tag:blogger.com,1999:blog-7853672256074577273.post799833900624888496..comments2024-03-28T13:42:10.595+00:00Comments on කොළඹ ගමයා : බ්ලොග් කියන්නේ ..Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-7853672256074577273.post-9162073176081534092021-10-04T03:05:26.369+00:002021-10-04T03:05:26.369+00:00රූපණ වැඩසටහන බැලුවා. ඊට ඔබගේත් තිලකසිත ලියන සොයුරා...රූපණ වැඩසටහන බැලුවා. ඊට ඔබගේත් තිලකසිත ලියන සොයුරාගේත් දායකත්වය අගය කළ යුතුයි. මමත් වසර කීපයක ඉඳන් බ්ලොග් කීපයක්ම පවත්වාගෙන ගිහින් තිබෙනවා. දැන් දැන් බ්ලොග් ලියවිල්ල අඩු වුණත් මේක අත් හරින්න හිතෙන්නෙත් නැහැ. ආයෙත් බ්ලොග් පුනරුදයක් ඇතිවුණොත් නම් අගෙයි! මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-87464470343018927732021-09-30T22:04:33.008+00:002021-09-30T22:04:33.008+00:00Blogs ලිවිම ගැන තරමක 'උදාසීන' බවක් ඇතිවෙලා...Blogs ලිවිම ගැන තරමක 'උදාසීන' බවක් ඇතිවෙලා තිබුණේ. ඉහළ කොමෙන්ටුවක ඩ්රකී (Draki) කියා තිබෙන ආකාරයට "වෙලාවකට හිතෙනව අපි මේ මියයන දේකට හුස්ම දෙන්න ට්‍රයි කරනව කියල." වගේ හැඟීමකුත් එනවා. ඒ උනත් නැවත ලියා බලමු 'නව පණක්' ලැබෙයිද කියා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-56284297677737614052021-09-25T15:08:27.711+00:002021-09-25T15:08:27.711+00:00හොඳයි. මාත් ගිහින් බැලුව හොඳයි. මාත් ගිහින් බැලුව Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-29000826682058750362021-09-25T15:08:13.515+00:002021-09-25T15:08:13.515+00:00ස්තුතියි , මගේ එකට එල්ල ගන්නම්. පුලුවන්නම් මේකටත් ...ස්තුතියි , මගේ එකට එල්ල ගන්නම්. පුලුවන්නම් මේකටත් ලින්ක් එකක් දෙන්න Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-20093442016456000682021-09-25T15:07:45.639+00:002021-09-25T15:07:45.639+00:00රූපණ බ්ලොග් පිලිබඳ විමසුමරූපණ බ්ලොග් පිලිබඳ විමසුමAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-15529597453387246822021-09-24T06:59:39.750+00:002021-09-24T06:59:39.750+00:00අජිත් අය්යගෙ සටහන දැක්කට පස්සෙ වෙන්ට ඕන. අනිත් කොණ...අජිත් අය්යගෙ සටහන දැක්කට පස්සෙ වෙන්ට ඕන. අනිත් කොණ ආයෙත් ඇවිලෙනව පේනව.

Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-63178189386210779902021-09-24T06:52:26.981+00:002021-09-24T06:52:26.981+00:00බස්, මේං මෙතන තියෙන්නෙ. කමෙන්ට් එකට ලිංක් කරන්න තේ...බස්, මේං මෙතන තියෙන්නෙ. කමෙන්ට් එකට ලිංක් කරන්න තේරෙන්නෑ.

අජිත් තුමා,
ඇත්ත. එකඟයි. මෙතන සංරක්ෂණයක් වෙනව. හොයාගන්න ලේසියි. කැමති නිසා ලියනව.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-71885720433011599432021-09-23T23:16:56.449+00:002021-09-23T23:16:56.449+00:00Guruwariyakageimathakaya.blogspot.comGuruwariyakageimathakaya.blogspot.comAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-76991704438325151602021-09-23T22:34:58.623+00:002021-09-23T22:34:58.623+00:00ස්තූතියි ඔබට. ඒ බ්ලොග් එක දන්නේ නැහැ. ලින්ක් එකක් ...ස්තූතියි ඔබට. ඒ බ්ලොග් එක දන්නේ නැහැ. ලින්ක් එකක් දෙන්න Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-3345204940326618072021-09-23T22:16:18.353+00:002021-09-23T22:16:18.353+00:00මං බ්ලොග් කියවන්න ආසයි.එකොනොමැට්ටා,කොළගමයා,මාතලන්,...මං බ්ලොග් කියවන්න ආසයි.එකොනොමැට්ටා,කොළගමයා,මාතලන්,රසිකලොජි
නිතර යන එන තැන්.කොමෙන්ටුවක් දාන්න හිතෙන දේකට එහෙමත් කරනවා.හිතගිය බ්ලොග් එකක් තමයි "ගුරුවරියකගේ මතකය" Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-70146973300537795952021-09-23T19:15:20.959+00:002021-09-23T19:15:20.959+00:00මට නම් එහෙම හිතෙන්නේ නැහැ. අපි කතා කලේ පැරණ බ්ලොග්...මට නම් එහෙම හිතෙන්නේ නැහැ. අපි කතා කලේ පැරණ බ්ලොග් ගැන වුනත් ෆේස්බුක් එකට වඩා මේ දේ රැකෙනවා. මෙතන කොපි රයිට් අයිතියක් තියෙනවම. මගේ හිතට එපා වෙනකන් මම ලියනවා. එච්චරයි, මම කැමැති නිසානේ මම ලියන්නේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-31549760348383985252021-09-23T19:04:15.702+00:002021-09-23T19:04:15.702+00:00තට්ට කමෙන්ට් එකට ලින්ක් එක දියංතට්ට කමෙන්ට් එකට ලින්ක් එක දියංD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-80054869577579829812021-09-23T11:02:51.698+00:002021-09-23T11:02:51.698+00:00කියෙව්වා. වෙලාවකට හිතෙනව අපි මේ මියයන දේකට හුස්ම ද...කියෙව්වා. වෙලාවකට හිතෙනව අපි මේ මියයන දේකට හුස්ම දෙන්න ට්‍රයි කරනව කියල. ඒත් අඩුමගානෙ ආත්ම තෘප්තියට සහ අනාගතයේ වෙතන් මාධ්‍යයකින් පළ කිරීම සඳහා ලිවීම දිගටම කරනව.

ෆේස්බුක් එකේ මේ ලිපියට තට්ටයා මහතා දාල තියෙන කමෙන්ට් එක හරිම ඇත්ත.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-12840069250596595302021-09-23T08:20:21.747+00:002021-09-23T08:20:21.747+00:00සමාජ වැඩ වලින් අපි හම්බ කලේ නැහැ. අපේ අතින් වියදම්...සමාජ වැඩ වලින් අපි හම්බ කලේ නැහැ. අපේ අතින් වියදම් වුනා මිසක්. රසික, මම , ලුඩ් ප්‍රනාන්දු , ඉන්දික, සුමිත්, ඉවාන්, පෙමස් ගුණසිංහ, විදානේ, කැලුම්, ඇතුළු බොහෝ දෙනෙක් දායක වුනා. සම්මන උළෙලේ සංවිධාකයන් හා මෙය පටලවා කතා කරන්න එපා. කරපු අයටත් හිතට වේදනා එයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-61926162916533701722021-09-23T08:18:14.020+00:002021-09-23T08:18:14.020+00:00ස්තූතියි ස්තූතියි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-66595784005012998732021-09-23T08:17:55.964+00:002021-09-23T08:17:55.964+00:00මම ලියල නැහැ බ්ලොග් නිසා ඒකවුනා කියල. මම කොහොමත් ච...මම ලියල නැහැ බ්ලොග් නිසා ඒකවුනා කියල. මම කොහොමත් චැරිටි එකක් හරහා එවැනි උපකාර කරන කෙනෙක්. ඔබ උදව් කළා . ඒ වගේම තව අය හිටියා ලුඩ් ප්‍රනාන්දු සහ වෙනත් අය . මමත් මුදල් දුන්න. නමුත් හැමෝවම මතක් කලේ නැහැ. සංවිධානය කරලා එතනට ගිය අයවයි මතක් කලේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-13876200498363441352021-09-23T07:34:31.830+00:002021-09-23T07:34:31.830+00:00මතක් කරලා දෙන්න බැරිවුණ දෙයක් තමයි අප කළ ඒ සමාජ වැ...මතක් කරලා දෙන්න බැරිවුණ දෙයක් තමයි අප කළ ඒ සමාජ වැඩ. සුමිත් කලනසිරි, ප්‍රසන්න, දිමුතු (කටුස්සා ) ආදීන් වතුකරයේ පාසැලකට උදව් කරපු හැටි......//////

ඇහ්..... සම්මාදං......මාදන් ........කො බජට්....... නො බජට්.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-78402680267535720522021-09-23T05:30:30.525+00:002021-09-23T05:30:30.525+00:00අජිත් ඔබේ සටහනට බොහොම ස්තුතියි. ඇත්තටම කතා කරන්න ත...අජිත් ඔබේ සටහනට බොහොම ස්තුතියි. ඇත්තටම කතා කරන්න තවත් බොහෝ දේ තිබුණා. ඒ සංවාදය හරිම වැදගත්. ප්‍රයෝගික දුෂ්කරතා හින්ද අජිත් සහ තිලකව පමණක් ප්‍රවීණ බ්ලොග් රචකයින්ගේ නියෝජනයක් වෙනුවෙන් වැඩසටහනට සම්බන්ධ කරගත්තත් බ්ලොග් අඩවි 60කට වැඩි ගණනක යොමු සහ බොහෝ තොරතුරු එයට ගොනු කරන්නට අප උත්සාහ කලා. සෙනසුරාදා කැනඩා වේලාවෙන් උදෑසන 10 පමණ වනවිට වැඩසටහන වෙබ් ගත වූ පසුව එය දිගටම අන්තර්ජාලයේ රැදෙනවා. ඔබට නිවාඩු පාඩු වෙලාවක එය බලල ප්‍රතිචාරය ලියන්න පුළුවන්.

අමිලගේ වියෝව වෙනුවෙන් කණගාටුව පලකරනවා. අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-33087032685583700602021-09-22T23:35:50.806+00:002021-09-22T23:35:50.806+00:00රූපනෙ වැඩසටහන ගැන අනුරුද්ධ කමෙන්ට් එකක කියා තිබුණා...රූපනෙ වැඩසටහන ගැන අනුරුද්ධ කමෙන්ට් එකක කියා තිබුණා. හොඳ වැඩක්.

ඔබ දක්වා ඇති සමහර සමාජ සත්කාරක වැඩසටහන්වලට මා ද දායක වුණා. නමුත් ඒවා blog ලිවීම සහ සහ ප්‍රතිචාර දැක්වීම නිසා එකතු වුණු පිරිසක් අතරින් පැන නැගුණු සාමාන්‍ය දෙයක් මිස කෙලින්ම බ්ලොග්වලට සම්බන්ධ කරන්න, බ්ලොග් ලිවීමේ අතුරුඵලයක් ලෙස හඳුන්වන්න බැහැ.

බ්ලොග්වල මාරයා වුණේ ෆේස්බුක් එකයි.

මම නම් මේ දිනවල බ්ලොග් වලිනුත් ඉහත අතීතයට ගොස් "සිසිල" නමින් සඟරාවක් කරනවා. පරණ තාක්ෂණය වන ඊමේල්වලින් බෙදාහරින්නේ.

පිටපත් අවශ්‍ය අය මට දන්වන්න.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com