tag:blogger.com,1999:blog-7853672256074577273.post8980326974488198683..comments2024-03-29T02:13:02.775+00:00Comments on කොළඹ ගමයා : ඔක්තෝබර් විප්ලවයට අවුරුදු සීයයි Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-7853672256074577273.post-29966838267517982162017-11-18T11:58:37.522+00:002017-11-18T11:58:37.522+00:00බොහොම ස්තුතියි තුසිත. මට මතක නැහැ ඔබට කීවද කියල සි...බොහොම ස්තුතියි තුසිත. මට මතක නැහැ ඔබට කීවද කියල සිංහල දා ගන්න. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-43844074876339839362017-11-14T18:50:49.778+00:002017-11-14T18:50:49.778+00:00Hi Ajith,
Thank you for an interesting article.
I...Hi Ajith,

Thank you for an interesting article.
I think you try to write honestly as much as you can .Sorry for the English comment for a sinhala article. I tried google tools as you advised few months back ,but was not very successful. Keep on writing as most of the bloggers are going through a lean patch these days.thusithahttps://www.blogger.com/profile/00042927175159747387noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-82085291560530054182017-11-10T14:25:26.577+00:002017-11-10T14:25:26.577+00:00මොහොට්ටි ඔබේ ප්‍රතිචාරයට ඉතාමත් ස්තුතියි. තව ලියන...මොහොට්ටි ඔබේ ප්‍රතිචාරයට ඉතාමත් ස්තුතියි. තව ලියන්න දහිරියක්.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-82177336763548043242017-11-10T14:24:23.120+00:002017-11-10T14:24:23.120+00:00ස්තුතියි සුදත් , අත්දැකීම් ලියමු නේද ස්තුතියි සුදත් , අත්දැකීම් ලියමු නේද Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-36258533338512571822017-11-10T08:53:12.948+00:002017-11-10T08:53:12.948+00:00සෝවියට් දේශයේ පැරනි දවස් වගේම නූතන රැසියාව ගැනත් අ...සෝවියට් දේශයේ පැරනි දවස් වගේම නූතන රැසියාව ගැනත් අජිත් ලියන සටහන් හරිම රසවත් වගේම එහි ඉතිහාසය ගැන සංසන්දනාත්මක විග්‍රහයක් කරනවා.විශේෂයෙන්ම සෝවියට් දේශය ලිපිපෙල ගැන ඔබට ස්තුති.මොහොට්ටිnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-30631594628152783732017-11-08T14:14:37.670+00:002017-11-08T14:14:37.670+00:00බොහෝම අගෙයි අජිත්. 100% එකඟයි ඔබේ අදහසට.බොහෝම අගෙයි අජිත්. 100% එකඟයි ඔබේ අදහසට.Anonymoushttps://www.blogger.com/profile/07521880204674849466noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-39895300127877758562017-11-08T09:47:03.273+00:002017-11-08T09:47:03.273+00:00එකෙන්ම එකෙන්ම ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-85113419664810962482017-11-08T09:46:45.142+00:002017-11-08T09:46:45.142+00:00thanks Ajith ayiya thanks Ajith ayiya ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-61916377585107173872017-11-08T00:36:00.151+00:002017-11-08T00:36:00.151+00:00ඔක්තෝබර් විප්ලවය සම්බන්ධව තවත් ලිපි කීපයක් කියෙවුව...ඔක්තෝබර් විප්ලවය සම්බන්ධව තවත් ලිපි කීපයක් කියෙවුවා. ඒ බොහොමයක් කවදත් කියවපු ඒවා ඒත් මෙතනින් කෙටි එහෙත් රසවත් වෙනස්ම විස්තර ලැබුණා ස්තුතියි අජිත්MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-44450412037064427922017-11-07T12:06:02.130+00:002017-11-07T12:06:02.130+00:00//මට හිතෙනවා ඒවා ගොඩක් බොහොම අවංකව ලියා තිබෙනවා කි...//මට හිතෙනවා ඒවා ගොඩක් බොහොම අවංකව ලියා තිබෙනවා කියලා. // මේ වාක්‍යයට බොහොම ස්තුතියි. එක අයෙකුට හරි එහෙම හැඟෙනවා නම් ලොකු දෙයක්. ලියමන සාර්ථකයි කියල සතුටු වෙන්න පුළුවන්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-39236970951497509772017-11-07T11:54:26.511+00:002017-11-07T11:54:26.511+00:00ඒ දවස් වල රුසියාව පාවිච්චි කලේ ග්‍රෙගෝරියන් කැලැන්...ඒ දවස් වල රුසියාව පාවිච්චි කලේ ග්‍රෙගෝරියන් කැලැන්ඩරේ. ඒක යුරෝපිය එකට වඩා දවස් 13 පිටුපසින්. ඉතින් පැරණ රුසියානු කැලැන්ඩරයට අනුව ඔක්තෝබර් 24-25 තමා විප්ලවේ වෙන්නේ. නමුත් යුරෝපය ඒක නොවැම්බර් 6-7. ලෙනින් අවට පස්සේ යුරෝපියන් කැලැන්ඩරේ භාවිතයට ගත්ත. එයින් පස්සේ ඔක්තෝබර් විප්ලවේ කියා කියුවත් සැමරුවේ නොවැම්බර්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-40114141153493256002017-11-07T11:50:35.107+00:002017-11-07T11:50:35.107+00:00//ට්‍රොට්ස්කි සහ ලෙනින් විප්ලවයක් කරනවද නැත්ද කියල...//ට්‍රොට්ස්කි සහ ලෙනින් විප්ලවයක් කරනවද නැත්ද කියල දෙගිඩියාවකින් හිටි බව// මේක වෙනත් මුලාශ්‍ර වලිනුත් තහවුරු කරල් තිබ්බ. ස්ටාලින් ඔය ඉතිහාසය වහලනේ තිබ්බේ. කෙරෙන්ස්කි කියන්නේ සමාජවාදියෙක්. https://www.bl.uk/people/alexander-kerenskyAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-88203474887786794522017-11-07T11:48:32.393+00:002017-11-07T11:48:32.393+00:00හැත්තෑ ගණන් වල සිට ඇසුවේ මුල් කාලය දක්වා මිනිස්සු ...හැත්තෑ ගණන් වල සිට ඇසුවේ මුල් කාලය දක්වා මිනිස්සු භාගෙට භාගයක් කැමැත්තෙන් හිටියේ කියල මම හිතනවා. අසුවේ අග හැමෝටම ප්‍රතිසංස්කරණ ඕනේ වුනා. හැබැයි දැන් අයෙත් භාගෙට භාගයක් කියන්නේ තිබබ් සෝවියට් ක්‍රමය හොඳයි කියල. විශේෂයෙන්ම වෛද්‍ය වියදම් නිසා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-6923502799426465992017-11-07T11:46:42.407+00:002017-11-07T11:46:42.407+00:00ඔව් නේද ඔව් නේද Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-72084582150517256812017-11-07T11:24:20.550+00:002017-11-07T11:24:20.550+00:00නොවැම්බර් වෙච්ච දේකට ඇයි ඔක්තෝබර් විප්ලවය කියන්නේ ...නොවැම්බර් වෙච්ච දේකට ඇයි ඔක්තෝබර් විප්ලවය කියන්නේ . ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-29554019698789342042017-11-07T09:55:53.279+00:002017-11-07T09:55:53.279+00:00මම හිතනවා රුසියාව සංචාරයක් කළ යුතුම රටක් කියල. ලෝක...මම හිතනවා රුසියාව සංචාරයක් කළ යුතුම රටක් කියල. ලෝකයේ විශාලතම රට වගේම වදගත් ඉතිහාසයක් තියන රටක්.
//ඔක්තෝබර් විප්ලවය කියුවම මට මතක් වෙන්නෙම Oktoberfest// හා හා ඒක හැම අවුරුද්දෙම වෙන පොඩි විප්ලවයක් නේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-51365494527878095002017-11-07T09:53:48.879+00:002017-11-07T09:53:48.879+00:00ඒකනේ :)ඒකනේ :)Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-14029554745216969872017-11-07T09:53:24.877+00:002017-11-07T09:53:24.877+00:00උඩ ලියල තියෙන ටිකට ලොකු විරුද්ධත්වයක් නැහැ. //සමාජ...උඩ ලියල තියෙන ටිකට ලොකු විරුද්ධත්වයක් නැහැ. //සමාජවාදී රුසියාවේ අනුග්‍රහය යටතේ ඉගෙන දැන් ධනපති, දක්ෂිණාංශික රටවලට ආවඩනා අජිත් ධර්ම මහතා දැන් පිට්ටු ගිල්ලාක් මෙන්ය// ඔය ඉගෙන ගත්ත කතාවට ඔබතුමාටම වෙන්න ඕනේ පිළිතුරු කිහිපයක්ම දීල තියෙනවනේ. රුසියාවට නොගිය කියල මම ඉගෙනීම් ඇත හැර යන්නේවත් ගෙදර නිකන් ඉන්නෙවත් නැහැ. ඔය සමාජවාදී ලේබල් ගහන් ඉන්න කට්ටියනේ අපි ගැන හැංගිලා බොරු ලියන්නේ. මම එහම නම් ප්‍රසිද්ධියේ මේවා ලියන්නෙත් නැහැනේ.
සෝවියට් ඇනෝ ගේ සමාජවාදය
වජිර යාපා ගේ කොමෙන්ටුවට "මං තුමා" ඇවිස්සෙයි
සෝවියට් ශිෂ්‍යත්ව ගැන තව දුරටත්
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-57521181475880795582017-11-07T07:19:03.947+00:002017-11-07T07:19:03.947+00:00යෙල්ට්සින් ගේ ඉතිහාසය දැන සිටියේ නෑ, මේකත් අසා තිබ...යෙල්ට්සින් ගේ ඉතිහාසය දැන සිටියේ නෑ, මේකත් අසා තිබුනෙම නෑ /ට්‍රොට්ස්කි සහ ලෙනින් විප්ලවයක් කරනවද නැත්ද කියල දෙගිඩියාවකින් හිටි බව. එසේම හිටපු අගමැති පැරණි සමාජවාදියෙකු වූ කෙරෙන්ස්කිට රුසියාව ධනවාදී රටක් ලෙස දියුණු කරන්න ඉඩ දෙමු කියල හිතූ හැටි/, වොල්කාගොනව් ගේ පොත් වල pdf හොයාගන්නම වෙනවා. ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-81572297355836378722017-11-07T07:14:05.664+00:002017-11-07T07:14:05.664+00:00පිට හිටපු අයට පේන/හිතපු දේට වඩා වැදගත් රටේ ජනයාගෙන...පිට හිටපු අයට පේන/හිතපු දේට වඩා වැදගත් රටේ ජනයාගෙන් වැඩි දෙනා සෝවියට් ක්‍රමයට කැමැත්තෙන් හිටියද කියන එක. සාර් පාලනයට වඩා හොඳයි කියන එක එක්තරා කාලයකට valid, ඒත් ක්‍රමයෙන් මිනිස්සුන්ගේ අවශ්‍යතා වෙනස් වෙනවනේ. කොයිතරම් හොඳ අදහසින් පටන් ගත්තත් ඒකාධිපති ක්රමයක අඩුපාඩුව වෙන්නේ කාලෙකින් ඇතුලෙන්ම දරුණු විදිහට පුපුරලා යන එකPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-24811607274835405912017-11-07T06:17:28.829+00:002017-11-07T06:17:28.829+00:00මම අජිත්ගේ සෝවියට් දේශය ගැන ලිපි ගොඩක් කියවලා තියෙ...මම අජිත්ගේ සෝවියට් දේශය ගැන ලිපි ගොඩක් කියවලා තියෙනවා. හැම ලිපියටම කොමෙන්ට් නොකලත්, සෝවියට් සමාජවාදය ලෙනින් ස්ටාලින් ගැන එහෙමට ලොකු උනන්දුවක් නැතත්, මට හිතෙනවා ඒවා ගොඩක් බොහොම අවංකව ලියා තිබෙනවා කියලා. රුසියාවට තවම ගිහින් නෑ. රුසියන් සංචාරයක් යන එක bucket list item එකක්.

ඔක්තෝබර් විප්ලවය කියුවම මට මතක් වෙන්නෙම Oktoberfest :DUdaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-13887471389299163802017-11-07T06:14:30.548+00:002017-11-07T06:14:30.548+00:00//මට හදිසියේම මතක් වුනේ මගේ වයසත් අවුරුදු පනස් දෙක...//මට හදිසියේම මතක් වුනේ මගේ වයසත් අවුරුදු පනස් දෙකක් කියල.// හැක්!...බලාගෙන යනකොට අජිත් ලොක්කා හෙන වෑසක ඩයල් එකක් නේ.Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-61506700585981192752017-11-07T02:45:24.501+00:002017-11-07T02:45:24.501+00:00බොල්ෂෙවික් විප්ලවයේ පටන් 2017 වසරේ දී සියවසක් ගෙවී...බොල්ෂෙවික් විප්ලවයේ පටන් 2017 වසරේ දී සියවසක් ගෙවී යන කොමියුනිස්ට් ඉතිහාසය පුරාම මනාව දැකිය හැකි ලක්ෂණයකි. නව කොමියුනිස්ට් සංස්කෘතියක් ගොඩනැඟි මෙහිලා විශාල මෙහෙයක් කළ යුතුව ඇත.

එය එක් රටකට තනිව කළ හැකි නොවේ. ඊට සමාජවාදයට ඇඳුණු සැමගේ සහයෝගය අවැසිය. එහෙත් වත්මනෙහි සිදු වන්නේ ධනවාදය ප්රමුඛ සංවර්ධන ගමනකි. එය හුදු කතාවට එහා නොයන වැඩක් වී ඇත. මන්ද ධනවාදීන්ට කියන්නට හැකි මුත් කරන්නට ඊට වඩා විශාල මෙහෙයුමක් අවැසි බැවිනි.

හැත්තෑවේ දශකයෙන් ඇරඹී,නව යුගයෙන් අහවරවූ ඇමරිකන් ධනවාදය එහි තැන පෙන්වන ප්‍රධානතම නිර්ණායකය වේ. ධනවාදයට මනින ඒකකය ඇමරිකාව බවට පත්වී ඇත. වත්මන් ඇමරිකන් ජනපති පරිපාලනය බාර ගත්තේ අරුම පුදුම සැලසුමක් තමන් සතු බවත් බලයට ආ පසු එය එළිදක්වන බවත් කියමිනි. අද බලයේ සිටින මුත් සැලැස්මක් ගැන සඳහනක් නොපවතී. අද බල්ලාගේ වැඬේ බුරුවා කරන්නා සේ දොඩං ගොඩ බදාගත්තා සේ සියලු දේ බදාගෙන ඇත.

ගිනිඅවිකරුවන් නිදැල්ලේ මිනිසුන් හැට හැත්තෑව මරා දමයි. ට්‍රම්ප්ගේ පරිලපනය දැන් එලෙසය.

සමාජවාදී රුසියාවේ අනුග්‍රහය යටතේ ඉගෙන දැන් ධනපති, දක්ෂිණාංශික රටවලට ආවඩනා අජිත් ධර්ම මහතා දැන් පිට්ටු ගිල්ලාක් මෙන්ය. අජිත් ධර්ම මහතාට ඇත්තේ දෘෂ්ඨිය පිළිබද ගැටළුවකි. වයස අවුරුදු 52 ක් වුවත් තවමත් හරි වැරැද්ද තෝරාගැනීමේ නොහැකියාව එතුමාට ඇත. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-7546009661739919972017-11-07T00:42:52.072+00:002017-11-07T00:42:52.072+00:00/* ඔක්තෝබර් විප්ලවයට අවුරුදු සීයයි */
ඔක්තෝබර් වි.../* ඔක්තෝබර් විප්ලවයට අවුරුදු සීයයි */

ඔක්තෝබර් විප්ලවයට පමණක් නොවෙයි අජිත් ප්රතිවිප්ලවයටත් අවුරුදු සීයක් වෙනවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com