tag:blogger.com,1999:blog-7853672256074577273.post8792297866690885294..comments2024-03-29T02:13:02.775+00:00Comments on කොළඹ ගමයා : ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (2 ) - පාක් කුල්තුරි උද්‍යානයේ සැන්දෑව Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger58125tag:blogger.com,1999:blog-7853672256074577273.post-80874082207201066822017-01-04T16:23:26.496+00:002017-01-04T16:23:26.496+00:00හ්ම් තේරුනේ නැහැ. සාමාන්‍යයෙන් යුරෝපීය රටවල් one n...හ්ම් තේරුනේ නැහැ. සාමාන්‍යයෙන් යුරෝපීය රටවල් one night stand ගැන අහල තියනවද තරු? උදේ හෝ හවස හමු වෙලා රැය ගත කර උදෑසන නික්ම යන ප්‍රේමයන් ගැන. නම දන්නෙත් නැහැ සමහර වෙලාවට Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-29087721150783864202017-01-04T16:21:56.156+00:002017-01-04T16:21:56.156+00:00:)

Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-27807016737160951512017-01-04T16:21:30.278+00:002017-01-04T16:21:30.278+00:00ස්තූතියි ස්තූතියි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-49251099183255030952016-12-22T05:03:05.551+00:002016-12-22T05:03:05.551+00:00මේ තරම් ඉක්මණින් ප්‍රේමයක්?..... කොහොම වුණත් අපුරු...මේ තරම් ඉක්මණින් ප්‍රේමයක්?..... කොහොම වුණත් අපුරුයි.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-53733413036649401562015-12-15T13:06:24.352+00:002015-12-15T13:06:24.352+00:00😊😊Senarath Fernandohttps://www.blogger.com/profile/16453589565449613627noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-54353221063643378742015-12-10T17:06:39.089+00:002015-12-10T17:06:39.089+00:00කලින් දාපු කොමෙන්ටුව වැටිලා නෑ වගේ...
කථාව ලස්සනයි...කලින් දාපු කොමෙන්ටුව වැටිලා නෑ වගේ...
කථාව ලස්සනයි..
දිගටම ලියන්න...
ජයවේවා...!!!Anonymoushttps://www.blogger.com/profile/13001536408737777516noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-79941113047691728982015-12-06T17:33:59.329+00:002015-12-06T17:33:59.329+00:00බොහොම ස්තුතියි. ඇවිල්ල කියවනවානම් ලොකු දෙයක්. කොමෙ...බොහොම ස්තුතියි. ඇවිල්ල කියවනවානම් ලොකු දෙයක්. කොමෙන්ටුවට නිකන් නම ගහල ගියත් ඇති. ඇත්තටම කොමෙන්ටුවලට වෙලා යනවා තමා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-45353080251298537312015-12-06T17:33:02.495+00:002015-12-06T17:33:02.495+00:00මම ඒක කියවලා නැහැ.බල්ලා සමග යන කාන්තාව චෙඛෝව් ගේ....මම ඒක කියවලා නැහැ.බල්ලා සමග යන කාන්තාව චෙඛෝව් ගේ. ඒක අපට රසියන් වලට කලා. ස්තුතියි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-49817659982339938422015-12-06T17:30:35.696+00:002015-12-06T17:30:35.696+00:00මව පරිවර්තන නොව ඔරිජිනල් කතාය. ස්තුතියි සජ්ජ. මව පරිවර්තන නොව ඔරිජිනල් කතාය. ස්තුතියි සජ්ජ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-54118622115747452872015-12-06T17:29:56.291+00:002015-12-06T17:29:56.291+00:00ස්තුතියි මහේෂ්.ස්තුතියි මහේෂ්.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-72245237174776600242015-12-06T16:31:34.856+00:002015-12-06T16:31:34.856+00:00පසුගිය ලිපි පෙලම කියෙව්වත් ටිකක් වැඩ අධික උන නිසා ...පසුගිය ලිපි පෙලම කියෙව්වත් ටිකක් වැඩ අධික උන නිසා කොමන්ටු දාන්නම බැරි උනා අජිත් අයියේ.කොමන්ටු දාන්න බැරි උනත් අනිවාර්යෙන්ම බලන බිලොග් අතරේ එකක් තමයි මේ.අජිත් අයියගේ ලියවිල්ල ඉහලයි....සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-60441707832852760512015-12-06T13:04:42.994+00:002015-12-06T13:04:42.994+00:00ස්තුතියි, අජිත්! "කෙල්ලෙක් කිව්වොත් මෙයා තමයි...ස්තුතියි, අජිත්! "කෙල්ලෙක් කිව්වොත් මෙයා තමයි තමයි තාත්ත කියල එයා තමා තාත්තා." මේක තමයි මට දැනගන්න ඕනෑ වුනේ. එංගලන්තෙනම් බැඳලා හිටියත් උප්පැන්නෙට තාත්තගේ නම දාන්නේ ඉන්ටවිව් එකක් කරලනේ. මම හිතන්නේ තාමත් එහෙම වෙන්න ඇති. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-40512471677211952922015-12-06T08:34:14.086+00:002015-12-06T08:34:14.086+00:00මේක මම ඇත්තටම ලියපු විධිහ වැරදියි. සෝවියට් දේශයේ ක...මේක මම ඇත්තටම ලියපු විධිහ වැරදියි. සෝවියට් දේශයේ කසාද නොබැ ඳ එකට ජිවත් වන පවුලකට කසාද බැඳපු අයගේ හිමිකමම ලැබෙනවා. බ්‍රිතාන්‍යයේ මේ හිමිකම දුන්නේ දැන් අවුරුදු 5-6 කට කලින්. ගබ්සාව නිත්යනුකුලයි. තරුණියගේ අතේ තීරණය තියෙන්නේ. එංගලන්තයේ නිතිය ආවේ අව. 30 කට විතර කලින්. ඇමෙරිකාවේ අයර්ලන්තයේ නිතිය තිබ්බත් වලි. එතකොට පියවරු නැති ළමයි හිටිය සෝවියට් දේශයේ. ඒ ළමයින්ටත්, බැඳපු අයගේ ළමයින්ටත්, නොබැද එකට ඉන්න අයගෙත් ළමයින්ට එක අයිතිවාසිකම් තිබ්බේ. අවුල මෙතන. කෙල්ලේ කිව්වොත් මෙයා තමයි තමයි තාත්ත කියල එයා තමා තාත්තා. බඳින්න ඕනේ කිව්වොත් බඳින්න ඕනේ. හුඟක් කෙල්ලෝ මේක ක්‍රියාත්මක කලේ නැහැ කියල කියන්නත් පුළුවන්. මේකට මම එකක් ලියන්නම්. නියම කථාවක් තියනවා.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-74704131367069858462015-12-06T04:49:52.443+00:002015-12-06T04:49:52.443+00:00//සෝවියට් නිතිය යටතේ දරුවෙකු ලැබෙන්න ඉන්නවා නම් බඳ...//සෝවියට් නිතිය යටතේ දරුවෙකු ලැබෙන්න ඉන්නවා නම් බඳින්න ඕනේ.// පීතෘත්වය නොපිලිගත්තොත් මොකද වෙන්නේ? ප්‍රශ්න ගොඩයි. පස්සේ පුළුවන් වෙලාවක ලියන්න.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-51144733608663874352015-12-05T07:22:42.703+00:002015-12-05T07:22:42.703+00:00ලස්සනට ලියලා තියෙනවා. ඇත්තෙන්ම ඔබේ ශෛලිය අග කල යුත...ලස්සනට ලියලා තියෙනවා. ඇත්තෙන්ම ඔබේ ශෛලිය අග කල යුතු දෙයක්. සිංහලට පරිවර්තනයවූ රුසියන් කෙටිකතාවක්වූ "රත්මිනි වළල්ල හෝ "බල්ලා සමග යන කාන්තාව " (මට නම හරියට මතක නැහැ. ඒ පොත දැන් මා ළඟ නැහැ. ගෙනිච්චෙ කවුද කියලත් මතක නැහැ) යන කෙටිකතාව මතක් වුනා.

සමරසේකර samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-47481831378968621932015-12-05T02:38:50.436+00:002015-12-05T02:38:50.436+00:00බොහොම සිත් ඇදගන්නාසුලු විදියට ලියල තියනව... කොහොම...බොහොම සිත් ඇදගන්නාසුලු විදියට ලියල තියනව... කොහොමටත් රුසියාව ගැන කියවනකොට කතාව හොඳ නම් අමුතු හැඟීමකින් හිත පිරෙනව.. අජිත් අයියා මේකත් ඒ විදියට දැනෙන්න ලියල තියනව...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-26072831848182799922015-12-04T22:54:23.937+00:002015-12-04T22:54:23.937+00:00//දරුවකු සිටින තනිකඩ අම්මා කෙනෙකුට නිවාසයකට හිමකමක...//දරුවකු සිටින තනිකඩ අම්මා කෙනෙකුට නිවාසයකට හිමකමක් ලැබෙනවා.// මේක එංගලන්තේ වෙන්නේ. සෝවියට් නිතිය යටතේ දරුවෙකු ලැබෙන්න ඉන්නවා නම් බඳින්න ඕනේ. බැඳපු යුවලට නිවාසය ලැබෙන්නේ. ඊට පස්සේ කට්ටිය දික්කසාද වෙනවා. උපත් පාලන ක්‍රම වලට හොඳ ඝන කොන්ඩෝම් තිබ්බ. ඊට මතරව වෙස්ට් එකේ හොඳ ඒවා ගෙනි යන්න ඕනේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-40923838870950199322015-12-04T17:36:28.655+00:002015-12-04T17:36:28.655+00:00අන්තිම ප්‍රශ්නෙට උත්තර දීලා නෑනේ. උත්තර ඉළඟ නොටස්ව...අන්තිම ප්‍රශ්නෙට උත්තර දීලා නෑනේ. උත්තර ඉළඟ නොටස්වල එනවා නම් මේක අයින් කරන්න.

ලංකාවේ ජනප්‍රිය ක්‍රමයට නම් බඩු හිඟයක් තිබ්බා, ජනප්‍රිය විහිවක් තමා පාචිට්චි කරපුවා සෝදලා වැලේ දාලා වේලනවා තියන එක. සයිස් ගැටළුවකුත් තිබ්බා, ලංකාවට ආවාම ගෙනයන අත්‍යවශ්‍ය බඩු ලැයිස්තුවල ෆේක් නම් වලින් ලියල තියන දෙයක්.
- මාස 2 පහු උනොත් උපකාර ලබා ගත හැකි ප්‍රි ඉන්ටන්ලා ඉන්න එක වාසියක් ,
- නිවාස පොලිමේ ඉස්සරහට පැනගන්න හැකි නම් දරුවකු සිටින තනිකඩ අම්මා කෙනෙකුට නිවාසයකට හිමකමක් ලැබෙනවා.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-57203781241193858022015-12-04T17:10:39.618+00:002015-12-04T17:10:39.618+00:00ශිට් ආදරණීය ‘වාල්යා‘ව අමතක වුනානේ.ශිට් ආදරණීය ‘වාල්යා‘ව අමතක වුනානේ.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-31806329105617371892015-12-04T15:51:05.693+00:002015-12-04T15:51:05.693+00:00මේ ගූගල් එකේ ටයිප් කරන කොට හිටපු ගමන් වචන අප්සෙට් ...මේ ගූගල් එකේ ටයිප් කරන කොට හිටපු ගමන් වචන අප්සෙට් යනවා. මහේෂ් රත්නායක එව්වා ලින්ක් එකක්. ඒකෙ ටයිප් කරන්න කී බෝඩ් එක දැන ගන්න ඕනේ.
ඇක්සන්ට් එකේ අවුල කිව්වේ ? සූක කියන්නේ බැල්ලිට. අඳුරන්නේ නැතිව කිවොත් නහය කඩාගන්න වෙන්නේ. යාලුවෝ යාලුවෝ කියා ගන්නවා. තී බ්ලායත්කා කියල බනින ස්වරයෙන් කිවොත් ඒත් ඉතින් අප්සෙට් තමා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-40818870865133331872015-12-04T15:10:28.789+00:002015-12-04T15:10:28.789+00:00මම වැරදියට වටහගෙන තියනවා, එතකොට හැමෝම එක්ක යන කෙන...මම වැරදියට වටහගෙන තියනවා, එතකොට හැමෝම එක්ක යන කෙනෙකුට තී බ්ලායත්කා කීවාට ගනන් ගන්නේ නැති වුනත් සූකා කීවොත් අවුල් ගොඩයිනේ. අවුල ඇක්සන්ට් එකේද?ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-45466283791589982752015-12-04T15:04:47.931+00:002015-12-04T15:04:47.931+00:00ඔව්. කාත්යා , ලේනා ඔව්. කාත්යා , ලේනා Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-35340794490825658012015-12-04T15:00:50.504+00:002015-12-04T15:00:50.504+00:00කාත්‍ය?කාත්‍ය?ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-59891166037899400542015-12-04T10:32:52.468+00:002015-12-04T10:32:52.468+00:00භාෂාව හැසිරීම ඉතා විශිෂ්ටයි. භාෂාව හැසිරීම ඉතා විශිෂ්ටයි. Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-67526181349303598862015-12-04T10:22:25.816+00:002015-12-04T10:22:25.816+00:00ස්තුතියි මිත්‍ර වර්ණ ස්තුතියි මිත්‍ර වර්ණ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com