tag:blogger.com,1999:blog-7853672256074577273.post807536624239741767..comments2024-03-26T23:08:55.918+00:00Comments on කොළඹ ගමයා : භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි -එකොළොස්වන කොටසAjith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-7853672256074577273.post-77752370172458530682016-11-17T00:17:26.235+00:002016-11-17T00:17:26.235+00:00ඔබට පිළිතුරු මේ ලිපියේ.
pilithuraඔබට පිළිතුරු මේ ලිපියේ.
pilithura
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-62237479347188968532016-11-15T12:08:56.742+00:002016-11-15T12:08:56.742+00:00හිට්ලර් ගේ කාලයේ අධිවේගී මාර්ග හැදුව, යුධ නිපදනවන ...හිට්ලර් ගේ කාලයේ අධිවේගී මාර්ග හැදුව, යුධ නිපදනවන කම්හල් හැදුව, ගොඩක් දේ රටේ නිපදුව, කර්මාන්ත වැඩි කලා. ගැහැනුන්ට ගෙදර ළමයි බලන්න කිව්වා. පිරිමින්ට රැකියා තිබූණ. හිසට අවහලක්, බඩට කෑමක් ලැබුන, අතේ මුදල්, නාට්‍ය, සිනමා බලන්න යන්න ලැබුන. - ඒ එක්කම යුදෙව්වන්ට ගැහුවා, මිනිසුන්ගේ නිදහස අඩු වුණා . හිට්ලර්ගේ පක්ෂේ කියන විධිහට ජිවත් වෙන්න ඕනේ. ඕවගේ තව ගොඩක් දේවල් ආව . ඉවර වුනේ කොහොමද කියල දන්නවනේ.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-83277920178949474322016-11-15T03:34:54.366+00:002016-11-15T03:34:54.366+00:00//දක්ෂිණාංශික රැල්ලක් එනවා. හැබැයි ඒක හිට්ලර්ගේ වග...//දක්ෂිණාංශික රැල්ලක් එනවා. හැබැයි ඒක හිට්ලර්ගේ වගේ රස්සා දෙන එකක්. එතනයි ප්‍රශ්නේ.//
මේකෙන් මොකක්ද අදහස් කලේ. රස්සා දෙන එක හොඳ දෙයක්නේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-35745219237934523312016-11-15T00:03:24.485+00:002016-11-15T00:03:24.485+00:00ඔය කිර්ලියන් කතාව බොරු කියල 1970 දී පමණ විද්‍යාඥයෝ...ඔය කිර්ලියන් කතාව බොරු කියල 1970 දී පමණ විද්‍යාඥයෝ වගයක් කිව්වා. . හිත දියුණු කරගත් අය ට රැස් වළල්ලක් තියනවා කියන එක ගැන කිසිම සාක්ෂියක් නැහැ. අපි හැමෝටම අඩු වැඩි වශයෙන් තියෙන්න පුළුවන්. විදුලි සිගනල් එකක් සෛලය ක සිට මොළයට යන විටෙක ඉතා කුඩා චුම්බක ක්ෂේත්රයක් ඇති වෙන්න පුලුවන්. (එහෙම උගන්වනවා බයෝලොජි වල) නමුත් පියවි ඇසට පේන්න විධිහක් නැහැ. දැනෙන අය ඉන්න පුළුවන්. ඉදිරියට දියුණු වෙන විද්‍යාත්මක පැත්තක්. දැනට ශරීරයේ චුම්බකත්වය හොයන 600 පමණ පිරිසක් ඉන්නවා කියල මම දැක්කා අන්තර්ජාලයේ ලිපියක. යොමුවට ස්තූතියි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-91309949317680151572016-11-14T23:59:56.361+00:002016-11-14T23:59:56.361+00:00nice reply. I will give a reply to this tomorrow. ...nice reply. I will give a reply to this tomorrow. Bit busy.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-16142402526767448172016-11-14T05:27:59.424+00:002016-11-14T05:27:59.424+00:00මගේ යාලුවෙක්ගේ අම්මාව දැක්කාමයි මට එහෙම හිතුනේ. කි...මගේ යාලුවෙක්ගේ අම්මාව දැක්කාමයි මට එහෙම හිතුනේ. කියාගන්න බැරි දුකක්ද සතුටක්ද දන්නෙ නෑ ඒ වෙලාවේ දැනුනේ. Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-72404467952510767362016-11-14T02:36:38.051+00:002016-11-14T02:36:38.051+00:00අජිත්
පළමුවෙන්ම මාව ඔබේ මනසේ ඇති "ථේරවාදී&quo...අජිත්
පළමුවෙන්ම මාව ඔබේ මනසේ ඇති "ථේරවාදී" "බෞද්ධ" යන කැටගරි දෙකෙන් ඉවත් කරන්න එය ඔබ විසින් හේතුවක් නොමැතිව සාදාගත් වර්ගීකරනයක් තුලට මා දැමීමකි.
ථේරවාදී දහමෙහි දෙවියන් හා ප්‍රේතයන් ගැන සඳහන් වෙයි. එවැනි සංකල්ප මහා යානයෙහි නැති බවක් ඔබ කියන්නේද? දෙවියන් හා ප්රේථයන් පසෙක ලන්න. බුදු දහම සාකච්චා කරන්නේ මිනිස් ඉන්ද්‍රියයන්ට ගෝචර වන හා නොවන සත්ත්ව කොට්ඨාශ ගැනයි.
ගධබ්බයා යනු අන්තරාභවිකයෙකි යන්න කවුරුන් කෙසේ දුන් අර්ථකථනයක් දැයි මා නොදන්නා මුත් ඔබ එසේ කියන නිසා ඔබේ මතය මත රැඳී පිළිතුරු දෙන්නෙමි.
බුදු දහමෙහි ඇති මූලිකම ඉගැන්වීමක් වන පටිච්ච සමුප්පාදය ඇසුරින් මම අතරාභවිකයෙකුගේ පැවැත්ම අභව්‍ය බව පෙර සඳහන් කලෙමි.
මෙය වටහා ගැනීමට බුදුදහමේහි ඉගැන්වෙන භවය යන සංකල්පය වඩා හොඳින් වටහා ගත යුතුය.
එසේම මා විසින් පෙර ඔබ මා ඇතුළු සැම මලගියවුන්ය යනුවෙන් කල සඳහන ඔබ වටහා ගත්තාද?
ඉතින් මේවා ගැන වටහා ගැනීමකට හෝ හැදෑරීමකට නොපෙළැඹී පෙර මතයම පුනරුච්චාරණය කරන විට එය නැවත කීම හරසුන් බැවින් මා ඒ ගැන කතා නොකිරීමට තීරනය කලා මිස ස්වයං වාරණයක් පනවා නොගතිමි.

ඔබ කියන අන්තරාභවිකයා, සිතුවිලි පහල කරන්නෙකු නම්, ලෝභ මෝහ ද්වේශ ගති ඇත්තෙකු නම්, කුමන අයුරකින් හෝ අන්‍යයන් හා ගනුදෙනු කරයිනම් ඒ අන්තරාභවිකයෙකු නොව යම්කිසි භවයක වෙසෙන සත්ත්වයෙකු බව මා කියමි.
එසේම ඒ සත්ත්වයා දෙවියෙකු හෝ ප්‍රේතයෙකු යැයි යමෙකු කියනවානම් මා ඒ පිළිබඳව නොදනිමි. එහෙත් ඒ මිනිසාට ගෝචර නොවන යම්කිසි කොට්ඨාශයකට අයත් සත්ත්වයෙකු විය හැකි බව මාද කියමි.
එසේ නැතිනම් ඔබ කියන මලගිය පුද්ගලයා (හෝ අන්තරාභවිකයා ) යනු නොනැසෙන ආත්මයක මරණින් පසු පැවැත්මක් ලෙස අප විසින් වටහා ගත යුතුය. බුදු දහමෙහි දැක්වෙන මා පෙර සඳහන් කල පංචස්කන්ධය පැහැදිලිව යමෙකු වටහා ගන්නවානම් සත්ත්වයා තුල නොනැසෙන ආත්මයක් පැවතිය හැකිද යන්න මැනැවින් වැටහෙනු ඇත. එසේ නොමැතිනම් එවැනි ආත්මයක් ඇති බව වටහා ගැනීමේ මග ඔබ විසින් අපට පෙන්වා දිය යුතුය ඒ ගැන හේතු දැක්විය යුතුය. ආත්ම සංකල්පය මහායානයෙහිද ප්‍රතික්ශේප වන බව ඔබ පිළිගන්නවාද?

මෙහිදී ඔබ දරන්නේ ඔබ විසින් හැදෑරූ කරුනු වලින් බැහැරව අන්‍යයන්ගේ මතවාද නිසා වාදය පලක් නැති වේවි. එහෙත් මුලින් ලේකන ගත වූවාය යන්නට අමතරව මේ දෙකින් කුමක් වඩා නිවැරදිදැයි කීමට ඔබ සතුව වෙනත් හේතූන් නැති බවක් පෙනී යයි. එවැනි සරළ හේතුන් මත එකක් වැරදිය අනෙක නිවැරදිය කීමට වඩා දෙකම හදාරා දෙකෙහිම කියැවෙන පොදු කරුනු තුලින් ඔබට මීට වඩා වැඩි වැටහීමක ලබා ගත හැකි වනු ඇත.
එහෙත් ඔබේ උත්සාහය ථේරවාදය හෝ මහා යානය ගැන විමසීම නොවනා නිසා ඒ ගැන මෙහි වාද කිරීමෙන් ඇති ඵලය කුමක්ද?

මා ඔබේ ලිපිපෙල ආශාවෙන් කියවමි.
ඉදිරියටද ඒ හා හැකි සෑම විට සම්බන්ධ වෙන්නෙමි.
හරවත් යමක් සාකච්චා කරමු එය අපි සැමගේම දැනුම අවබෝධයට හේතු වේවි.
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-9350703766803298072016-11-14T00:41:26.551+00:002016-11-14T00:41:26.551+00:00This comment has been removed by the author.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-73208403251380653542016-11-14T00:34:54.982+00:002016-11-14T00:34:54.982+00:00බ්‍රෙක්සිට් එකෙන් පස්සේ මේ තියෙන එක හොඳට කරගන්න තම...බ්‍රෙක්සිට් එකෙන් පස්සේ මේ තියෙන එක හොඳට කරගන්න තමා බලන්නේ. ඒ අතරේ කට්ටියක් ඒක අපහු හරවන්නත් බලනවා. ආර්ථිකය හොඳ වෙන්නේ පුළුවන් ඉඩක් තියනවා. නමුත් ඒක ලෙහෙසි නැහැ. පවුම බහිනවා. දක්ෂිණාංශික රැල්ලක් එනවා. හැබැයි ඒක හිට්ලර්ගේ වගේ රස්සා දෙන එකක්. එතනයි ප්‍රශ්නේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-56131386483905444892016-11-14T00:32:20.185+00:002016-11-14T00:32:20.185+00:00විඳීම විඳීම Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-1283014656848566302016-11-14T00:31:58.783+00:002016-11-14T00:31:58.783+00:00මුලින්ම ලිව්ව පොත මොග්ගලීපුත්ත තෙර ගේ "කථාවත්...මුලින්ම ලිව්ව පොත මොග්ගලීපුත්ත තෙර ගේ "කථාවත්ථු " කියන එකලු නේද. මම දල කරගන්නේ නාගර්ජුන ගේ ශුන්යාත සංකල්පය සහ ගන්ධබ්බ සංකල්පය. ථෙරවාද බුදු දහමේ ඔය ඔන්ටෝලොජි කියල මම කලින් ලිපියේ කිවේ - යථාර්තය හෙවත් යත , පැවැත්ම, සද් භාවය ඕවගේ දේ කතා කරනන් එපා . ඒ වෙනුවට තමන් ගේ suffering හෙවත් විනිද්ම අයින් කරලා රහත් වෙන්නේ කියන්නේ. කොටිනම් දර්ශනය කථා කරනන් එපා කියල කියන්නේ.
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-27027127416639095462016-11-14T00:28:21.698+00:002016-11-14T00:28:21.698+00:00මෙතන මම වැදගත් විධිහට සලකන්නේ මහායානයේ හා ථෙරවාදයේ...මෙතන මම වැදගත් විධිහට සලකන්නේ මහායානයේ හා ථෙරවාදයේ මුලිකම වෙනස් කමක් පමණයි. ඒ කියන්නේ ගන්ධබ්බ අවස්ථාව හා එසේ නොමැතියි කීම. අනිත් දේවල් ගත්තහම හැම ආගමකම කාලයාගේ ඇවෑමෙන් වෙනස් වෙන්න පුලුවන්. අනික ඔය ජපානය චීනය වගේ උදාහරණ වැඩක්ම නැහැ. හේතුව චීනය ගත්තොත් එහි ඇති බුදු දහම කොනිෆියුසියස් සහ ටාඕ දර්ශන එක්ක මිශ්‍ර වුන එකක්. ජපානයේ ෂින්ටෝ දහම එක්ක මිශ්‍ර වුණා. පස්සේ ඇති යුද්ද හා ඇමෙරිකානු ආභාෂය නිසා තවත් වෙනස් වෙච්ච් එකක්.
ඇත්තම කියනවනම් ඔය මහායාන හීනයාන බෙදීම අනවශ්‍යයි.
මහායානයේ ටිබෙට් සම්ප්රදායේ ථේරවාදය මූලික පදනම හැටියට ගන්නේ. දර්ශනවාදය හා තර්කනයේදී මහායාන අදහස් ගන්නේ. ඒක වඩාත් සාධාරණ විධිහක්. - ලංකාවේ තියෙන්නේ බුද්ධියට කතා කරන ආගමකට වඩා රිචුවල් හෙවත් වැඳීම් පිදීම් පිරිත් ආදිය මුල කරගත්ත ආගමක්. හරියට ජපානයේ ෂින්ටෝ වගේ.
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-39011144041699706152016-11-14T00:13:08.680+00:002016-11-14T00:13:08.680+00:00මෙහෙම දේවල් නම් තියනව. පුංචි කාලේ වෙන් වෙච්ච් එකම ...මෙහෙම දේවල් නම් තියනව. පුංචි කාලේ වෙන් වෙච්ච් එකම පවුලේ අය මුණගැහුනම තේරෙනවා. ඒ වගේම කලින් නොදන්නා නෑදෑයෙක් මුණ ගැහුණම එහෙම තෙරෙනේ ගතියක් නම් තියනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-2754394679012644782016-11-14T00:11:39.422+00:002016-11-14T00:11:39.422+00:00අනේ දන්නේ නැහැ. ගැහැණු ළමයෙක් නම් ඉතින් - හේතුව මො...අනේ දන්නේ නැහැ. ගැහැණු ළමයෙක් නම් ඉතින් - හේතුව මොකක්ද කියල හිතා ගත්ත හැකිනේ ? :) Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-85671037770023630292016-11-13T08:03:05.879+00:002016-11-13T08:03:05.879+00:00මමත් මේක කියවගෙන එනවා. අජිත් වටේ ගිහින් වඩාත් පිලි...මමත් මේක කියවගෙන එනවා. අජිත් වටේ ගිහින් වඩාත් පිලිගත හැකි තැනකට ඇවිත් නවතියි කියල හිතනවා.
නයනේ කියන දේට එකඟයි. අජිත් කියන්නෙ කාලය එක්ක වෙනස් විය හැකි නිසා මහායානය වඩාත් නිවැරදි බුදු දහම බවයි. ඒත් එහෙමනම් මහායානය තුල එකකට එකක් නොගැලපෙන ගුරුකුල අති විශාල සංඛ්‍යාවක් තියෙන්නෙ කොහොමද?
ජපානයෙ, චීනයෙ සහ රුසියාවෙ හොයල බලන්නකො.
තේරවාදයෙ තියෙන වෙනස් කමුත් බලන්න. ඒ ඔක්කොම එකට අරන් බැලුවම මුල් බුදු දහම ගැන අදහසක් ගන්න පුලුවන්.
තේරවාදයෙ දෙවියන් ප්‍රේතයන් හිටියට මූලිකව ඒගැන සැලකීමකින් තොරව දහම ඉගෙනගන්න පුලුවන්. කොටින්ම ඒව බොරු කියල හිතන අයත් ඕන තරම් ඉන්නව.
ඒත් මහායානයෙදි බුදුන් දේවත්වයෙන් ගලවන්න එහෙම බෑ. නිවනට වඩා බරක් අතරමග දේවලට ලැබී තියෙනව. ඒ නිසා සරලව ඉස්සෙල්ල ලිව්ව පොතෙන් මූලික දේ තියෙනව කියන එක වැරදියි.pramodhttps://www.blogger.com/profile/07834662249064004973noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-19016717862709832762016-11-13T04:44:23.452+00:002016-11-13T04:44:23.452+00:00මම කොච්චර දුරට හරිද දන්නේ නැහැ අජිත් අයිය.
නුවර ස...මම කොච්චර දුරට හරිද දන්නේ නැහැ අජිත් අයිය.
නුවර සුමංගල විද්‍යාලෙ පුස්තකාලෙ පොතක තිබ්බ බුදුහාමුදුරුවො වගේම ඊට පස්සෙ කලෙකදීත් ශරීරය වටේ රැස් වගේ දේවල් විහිදුන අය ගැන.

එතැනදී හේතුව විදිහට කියල තිබුනේ හැම මිනිහෙකුගේම ශරීරය වටා කිසිම වර්ණයක් නැති රැස් වළල්ලක් තියෙන බවත් විවිද මට්ටම් වලට අනුව සිත දියුණු කරගත් (එතැනදී බුදු හමුදුරුවොන්ට තිබ්බයි කියන පාට පාට රැස් වළල්ල ගැන අතිශයෝක්තියක් තිබ්බ තමයි) ඒ වගේම අසාමාන්‍ය දේවල් කොරන්න දක්ෂතා තිබ්බ අයගේ මේ යම් ශරීරය වටා රැස් විහිදුනු අයගෙ නම් එක්කම ජිවත් උන වර්ෂය රට ගැනත් ලියල තිබ්බ.

මම ට්‍රයි කලා ගුගල් එකෙන් විස්තර ගන්ට. ඒත් හරි කී වර්ඩ් එකක් නැති නිසා විස්තර ගන්ට බැහැ.

හොයල හොයල හම්බුනේ මෙච්චරයි.

http://uk.iacworld.org/what-are-auras-around-people/

ස්තුතියි අජිත් අයිය.

ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-10605627146308696552016-11-12T16:03:20.991+00:002016-11-12T16:03:20.991+00:00මාතෘකාවට අදාළ නැතිවුනත් වෙන අහන්න ක්රමෙකුත් නැති ...මාතෘකාවට අදාළ නැතිවුනත් වෙන අහන්න ක්රමෙකුත් නැති නිසා මෙතන අහන්නේ.
බ්‍රෙක්සිට් එකෙන් පස්සේ ඔහේ තත්වේ කොහොමද? මිනිස්සු මොනවද කියන්නේ දැන්?
ආර්ථිකය පෙරට වඩා හොඳ වෙන ලකුණුද තියන්නේ? තව ඉමිග්‍රන්ට් ප්‍රශ්නේ එහෙම.. පුලුවන්නම් ලිපියක් ලියන්න. මේක අහන්න හිතුන ඇමරිකාවෙත් ට්‍රුම්ප් ආපු නිසා ඉස්සරහට මොනවගේ වෙයිද කියල පොඩි අනුමානයක් ගන්නAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-18244316170236453112016-11-12T13:50:27.331+00:002016-11-12T13:50:27.331+00:00අදාළ නැති දෙයක්ද දන්නෙ නෑ මේ අහන්නේ. කෙනෙක්ව දුටු ...අදාළ නැති දෙයක්ද දන්නෙ නෑ මේ අහන්නේ. කෙනෙක්ව දුටු මුල් වතාවෙම පුදුම සමීප බවක් දැනෙන්න හේතුව මොකද්ද කියලා දැන ගන්න පුළුවන්ද? Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-34350646946500504032016-11-12T12:46:15.285+00:002016-11-12T12:46:15.285+00:00මට ඊයෙත් වුණා එහෙම එකක්. යාලුවෙකුට කෝල් එකක් ගත්තා...මට ඊයෙත් වුණා එහෙම එකක්. යාලුවෙකුට කෝල් එකක් ගත්තා සුමුදු කියල. එයා කිව මට කෝල් කරන්න හිතුව විතරයි කියල. එහෙම දේවල් තියනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-81842880311685982022016-11-12T11:45:52.378+00:002016-11-12T11:45:52.378+00:00මාතා කිව්වා වගේ ඈතින් ඉන්න කෙනෙක් මතක් කෙරුවාම අදා...මාතා කිව්වා වගේ ඈතින් ඉන්න කෙනෙක් මතක් කෙරුවාම අදාළ පුද්ගලයගෙන් දුරකථන ඇමතුමක් හරි ආරංචියක් හරි ලැබෙනවා. මේක ගොඩාක් දුරට මම අත්විඳලා තියෙනවා.
ඒ වගේම තමයි කාලෙකින් මුණනොගැසුණු කෙනෙක්ව හීනෙන් දැකළා පහුවදාට ඇත්තටම මුණගැහෙනවා. මේකත් මම කීපවරක්ම අත්විඳි සිදුවීමක්.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-55491146611063398432016-11-11T23:15:30.142+00:002016-11-11T23:15:30.142+00:00ගස් ලබ්බටත් ජයවේවා.ගස් ලබ්බටත් ජයවේවා.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-7592814313753468952016-11-11T23:14:55.297+00:002016-11-11T23:14:55.297+00:00උඩුවා කැමති මාතෘකාවක් කියල හිතෙන්නේ නැහැ මට. ස්තූත...උඩුවා කැමති මාතෘකාවක් කියල හිතෙන්නේ නැහැ මට. ස්තූතියි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-45808856295223159942016-11-11T23:14:09.614+00:002016-11-11T23:14:09.614+00:00මම කැප්රා ගේ මතය ලිව්වේ ඔහු ඉදිරිපත් කරන එම මතය ප...මම කැප්රා ගේ මතය ලිව්වේ ඔහු ඉදිරිපත් කරන එම මතය ප්‍රබල නිසා. එයට සාක්ෂි තිබෙන නිසා. උදාහරණයක් වශයෙන් බුදුන් පිරිනිවන් ප අවුරුදු 100-200 අතර සංස්කෘත භාෂවෙන් නාලන්දාවේ ලියු ඒවා වඩාත් බුදු වදනට සංපියෞඉ කියල ඔහු කියන්නේ. එකට විරුද්ධ වෙන්න පුලුවන්ද?
ගන්ධබ්බයෙක් ඉන්නව කියන එකට සාක්ෂි නැහැ. තියන එකම සාක්ෂිය ඔය මළවුන්ගේ කතා. - ථෙරවාදීන් කියනවා ඒ ප්‍රේතයෝ සහ දෙවියෝ කියල. පුනරුත්පත්තිය නිසා. නමුත් එකට කිසිම විද්‍යාත්මක සාක්ෂියක් නැහැ. ගන්ධබ්බයටත් නැහැ. ඒ නිසා මම ථේරවාදය වැරදි කියල කියන්නේ නැහැ කොහෙත්ම. එහෙම කියන්න බැහැනේ. මහායානයේ තියෙන්න බුදු දහම කියලයි කියන්නේ. ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ටත් ඔය වගේ විවේචනයක් ආව මම හිතන්නේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-74486210165624303722016-11-11T23:09:50.551+00:002016-11-11T23:09:50.551+00:00//ථෙරවාද දහමේ සඳහන් ප්‍රේතයන් හා දෙවියන් ඇත්නම් ම...//ථෙරවාද දහමේ සඳහන් ප්‍රේතයන් හා දෙවියන් ඇත්නම් මහායානයේ සඳහන් ගන්ධබ්බයන් හෝ අන්තරාභවයක් නැත යයි ඔවුන්ට කිව නොහැකිය. හේතුව මේ දෙකටම සාක්ෂියක් නැති හෙයිනි.
// මතන වැරැද්ද මොකද්ද කියන්න.
//ඒ එම මතයන් සඳහා අජිත් යොදා ගන්නා මූලික මතවාදයන් වැරදි බවට මා කොතෙකුත් පෙර පැහැදිලි කිරීම් කර ඇති බැවිනි.// ඒ මොන කොමෙන්ටුවේද? මට මිස් වුනාද ?
//මේ ලිපිය ඉදිරියේ ථේරවාදය හා මහායානය ගැන අජිත් ගේ මතයන් පිළිබඳ අදහස් දැක්වීමෙන් වැලකී සිටීමට තීරනය කරමි.// ස්වයං වාරණයක්? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-55089872501731165542016-11-11T23:08:05.553+00:002016-11-11T23:08:05.553+00:00thanks good article thanks good article Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com