tag:blogger.com,1999:blog-7853672256074577273.post8940707377624226435..comments2024-03-28T13:42:10.595+00:00Comments on කොළඹ ගමයා : භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි - දෙවන කොටස Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger76125tag:blogger.com,1999:blog-7853672256074577273.post-32725600337178566122016-10-18T10:45:54.005+00:002016-10-18T10:45:54.005+00:00බොහොම සතුටුයි ඔබ ගොඩ නගාගෙන මතය කාලයට ආදර්ශයක් වගේ...බොහොම සතුටුයි ඔබ ගොඩ නගාගෙන මතය කාලයට ආදර්ශයක් වගේම වැඩිදුරටත් ප්‍රචලිත කිරීම මුහුණත් පිටුවල දිස්වන්නේ නම් දූෂීත මනසවල් ඔබගේ ලිපි කියවන්න උත්සහ ගැනීම සැකයක් නැත.MINDhttps://www.blogger.com/profile/13836684294771585781noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-4577942743183250922016-09-23T12:09:26.998+00:002016-09-23T12:09:26.998+00:00 සමුද්රවෙත්තසිංහයන්ගෙ පොත් ආනන්දමෛත්රෙය හිමියන් ... සමුද්රවෙත්තසිංහයන්ගෙ පොත් ආනන්දමෛත්රෙය හිමියන් මනුෂ්‍යයකු විදිහට දකින්න; ආශ්චර්යමත් වටිනා මනුෂ්‍යයකු ලෙස දකින්න උත්සාහ කරනවා. තව සමහරක් ඒ චරිතය අද්භුත තැනකට ගෙන ගිහින් තියනවා. ඔබ ළඟ සමුද්‍රගේ පොත් නැතිනම් ගෙන්වාගෙන හෝ කියවන ලෙස ඉල්ලමි. ඔබේ සිව්වන ලිපිය පැමිණ ඇද්දැයි නොඉසිල්ලෙන් පැමිණියෙමිMPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-27263180822630473682016-09-22T22:57:58.275+00:002016-09-22T22:57:58.275+00:00උන්වහන්සේ ගේ පොතක් දෙකක් මා ළඟ තිබෙනේව. ප්‍රේත, භූ...උන්වහන්සේ ගේ පොතක් දෙකක් මා ළඟ තිබෙනේව. ප්‍රේත, භූත ගැන කතා කරනවට වඩා ඉදිරියෙන් සිටිය නේද? මෙය ලියන්නේ වගකීමකින් තමා. මට මගේ මතයක් සනාථ කරන්න බොරු ලියන්නට අවශ්‍ය නැහැ. මෙහෙම ලියන කොට වෙනත් අදහසක් මතු වෙන්නත් පුළුවන්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-84770960562184331912016-09-22T22:56:11.005+00:002016-09-22T22:56:11.005+00:00බුදු දහම ගැනත් කතා කරමු. ලිපියේ මුඛ්‍ය අදහස පරනොමා...බුදු දහම ගැනත් කතා කරමු. ලිපියේ මුඛ්‍ය අදහස පරනොමාල් සිද්ධීන් සොයා මා ගිය ගමන. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-30643894746658526622016-09-22T22:54:40.102+00:002016-09-22T22:54:40.102+00:00mr ප්‍රා ට උස වැඩි කම ප්‍රශ්නයක් වෙලා වගේ. ලබා උපන...mr ප්‍රා ට උස වැඩි කම ප්‍රශ්නයක් වෙලා වගේ. ලබා උපන් හැටිනේ. ගණන් ගන්න එපා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-62119458224055787332016-09-22T22:53:31.980+00:002016-09-22T22:53:31.980+00:00සරසා ඇත්ත කියනව හිටපු ගමන්. ප්‍රා වගේ එවුන් ඉන්න ක...සරසා ඇත්ත කියනව හිටපු ගමන්. ප්‍රා වගේ එවුන් ඉන්න කොට ඒලියන් ල එයිද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-83389091742798256972016-09-22T22:51:51.991+00:002016-09-22T22:51:51.991+00:00නාථ දෙවියෝ විස්වාස කරන සාමි කෙනෙක් නේද මේ?නාථ දෙවියෝ විස්වාස කරන සාමි කෙනෙක් නේද මේ?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-73563362661480257652016-09-22T21:41:45.345+00:002016-09-22T21:41:45.345+00:00ඔබ වගකිමෙන් යුතුව ලියන බව තේරුම් ගතිමි. ලියන්න අජි...ඔබ වගකිමෙන් යුතුව ලියන බව තේරුම් ගතිමි. ලියන්න අජිත් මෙවැනි දෑ ගැන කුතුහලය කිසි දිනක සන්සිඳී නැහැ. බළන්ගොඩ ආනන්දමෛත්රෙය හිමියන් ගැන ලියවුන පොත් කියවීමෙන් නොව කීපවතාවක්ම ලඟින් හිඳ සවන්දෙන්නට මෙන්ම දකින්නට හැකි වූ දෑ නිසාත් කුතුහලය වැඩි වුනා මිස සන්සිඳී නැත. MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-53354755679626894392016-09-22T06:17:17.057+00:002016-09-22T06:17:17.057+00:00ඔය ජාතියේ විස්වාස මට ඇති වුනොත් මට මිස්ටර් ධර්මාත...ඔය ජාතියේ විස්වාස මට ඇති වුනොත් මට මිස්ටර් ධර්මාත් මසායි ගෝත්‍රිකයෙක් කියා විස්වාස කල හැකි බවයි කිව්වෙ. (Exaggeration )

OK, if Masai aren't enough, be a Dinka from Sudan. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-14897032225012015922016-09-21T17:29:37.376+00:002016-09-21T17:29:37.376+00:00විශ්වාස කරන්න අමාරුනම් විශ්වාස නොකර ඉන්න එක තමා හො...විශ්වාස කරන්න අමාරුනම් විශ්වාස නොකර ඉන්න එක තමා හොඳ හැලපේ. අර උඹ ඉන්ද්‍රට අතවත් තිබ්බේ නැහැ කියල මම විශ්වාස කරනවා වගේ. ඕවා පස්සේ යන අපි වගේ එවුනුත් ඉන්නවා. ඒකට කියන්නේ කුතුහලය කියල. හේ හේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-23935383495799284072016-09-21T16:34:08.859+00:002016-09-21T16:34:08.859+00:00විශ්වාස කරන්නත් අමාරු කතාවක් උනත් මම කෙළින්ම මේ දේ...විශ්වාස කරන්නත් අමාරු කතාවක් උනත් මම කෙළින්ම මේ දේවල් බැහැර කරන්නෙ නෑ.ආර් කේ නාරායන්ගෙ ජීවිත කතාවෙ මෙහෙම දෙයක් කියෙව්වා මතකයි. මම නම් කවදාවත් ඔය අධි මානසික විද්‍යාව පස්සෙ ගියෙ නෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-32847760648677957962016-09-21T14:22:29.083+00:002016-09-21T14:22:29.083+00:00අපි නම් "නාඩි වාක්‍ය" කියන්නේ නැහැ..හැබැය...අපි නම් "නාඩි වාක්‍ය" කියන්නේ නැහැ..හැබැයි චැනල් එක දාලා ඇතුලට ආපු එකාට "විනාඩි වාක්‍ය" කියලා විනාඩිය ගතවෙන්න කලින් ඌව එලියට දාලා ඊලඟ එකා ඇතුලට ගන්නවා...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-78784895023972620212016-09-21T13:35:59.195+00:002016-09-21T13:35:59.195+00:00ස ර ස සාමි තුමා ( විල්ලියා සාමි ගේ ගෝල ) මැනික් හි...ස ර ස සාමි තුමා ( විල්ලියා සාමි ගේ ගෝල ) මැනික් හින්නDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-29331669177092738042016-09-21T13:05:43.368+00:002016-09-21T13:05:43.368+00:00ඔව් බුද්ධිමය සංවාදයකට මම බොහෝම කැමතියි.
අපක්ශපාතීව...ඔව් බුද්ධිමය සංවාදයකට මම බොහෝම කැමතියි.
අපක්ශපාතීව පූර්ව නිගමන වලින් තොරව බුද්ධිමය විමර්ශනයක් කරන බොහෝ දෙනෙකු අවසානයේ බුදු දහම තුල නතරවීමක් දැකිය හැකියි කියල මමත් හිතනවා.
මම බුද්ධාගමෙ කියලා කියන්න කැමති නැහැ.
මොකද බුද්ධිමය සංවාදයකදී සෑම වචනයකටම දෙන අරුත තුල ඉතා පැහැදිලි නිර්වචනයක් තිබිය යුතුයි. එවිට සැවොම එකම අරුතකින් කරන කථා බහ ඉතාම පැහැදිලි හා නිරවුල්.
බුද්ධාගම යනු සිංහල බෞද්ධ කියන ජන වර්ගයේ ආගමයි.
බුදු දහම යනු ජාති ආගම්, විශ්ව සීමා අතික්රමනය කොට ඇති මහා දැනුම් සම්භාරයකියි මට සිතෙනවා.
නයනේ - සිතුවිළිනයනේ - සිතුවිළිhttp://nayanegesithuwili.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-42607692905921157672016-09-21T11:04:47.047+00:002016-09-21T11:04:47.047+00:00wikipedia BTW wikipedia BTW Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-91556253150306453112016-09-21T11:04:19.550+00:002016-09-21T11:04:19.550+00:00වැට පැනලා දුවනවා කිව්වේ ඒකනේ. එහෙම සහනයන් ලැබෙන නි...වැට පැනලා දුවනවා කිව්වේ ඒකනේ. එහෙම සහනයන් ලැබෙන නිසා තමා මිනිස්සු ඒවා කරන්නේ.
විශ්වාසය ඇතිවුනොත් මම මසායි වෙන්නේ කොහොමද? අනික් උං වොරියර්ස් ලා මිසක් පේන කියන උං නෙමේ.
The Maasai are a Nilotic group. They inhabit the African Great Lakes region. Nilotes speak Nilo-Saharan language, and came to Southeast Africa by way of South Sudan.[8] Most Nilotes in the area, including the Maasai, the Samburu and the Kalenjin, are pastoralists, and are famous for their fearsome reputations as warriors and cattle-rustlers.[8] As with the Bantu, the Maasai and other Nilotes in Eastern Africa have adopted many customs and practices from the neighboring Cushitic groups, including the age set system of social organization, circumcision, and vocabulary terms.[9][10]

Origin, migration and assimilation[edit]

Maasai man
According to their own oral history, the Maasai originated from the lower Nile valley north of Lake Turkana (Northwest Kenya) and began migrating south around the 15th century, arriving in a long trunk of land stretching from what is now northern Kenya to what is now central Tanzania between the 17th and late 18th century. Many ethnic groups that had already formed settlements in the region were forcibly displaced by the incoming Maasai,[11] while other, mainly Southern Cushitic groups, were assimilated into Maasai society. The Nilotic ancestors of the Kalenjin and Samburu likewise absorbed some early Cushitic populations.[12]Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-82598955564999004602016-09-21T10:47:45.186+00:002016-09-21T10:47:45.186+00:00සරාස්ථානයේසරාස්ථානයේPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-2015691413867389102016-09-21T10:44:56.799+00:002016-09-21T10:44:56.799+00:00එවැනි දේ ගැන විස්වාස කල හැකි අයට මානසික සහනයක් හා ...එවැනි දේ ගැන විස්වාස කල හැකි අයට මානසික සහනයක් හා ශක්තියක් ලැබෙනවා. ධනාත්මක චින්තන කාරයින්, මෝටිවේෂනල් තෙරපිකාරයින් , සයිකෝතෙරපිකාරයින් මානසික විද්‍යාත්මකව කරනදේට ටිකක් සමාන දෙයක් ශුද්ධ ජලය, පිරිත්නූල්, දෙහි මිරිස් හඳහන්, බෝධිපූජා, සාන්ත ජූඩ් බාර, ඩෑෂ් බෝඩ් එකේ පිලිම කුරුස බෝකොල මල්මාලා සාස්තර ආදියෙන් විස්වාසකරන්නන්ට ලැබෙනවා. මට සමහර වෙලාවට හිතෙනවා මටත් පුලුවන් නම් හොඳයි කියලා. ඒත් මට විස්වාස කරගන්න බෑනෙ. කවුද දන්නෙ තව වයසට යනකොට පුලුවන් වෙයිද මංද. දැනටනම් පොඩිකාලෙ තිබුන බාගෙට විස්වාසත් නැතිවෙලා.
විස්වාසය ඇතිවුනොත් ....එතකොට අජිත් මසායි හරිය?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-4812627845498431492016-09-21T09:50:44.690+00:002016-09-21T09:50:44.690+00:00//සුපර් නැචුරල්/ අද්භූත/ ඉහල බලයක්/ නොපෙනෙන දේ/ ඔප...//සුපර් නැචුරල්/ අද්භූත/ ඉහල බලයක්/ නොපෙනෙන දේ/ ඔප්පු කල නොහැකි දේ ආදී දේ ගැන විස්වාසය මානසිකව ඉතා ප්‍රයෝජනවත් දෙයක්.// ඒ කොහොමද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-20464776035198089982016-09-21T09:50:04.413+00:002016-09-21T09:50:04.413+00:00කොහෙද? කොහෙද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-89240481587536717162016-09-21T09:49:23.296+00:002016-09-21T09:49:23.296+00:00හෝව් හෝව් හෝ ඕ ව්, වැටත් පැනලා දුවගෙන දුවගෙන යනවා....හෝව් හෝව් හෝ ඕ ව්, වැටත් පැනලා දුවගෙන දුවගෙන යනවා. මූව අල්ලගන්න තියන අමාරුවක්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-29153367431002503882016-09-21T09:19:37.574+00:002016-09-21T09:19:37.574+00:00Perhaps we've never been visited by aliens bec...Perhaps we've never been visited by aliens because they have looked upon Earth and decided there's no sign of intelligent life.
- Neil deGrasse Tyson

Perhaps, as some wit remarked, the best proof that there is Intelligent Life in Outer Space is the fact it hasn't come here. Well, it can't hide forever - one day we will overhear it.
-Arthur C. Clarke
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-57743567035900075752016-09-21T09:14:02.675+00:002016-09-21T09:14:02.675+00:00දේවාරූඩයෙන් දත් පුරවා දෙනු ලැබේ.
දේවාරූඩයෙන් දත් පුරවා දෙනු ලැබේ.
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-79623476474019475082016-09-21T09:11:15.152+00:002016-09-21T09:11:15.152+00:00විය හැකිදේ බොහෝය. අජිත් ධර්මා මසායි ගෝත්‍රිකයෙක් න...විය හැකිදේ බොහෝය. අජිත් ධර්මා මසායි ගෝත්‍රිකයෙක් නොවේ යයි 100% මට කිව නොහැක. 99.9999999....% කිව හැක. පිටසක්වලයෙක් ඔරිජිනල් අජිත් ගේ මනස මසායි කාරයෙකුට දමා රූපය illusion එකක් ලෙස අපිට පෙනෙන ලෙස සැකසුවා වෙන්නට පුලුවන. KGB / MI 6 / CIA විසින් මසායි ගෝත්‍රිකයෙක් මියුටේට් කර අජිත් ගේ මතකයන් ඇතුලු කලා වෙන්නටද පුලුවන. :-D එහෙත් මා අජිත් සමග කටයුතු කරන්නේ ශ්‍රීලාන්කික සම්භවයක් ඇති ලන්ඩනර් කෙනෙක් ලෙසය. ඒ මංද අජිත් මසායි වීමට ඇති සම්භාවිතාව නොසැලකියයුතු තරම් කුඩා නිසාය. අජිත් මසායි වීමට වඩා සම්භාවිතාවක් ඔහු තූර්කි වීමට ඇත. එහෙත් එයද ඒ මත කටයුතු කිරීමට තරම් නොවේ.

මං ඔය කියපු විකාරවලින් අදහස් කලේ ඕනෙ මගුලක් වෙන්න පුලුවන්, නොවේ හෝ බොරුයි කියලා 100 % සහතික වෙන්න අපිට බෑ. ඒත් මොනවා හරි ගැන කටයුතු කිරීමට 50% විතර චාන්ස් එකක් තියෙන්න ඕනෙ , එහෙම නැත්නම් ලොතරැයියක් වගේ ට්‍රයි කරලා බලන්න පුලුවන්. සුපර් නැචුරල්/ අද්භූත/ ඉහල බලයක්/ නොපෙනෙන දේ/ ඔප්පු කල නොහැකි දේ ආදී දේ ගැන විස්වාසය මානසිකව ඉතා ප්‍රයෝජනවත් දෙයක්. මට තියන ප්රශ්නය විස්වාසය ඇති කර ගැනීමට ඇති නොහැකියාවයPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-31567963440909090022016-09-21T08:31:10.473+00:002016-09-21T08:31:10.473+00:00කලකට පස්සේ අටමා වැඩම කරලා ඉන්නේ. එහෙනම් ඉක්මනින්ම ...කලකට පස්සේ අටමා වැඩම කරලා ඉන්නේ. එහෙනම් ඉක්මනින්ම දාමු.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com