tag:blogger.com,1999:blog-7853672256074577273.post7503848114332141167..comments2024-03-28T13:42:10.595+00:00Comments on කොළඹ ගමයා : නෙළුම් යාය පදනම සහ සමාජ සත්කාරක වැඩ Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-7853672256074577273.post-49167483897285026332017-06-19T08:55:52.034+00:002017-06-19T08:55:52.034+00:00මහත්මයා පෞද්ගලික කාරණා අලලා පහරගැසීම් මගේ බ්ලොගයේ...මහත්මයා පෞද්ගලික කාරණා අලලා පහරගැසීම් මගේ බ්ලොගයේ නොකරමි. ඔබ කියන කතාවේ හරි වැරැද්දක් මා දන්නේ නැත. එනිසා ඔබේ ප්‍රතිචාරය ඉවත් කරමි. එනිසා අමනාප නොවන්න.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-25887907672466519682017-06-19T00:20:59.555+00:002017-06-19T00:20:59.555+00:00This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-15155860497585223062017-06-18T20:30:47.281+00:002017-06-18T20:30:47.281+00:00මිනිස්සු කටකතා විශ්වාස කරනවා වැඩියි. ෆේස්බුක් නිව්...මිනිස්සු කටකතා විශ්වාස කරනවා වැඩියි. ෆේස්බුක් නිව්ස් එහෙමත් ගොඩක් ජනප්‍රිය එකනේ.
සංවාද සහ විසංවාද හොන්ඩ දෙයක්. මමත් හරි කැමතියි. නමුත් ඉතින් බ්ලොග්කරයන්ගේ සල්ලි අරං නිවාඩු යනවා වගේ කතා අහනවට වැඩිය හැබැයි තමන්ගේ පාඩුවේ වැඩක් පලක් බලාගෙන ඉන්න එක හොඳයි. ඕන තරම් වැඩ තියනවනේ කරන්න. පොතක් පතක් කියවන්න වුනත් වෙලාව ඉතුරු වෙනවනේ . නැත්ද? :)Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-62074032096927232912017-06-18T20:27:26.224+00:002017-06-18T20:27:26.224+00:00මෙතැන සමූහයක් හිටියද කියන ප්රශ්නය එනවා. පළමුවෙනි ...මෙතැන සමූහයක් හිටියද කියන ප්රශ්නය එනවා. පළමුවෙනි එකේදී මමයි තව දෙතුන් දෙනෙක් ගෙයි වැඩක් වුනේ. ස්පොන්සර් තමා ලංකානිව්ස්වෙබ් අඩවිය. අවශ්‍ය මුදල , හෝල් එක හෙම හෙව්වේ ඒ අය. දෙවැනි එකේදී සුමිත් කලනසිරි එකතු වුණා . ගොඩක් බ්ලොග්කරුවන්ගේ අදහස් එහෙම ගත්ත මේල් ත්‍රෙඩ් තවම් තියනවා ඒවායේ. නමුත් මුදල් පැත්තෙන් ගත්තම අවශ්‍ය තැන් වලට කතා කරලා වියදම් කරලා අපහු සංවිධායක/ස්පොන්සර් වුනේ ලංකානිව්ස්වෙබ් . මමත් මම වැඩ කරන ආයතනයට , මගේ යාළුවන්ට කතා කරලා පොඩි දැන්වීම් දෙක තුනක් ලබා දුන්න. තුන්වැනි වතාවේදී මම හිතන් හිටියේ වෙන තැනක තියන්න. නමුත් ලංකානිව්ස්වෙබ් සහ නෙළුම් යාය පදනම මේ අවස්ථාවේත් ගත්ත සංවිධානය කිරීම . බ්ලොග් තෝරපු වැඩේ තමා මමයි සුමිත් කලනසිරියි කලේ. මුදල් හොයාගත්තේ ඒ අය. මුදල්ද නැත්නම් තැන ආදිය ලැබුනද කියන එක පොඩ්ඩක් uncertain. ඉතින් කොහෙද ඔය සමූහය?
අර දෙවෙනි අවස්ථාවේ පස්සේ දාපු පාටියට අපි දෙතුන් දෙනෙක් සල්ලි දැම්ම. ඒකේ ඉතුරුවා දුන්න ඔය රත්නපුර ස්කොලෙක වැඩකට. නලුම් යාය පදනමින් ඊට පස්සෙත් ඉතිරි මුදල් වලින් කඳුකරයේ දෙමලපාසලක දෙකක පන්ති කාමර හදා දුන් බව දන්නවා . ඒවාට වැඩි ප්‍රසිද්ධියක් දුන්නේ නම් නැහැ. කාට හරි ඕනේ නම් ඔය අයවැය ඉල්ලන්න පුළුවන්. නැත්නම් ඒ අය කරන විධිහටම කරලා ඔය විධිහට බ්ලොග් විකුනනවානම් එහෙම විකුණලා උත්සව කරා නම් හරි. ලංකාවේ පෞද්ගලික ආයතන ගැන දැනගත්ත දෙයක් තමයි අහවල් ඇමැති අහවල් ලොකු කෙනා එනවා කිව්වහම ඔවුන් දැන්වීම් දෙන්න කැමතියි. නැතිනම් අර ස්වර්ණා ට පවා ස්පොන්සර් කරන්නේ මොකටද වගේ ප්‍රශ්න අහන අයනේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-7739530401258793392017-06-18T19:47:18.750+00:002017-06-18T19:47:18.750+00:00ඉවත් කළාට සමාවෙන්න. ඔය විකාරයට එකතු වෙන්න කැමැත්තක...ඉවත් කළාට සමාවෙන්න. ඔය විකාරයට එකතු වෙන්න කැමැත්තක් නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-87890739386615219672017-06-17T14:34:28.384+00:002017-06-17T14:34:28.384+00:00අර ළමයින්ට ශිෂ්‍යතව අහිමි වීම අතිශය කණගාටුවක්.
වැඩ...අර ළමයින්ට ශිෂ්‍යතව අහිමි වීම අතිශය කණගාටුවක්.
වැඩක් කරද්දී සංවාද සහ විසංවාද පැවතීම මන් දකින්නෙ හොද ලක්ෂණයක්
කාගෙවත් කතා අදාලම නෑ කරන වැඩේ හරිනම් දිගටම කරන් යන්න. කතා වලින් ගන්න ඕන දෙයක් තියේනම් විතරක් ගන්න. නැත්තම් ඉතින් අදාලම නෑ කියලා කරන්න
රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-10368137584602377482017-06-17T05:08:37.776+00:002017-06-17T05:08:37.776+00:00සමූහයක් විසින් මුදල් සම්බන්දව කටයුතු කිරීමේදී අය ව...සමූහයක් විසින් මුදල් සම්බන්දව කටයුතු කිරීමේදී අය වැය වාර්තාවක් ඉදිරිපත් කිරීම සමූහයේ විස්වාසය සදහා වැදගත් වෙනවා Mohottinoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-54417754714223311852017-06-16T16:28:40.390+00:002017-06-16T16:28:40.390+00:00ඕව ඔහොම තමයි. ඕව ඔහොම තමයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-22838949149502847782017-06-16T13:15:33.123+00:002017-06-16T13:15:33.123+00:00This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-19217363098720262112017-06-15T22:02:42.596+00:002017-06-15T22:02:42.596+00:00ලංකාවේ ළමුන්ට දුන් ශිෂ්‍යත්ව කිහිපයක් නතර වීම ගැන ...ලංකාවේ ළමුන්ට දුන් ශිෂ්‍යත්ව කිහිපයක් නතර වීම ගැන අසා කණගාටු වුනෙමි. රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-34244616641017400212017-06-15T10:10:35.457+00:002017-06-15T10:10:35.457+00:00:(

Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-28701687520923651742017-06-15T10:10:20.622+00:002017-06-15T10:10:20.622+00:00+++++++++

Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-29526224355269453032017-06-15T10:09:49.583+00:002017-06-15T10:09:49.583+00:00+++++

Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-3391080208561061632017-06-15T10:09:26.543+00:002017-06-15T10:09:26.543+00:00+++++++++

Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-53626158535224319562017-06-15T10:08:06.158+00:002017-06-15T10:08:06.158+00:00// ගියවර සම්මානලාභී සොඳුරුසිත ලියන උපමාලි පවා ගංවත...// ගියවර සම්මානලාභී සොඳුරුසිත ලියන උපමාලි පවා ගංවතුරෙන් පීඩාවට පත්වුනා. නෙලුම්යායට ඇයව මතක්වුනාද? බ්ලොග්කරුවො අතර ඉන්න බැහැලම වැඩ වර්ගෙ සමාජ සේවකයො අයෙක්වත් මෙතැනට එක්කහු කරගෙන නැහැ. විපතට පත්වූ අයට වියලි ආහාර සලාක බෙදීමට වඩා එහා ගිය කටයුත්තක් කරන්න සමාජයට වඩා සංවේදී පිරිසක් විදිහට බ්ලොග්කරුවන්ව සම්බන්ධ කරගන්න තිබුණා. අපේ බ්ලොග්කරුවො සමහර දේවල්වලට උදව් ඉල්ලල තිබුනා. නමුත් ඒ එකක්වත් නෙළුම් යාය දැක්කෙ නැහැ. එහෙම වුනානම් කන්ටේනරයක් පුරවලා ගෙනියන්න ද්රනව්යඑ රැස් කරන්න පුළුවන් වෙන්න තිබුණා. //
මතන නෙළුම් යාය කියන්නේ කවුද සුරංග? මමද චන්දීමද? බ්ලොග් කරුවන්ද? මට අවශ්යේ වුනේ බ්ලොග් කරුවන්ගේ එකක් බවට පත් කරන්න. නමුත් පදනමත් එතනට ආව නිසා ඕක ටිකක් වෙනස් වුණා. නෙමුම් යාය දැක්කේ නැහැ කියන්නේ මම දැක්කේ නැහැ කියන එක නම් ඒක අසාධාරණයි. මොකද නෙළුම් යාය මම නොවන නිසා. ඇත්තම කියනවා නම් නෙළුම් යායට හිතවත් බ්ලොග් කරුවෝ දෙතුන් දෙනෙක් ඇහුවත් එක්ක. මම කැමතියි නෙලුම් යායෙන් කියල කරන්න. නමුත් පදනම තියෙද්දී මම ඇඟිලි ගහන්න යන එකේ තේරුමක් නැහැනේ.
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-41198720927830645642017-06-15T10:04:50.694+00:002017-06-15T10:04:50.694+00:00තව පිළිතුරු ටිකක්. // අනුරාධා කෝදාගොඩ කියන්නෙ බ්ලො...තව පිළිතුරු ටිකක්. // අනුරාධා කෝදාගොඩ කියන්නෙ බ්ලොග් එකක අග මුල නොදන්න කෙනෙක්. ඒක ඇයම පැහැදිලි කලා. එතකොට ඒ වැඩසටහන ෆේල්. ඒක පැත්තකට දාමු.
// ඕකට යවන්න මම යෝජනා කරේ අටමා, සුමිත් සහ අනුරාධව. අනුරාධව යවන්න මම යෝජනා කලේ පදනම ගැන පිළිතුරු දෙන්න මම අකැමැත්ත පල කල නිසා. අටමට කියල නැහැ මම හිතන්නේ. සුමිත් බහ කිව්වා නිසා මම ගියේ මට මතක විධිහට.
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-40485293538419426102017-06-15T09:30:59.989+00:002017-06-15T09:30:59.989+00:00ලොරියයි බැනර් එකයි දැක්කම මුලින් හිනාගියා පස්සේ ඇඩ...ලොරියයි බැනර් එකයි දැක්කම මුලින් හිනාගියා පස්සේ ඇඩූනා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-73779971148570202972017-06-15T08:47:33.359+00:002017-06-15T08:47:33.359+00:00බ්ලොග් සම්මාණ දෙන එක නම් විශාල දෙයක්
ඒත් අර ඩිමෝ ...බ්ලොග් සම්මාණ දෙන එක නම් විශාල දෙයක්

ඒත් අර ඩිමෝ බට්ටගේ වතුර බෙදුවට වඩා හොඳයි නිකන්ම උන්නා නම්

මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-58200612084384424472017-06-14T12:01:39.741+00:002017-06-14T12:01:39.741+00:00++++++++වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-16749418073835655772017-06-14T09:55:19.157+00:002017-06-14T09:55:19.157+00:00ගත්ත උදවියත් පසේ ඒ ගැන හෑල්ලු කරලා කතා කරනවා සමහර ...ගත්ත උදවියත් පසේ ඒ ගැන හෑල්ලු කරලා කතා කරනවා සමහර වෙලාවට. ඕවගේ ප්‍රශ්න තියනවා නේද///
ඒ කුහකකමකට වඩා ආත්මීය වශයෙන් කෙනෙකුට දැනෙන හීන මානය
අනුකම්පා කට යුතුයිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-75799469108564937402017-06-13T10:18:08.404+00:002017-06-13T10:18:08.404+00:00අගය කළයුතු ක්‍රියාවක්.++++++අගය කළයුතු ක්‍රියාවක්.++++++bakkarege satahanhttps://www.blogger.com/profile/08040652638823214857noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-6366113343995626152017-06-13T09:49:59.702+00:002017-06-13T09:49:59.702+00:00දැන් මේ ප්‍රශ්නෙට උත්තර දීලා ඇති වෙලා. ඕක අපි හිතම...දැන් මේ ප්‍රශ්නෙට උත්තර දීලා ඇති වෙලා. ඕක අපි හිතමු සංවිධායකවරු වන මුදල් වියදම් කරන අයගෙන් ඇහුවම කියන්නේ මොකක්ද කියල? සරසවි සම්මාන , රජත පුස්තකද මොකක්ද සම්මාන, මුද්‍රණාල හිමි කරුවෝ පොත් ප්‍රකාශකයෝ දෙන පොත් සම්මාන - ඒවලත් බජට් ඉල්ලනවද මිනිස්සු කියල අහනවා? ඇයි මේකට විතරක් ඉල්ලන්නේ? එතකොට ඒ ගොල්ලන්ගේ යහළුවන් හෙම වියදම් කරලා මේවා කරනවා නම් ඇයි කරන්නේ කියන ප්රශ්නය එනවා. දේශපාලකයෝ එන්නේ එතන. සමහරවිට යම් දේශපාලක මහතුනට expose එකක් දෙන්න භාවිතා කරන්න පුළුවන්. අර මුල් උළෙලේ තොරතුරු දැන ගැනීමේ පනත ගැන කතා කරා වගේ. ඇයි මම විරුද්ධ නොවුනේ. සම්මාන උළෙල සංවිධානය වෙනවා නම් බ්ලොග් කරුවන්ට සම්මානත් ලැබෙනවනම් ඒකෙ ප්‍රශ්නයක් නැහැ කියලයි මම හිතුවේ. හැබැයි ඉදිරියට එහෙම හිතනවද කියන එක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. යහළුවෝ තරහ කර ගන්නත් බැරි නිසා.
බ්ලොග් කරුවෝ විකුණලයි කියල කියන චෝදනාවට පිළිතුර තමයි - මේක ලංකානිව්ස්වෙබ් බ්ලොග්කරුවෝ විකුණලා කරානම් ඇයි අනිත් අයත් බ්ලොග් කරුවෝ විකුණලා මෙහෙම සංවිධානය කරන්නේ නැත්තේ කියල? එහෙම හිතනවා නම් ඒ ගොල්ලෝ වර්ජනය කරාවි . එහෙම දෙයක් පෙනෙන්න නැත කියල. අනික ඒ ගොල්ලෝ අහන්නේ බජට් ඉල්ලන අයට කෙලින්ම එයාලව සම්බන්ධ කර ගන්න කියල. ඔය උඩ තියෙන්නේ ඊමේල්. මම බජට් දෙන්නේ නැත්තේ මම එතනට සම්බන්ධ නැති නිසා. පළමු සම්මාන උළෙලේදී මට යම් හැඟීමක් තිබ්බ වියදම් ගැන ලක්ෂ පහකටත් අඩු සුළු වියදමක් ගියේ මම හිතන්නේ. දෙවැනි තුන්වැනි ඒවාදී මට වත් සුමිත් ටත් අටමටත් එහෙම වෙලාවක් තිබ්බේ නැහැ. අපි කලේ බ්ලොග් තේරීම. ඕකට මම තර්ක කරන්න යන්නේ නැහැ. මොකද මම සල්ලි හම්බ කරන්න සම්මාන උළෙලක් පටන් ගත්තේ නැති නිසා. බෝලේ තියෙන්නේ නෙළුම් යාය පදනමේ. ඒ ගොල්ලට ඕන නම් ගහයි. මට ඕන වෙලාවක අයින් වෙන්න ලේසිත් ඒකයි. මම දන්නේ නැති දේ ගැන මට කතා කරන්න බැහැනේ. නෙළුම් යාය පදනමට මම චෝදනා කරන්නේ නැහැ. ඔවුන් හොඳ වැඩකට දායක වුණා කියලයි මම හිතන්නේ.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-12551600878143715382017-06-13T09:41:34.684+00:002017-06-13T09:41:34.684+00:00This comment has been removed by the author.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-11142016307103640842017-06-13T09:32:27.801+00:002017-06-13T09:32:27.801+00:00බොහෝ අය සම්මාන දීමේ ක්‍රියාවලියට කැමති බව පේනවා. ද...බොහෝ අය සම්මාන දීමේ ක්‍රියාවලියට කැමති බව පේනවා. දෙවෙනි තුන්වෙනි සම්මාන උළෙලේදී ඒ බව පෙනුන. එසේම එවැන්නක් කරනන් යන මහන්සිය වියදම ගැන කියුවාම ඒ ගැන හිනා වෙන එකත් එහෙනම් නොකර ඉන්න කියන එකත් ප්‍රශ්නයක් හැබැයි. ගත්ත උදවියත් පසේ ඒ ගැන හෑල්ලු කරලා කතා කරනවා සමහර වෙලාවට. ඕවගේ ප්‍රශ්න තියනවා නේද Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-72847898716783549432017-06-13T04:40:09.250+00:002017-06-13T04:40:09.250+00:00 අජිත් බැනර් ගහගෙන ලවුස් පිකර් බැඳගෙන උපරියෙන්ම ම... අජිත් බැනර් ගහගෙන ලවුස් පිකර් බැඳගෙන උපරියෙන්ම මොන දේ කලත් වැඩක් නැ! කරන දේ ගැන බජට් එකක් දෙන්න බැරිනම්.
පැහැදිලිව කියනවා නම් කියවන ඕනෑම කෙනෙකුට සිතෙනවා මොකක් හෝ හොරයක් තියනවා කියලා බජට් ගැන අහපු ගමන් අදාල නැ කියලා මග අරින නිසා . ඉතින් කොහොමද විශ්වාස කරලා යමක් කරන්නේ කිසිම සැලෝලයිට් පාර්ක් නැතිව

Anonymousnoreply@blogger.com