tag:blogger.com,1999:blog-7853672256074577273.post8383732758848774667..comments2024-03-26T23:08:55.918+00:00Comments on කොළඹ ගමයා : ජනාධිපති සිරිසේන සිරකරුවෙක්ද - පල්ලියේ ඛේදවාචකය හා රෝහණ විජේවීරගේ පුනරාගමනය Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-7853672256074577273.post-49451879924576591502019-05-02T20:51:18.418+00:002019-05-02T20:51:18.418+00:00/Joke of the day is, Ranil said I am not in the lo.../Joke of the day is, Ranil said I am not in the loop, then reporter ask, as a PM what loop are you in? I think the answer is none. // I like this joke. I am quite happy to accept what you are saying true backed by some strong evidence. To be honest, I am pro-India than Pro-China. I don't like Chinese encroachment of countries from Asia to Africa with their loans and thus breaking their backbone. New Chinese colonialism. I was supporting Pro-Indian policies most of the time and I wanted Tamils in SL to have an autonomy or more self governance. However, if India has gone this far that would be the breaking of the Camel's back. I wrote/partially translated these articles in a faint hope that someone would come and prove me wrong. At least.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-19373728112294895612019-05-02T06:43:16.799+00:002019-05-02T06:43:16.799+00:00++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-77807427207777570272019-04-30T12:44:42.023+00:002019-04-30T12:44:42.023+00:00එහෙම එකක් ලියවිලා තියනවද එහෙම එකක් ලියවිලා තියනවද Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-87768692577740874782019-04-30T10:37:07.368+00:002019-04-30T10:37:07.368+00:00muslim ayata puslim warun kiyana eka nawaththanna ...muslim ayata puslim warun kiyana eka nawaththanna sithumhttps://www.blogger.com/profile/05992918456459177659noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-18020192408188566612019-04-30T08:18:21.130+00:002019-04-30T08:18:21.130+00:00+++++

Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-26965628953868699502019-04-30T08:18:09.748+00:002019-04-30T08:18:09.748+00:00කා ගැනද කිව්වේ. මම නම් දිගටම ලිව්වකා ගැනද කිව්වේ. මම නම් දිගටම ලිව්වAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-6132354233390800832019-04-30T00:05:46.064+00:002019-04-30T00:05:46.064+00:00උබ ලියලා..හුග කාලෙකින්...බුකිය වහපු එකමයි හොද බලපන...උබ ලියලා..හුග කාලෙකින්...බුකිය වහපු එකමයි හොද බලපන් මම ආයමත් බ්ලොග් වලඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-84393381492885883812019-04-29T21:26:36.950+00:002019-04-29T21:26:36.950+00:00මේක කියවනකොට මට මතක් වුනේ. ඒ යුද්ධේ කාලේම ලංකාව පක...මේක කියවනකොට මට මතක් වුනේ. ඒ යුද්ධේ කාලේම ලංකාව පකිස්ථානයට ඉන්ධන ගහන්න දෙද්දී වුනත් ඉන්දියාව කැරැල්ල මැඩ පවත්වන්න හමුදා කාණ්ඩයක් එවල තිබ්බ නැවකුත් එක්ක. ඒ දවස් වල කතාවක් ගිය අර ජි අයි ඩී එක්ක කට්ටිය ඇමෙරිකානු තානාපති කාර්යාලේට බෝම්බ ගහන්න ගියේ කුමන්ත්‍රණයකට කියල. ඒ කියන්නේ ජවිපෙ ඇතුලේ සීඅයි ඒ එකට වැඩ කරණ කට්ටිය හිටිය කියල.එතකොට ඉන්දියාව ඇමෙරිකාව හතුරෝ.
ඊලම් යුද්ධය තියනකොට ආයිත් පටන් ගත්ත . ඒ නිදහස් අධ්‍යාපනය බේරගන්න එක පැත්තකින්. අනික ඉන්දියානු හමුදාවට එරෙහිව. එහෙම කිව්වට සංහාරයෙන් පස්සේ පැනල ගිය එක්කෙනා පක්ෂේ නායකයා උනා. එයා සිරිසේන කුරේගේ උදව්වෙන් පැනල ගිය ඉන්දියාවට. නමුත් පැනලා යන්න ඇත්තටම උදව් කලේ එය ඔත්තු දුන්න කට්ටිය හෙවත් රෝ එකමලු. එය ඊට පස්සේ ඒ පක්ෂෙම නායකයා වෙලා යුධයට සහය පල කළා ආණ්ඩුවත් එක්ක. ඉන්දියානු ස්ථාවරයත් එකමයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-33911819420606620182019-04-29T19:55:32.203+00:002019-04-29T19:55:32.203+00:00++++++++++++++++++++++++tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-85200847913812972972019-04-29T15:50:25.539+00:002019-04-29T15:50:25.539+00:00බටහිර පකිස්ථානය හා නැගෙනහිර පකිස්ථානය යුද්ධ කරන කා...බටහිර පකිස්ථානය හා නැගෙනහිර පකිස්ථානය යුද්ධ කරන කාලයේම මේ රටේ විප්ලවයක් පටන් ගන්නට රෝහණ විජේවීරට උපදෙස් දුන්නේ කව්ද? නැවතත් ඊලාම් යුද්ධය පවතින විට ද ඔහු ඒ දෙයම කළේ කාගේ උපදෙස් පිටද? ඔහු මවිබිමට වඩා විදේශයකට ආදරය කළාවත් ද?අදහස්https://www.blogger.com/profile/08680156838959624465noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-74598690201635334302019-04-29T08:48:42.365+00:002019-04-29T08:48:42.365+00:00බොහොම ස්තුතියි . එයාව අයින් කරමු. බොහොම ස්තුතියි . එයාව අයින් කරමු. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-28490646851094965752019-04-29T08:36:00.645+00:002019-04-29T08:36:00.645+00:00අජිත් අයියා මේ අවසාන ජයරුපයට යොදා තිබෙන බෝම්බකරු හ...අජිත් අයියා මේ අවසාන ජයරුපයට යොදා තිබෙන බෝම්බකරු හසුරුවන්නා කියන රතු කමිසකරු ප්‍රහාරකයා හා සම්බන්ධ අයෙක් නොවන බව රුපවාහිනියේ පෙනි සිටිමින් ඔහු පැවසුවා.පල්ලියේ සිටින විට ඔහුට දුරකථන ඇමතුමක් ආ බවත් ඒ ඇමතුමට පිළිතුරු දීමට ඔහු පල්ලියෙන් ඒලියට ආ බවත් දුරකතනයේ අනෙක් පස් සිටියේ පල්ලියේ පුජකවරයෙක් බවත් ඔහු පැවසුවා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-87046742626189534222019-04-29T08:12:59.731+00:002019-04-29T08:12:59.731+00:00This comment has been removed by the author.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-54934905392908019062019-04-29T08:08:44.238+00:002019-04-29T08:08:44.238+00:00මේවා බොරුයි කියල ඔප්පු කරපන් බන්ඒ ඇතිමේවා බොරුයි කියල ඔප්පු කරපන් බන්ඒ ඇතිAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-81143777642565771392019-04-29T06:16:19.858+00:002019-04-29T06:16:19.858+00:00ශ්‍රී ලංකාව යනු ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්. මම ස...ශ්‍රී ලංකාව යනු ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්. මම සිංහලයෙක් එමනිසා මම මේ රටට ආදරේ නෑ (කොහොමත් මම ආදරේ ගෑණුන්ට විතරයි්) රටට කෙසේ වෙතත් සිංහල ජාතියේ අභිලාශයන්ට වැඩියෙන්ම ගැලපෙන ඕනෑම ආණ්ඩු ක්‍රමයකට මම කැමතියි.Jagath Pathirananoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-22390056535364721162019-04-29T02:16:18.639+00:002019-04-29T02:16:18.639+00:00Just like all media, even Ajith is connecting this...Just like all media, even Ajith is connecting this extremist attack to everything/everyone else (from B'nayaka, Some, Ganasara, MS, MR, Gota, JVP, Buddha, Jesus and Allah) Also expresses and justify Green/Blue/Red partisan views.

In a democracy, all politicos need to work with people of all religions/races. No point trying to link current past politicos working or not working with Muslims for this terror attack.

This is nothing but a colossal intelligence failure of the current MS+Ranil administration (full stop) No point talking about anything else. Not acted on last minutes information is one thing, bigger problem is not knowing anything about these terrorists at all.

Weak leadership and infighting of MS+Ranil created havoc in economy first and national security now. Let's say Ganasara was not taken seriously, but to ignore foreign intelligence reports.

Let's hope people will depose this weak leadership combination altogether.

Joke of the day is, Ranil said I am not in the loop, then reporter ask, as a PM what loop are you in? I think the answer is none.
Wijebahuhttps://www.blogger.com/profile/10912297302132543166noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-1906136088212087192019-04-28T18:43:31.091+00:002019-04-28T18:43:31.091+00:00මේවා බොරුයි කියල ඔප්පු කරපන් බන්ඒ ඇති මේවා බොරුයි කියල ඔප්පු කරපන් බන්ඒ ඇති Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-79626834976478772462019-04-28T18:25:51.003+00:002019-04-28T18:25:51.003+00:00කිර්තීත් දැන් අඟහරු (Mars) ලෝකේ ගඩොල් (Bricks) කපන...කිර්තීත් දැන් අඟහරු (Mars) ලෝකේ ගඩොල් (Bricks) කපන එකේ,
මචං ධර්මෙ උඹට දිවයින ආරක්ෂක කොලම කරන්න බැරි ද බං ?මෝහණnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-70711313406508776332019-04-28T18:24:47.480+00:002019-04-28T18:24:47.480+00:00කිර්තීත් දැන් අඟහරු (Mars) ලෝකේ ගඩොල් (Bricks) කපන...කිර්තීත් දැන් අඟහරු (Mars) ලෝකේ ගඩොල් (Bricks) කපන එකේ,
මචං ධර්මෙ උඹට දිවයින ආරක්ෂක කොලම කරන්න බැරි ද බං ?
මෝහණnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-198379936415696072019-04-28T11:00:16.106+00:002019-04-28T11:00:16.106+00:00බුද්ධි අංශ වල සමහරු දේශපාලන විරුද්ධවාදීන් මැඩ පවත්...බුද්ධි අංශ වල සමහරු දේශපාලන විරුද්ධවාදීන් මැඩ පවත්වන්න මිසක් ත්රස්තවාදීන් මැඩ පවත්වන්න ගත්තේ නැති තත්වයක් නේ තිබුනේ. නැත්ද? මාධ්‍යවේදීන්ට ගහන ඒවායේ පටන් රතුපස්වල දක්වා . මේ ලිපියේ රනිල වික්‍රමසිංහට සුදු හුණු ගෑමක් මට නමේ පේන්නේ නැහැ. හැබැයි ඉතින් මමනේ ලිව්වේ . ඔයාට එහෙම හිතෙනවනම් මොනවා කරන්නද Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-88860120559147463202019-04-28T10:57:58.901+00:002019-04-28T10:57:58.901+00:00//ගෝඨාභය ගැන විශාල පැහැදීමක් තිබුනත් ඉහත හොරු හින්...//ගෝඨාභය ගැන විශාල පැහැදීමක් තිබුනත් ඉහත හොරු හින්ද මධ්‍යස්ථ මතදාරීන්ට පැකීලීමක් තියෙනව... // එහෙම එකක් තිබෙන බව නම් දැන් පෙනී යනවා Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-79637530536404493572019-04-28T10:57:01.351+00:002019-04-28T10:57:01.351+00:00//ඉන්දියාවේ මොදී ජන්දය නිසා පුළුවන් තරම් ජාතිවාදය ...//ඉන්දියාවේ මොදී ජන්දය නිසා පුළුවන් තරම් ජාතිවාදය අවුස්සමින් යන්නේ. ඒකයි ලංකාවේ සිදුවීම උනාම මෝදිට සහය දෙන මාධ්‍ය මෙච්චර මේ ගැන කතාකරේ, පකිස්ථානයේ ඉදලා ප්‍රහාරකයන් ආවා කියලත් කිව්වේ. මොදී ජන්ද රැස්වීමක පපුවට අත්දෙක ගහලා කිව්වනි එයාව ආයේ බලයට ගෙනාවම ලංකාවේ මේ උනා වගේ මුස්ලිම් ප්‍රභාර දියත් වෙන්න ඉඩ තියන්නේ නෑ කියලා. ඔව්ව ජන්ද ප්‍රකාශ විතරයි.// ඔබතුමා කියන්නේ ඉන්දියාව ඇඟිලි ගහන්නේ නැහැ කියලද? එහෙමනම් කමක් නැහැ, මම බයේ හිටියේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-64668181364145166002019-04-28T10:55:24.787+00:002019-04-28T10:55:24.787+00:00//බෞද්ධ මිනිස්සු කුලප්පු කරන්න ඕනි නං දේවස්ථාන වලට...//බෞද්ධ මිනිස්සු කුලප්පු කරන්න ඕනි නං දේවස්ථාන වලට බෝම්බ ගහලා වැඩක් නෑනි, තව දවස් කීපයකින් එන වෙසක් උස්සවේ අල්ලලා බෝම්බ ගහන්න තිබ්බනි. එතකොට මීට වඩා අඩු හානියක් කරලා, මීට වඩා ලොකු අවධානයක් රටේ ගන්න තිබ්බා.// අපෝ නැහැ ඔය කුලප්පු වෙලා ඉන්නේ හොඳට බෞද්දයන්ට ගහන එක අවාසියි කියල පේන්නේ නැත්ද Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-31401364912724831472019-04-28T09:09:58.045+00:002019-04-28T09:09:58.045+00:00අන්ත දක්ෂිණාංශික ධනපති රනිල් වික්‍රමසිංහ අගමැතිවරය...අන්ත දක්ෂිණාංශික ධනපති රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ලගම හිතවතෙක් වන අජිත් ධර්ම මහතා එකල ශ්‍රී ලංකාවේ බුද්ධි අංශය ගැන පලකෙරු ලිපි අපට මතකය. එකල ඔහු කරේ ඒවායේ ක්රියාකාරීත්වයන් විවේචනය කරමින් ලිපි ලිවීමය. කොටුවේ දුම්රියපළේදී සිදුවූ දෙයක් ගැන ඔහු ලියු ලිපිය අපට මතකය.

අජිත් ධර්ම මහතා තවමත් උත්සහ දරන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට සුදු හුණු ගෑමටයි. අපගේ ළමා ළපටින් ගැන කැක්කුමක් නැද්ද අජිත් මහත්මයා? ඇයි මේ තරම් අකාරුණික? අප ඔබතුමාට කෙරු වරද කුමක්ද? අපගේ ළමා ළපටින් අප සමග බෝම්බ වැදී මියයනවිට,අපගේ අවසාන හුස්ම හෙළනා විට හදවතින් නැගෙන වේදනාව ඔබට සතුටක්ද අජිත් මහත්මයා?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-57345449596492822562019-04-28T05:48:47.877+00:002019-04-28T05:48:47.877+00:00මාත කැපුවත් කොල මානසිකත්වයේ සිටි අපිටත් දැන් තේරෙන...මාත කැපුවත් කොල මානසිකත්වයේ සිටි අපිටත් දැන් තේරෙනව ගෝඨාභය ඇර වෙන කෙනෙක් රටේ නායකත්වයට සුදුසු නැතිබව... අනිවාර්යයෙන්ම දැන් අපේ රට ජාතිය ආගම වෙනුවෙන් ගෝඨාභය සමගයි... ඒත් පචවංස බූරුව, වාසූ #කා, එස් එම් චන්ද්‍රසේන, රෝහිත අබේගුණවර්ධන මාල හොරා, අලුත්ගමගේ වගේ කම්බ හොරු නැතිව පිරිසිදු ගමනක් ආවොත් සියලු සිංහල මිනිස්සු ගෝඨාභයව දිනවාවි... ගෝඨාභය ගැන විශාල පැහැදීමක් තිබුනත් ඉහත හොරු හින්ද මධ්‍යස්ථ මතදාරීන්ට පැකීලීමක් තියෙනව... සරත් පොන්සේකාට සුදුසු ස්ථානයක් ලබාදී අපේ රට බේරා දෙන්න සුදුසු එකම විකල්පය වන්නේ ගෝඨාභය පමණක් බව හිතන්න පුළුවන්....Anonymousnoreply@blogger.com