tag:blogger.com,1999:blog-7853672256074577273.post7964778858603146705..comments2024-03-28T22:29:46.781+00:00Comments on කොළඹ ගමයා : සම්මාන උළෙල - රාජිත - ප්රාජිත , හෙන්රිගේ දිව දෙකේ කතා සමග මංජුලගේ අපස්මාරය Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger143125tag:blogger.com,1999:blog-7853672256074577273.post-31810647350777805672017-04-17T15:54:13.591+00:002017-04-17T15:54:13.591+00:00අපොයි ඒක ඇත්ත රාජ්. අන්න දැනටම ගහනවා. හේ හේ අපොයි ඒක ඇත්ත රාජ්. අන්න දැනටම ගහනවා. හේ හේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-66923788479960808292017-04-17T14:35:55.560+00:002017-04-17T14:35:55.560+00:00This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-34978478057138727372017-04-13T23:06:34.388+00:002017-04-13T23:06:34.388+00:00ඔය රාජිතට ඔච්ච්චර හැමෝම වැලි අදින්නේ නැව් හතක ගිල...ඔය රාජිතට ඔච්ච්චර හැමෝම වැලි අදින්නේ නැව් හතක ගිල්ල කියන එකට අමතරව මේවා නිසාද ? දොස්ත්රලටම් අංචි අදින නිසා වෙන්න බැරිද?
Sri Lanka doctors to be fined for prescribing drugs from reputed firms
http://www.economynext.com/Sri_Lanka_doctors_to_be_fined_for_prescribing_drugs_from_reputed_firms-3-857-7.htmlAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-8761832908825612222017-04-13T23:04:55.323+00:002017-04-13T23:04:55.323+00:00//සේනක බිබිලේ සමසමාජේ උනත් LTTE උනත් කලේ හොඳ වැඩක්...//සේනක බිබිලේ සමසමාජේ උනත් LTTE උනත් කලේ හොඳ වැඩක්නේ// සේනක බිබිලේ ගැන මම මුකුත් වැරැද්දක් කිව්වේ නැහැ . මම ලිව්වේ එයා හිටි සමසමාජේ ගිය ආණ්ඩුවේ හිටිය. නමුත් බිබිලේ ගේ ඩ්‍රග් පොලිසි එක ක්‍රියාත්මක කලේ නැහැ කියල.
//ඔච්චර ඩෝන් යන්නත් අවශ්‍ය නැහැ ඔයාගේ යටි අරමුණක් නැත්තන්.// ඩෝන් ගියේ කාටද? සමහර විට කෙටියෙන් කොමෙන්ට් ලියන කොට එහෙම පෙනෙනවා ඇති. ඩෝන් යන්න තරම් දෙයක් ඔයා කිව්වද? මම කිව්වේ මම දැනගෙන හිටියේ නැහැ කියල ඔයා කියොඋ දේ. ලින්ක් එකක් මොකක් වත් තියනවද බලන්න. මම රජිත සුද්ධ කරනවා නේමේ. චෝදනාව සත්‍ය අසත්‍ය බව බැලුවේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-40422848015683534202017-04-13T23:00:04.235+00:002017-04-13T23:00:04.235+00:00http://www.thesundayleader.lk/2016/02/21/why-is-nm...http://www.thesundayleader.lk/2016/02/21/why-is-nmra-a-bitter-pill-for-rajitha-to-swallow/Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-24511045202638347202017-04-13T22:56:05.300+00:002017-04-13T22:56:05.300+00:00මාත් එකඟයි . :)මාත් එකඟයි . :)Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-299224215348635072017-04-13T22:55:47.217+00:002017-04-13T22:55:47.217+00:00විහිළුවට අනේ විහිළුවට අනේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-22843208524386199222017-04-13T22:55:32.986+00:002017-04-13T22:55:32.986+00:00එදා ඔයා ආවේ පස්සේ මොනාස් එකටත්. එදා ඔයා ආවේ පස්සේ මොනාස් එකටත්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-89880661378056676592017-04-13T22:54:28.249+00:002017-04-13T22:54:28.249+00:00ස්තූතියි. ඕක ඇත්තම කියනවා ලොකු වැදගත් කමක් නැහැ. ද...ස්තූතියි. ඕක ඇත්තම කියනවා ලොකු වැදගත් කමක් නැහැ. දේශපාලකයෝ ගෙනාවයි කියල කරන්න පුළුවන් මහා ලොකු දේකුත් නැහැ. ඔය සමහර සමාගම් දායකත්වය දෙනකොට එන දේශපාලකයෝ කවුද කියල බලනවා මම හිතන්නේ. මේවා ගැන ලියන එකත් මට නම් දැන් එපා වෙලා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-1013041921755456372017-04-13T19:31:05.295+00:002017-04-13T19:31:05.295+00:00පැහැදිලි නෑපැහැදිලි නෑරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-78688091993296664062017-04-13T13:29:55.187+00:002017-04-13T13:29:55.187+00:00අල්ලගත්ත නේ!
කොහොමද අජිත්ගේ ටිකිරි මොලේ!!
එංගලන්තෙ...අල්ලගත්ත නේ!
කොහොමද අජිත්ගේ ටිකිරි මොලේ!!
එංගලන්තෙත් ටිකිරි මාරි තියේ??
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-22452996993800625022017-04-13T13:14:55.152+00:002017-04-13T13:14:55.152+00:00ඔව්ව දැනගන්න අජිත්ල ඉතින් ලංකාවේ ඉන්න එපැයි. එහෙම...ඔව්ව දැනගන්න අජිත්ල ඉතින් ලංකාවේ ඉන්න එපැයි. එහෙම නැත්නම් අජිත් දුමින්ද සිල්වාගේ නෑයෙක්ද ?
පරණ බෙහෙත් වල කල් ඉකුත්වීමේ ඉස්ටිකර් එක උඩින් වෙන එකක් අලවල විකුනපු එකයි, රජයේ සේවකයෙක් වෙලා රජයට භාණ්ඩ විකුනපු එකටයි දෙකටම උසාවියෙන් වැරදි කාරය උනා.
සේනක බිබිලේ සමසමාජේ උනත් LTTE උනත් කලේ හොඳ වැඩක්නේ.
තිස්ස විතාරණ සම සමාජ කිව්වට මිනිහගේ තිබිච්ච සම සමාජයක් නැහැ. ඇන් ඇම් ගේ ඥාතියා කියල බලෙන් සෙට් උනා මිසක්.

මෙතනට මහින්ද, මයිත්‍රී කතා අරව මේව වැඩක් නෑ. රාජිතගේ තිබිච්ච වැරැද්දක් නේ කිව්වේ. ඔච්චර ඩෝන් යන්නත් අවශ්‍ය නැහැ ඔයාගේ යටි අරමුණක් නැත්තන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-54324628022438656812017-04-13T09:45:19.776+00:002017-04-13T09:45:19.776+00:00//මීට දශකයකට විතර කලින් තුමන්ට අයිති පුද්ගලික ව්ය...//මීට දශකයකට විතර කලින් තුමන්ට අයිති පුද්ගලික ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකා නාවුක හමුදාවට කල් ඉකුත්වුන බෙහෙත් විකුනලා උසාවියේ වරදකරු වෙලා මන්ත්රීකමත් අහෝසි වුනා කියල // මම පුද්ගලිකව නම් දන්නේ නැහැ.
//නුතන සේනක බිබිලේ කියල හඳුන්වපු පුද්ගලයා ඒ කියන ව්‍යාපාරයෙන් ටෙන්ඩර හරහා ඉපයුවාද කියලා නෙලුම් යය දන්නේ නැතුව ඇති// අදයි ඇහුවේ ඒකත් ස්තූතියි . දැන් මේ චෝදනාවට ඔය මනුස්සයව කවුරුත් අල්ලල දුන්නේ නැත්ද?
අමතක වුන මෑන් හැම ආණ්ඩුවේම හිටියනේ. මහින්ද ගේ එකෙත්. තොන්ඩ වගේමයි.
සෙනක් බිබිලේ සම සමාජ කෙනෙක් නේද? ඔය සම සමාජ සෙට් එක තිසා විතාරණ එක්ක මහින්ද ආණ්ඩුවේ හිටිය නේද? ඩ්‍රග් කම්පැනි ශේප් වෙන කාලේ මහින්ද / මයිත්‍රී එක්ක තමුන්ගේ ජරා ජීරණ සක්කිලි ගඳ ගහන අරමුණු කරා යන්න . ඇමතිකම් අරන් ජිවත් වෙන්න. චන්දිමය කලත් එකයි ඔයාල කලත් එකයි. චන්දිමයට නම් මම එදාම විරෝධය ප්‍රකාශ කලා ඕක කරුණු හොයල කරන්න තිබ්බේ කියල. හැබැයි දැන් බලාගෙන යනකොට රාජිත මම හිතපු තරම්ම නරකත් නැහැ. හොඳත් නැහැ. මොකද මේ මහින්දගේ ආණ්ඩුවේත් හිටි ඇමැත්තෙක් නේ.
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-60030171415887932302017-04-13T09:40:06.297+00:002017-04-13T09:40:06.297+00:00ආ මේ මන්ජුලද? අපස් මාරෙ සනීපද? රාජිතට අකමැති වුණා...ආ මේ මන්ජුලද? අපස් මාරෙ සනීපද? රාජිතට අකමැති වුණා කියල සම්මාන උළෙල මම කියට වත් වර්ජනය කරන්නේ නැහැනේ. දිව දෙකේ තමයි. කිරි ගහට ඇන්න වගේ.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-16121979217549937322017-04-13T08:02:40.037+00:002017-04-13T08:02:40.037+00:00නූතන සේනක බිබිලේ නමින් හැඳින්නුව පුද්ගලයා මීට දශකය...නූතන සේනක බිබිලේ නමින් හැඳින්නුව පුද්ගලයා මීට දශකයකට විතර කලින් තුමන්ට අයිති පුද්ගලික ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකා නාවුක හමුදාවට කල් ඉකුත්වුන බෙහෙත් විකුනලා උසාවියේ වරදකරු වෙලා මන්ත්රීකමත් අහෝසි වුනා කියල නෙලුම් යාය දන්නේ නැතුව ඇති. පසුව පත්කළ මන්ත්‍රී කෙනෙක් වෙන්න පිනා චාන්ස් එක වැදුන නිසා ආයෙමත් පාර්ලිමේන්තු රිංගන්න ලැබුනා. නුතන සේනක බිබිලේ කියල හඳුන්වපු පුද්ගලයා ඒ කියන ව්‍යාපාරයෙන් ටෙන්ඩර හරහා ඉපයුවාද කියලා නෙලුම් යය දන්නේ නැතුව ඇති. මහත්වරුනේ.. තමුන්ගේ ජරා ජීරණ සක්කිලි ගඳ ගහන අරමුණු කරා යන්න සේනක බිබිලේ කියන උතුම් නාමය භාවිතා කරපු එක හෙන ගහන අපරාදයක්..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-62569356622915052912017-04-13T03:04:22.617+00:002017-04-13T03:04:22.617+00:00//බ්ලොග් යනු ස්වාධින මාධ්‍යයක් වන අතර කිසිම දේශපාල...//බ්ලොග් යනු ස්වාධින මාධ්‍යයක් වන අතර කිසිම දේශපාලන මතවාදයකට , පක්ෂයකට තනි අයිතියක් නොගත හැකි තැනකි. කිසියම් බ්ලොග් කරුවෙක් හඳුනාගෙන තර්ජනයක් එල්ල වන්නේ නම් ඔහුට හෝ ඇයට එය අතහැර වෙනත් බ්ලොග් අඩවියක් නිර්මාණය කර ගැනීම හා ලියන ශෛලිය වෙනස් කර ගැනීම ඉතා සුළු දෙයකි...මේ සම්මාන උළෙල බොහෝ පැතිවලින් සාර්ථක බව ඇතිවූ සංවාද වලින් පැහැදිලිය.//

මේ අදහසට මාත් එකඟයි.
සුරෝෂන ඉරංගhttp://iranga.netnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-37911078248601297032017-04-13T02:32:45.739+00:002017-04-13T02:32:45.739+00:00මේ පොස්ට් එකේ ටයිටල් එක වැරදියි.
ඒක හරිනම්;
සම්ම...මේ පොස්ට් එකේ ටයිටල් එක වැරදියි.
ඒක හරිනම්;

සම්මාන උළෙල - රාජිත - ප්රාජිත , සහ අජිත්ගේ දිව දෙකේ අපස්මාරය

වෙන්න ඕනේ.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-14997275101086332062017-04-13T00:12:40.107+00:002017-04-13T00:12:40.107+00:00Thank you Thank you Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-70087671602975158902017-04-13T00:12:17.909+00:002017-04-13T00:12:17.909+00:00ස්තූතියි. එදා හමු වෙන නේද? ස්තූතියි. එදා හමු වෙන නේද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-76520292019490658652017-04-13T00:11:55.438+00:002017-04-13T00:11:55.438+00:00ඇත්තටම මරුවින් ගෙන්නපු කියලත් යෝජනාවක් තිබිල තියන...ඇත්තටම මරුවින් ගෙන්නපු කියලත් යෝජනාවක් තිබිල තියනවා කියල දැන ගන්නට ලැබුන. 2020 කරනවා නම් ගොඨාභය රජයේ කෙනෙක් ගෙන්වන්න වෙන්නේ කොහොමත්. හේ හේ :) Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-63927061030659868232017-04-13T00:09:24.876+00:002017-04-13T00:09:24.876+00:00අවසන් කරණය නම් ඔබ සත්හඬ ලිපියේ මෙන්ම බොහෝ තැන්වල ම...අවසන් කරණය නම් ඔබ සත්හඬ ලිපියේ මෙන්ම බොහෝ තැන්වල මහින්ද මහතාගේ යුද්ධය වර්ණනා කරයි. සමහර විට එතුමා සිටිය නම් ඔබ දේශපාලකයෙකු කියා ඉවතට නොයනු ඇත. රාජිත සිටියේ මහින්දගේ කැබිනේට්ටුවේය. අර නැව් ගිල්ලා කිවූ කාලය. ඔබ එතකොට මහින්දටත් විරෝධය දැක්වූවද ? රාජිත කැබිනට් එකේ තියන් ඉන්නව කියල? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-31146945870850927662017-04-13T00:07:18.127+00:002017-04-13T00:07:18.127+00:00ඔය කණ්ඩායම් කිහිපය කියන්නේ ඔයයි රුවන් නෙලුයි තව කව...ඔය කණ්ඩායම් කිහිපය කියන්නේ ඔයයි රුවන් නෙලුයි තව කවුද? මෙතැන් මට රජිත්ව ඩිෆේන්ඩ් කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. අර පෙරටුගාමී සමාජවාදී පොරකුත් බැනලා තියෙන්නේ මට ෆේස්බුක් එකේ කුඩු කෑ එකෙක් කියල. ඔය හැමෝගෙම රෙදි ගලවන්න හරි ලේසියි. නමුත් අපි අර පුද්ගලික දේවල් අදින්නේ නැති නිසා එතනට යන්නේ නැහැ. රාජිත ගේන්නේ මොකටද කියා චන්දිම ගෙන් මුලින්ම ඇසුවේ මා විය යුතුය. ඔහු මටද එම ඖශධ කතාව කීවේය . නමුත් ඉතා වැදගත් දෙයක් නිසා මම රාජිතට ඒ අවස්ථාවේදී කැමති වීමි. ඔබලා කිහිප දෙනෙකුගේ විරෝධයට වඩා වැදගත් ඒ දේ නම් රාජිත මහා රෝහල හෘද රෝගීන් ට ස්ටෙන්ට් ලබා දෙන්නේ නොමිලයේය. එසේ ස්ටෙන්ට් නොමිලේ සවි කරගත් කිහිප දෙනෙකුන්ම මම දනිමි. නැත්නම් ලක්ෂ තුනක් දක්වා ගෙවිය යුතුය. ඉල්නගට මහජන පක්ෂයේ සිටම ජාතිවාදයට විරුද්ධ වූ අයෙකි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-6098570102288452522017-04-13T00:01:15.333+00:002017-04-13T00:01:15.333+00:00හෙන්රි ඔය මගේ බ්ලොග් ලිපියක ලියල ඇති මේවා. දැන් කම...හෙන්රි ඔය මගේ බ්ලොග් ලිපියක ලියල ඇති මේවා. දැන් කම්මැලියි ලින්ක් දෙන්න. . ලංකාවේ ඉන්න කාලේ වයස 18 කාලේ නන්දන විරරත්නලා හෙම මහජන පුස්තකාලේ කරපු "නිර්මාණ සංවාද කුලකයේ" හෙම රැස්වීම් වලට සහභාගී වෙලා තියෙන , සුචරිත් ගම්ලත් ගේ (දෙමල ජාතියේ ස්වයං නිර්ණ අයිතිය ගැන ) , දයාන් ජයතිලකලගේ ඒ කාලේ දේශනා අහපු කෙනෙක්. හැබැයි ඊටත් කලින් "දෙමලු හොර කරනවා උසස් පෙලට" කියල සිරිල් මැතිව් ගේ සෙට් එකක් එක්ක පෝස්ටරුත් ගැහැව්වා. දහයේ පන්තියේදී විතර. මම මුලදී මෙහෙ ජවිපෙ සෙට් එක හා සිංහල සංවිධානේ ඩග්ලස් වික්‍රමරත්න කරපු උද්ඝෝෂණ වලට ගියා කොටි සංවිධානයට විරුද්ධව. නමුත් ඔය යුද්ධය ඉවර වෙලා ගිය කතා අස්සේ ලංකාවේ සොල්ජර්ස් හා ඔෆිසර්ස් ලම තමයි ඔය චැනල් 4 වීඩියෝ දීල තියෙන්නේ. ඒක මම පස්සේ දන ගත්ත දෙයක්. මම මුලින් හිතන් හිටියේ ඒවා තමිල්නාඩුවේ හොරෙන් ගහල කියල.
//මනුෂ්‍යයින් අතර යුද්ධ නිමා වන්නේ මිනිස් ඝාතන වලින් නොව බලු ඝාතන වලින් යැයි ඔබ සිතන්නේද ?// යුද්ධයකදී සොල්දාදුවන් මැරෙන්න පුළුවන්. ත්රස්තවාදීන් මැරෙන්න පුළුවන්. දෙපිරිසක් අතර යුද්ධයකදී දෙපත්තටම් නැති මිනිසුන් මැරෙන්න පුළුවන් විශාල අවි යුධ වැදී. නමුත් ඕන කමින් සසමනය මිනුසුන්ට පහර එල්ල කළ මරා දැමීම සාපරාධී මනුෂ්‍ය ඝාතන. යුද්ධයකදී එහෙම දේවල් වුනොත් ඒවා යුද අපරාධ.
මට අනුව අමෙරකා එක්සත් ජනපදය දෙවන ලෝක යුද්ධයේ කල න්‍යෂ්ටික අවි ප්‍රහාරය යුද අපරාධයක්. හිට්ලර් යුදෙව්වන්ට ගෑස් ගසා මරා දැමීම, ඇමෙරිකානු භටයන් ආදිවාසීන්ගේ ගම ගිනි තබා විනාශ කිරීම, සුද්දන් වෙල්ලසේ කළ මරා දැමීම් මේවා ඔක්කොම යුධ අපරාධ. ලංකා ආණ්ඩුව සමනය දෙමල සිවිල් වැසියන්ට පහර එල්ල කර මර දැමීම හා අල්ලා ගත යුධ සිර කරුවන් නඩුවකින් තොරව මරා දැමීම යුධ අපරාධ. එක්සත් ජනපද හමුදාව වියට්නාමයේ මෛ ලා වල කල සමුලඝාතනය යුධ අපරාධ.
https://en.wikipedia.org/wiki/My_Lai_Massacre
ඉතින් හෙන්රි යුද්ධ නිම වෙනකොට යුධ අපරාධ වෙන්න පුළුවන්.
//ඔවුන් මැඩීමට වෙන ක්‍රමයක් නොවූයේ නම්// ඒ දවස් වල තිබූ , නිව්ස් ලැබුන විධිහ අනුව තමා එහම් හිතන් හිටියේ. නමුත් යුද්ධයෙන් පස්සේ සැඟවී තිබුණු ගොඩක් දේවල් එලියට ආව. ලංකාවේ මිනිස්සු රවට්ටපුව. අපිවත් එක්කම.
//චන්දිම නමැත්තා අජිත්ව සල්ලි වලට අරන් වත්ද ?// මේකනම් අපහාසයක්. ඔයාගේ අදහසට එකඟ නැත්නම් ඒ මනුස්සය කවුරු හරි සල්ලි වලට අරගෙන කියන එක. මම මගේ අදහස් ගොනු කරන්නේ මම කියවන පොත් පත් අහ්රයෙන්. කියවන නිව්ස්, සඟරා සහ වෙනත් ලැබෙන දත්ත මාර්ගයෙන්. සල්ලි ගන්නේ නැහැ ඒ මත ඉදිරපත් කරන්න කාගෙන්වත්. ලැජ්ජයි හෙන්රි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-65487410333732839702017-04-12T23:43:43.464+00:002017-04-12T23:43:43.464+00:00//මෙතන තියෙන්නේ අජිත්ලා නෙළුම් යායක් පෙන්නලා බ්ලොග...//මෙතන තියෙන්නේ අජිත්ලා නෙළුම් යායක් පෙන්නලා බ්ලොගර්ලාව කඩේ අරින එකක්.// ඔය කඩේ ගියේ කාටද බ්ලොගර් ලා? දේශපාලන අංශයේත් ආණ්ඩු විරෝධී ලිපි තම දිනුවේ. ප්‍රහසන වල මෑත ගහපු දඩ ගැන කෙනෙක් ලිව්වා එකක් දිනුවේ. ඇමතිලට කඩේ යනවනම් ඕවට සම්මාන දෙනවද? ඒ බ්ලොග්කරුවෝ කඩේ ගියා ද? මේවා නිකම් ගර්හාවට නැත්නම් කියන කතා , නැත්නම් මිදී තිත්තයි වගේ කතා Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-20900694610409104682017-04-12T23:39:14.411+00:002017-04-12T23:39:14.411+00:00මහත්මයා මේ කොමෙන්ට් එක පුද්ගලික අපහාසයක් කියල හිතෙ...මහත්මයා මේ කොමෙන්ට් එක පුද්ගලික අපහාසයක් කියල හිතෙනවා. කිසිම කෙනෙක් සම්මාන ඉල්ලන් අඬාගෙන ආවේ නැහැ අපි ගාවට. සමහර අය එව්වා තමන්ගේ ඒවා අපි කියපු නිසා එවන්න කියල. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com