tag:blogger.com,1999:blog-7853672256074577273.post8459103534307667519..comments2024-03-29T11:09:42.763+00:00Comments on කොළඹ ගමයා : විජේවීර නුදුටු ජැප්පා දුටු සෝවියට් දේශය Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-7853672256074577273.post-40825721931043738332015-11-22T17:02:39.381+00:002015-11-22T17:02:39.381+00:00අන්න ලියන්න ලිපිය්ටක් - විජේවීරට වීසා ලැබුණා නම් =...අන්න ලියන්න ලිපිය්ටක් - විජේවීරට වීසා ලැබුණා නම් =. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-89604161678845064502015-11-22T08:36:49.746+00:002015-11-22T08:36:49.746+00:00ඒ කාලෙ රුසියාව අපේ පරමාදර්ශී රාජ්‍යය. මොහොතකට ඒ අ...ඒ කාලෙ රුසියාව අපේ පරමාදර්ශී රාජ්‍යය. මොහොතකට ඒ අතීතයට ගියා දැනුණා.
විජේවීර සහෝදරයට ආපසු රුසියාවට යන්න නොලැබුණේ තානාපති කාර්යාලයෙන් වීසා නොලැබුණ නිසා බව තමයි ඇත්ත. ඒකට කටුව ගැහුවෙ කවුරු වුණත් එසේ නොවෙන්නට ලංකා ඉතිහාසය මීට වඩා බෙහෙවින් වෙනස් වෙන්න තිබුණ.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-24406256883268095292015-08-22T08:05:00.131+00:002015-08-22T08:05:00.131+00:00මට නිකේතනයේ නම හෙම එව් යහළුව මේ දිනවල කසාක්ස්ථානයේ...මට නිකේතනයේ නම හෙම එව් යහළුව මේ දිනවල කසාක්ස්ථානයේ ඉන්නේ. හැබැයි කසාක්ස්ථානය කියන්නේ රුසියාව නෙමෙයි. එහෙ ඉන්න කසාක් හා (මුස්ලිම්) මිනිස්සු. චාරිත්‍ර වාරිත්‍ර වෙනස්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-72250524710808901572015-08-22T08:03:40.569+00:002015-08-22T08:03:40.569+00:001. කුණුහරුප වලට පිළිතුරු දීමට කාලය වැය නොකිරීමට
...1. කුණුහරුප වලට පිළිතුරු දීමට කාලය වැය නොකිරීමට
2. අපේම සමහර බ්ලොග් ලෝකයේ දන්නා අය ඇනෝ ලෙස ඇවිත් පහර දීම
ඇතුළු කරුණු කීපයක් නිසා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-13427713471757852712015-08-22T08:01:59.502+00:002015-08-22T08:01:59.502+00:00මන් හිතනවා පොත් වල වගේ අය ඉන්නවා කියල. රුසියානු ස...මන් හිතනවා පොත් වල වගේ අය ඉන්නවා කියල. රුසියානු සාහිත්‍යය ගොඩක් යථාර්තවාදී කියල කියන්නේ එකයි. මිනිස්සු හුඟක් හොඳයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-29377716521848747302015-08-22T08:00:49.189+00:002015-08-22T08:00:49.189+00:00දැන් නේ දන්නේ. ස්තුතියි. බල්ගේරියාවෙන් ආපු කෙල්ල...දැන් නේ දන්නේ. ස්තුතියි. බල්ගේරියාවෙන් ආපු කෙල්ලන්ට බැල්ලියෝ කිව්වා වගේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-56913852363762997692015-08-22T07:23:22.433+00:002015-08-22T07:23:22.433+00:00අපූරු මතක සටහනක්. සෝවියට් පොත් කියවලා රුසියාවේ ටික...අපූරු මතක සටහනක්. සෝවියට් පොත් කියවලා රුසියාවේ ටික කාලයක් හරි ජීවත් වෙන්න ඕනි කියන හීනය මගෙත් තිබ්බා. මාස කීපයක් කසකස්තානයේ රස්සාව කරන්න කැමති වුනෙත් ඒකයි . දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-15290732540524892752015-08-22T07:19:36.801+00:002015-08-22T07:19:36.801+00:00මේ මැදපෙරදිග කලාපයේ ඉන්න බොහෝ ලාංකිකයනිත් පිලිපීන ...මේ මැදපෙරදිග කලාපයේ ඉන්න බොහෝ ලාංකිකයනිත් පිලිපීන ජාතිකයන් හඳුන්වන්නේ පිල්ලියන් හා පිල්ලන් නමින්. තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-62827568584107434412015-08-22T04:48:10.987+00:002015-08-22T04:48:10.987+00:00///Your comment will be visible after approval. //...///Your comment will be visible after approval. ///
මොකද අජිත් අය්යේ මේ...
කලින් මෙහෙම තිබ්බේ නැහැ නේද...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-75606665367334436412015-08-22T04:47:31.834+00:002015-08-22T04:47:31.834+00:00ගොඩක් ලස්සන අතීතයක්...
අදටත් මම ගොඩක් කැමතියි රුසි...ගොඩක් ලස්සන අතීතයක්...
අදටත් මම ගොඩක් කැමතියි රුසියන් පොත් වලට, විශේෂයෙන් දැදිගම රුද්‍රිගු පරිවර්තනය කරපු ඒවා...
රුසියන් ජීවිතය පොතේ තියෙන තරම් සුන්දර නැහැ නේද. එහෙ මිනිස්සු කොහොමද.ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-59006266210657317512015-08-22T00:42:13.519+00:002015-08-22T00:42:13.519+00:00මාත් එහම රෑ ඇවිත් තියනවා. ජප්පගේ පිටි පස්සේ ඔච්චර...මාත් එහම රෑ ඇවිත් තියනවා. ජප්පගේ පිටි පස්සේ ඔච්චර ගියේ මොකද කියල මට තේරෙන්නේ නැහැ. මම ඌ කියන ඒවා විශ්වාස කලෙත් නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-25947343002559027232015-08-21T23:26:28.334+00:002015-08-21T23:26:28.334+00:00ඔව්, බන් නමෙන් මෙතනට එතරම් වැඩක් නැහැ තමා. මේ සටහන...ඔව්, බන් නමෙන් මෙතනට එතරම් වැඩක් නැහැ තමා. මේ සටහනට මට "හරි" පිළිතුරක් දාන්න එදා වෙලාවක් තිබුනේ නැහැ. ඒ නිසා අද ලියන්නම්.

ජැප්ප එහෙම වුණත්, ජෙප්පන් නම් මේ ලෝකේ දෙයක් ඉගෙන ගන්න පිරිසක් නොවේ. ඔවුන් කැන්බරා ඇවිත් පවා, අපට කියල දෙන්න හදන්නේ පරණ සෝවියට් ක්‍රමය ගැනයි. අඩුම ගානේ තමන් කතා කරන මිනිසුන් කොයි වගේද කියලවත් අවබෝධයක් ගන්න "ගෙදර වැඩ" ටිකක් කරලා වරෙන්කො. නැහැ. මොකද එයාලගේ මෙහෙ අනුගාමිකයන් පවා, හුරේ දාන රටවල් අනුව, මා දන්නවා, ඔවුන් ජිවත් වන ලෝකය කොතරම් කුඩා ද කියා.

උඹ කියන, නිවාඩු නිකේතන, ඒවායේ දුන්න ආහාර, හිම කඳු නැගපු හැටි සහ තවත් දේවල් ගැන මතකයත් අලුත් වුණා මේ සටහන කියවීමෙන්. ඒ වගේම අපට හිටිය ගුරුවරුන්, අනෙක් රටවල් වල සිසුවන් හා ඉගැන්වීමේ ක්‍රමය ගැනත් මාත් ලියන්න නම් ඉන්නවා.

මගේ පසුපස කේජිබි කාරයන් නම් ආවේ නැහැ. නමුත් මා පළමු අවුරුද්දේ දී හිටපු නේවාසිකාගාරයේ සිට, එයිට කිලෝමීටර ගණනක් එහා තිබුණ ඉංජිනේරු නේවාසිකාගාරයට ගිහිං, රෑ දොළහට-එකට මහා රෑ, හිමේ තනිවම ආවත් කරදරයක් වුණේ නැහැ. මේවා පසු කාලෙක බලාපොරොත්තු නොවූ පරිදි වෙනස් වුණා. ඒ ගැනත් ලියන්න නම් ඕනේ.
raigamhttps://www.blogger.com/profile/07162245268859313716noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-83163405630702389642015-08-21T15:04:55.910+00:002015-08-21T15:04:55.910+00:00මොකක්ද මේ හැමෝම පිල්ලිය පිල්ලිය කියන්නේ මොකක්ද මේ හැමෝම පිල්ලිය පිල්ලිය කියන්නේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-26524786287845634882015-08-21T15:04:32.296+00:002015-08-21T15:04:32.296+00:00අශ්ව මස් වරදක් නැහැ. නැගෙනහිර යුරෝපයේ සගත කාලේ අශ්...අශ්ව මස් වරදක් නැහැ. නැගෙනහිර යුරෝපයේ සගත කාලේ අශ්ව මස් කොහොමත් කාල තිබෙනවා.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-40458985850969817722015-08-21T14:07:25.325+00:002015-08-21T14:07:25.325+00:00පිල්ලියෝ ජැප්පන්ට ප්‍රියයි!පිල්ලියෝ ජැප්පන්ට ප්‍රියයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-3867117027000470952015-08-21T14:05:59.537+00:002015-08-21T14:05:59.537+00:00මට රුසියාව ගැන කියන කොට මතක් වෙන්නේ ම අශ්ව මස් කෑම...මට රුසියාව ගැන කියන කොට මතක් වෙන්නේ ම අශ්ව මස් කෑම ගැනයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-20845620684083905712015-08-21T13:23:46.601+00:002015-08-21T13:23:46.601+00:00ලුමුම්බා යැව්වේ එස් ඒ වික්‍රමසිංහ මහත්මය කියලයි මම...ලුමුම්බා යැව්වේ එස් ඒ වික්‍රමසිංහ මහත්මය කියලයි මම දන්නේ.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-64612032995680229982015-08-21T13:16:01.895+00:002015-08-21T13:16:01.895+00:00විජේවීරව ලුමුම්බා යැව්වෙත් කේපී සිල්වලා ම කියනවා න...විජේවීරව ලුමුම්බා යැව්වෙත් කේපී සිල්වලා ම කියනවා නේද?ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-11206930001986192582015-08-21T08:54:31.985+00:002015-08-21T08:54:31.985+00:00මගේ ජිවිතයේ හොඳම කාලයක්. මගේ ජිවිතයේ හොඳම කාලයක්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-17020931979186440712015-08-21T08:53:56.597+00:002015-08-21T08:53:56.597+00:00යාන්තමට වගේ අහල තියෙනවා එහෙම කතාවක් මතක නැහැ. මන්...යාන්තමට වගේ අහල තියෙනවා එහෙම කතාවක් මතක නැහැ. මන් හිතන්නේ ජපනා ලිංගිකත්වය මුලට දම්මේම නැහැ. පොර මරියාට උදව්වක් කලේ. මරියා ඉන්න කැමති වුනේ නැහැ. ඉසාමි ගේ සෝවියට් විවේචනය සාධාරණයි. ඒ දවස්වල මට තේරුනේ නැහැ. මුල්ම කාලේ නිසා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-56004839030066412192015-08-21T08:44:41.200+00:002015-08-21T08:44:41.200+00:00වැඩිය නැහැ. ඒ මහත්මයා දැන් ජිවතුන් අතර නැහැ, දුවක්...වැඩිය නැහැ. ඒ මහත්මයා දැන් ජිවතුන් අතර නැහැ, දුවක් සහ පුතෙක් සිටින බවයි දන්නේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-82067316990037204462015-08-21T08:43:45.660+00:002015-08-21T08:43:45.660+00:00රුවන් ඔය ප්‍රේමපාල සහෝදරයා ජවිපෙ පැත්තේ කෙනෙක් නේ....රුවන් ඔය ප්‍රේමපාල සහෝදරයා ජවිපෙ පැත්තේ කෙනෙක් නේ. ඔය ජවිපෙ කතාව මම සහය දුන් කාලයේත් අහලා තිබෙනේව. ඇත්ත කතාව ඕකද ? ඒ දවස් වල කොපයේ කෙනෙක් විරුද්ධ වුන නිසා විසා නොලැබුණු බවයි කියන්නේ. 88-89 කාලයේ විජේවීර මහතා එයට වාඩුව ගත් බවට කතාවකුත් ඇහුව. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-41620605321475470752015-08-21T05:51:38.553+00:002015-08-21T05:51:38.553+00:00ඒ කාලේ පට්ට අැති නේද???? මං කීප විටක් ම හිතෙන් ම...ඒ කාලේ පට්ට අැති නේද???? මං කීප විටක් ම හිතෙන් මවාගෙන ඔය පැත්තේ ජීවත් වෙලා තියෙනවා... ඒත් ජැප්පා හිටියානම් මමත් ඔය හීන බලන ඒකක් නැහැ.....Anonymoushttps://www.blogger.com/profile/02225893959662522229noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-80845004321644826112015-08-21T05:44:33.189+00:002015-08-21T05:44:33.189+00:00ජපනා හපනා කියන්නේ ඕකනේ.ලිංගිකත්වය ඉදිරියේ හැම දේශප...ජපනා හපනා කියන්නේ ඕකනේ.ලිංගිකත්වය ඉදිරියේ හැම දේශපාලන න්යයක්ම තියෙන්නේ ඊට පසුපසින් වගේ නේද?
ලුමුම්බා විශ්ව විද්‍යාලය තුල විජේවීර එක්ක හිටපු සමකාලින මිතුරෙක් ඔය මොකක් හරි පොඩි රටක බලය විප්ලවයකින් ඇල්ලුවා නේද?මම හිතන්නේ එක දකුණු ඇමරිකානු රටක් වෙන්න ඕනේ.එකත් එක උත්තේජකයක් වුනාලු විජේවීරට විප්ලවයකින් බලය ඇල්ලීමට.
Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-21415661434656543342015-08-21T02:54:42.104+00:002015-08-21T02:54:42.104+00:00දැදිගම එම් රුද්‍රිගු ගැන විස්තර දන්නවද?දැදිගම එම් රුද්‍රිගු ගැන විස්තර දන්නවද?anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.com