tag:blogger.com,1999:blog-7853672256074577273.post7668054036802346151..comments2024-03-28T13:42:10.595+00:00Comments on කොළඹ ගමයා : අවුල් වුනු ලිබරල් හන්දිය , දොන් කොර්ලියෝනේ සහ ලිබරල් ජවිපෙ Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-7853672256074577273.post-18223353806945848382015-09-16T09:08:23.297+00:002015-09-16T09:08:23.297+00:00මූව කබරයා කාපිය. ලියන්නම් හොඳ එකක්. මූව කබරයා කාපිය. ලියන්නම් හොඳ එකක්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-19548706881553196752015-09-16T09:06:39.506+00:002015-09-16T09:06:39.506+00:00ලියනෝ ලියනෝ. දේශපාලනේ ගැන ලියන්න කියන ඉල්ලීම් ඉතා...ලියනෝ ලියනෝ. දේශපාලනේ ගැන ලියන්න කියන ඉල්ලීම් ඉතා වැඩිය. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-74017631979306582582015-09-16T09:05:52.419+00:002015-09-16T09:05:52.419+00:00මචෝ අවුලක් නැහැ. කතාව සම්පුර්නයන්ම තේරෙනවා. මම අරු...මචෝ අවුලක් නැහැ. කතාව සම්පුර්නයන්ම තේරෙනවා. මම අරුවාට බනින්නෙත් සොඳුරු බැනීමක්. ඌයි මායි ඇර ගන්නවා තමයි. ඊළඟ වඩියට සෙට් වුණාම ඔක්කොම අමතකයි. ගලේ ලියල කිසි දෙයක් නැහැ. වැඩේ වැරදි කියල හිතුනොත් අත ඇරලා දාන එක තමා කරන්නේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-63645763547946453522015-09-16T05:41:41.161+00:002015-09-16T05:41:41.161+00:00http://sinhala.lankanewsweb.net/featured/item/640-...http://sinhala.lankanewsweb.net/featured/item/640-2015-09-03-03-57-02
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-79675772582762281792015-09-03T11:31:21.028+00:002015-09-03T11:31:21.028+00:00මාත් මේ ඕක කියන්න හිතාගෙන ආවේ.. :Dමාත් මේ ඕක කියන්න හිතාගෙන ආවේ.. :DAshan De Costahttps://www.blogger.com/profile/01549347094507374289noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-20307276950076374792015-08-28T13:20:11.137+00:002015-08-28T13:20:11.137+00:00//දවස් කීපයක් බැලුවත් හරියන්නේ නැතිය. මේකාට නම් හො...//දවස් කීපයක් බැලුවත් හරියන්නේ නැතිය. මේකාට නම් හොඳටම අවුල් වගේය. නෙලුම් යාය දාල බ්ලොග් පල කරහම බ්ලොග් නැති වෙනවා කියා දහ අතේ දිවුරුවේය. මයියා කියන කතාව හරි කිව්වේය. //

නෙලුම් යායට, මයියා වෙන මගේ කිසි විරුද්ධත්වයක් නැත....බ්ලොග් යනු 100% ලින්ක්ය....ලින්ක් වැඩි වෙන තරමට හොදය...

මගේ විවේචනය වන්නේඒ වෘතිය සමිති අටවා ගැනීමටය...කොටින්ම සයිබරයේ ඇති බ්ලොග් මහපොලොවට බැසවීම ගැනය....මහපොලොවට බැසීමෙදී ද පාටි සැණකෙලි ගැන මගේ විවීඅචනයක් නැත...තමන්ගේ මැට්ටම් තම්මැට්මය.....මගේ විවේචනය බ්ලොග් සමිති මට්ටමින් අටවා ගැනීමටය....එයට හේතූ මාගේ අදාල ලිපියේ සදහන් කොර ඇතමයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-51882702312881164212015-08-27T08:37:09.001+00:002015-08-27T08:37:09.001+00:00ඒක තමා. මේ දවස් වල වැදගත් පොතක් කියවනවා මහාචාර්ය බ...ඒක තමා. මේ දවස් වල වැදගත් පොතක් කියවනවා මහාචාර්ය බ්රයන් ෆොක්ස් ගේ. ඒක ඉවර වුන ගමන් ඊළඟට දිගටම ලියන්න හිතන් ඉන්නේ ඒවා.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-23156300834141412732015-08-27T06:58:17.710+00:002015-08-27T06:58:17.710+00:00මේ අර තරු ගැන පෝස්ට් එකක් ලිව්වේ නෑ නේද කාලෙකින්.....මේ අර තරු ගැන පෝස්ට් එකක් ලිව්වේ නෑ නේද කාලෙකින්.. දැන් චන්දෙත් ඉවර නිසා සලකල බැලුවොත් නරකද Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-40792477235706050522015-08-26T09:22:15.799+00:002015-08-26T09:22:15.799+00:00එහෙනම් දාගෙන එන්න. ශික් විතරක් බොනපාර්ට්ලමයි මේ බ්...එහෙනම් දාගෙන එන්න. ශික් විතරක් බොනපාර්ට්ලමයි මේ බ්ලොගේට එන්නේ. වහාම අද සිට වත් සුරා සුදුවෙන් තොර වෙන්න අධිෂ්ඨාන පාරමිතාවක් කරනවා. . Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-85132719400574299452015-08-26T09:19:32.518+00:002015-08-26T09:19:32.518+00:00//අපිට දේවල් විවේචනය කරන්න පුළුවන් තමා.. ඒත් ඒ ව...//අපිට දේවල් විවේචනය කරන්න පුළුවන් තමා.. ඒත් ඒ විවේචනය තුළ මොනම හරි සාධාරණයක් තියෙන්න ඔ්නේ... අනික තමා අපි දෙයක් විවේචනය කරන ඒක තුළින් ඒක නිවැරදි කරන්නේ කොහොමද කියලා අපිට හොද දැක්මක් තියෙන්න ඔ්නේ... නැතුව ඒක විනාශ කරන ඒක නෙමෙයි වැදගත් දේ.// හරියට හරි. මේක තමා වෙන්න ඕනේ. එක නෙලුම් යාය විරෝධියෙක් මගේ බිරිඳ ගැන අවලම් කතාවක් ලිව්වා. මාතලන් ට බනින එකෙක් මාතලන්ගේ බ්ලොගයේ. ඇනෝ හැටියට. ඊට පස්සේ මෙතන ඇවිල්ල දැම්ම. මන් ඒකට බැනල ඇති අර ටී එන් ඒ ගැන තිබ්බ ලිපියේ. මට තරමක අවබෝධයක් තියෙනව කවුද කියල. ඒ වගේ විවේචන නිසා තමා මම ඇනෝ නවත්වල තියෙන්නෙත්. මට කිව්වත් මගේ පවුල ඇදල කතා කරන එවුන් ගැන මගේ ගරුත්වයක් නැහැ. මූණට කතා කරන්න බැරි අය. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-17565605590177409912015-08-26T09:13:52.235+00:002015-08-26T09:13:52.235+00:00බලන් ඉඳහන්. අද උදේ කතා කරලා කිව්වා දෙවෙනිදා එනකන් ...බලන් ඉඳහන්. අද උදේ කතා කරලා කිව්වා දෙවෙනිදා එනකන් බිසිලු. මහා රැජින එන්ඩ කියල පිලිප් ට රිජෙන්ට් හන්දිය ගැන ලිය ගන්න ඕනෙලු. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-24134494588153238602015-08-26T09:12:44.820+00:002015-08-26T09:12:44.820+00:00ලොකු අවුලක් නැහැ මලේ. හන්දියා ව අවුස්සන්න ලියන ඒවා...ලොකු අවුලක් නැහැ මලේ. හන්දියා ව අවුස්සන්න ලියන ඒවා. මායි හන්දියයි පැය ගණන් වාද කරන එක තමා කරන්නේ හැම දේටම. නෙලුම් යායට ආපු විරෝධය නම් තාම තියෙනවා. (හන්දියා ගෙන් නෙමේ අනිත් අයගෙන්) නමුත් ඒකෙන් පස්සේ ඔයාලා සින්ඩියක් හැදුවා. හොඳ දෙයක්. මගේ එකත් ඔහේ යනවා. අටමා හදල තියෙනවා. දැන් ඇප් එනවා බ්ලොග් කියවන්න. හන්දියයි මායි හැප්පෙන්නේ දේශපාලන කාරනා වලට. ඒක ඉතින් අපි හැම වෙලේම කරන දේ නේ. මම ඌ ලියනවට හරිම කැමති එකෙක්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-30862586355284689002015-08-26T09:09:27.642+00:002015-08-26T09:09:27.642+00:00හන්දියා ගැන පැහැදිලි විස්තරයක් ලබන සතියේ පමණ ලැබේය...හන්දියා ගැන පැහැදිලි විස්තරයක් ලබන සතියේ පමණ ලැබේයැයි බලාපොරොත්තු වෙමි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-74411493703068274202015-08-26T09:07:54.305+00:002015-08-26T09:07:54.305+00:00මේ අදහස කවුරුත් ඉදිරිපත් කරලා තිබ්බේ නැහැ කුරුටු. ...මේ අදහස කවුරුත් ඉදිරිපත් කරලා තිබ්බේ නැහැ කුරුටු. //ඒතකොට දැන් ජවිපෙ බැලිය යුතුයි අර කලින් ඔවුන්ට තිබුණ ඡන්ද ටික කෝ කියලා.... ඔවුන් දැක්කේ මේ අලුත් රැල්ල විතරයි... ඔවුන් හිතුවා කලින් තිබුණ ඡන්ද කුට්ටිය තාම සද්ද නැතුව තියෙනවා කියලා.... ඒත් දැන් ඒකෙන් ගොඩක් හැලිලා.... // Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-59029194727597405312015-08-26T08:57:54.578+00:002015-08-26T08:57:54.578+00:00ෂොට් එකක් දාලම ආයි කියවන්න ඕන ලිපියක්.ෂොට් එකක් දාලම ආයි කියවන්න ඕන ලිපියක්.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-78285291448829388732015-08-26T04:03:50.683+00:002015-08-26T04:03:50.683+00:00අජිත් අයියා...................
හංදියක් ඒක්ක යන අව...අජිත් අයියා...................

හංදියක් ඒක්ක යන අවුලක් වගේ.... ඔය කියන තරම් ලොකු අවුලක් ගියාද??? ඒ කියන්නේ අජිත් අයියා අර කලින් ලිව්වා වගේ නෙලුම් යායට මාර විරෝධයක් අැවිත් තියෙනවා නේද?? අපි දැනුත් කියන්නේ ඒ සහය බ්ලොග් ලෝකයට ඉතා වැදගත් කියලා.... අපි සිංඩියක් පටන් ගත්ත ඒකෙන් උත්සහ කරන්නෙත් බ්ලොග් සහෘදයාේ ටික ඒකතු කරගෙන ගමනක් යන්නයි... අපි සින්ඩියට මාස දහයකට වැඩිය බ්ලොග් ඒකතු කරා... අලුතෙන් ම සහ දිගින් දිගට ම ලියන බ්ලොග් බොහොමයක් අපි ඒකතු කරගත්තා.... ඒකට අපි ගොඩක් මහන්සි වුණා.... අපි හිතනවා ඒ කැපකිරීම් අනාගතයේ ගොඩනැගෙන්නා වූ බ්ලොග් ලෝකයට උදව්වක් වෙනවා කියලා... අපිට අැති ඒකම සතුට ඒකයි.... මොනවා වුණත් නෙලුම් යාය කියන්නේ ඊට වඩා ලොකු කැපකිරීමක් සහ සහයක් කියලා අපි හොදට ම දන්නවා....

අපිට දේවල් විවේචනය කරන්න පුළුවන් තමා.. ඒත් ඒ විවේචනය තුළ මොනම හරි සාධාරණයක් තියෙන්න ඔ්නේ... අනික තමා අපි දෙයක් විවේචනය කරන ඒක තුළින් ඒක නිවැරදි කරන්නේ කොහොමද කියලා අපිට හොද දැක්මක් තියෙන්න ඔ්නේ... නැතුව ඒක විනාශ කරන ඒක නෙමෙයි වැදගත් දේ.....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-39868114663848992642015-08-26T03:57:33.250+00:002015-08-26T03:57:33.250+00:00නෑ අජිත් අයියා... මාතා....
මෙතැන ජවිපෙ විසින් විශ...නෑ අජිත් අයියා... මාතා....

මෙතැන ජවිපෙ විසින් විශේෂයෙන් ම සිතා බැලිය යුතු කාරණායක් තියෙනවා.. මේ පාර ජවිපෙට වැටුණ ඡන්ද ඔවුන් සතුව තියෙන අර ලක්ෂ 5 නෙමෙයි.... මෙතැන අලුත් ඡන්ද ලක්ෂ 3 කට වැඩිය තියෙනවා.... ඒතකොට දැන් ජවිපෙ බැලිය යුතුයි අර කලින් ඔවුන්ට තිබුණ ඡන්ද ටික කෝ කියලා.... ඔවුන් දැක්කේ මේ අලුත් රැල්ල විතරයි... ඔවුන් හිතුවා කලින් තිබුණ ඡන්ද කුට්ටිය තාම සද්ද නැතුව තියෙනවා කියලා.... ඒත් දැන් ඒකෙන් ගොඩක් හැලිලා.... ජවිපෙ ඒ පිරිස අායෙම හොයා ගන්න වෙනවා.... නැතිනම් ඊළග ඡන්දයකදී තවත් පහළට වැටෙනවා.... අැත්තට ම ජවිපෙට තිබුණ රැල්ලත් ඒක්ක බැලුවා ම මේක ලොකු පරාජයක්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-16806685054658954472015-08-25T13:27:15.798+00:002015-08-25T13:27:15.798+00:00ඔන්න උඹ චන්දෙ දුන්න නිසා තමා අඩු චන්ද ගානක් ආවේ. ...ඔන්න උඹ චන්දෙ දුන්න නිසා තමා අඩු චන්ද ගානක් ආවේ. එකෙන්ම තෙරෙනේව කොච්චර මාතලන් විරෝධියෝ ප්රමාණයක් ලංකාවේ ඉන්නවද කියල. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-91825956137518974012015-08-25T13:26:05.533+00:002015-08-25T13:26:05.533+00:00අනේ මන්දා/ ඇත්තකුත් තියෙනෙව කියල හිතෙනවා ෆේස්බුක් ...අනේ මන්දා/ ඇත්තකුත් තියෙනෙව කියල හිතෙනවා ෆේස්බුක් එක දිහා බැලුවහම.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-58684547383871836452015-08-25T13:25:03.762+00:002015-08-25T13:25:03.762+00:00අනිවාර්යයෙන්ම. ඔය හන්දියා මට හම්බ වෙන්න තිබ්බ ජොබ්...අනිවාර්යයෙන්ම. ඔය හන්දියා මට හම්බ වෙන්න තිබ්බ ජොබ් එකට කෙලියනේ. අහුවෙනකන් ඉන්නේ. ඕක මට විස්කි එකකුත් ණයයි.

(පිස්සුද ඇනෝ. හන්දියා තමා මේ අහළ ගම් හතටම වල් ඌරු මස් බයිට් එකක් හරියට හදන්න දන්න එකා. පොර එක්ක පුද්ගලික කෝන්තර තියා ගත්තොත් මටම නේ පාඩු. ) Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-57473791485751209432015-08-25T13:14:43.822+00:002015-08-25T13:14:43.822+00:00මම නම් ලාල් කාන්ත සහෝදරයට මනාපයක් ගැහැව්වා... මොකෝ...මම නම් ලාල් කාන්ත සහෝදරයට මනාපයක් ගැහැව්වා... මොකෝ මම ආස කරන චරිතයක්...

ජෙප්පන්ට ඉගෙන ගන්න වෙනින් කවුර්ත් ඕනා නෑ... විමලේ ලියපු පොත කියෙව්වා නම් හොඳටෝම ඇති...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-33748010008535017412015-08-25T13:08:51.464+00:002015-08-25T13:08:51.464+00:00හොඳ ලිපියක්. ස්තුතියි.හොඳ ලිපියක්. ස්තුතියි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-38965850039553141172015-08-25T13:08:32.962+00:002015-08-25T13:08:32.962+00:00@ රසික මොකක්ද කවිය ? දාන්න අපටත් බලන්න.
@ඔමා - පො...@ රසික මොකක්ද කවිය ? දාන්න අපටත් බලන්න.
@ඔමා - පොලිසි වලින් එහෙම ඇහුව නම් කියයි. නමුත් මෙකෙඅ හිනා වෙන්න මාරු දෙයක්. මේක බලන්නකෝ.
http://kolambagamaya.blogspot.co.uk/2014/03/1971.htmlAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-39186726027380259982015-08-25T12:42:06.292+00:002015-08-25T12:42:06.292+00:00///නරෝද්නික්වාදී නැගිටීම්/// :((((( ඒවා රසයිද ...///නරෝද්නික්වාදී නැගිටීම්/// :((((( ඒවා රසයිද මාමේ ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-85810352585117576372015-08-25T11:52:37.833+00:002015-08-25T11:52:37.833+00:00ඔය ජෙප්පන්ට කඩේ යන උන් නිසා තමයි මෙදාපාර ජෙප්පො පැ...ඔය ජෙප්පන්ට කඩේ යන උන් නිසා තමයි මෙදාපාර ජෙප්පො පැරදුනේ.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.com