tag:blogger.com,1999:blog-7853672256074577273.post8332889033723449708..comments2024-03-29T11:09:42.763+00:00Comments on කොළඹ ගමයා : ඇය සමුගෙන ගියාය Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-7853672256074577273.post-2568709365030936532018-06-13T14:09:01.755+00:002018-06-13T14:09:01.755+00:00@unknown මේ කවුද කියල අඳුර ගත්තා. ඔව් මචන්, විවියන...@unknown මේ කවුද කියල අඳුර ගත්තා. ඔව් මචන්, විවියන් ගුණවර්ධනගේ දකුණු කකුල කියල විහිළු කළේ ඒ කාලේ. එයා මැරුණා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-41684494085048287572018-06-13T14:07:31.311+00:002018-06-13T14:07:31.311+00:00@dumi GDPR -General Data Protection Regulation
The...@dumi GDPR -General Data Protection Regulation
The General Data Protection Regulation (GDPR) (EU) 2016/679 is a regulation in EU law on data protection and privacy for all individuals within the European Union (EU) and the European Economic Area (EEA)
මෙහෙම ප්‍රශ්නයක් ආව . මෙහේ ඇනෝ නැවැත්තුව. අපි හැමෝටම නාඳුනන කම්පැනි වලින් පවා ඊමේල් එන්න ගත්ත . බලනකොට පි දන්නේ නැතිවම් මුන් අපිව රේගිස්ටර් කරලා. මමත් අයින් උනා ඒ ගොඩක ගෙන් . මේ එතනින් ආව ප්‍රශ්නයක්. තවම් හදා ගන්න බැහැ. ගුගල් ප්ලස් දාල වත් බලන්න වෙනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-53453234081118476552018-06-13T08:58:41.445+00:002018-06-13T08:58:41.445+00:00@රන්සකු - ඇත්ත . කමල්ට වුනෙත් එකමයි නේද. ඇයි මේ වග...@රන්සකු - ඇත්ත . කමල්ට වුනෙත් එකමයි නේද. ඇයි මේ වගේ ඔවුන් කටයුතු කරන්නේ කියන එක මම මගේ ලිපියක් වොල්කගොනව් ගේ කියුමක් එක්ක කිව්වා. ඒ ලිපිය හොයල දාන්නම්. වොල්කගනව් කිව්වේ සෝවියට් දේශය ලොකු දේ කලා . තමන් ගේ මිනිසුන් ගැන හිතුවේ නැහැ කියල. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-83579283583748871362018-06-13T08:57:12.548+00:002018-06-13T08:57:12.548+00:00@බස්සා - බොහොම ස්තූතියි.
//දේශපාලන ලිපිවල කෙරෙන තම...@බස්සා - බොහොම ස්තූතියි.
//දේශපාලන ලිපිවල කෙරෙන තමන්ගේ පොලිටිකල් අයිඩියොලොජි අනුන් මත බලෙන් පැටවීමට වඩා සාර්ථක ක්‍රමයක් කියල මට // මම සාමාන්‍යයෙන් මගේ අදහස බලෙන් දෙන්න යන්නේ නැහැ. සාකච්ඡාවට ඉඩ හැම වෙලාම තියනවා. අපහාස නැති ඕනෑම සාකච්ඡාවකට මම යනවා. නියත පොලිටිකල් අයිඩියොලොජි තියන් හිටියොත් නිදහසක් නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-6636182164787075742018-06-13T08:55:31.167+00:002018-06-13T08:55:31.167+00:00@ Trans Sylvania said. - රුවන් මම මේ චරිතය වීරත්වය...@ Trans Sylvania said. - රුවන් මම මේ චරිතය වීරත්වයට පත් කරලා නැහැ.
//මොවුන් ගේ ගැටළුව ලෝකය හරි හැටි නොදැකීමයි.// - මේ කතාව ඇත්ත
//තමන් කියවපු වානේ පන්නරය හෝ ගෝර්කි ගේ අම්මා වැනි පොතක් කියවා මේ අය රෝමාන්තික වෙරි වීමකට පත් වෙති.//

මමත් කියෙව්වා , සෝවියට් ශිෂ්‍යත්වයට අයදුම් කරන්න යාමේ හේතුත් ඒවමයි. රොමැන්තික ගතිය නිසා.
// සමාජවාදය යනු සියලු රෝග නසන බෙහෙතක් බවත් සිතති -// හොඳ වෙලාවට රුසියාවට ගිය නිසා අපට තේරුනා නේද
//අත්දැකීම් අඩු බව , මෝඩකම , තමන් ගේ ෆැන්ටසි වලට යටවීම යන කාරනා නිසා මොවුන් ජීවිතයෙන් පැරදෙති. මේ චරිත වීරත්වයට පත් කිරීම අති භයානකය. මොවුන් මෝඩ චරිත බව නව පරපුර දැනගත යුතුය//
ඔවුන් මෝඩ නැහැ. අන්න එතන මම විරුද්ධයි ඔබ කියන එකට. නමුත් ඔවුන්ට දන ගන්න තිබ්බ ක්‍රම සීමිතයි. ඒ සීමිත දැනුම නිසා මෙවන් දෙයක් වෙන්නේ. දැනුම නිවැරදිව බෙදා දීම අවශ්‍ය වන්නේත් ඒ නිසයි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-41473649774202239222018-06-13T08:52:46.200+00:002018-06-13T08:52:46.200+00:00@ප්‍රා - තවත් අයරින් කෙනෙක්. මම සවුත් බෑන්ක් හිටිය...@ප්‍රා - තවත් අයරින් කෙනෙක්. මම සවුත් බෑන්ක් හිටිය කාලෙම ඉඳල තියනවා.
@කල්‍යාණ මිත්‍ර, @රසික - ස්තූතියි
@නදීර - යථාර්තය :( - ස්තූතියි
@රවී - මැරෙන තුරුම අවංකවම හිටි අය - අන්තිමට තනිවම යන ගමන යනවා දුකක් නොදී
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-88252158862466359072018-06-13T08:48:01.252+00:002018-06-13T08:48:01.252+00:00@ඉයන් - ස්තූතියි. ප්‍රතිචාරය ස්පෑම් ගිහින් තිබුනේ....@ඉයන් - ස්තූතියි. ප්‍රතිචාරය ස්පෑම් ගිහින් තිබුනේ.
//ඕනම රටක වාමාංශික ව්‍යාපාර වල පහල කාඩරයන්ගේ තියෙන අවංක කම, ප්‍රෞඪ බව, ඔවුන් හරි යැයි සිතන දේට තිබෙන අසීමිත කැපවීම ගැන මට ඇත්තේ ගෞරවයක්// ඇත්ත
@ දුමින්ද - ස්තූතියි , ලස්සන කවියක්
@ඉවාන් - /තමන් විශ්වාස කරන විදිහට සමාජය වඩාත් යහපත් තැනක් කරන්නට සාමුහික ප්රයත්නයන් වලදී මූලිකත්වය ගන්නා බොහෝ දෙනාගේ අවසන් ඉරණම මේක තමා. // ඇත්ත . ස්තූතියි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-57906897628102921532018-06-02T05:39:07.012+00:002018-06-02T05:39:07.012+00:00Ajit, You have told me about this aunt when we wer...Ajit, You have told me about this aunt when we were in Ratmalana. Very sad to hear this.. Anonymoushttps://www.blogger.com/profile/05954444027359205051noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-84910462702026723612018-05-31T13:51:25.440+00:002018-05-31T13:51:25.440+00:00Ko daapu comments Ko daapu comments Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-68664502090364027132018-05-31T12:11:39.693+00:002018-05-31T12:11:39.693+00:00වාමශිංක ඔක්කොම මෙහෙම තමා
දේශපාලනය නිසා සැමදේම නැත...වාමශිංක ඔක්කොම මෙහෙම තමා
දේශපාලනය නිසා සැමදේම නැති කරගෙන
අසරණව මිය යනවා
ජවිපෙ හිටපු ප්‍රබලයෙක් උන කමල් අය්යත් එහෙමයි.
මම දන්නා ගොඩක් ය ඉන්නවා අද අන්තිම අසරණ තත්වයට පත් උන රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-66127189936605618152018-05-30T22:50:27.046+00:002018-05-30T22:50:27.046+00:00මේක කියවපු වෙලාවෙ ඇතිවෙච්ච කම්පනය තාමත් අඩුවෙලා නෑ...මේක කියවපු වෙලාවෙ ඇතිවෙච්ච කම්පනය තාමත් අඩුවෙලා නෑ.

මේ ලියන ක්‍රමය හුඟක් හොඳයි අජිත්. ඔබගේ අත්දැකීම් මෙහෙම ලියලා, තීරණය ප්‍රේක්ෂකයාට ඉතිරි කරන එක, දේශපාලන ලිපිවල කෙරෙන තමන්ගේ පොලිටිකල් අයිඩියොලොජි අනුන් මත බලෙන් පැටවීමට වඩා සාර්ථක ක්‍රමයක් කියල මට හිතෙනවා.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-77694359888666650262018-05-30T21:14:54.149+00:002018-05-30T21:14:54.149+00:00මොවුන් ගේ ගැටළුව ලෝකය හරි හැටි නොදැකීමයි. තමන් කිය...මොවුන් ගේ ගැටළුව ලෝකය හරි හැටි නොදැකීමයි. තමන් කියවපු වානේ පන්නරය හෝ ගෝර්කි ගේ අම්මා වැනි පොතක් කියවා මේ අය රෝමාන්තික වෙරි වීමකට පත් වෙති. ලෝකයේ සියලු අයහපත් දේ වලට හේතුව රතු රෝස මල කියා සිතූ උන්මත්තකයා මෙන් මොවුන් ධනවාදය ලෝකයේ සියලු අයහපත් දේ වලට හේතුවත් සමාජවාදය යනු සියලු රෝග නසන බෙහෙතක් බවත් සිතති. අත්දැකීම් අඩු බව , මෝඩකම , තමන් ගේ ෆැන්ටසි වලට යටවීම යන කාරනා නිසා මොවුන් ජීවිතයෙන් පැරදෙති. මේ චරිත වීරත්වයට පත් කිරීම අති භයානකය. මොවුන් මෝඩ චරිත බව නව පරපුර දැනගත යුතුය. Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-25159941114786294552018-05-30T20:36:40.275+00:002018-05-30T20:36:40.275+00:00අයිරීන් සහෝදරියට මගේ ආචාරය!...
කිසිදිනක තම ප්‍රති...අයිරීන් සහෝදරියට මගේ ආචාරය!...

කිසිදිනක තම ප්‍රතිපත්ති පාවා නොදුන් අවසානය දක්වා ඒ කෙරෙහි විශ්වාසට තැබූ වැඩිහිටි පරපුරේ මෙවන් අවංක සහෝදරයින් කිහිප දෙනෙකු මමද කලක් දැන සිටියෙමි..Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-17267576567140687062018-05-30T19:45:10.039+00:002018-05-30T19:45:10.039+00:00Touching story about realityTouching story about realityනදීර https://www.blogger.com/profile/03226850311647192873noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-18927132284871895792018-05-30T15:17:34.029+00:002018-05-30T15:17:34.029+00:00අයිරීන් සහෝදරිය (අයිරීන් නැන්දේ) ඔබට සුභ ගමන්.අයිරීන් සහෝදරිය (අයිරීන් නැන්දේ) ඔබට සුභ ගමන්.රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-12225927227034820282018-05-30T12:23:32.916+00:002018-05-30T12:23:32.916+00:00ඇයට සුභ ගමන්! වෙනස් වෙන ලෝකයේ නොවෙනස්ව ඉන්න උත්සහ ...ඇයට සුභ ගමන්! වෙනස් වෙන ලෝකයේ නොවෙනස්ව ඉන්න උත්සහ කරන එකම අභියෝගයක්.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-71907235264345211652018-05-30T08:10:03.554+00:002018-05-30T08:10:03.554+00:00https://www.theguardian.com/lifeandstyle/2008/oct/...https://www.theguardian.com/lifeandstyle/2008/oct/15/women-highereducationPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-68882712757820217792018-05-30T02:42:54.886+00:002018-05-30T02:42:54.886+00:00තමන් විශ්වාස කරන විදිහට සමාජය වඩාත් යහපත් තැනක් කර...තමන් විශ්වාස කරන විදිහට සමාජය වඩාත් යහපත් තැනක් කරන්නට සාමුහික ප්රයත්නයන් වලදී මූලිකත්වය ගන්නා බොහෝ දෙනාගේ අවසන් ඉරණම මේක තමා.
විශේෂයෙන් වාමාංශික දේශපාලනයේ නිරතවුණු බොහෝ දෙනෙක් කතාව අවසන් කරන පොදු ආකාරය මේ.
ඇයට සුබ ගමන්
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-14635732956309651352018-05-30T01:06:11.344+00:002018-05-30T01:06:11.344+00:00හිතට දුක ගෙනා සිද්ධී පෙනි පෙනිය
ගතට වෙර ලැබූ ඇය යක...හිතට දුක ගෙනා සිද්ධී පෙනි පෙනිය
ගතට වෙර ලැබූ ඇය යකඩය වැනිය
නෙතට වැටෙන දුක උණුහුම් පොද පිණිය
ඔබට සුභ ගමන් අයරින් නැන්දණිය .....

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-21807602735433303932018-05-30T00:52:20.510+00:002018-05-30T00:52:20.510+00:00වාමාංශික දේශපාලනයට විරුද්ධ වුණත් ඕනම රටක වාමාංශික ...වාමාංශික දේශපාලනයට විරුද්ධ වුණත් ඕනම රටක වාමාංශික ව්‍යාපාර වල පහල කාඩරයන්ගේ තියෙන අවංක කම, ප්‍රෞඪ බව, ඔවුන් හරි යැයි සිතන දේට තිබෙන අසීමිත කැපවීම ගැන මට ඇත්තේ ගෞරවයක්. ඇයට සුභ ගමන්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com