tag:blogger.com,1999:blog-7853672256074577273.post906768898363578924..comments2024-03-29T02:13:02.775+00:00Comments on කොළඹ ගමයා : සියාමා 4 - අනන්තයක තනි වුනු සිත Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-7853672256074577273.post-11488911764600381452015-07-08T03:15:54.419+00:002015-07-08T03:15:54.419+00:00එල ද බ්රාඑල ද බ්රාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-47384558711119166772015-07-03T15:20:12.000+00:002015-07-03T15:20:12.000+00:00කර්මය කියන දේවල් එහෙමං වෙනවා හරි කියල කොහ එහරි දැක...කර්මය කියන දේවල් එහෙමං වෙනවා හරි කියල කොහ එහරි දැකලා තියෙනවද?
//ක්‍රියාවකට පසු ඇතිවන ප්‍රතික්‍රියාව ක්// - වෙන්නේ භෞතික විද්‍යාවේ විතරයි. එක සමාජයේ වෙන්න නම් ඒකට උත්ප්‍රේරකයක් ඕනේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-7706554802149811622015-07-03T15:15:28.516+00:002015-07-03T15:15:28.516+00:00මේක ප්‍රබන්ධයක්ය කීවට මට නම් එහෙම දැනෙන්නෙ නෑ. මොක...මේක ප්‍රබන්ධයක්ය කීවට මට නම් එහෙම දැනෙන්නෙ නෑ. මොකද කතාව ගලා යාම යථාවට සාපේක්ෂවම සමානයි
මොනා වුණත් එකක් ක්‍රියාවකට පසු ඇතිවන ප්‍රතික්‍රියාව ක් ඇති හනද වැරදි කරපු අයට කොයිම විදියකින් හරි දඩුවම් ලැබෙන එක නම් සහතිකයි.
ඉතුරු ටිකත් කියවන්න බලං ඉන්නෙMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-62800758984686698422015-07-03T11:29:45.730+00:002015-07-03T11:29:45.730+00:00ඉතිරි කොටස් දෙකෙන් පස්සේ ඔබ මොනවා කියයිද කියල කල්ප...ඉතිරි කොටස් දෙකෙන් පස්සේ ඔබ මොනවා කියයිද කියල කල්පනා කලේ.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-36911374690388285712015-07-03T11:28:38.611+00:002015-07-03T11:28:38.611+00:00පස්සේ උත්තරයක් දෙන්නම්. පස්සේ උත්තරයක් දෙන්නම්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-22756263273883175572015-07-03T11:28:19.386+00:002015-07-03T11:28:19.386+00:00ස්තූතියි කියන්න අමතක වුණා . ස්තූතියි කටුස්සා.//ඒ ඇ...ස්තූතියි කියන්න අමතක වුණා . ස්තූතියි කටුස්සා.//ඒ ඇතිවුන හැඟීමට වඩා 10 ගුණයක හැඟීමක් මේක කියවලා ඇතුවුනා.// :)Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-46245103919049246602015-07-03T03:51:38.502+00:002015-07-03T03:51:38.502+00:00:):)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-73404067411869498212015-07-03T03:30:00.083+00:002015-07-03T03:30:00.083+00:00හැබෑටම මේවා තමා ප්‍රබන්ධ කියන්නේ.. සාර්ථකයි ලොක්කා...හැබෑටම මේවා තමා ප්‍රබන්ධ කියන්නේ.. සාර්ථකයි ලොක්කා.. සියාමා ගැන ලොකු ආඩම්බරයක් ඇති උනා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-67310762043750947542015-07-03T02:52:47.195+00:002015-07-03T02:52:47.195+00:00මේක ප්රබන්ධයක්නම් සතුටුයි එක්කෙනෙක් හරි මේ ව්‍යසන...මේක ප්රබන්ධයක්නම් සතුටුයි එක්කෙනෙක් හරි මේ ව්‍යසනයෙන් බේරිලානෙ කියලා.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-46030836004725857762015-07-02T22:29:37.756+00:002015-07-02T22:29:37.756+00:00ජීවිතය අත් වින්ද. ජීවිතය අත් වින්ද. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-61049388433337568882015-07-02T20:25:06.920+00:002015-07-02T20:25:06.920+00:002,3,4 එක දිගටම කියෙවුවා.එහෙම කියවන කොට මගඇරුන එක හ...2,3,4 එක දිගටම කියෙවුවා.එහෙම කියවන කොට මගඇරුන එක හොදයි කියලත් හිතුනා.ඒ නිසානේ එක හුස්මට ඔක්කොම කියවන්න පුළුවන්වුනේ.
අර අනිත් කොටස්වල තිබුන කමෙන්ට් වල තිබුනා වගේ අපේ රටේනම් මේ විදිහට නෑ කියලා හිත සනසගන්නනම් මට බෑ.සාපේක්ශ වශයෙන්නම් නෑ.ඒත් සම්පූර්ණයෙන් නෙමෙයි.මම බක්කරේ කෙනෙක් වෙන්න ඉගනගන්න අවදියේ අපේ පංතියේ හිටපු එකම ගෑණුළමයා මුස්ලිම් තරුණියෙක්.ගෝනි බිල්ලා ඇදුම ඇදගන පංතියට ආපු ඇය අවසාන මාස කීපයේ මගේ හොඳම යාලුවෙක් වුනා.ඉතාමත් ධනවත් රටම දන්නා හෝටල් ජාලයක හිමිකාරීත්වය හිමි පවුලක සාමාජිකාවක් වුන ඇය මාත් සමග පැවසූ සමහර දේවල් අනූව ඇගේ මව සහ ඇය ගෙවන ජීවිතයත් මේ තරම් නොවුනත් මාහට අදහගන්න බැරිතරම් අස්වාභාවිකයි,ආගමික අන්තවාදය නිසාම.ඒවගේ පවුල් අපේ රටෙත් ඇති ඕන තරම්.ඒත් අපේ රටේ ඒවා කතාකරන්න තරම් මුස්ලිම් සාහිත්‍යක් කොහේද තියෙන්නේ?
අර ඉංග්‍රීසි ගැට ගගහ කියවන කාලේ නෝර්මා කූරී කියලා ජෝර්දාන් කතුවරියකගේ "ෆෝර්බිඩ්න් ලවු" කියලා පොතක් කියවලා ඇතිවුන හැඟීම මට තාම මතකයි.ඒ ඇතිවුන හැඟීමට වඩා 10 ගුණයක හැඟීමක් මේක කියවලා ඇතුවුනා.
ඔබතුමා මෙච්චර කල් මොන මගුලක්ද කලේ......?කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-23291708545211854562015-07-02T15:25:25.758+00:002015-07-02T15:25:25.758+00:00තව කොටස් 3 කින් ඉවර කරන්න හිතන් ඉන්නේ. වැඩ වැඩියි....තව කොටස් 3 කින් ඉවර කරන්න හිතන් ඉන්නේ. වැඩ වැඩියි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-51896736413144982812015-07-02T15:24:58.891+00:002015-07-02T15:24:58.891+00:00කොහොමද?කොහොමද?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-52284759631086786312015-07-02T15:24:42.035+00:002015-07-02T15:24:42.035+00:00මම අහල නැති සින්දුවක් සින්දු විශ්වකෝෂයෙන්. :)මම අහල නැති සින්දුවක් සින්දු විශ්වකෝෂයෙන්. :)Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-50108477996936224902015-07-02T14:41:13.274+00:002015-07-02T14:41:13.274+00:00හිතාගන්නවත් බැරිතරම් සංවේදීයි. දෙවන කොටසින් පසු යූ...හිතාගන්නවත් බැරිතරම් සංවේදීයි. දෙවන කොටසින් පසු යූටියුබ් වීඩියෝව දැක්කාම මම හිතුවේ කතාව එතැනින් ඉවරයි, කතාව මේ වීඩියෝවට පූර්විකාවක් වෙන්න ඇති කියලා. බලාගෙන ගියාම ඒ වන කොට කතාව පටන් අරගෙනත් නෑ. සියමාගේ කතාව අවසන් වුණත් අවාසනාවකට සියාමාලාගේ කතා සම්පූර්ණයෙන් අවසන් වන වටාපිටාවක් හැදෙනතුරු තව කලක් බලා ඉන්න වෙයි වගේ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-16659773523290315962015-07-02T14:40:57.976+00:002015-07-02T14:40:57.976+00:00ආදරයට සීමා මායිම් නෑ නේද? මේක ප්‍රබන්ධයක් නෙවෙයි ක...ආදරයට සීමා මායිම් නෑ නේද? මේක ප්‍රබන්ධයක් නෙවෙයි කියලා දැන් ඔප්පු වෙනවා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-29854511349267728502015-07-02T10:52:31.557+00:002015-07-02T10:52:31.557+00:00හෙවනැල්ල වගේ යන එන තැන
එන්න මගේ...
පිසලන්න මගේ තනි...හෙවනැල්ල වගේ යන එන තැන
එන්න මගේ...
පිසලන්න මගේ තනි නොතනිය
හෙවන වගේ...
නේක ජාති සංසාරේ......
නේක ජාති සංසාරේ...

ගරා වැටුණු නගර කොනේ
හඬා වැටුණු මට නුඹගේ....//
සිනා පොදින් දැනුණු සුවේ
ජාති ජාති සංසාරේ......
ජාති ජාති සංසාරේ...

හිතේ ඉඩට පාර බැඳන්
කුමක් කරම් කොටු වුණු මං....//
හමුවෙන්නැයි පතනු මිසක
ජාති ජාති සංසාරේ...
ජාති ජාති සංසාරේ......

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සංගීතය සහ ගායනය : වික්ටර් රත්නායකසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-73287881917060118672015-07-02T10:00:14.575+00:002015-07-02T10:00:14.575+00:00හැම දේටම ඒකට අදාළ වෙලාවක් තිබෙනවා නේ . //ඔයා හරි අ...හැම දේටම ඒකට අදාළ වෙලාවක් තිබෙනවා නේ . //ඔයා හරි අපරාදයක් ලොක්ක කරේ මේ වගේ කලින් ලියන්නේ නැතුව..//අගය කිරීමක් කලේ කියල හිතනවා කල්‍යාණ මිත්‍ර. . Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-83946675761542163012015-07-02T09:51:35.216+00:002015-07-02T09:51:35.216+00:00කොටස් ටික ඔක්කොම දැම්මම ආයිම එක දිගට කියවන්න ඕනි. ...කොටස් ටික ඔක්කොම දැම්මම ආයිම එක දිගට කියවන්න ඕනි. ඔයා හරි අපරාදයක් ලොක්ක කරේ මේ වගේ කලින් ලියන්නේ නැතුව.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-5580511964759730522015-07-02T09:51:22.281+00:002015-07-02T09:51:22.281+00:00ඕනෑම අන්තවාදී ප්රවනතාවයක් මතවාදීව පරාජය කල යුතුයි...ඕනෑම අන්තවාදී ප්රවනතාවයක් මතවාදීව පරාජය කල යුතුයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-24163719363975955002015-07-02T09:39:16.991+00:002015-07-02T09:39:16.991+00:00සිත් පරවන සිද්ධියක්...රසවත් ලෙස ගැලප ඉදිරිපත් කිරී...සිත් පරවන සිද්ධියක්...රසවත් ලෙස ගැලප ඉදිරිපත් කිරීම ගැන සතුටුයි...හිතගන්න පුළුවන් බංග්ලා දේශයේ මුස්ලිම් අන්තවාදීන් ගේ කෙරුවාව..කෙතරම් අමානුශෝකද කියා..මම ඔබෙන් ඉල්ලීමක් කරනවා......ඔය ඉස්ලාම් ඉගැන්වීම් අනුව මෙවන් කුරිරු දේවල් මුස්ලිම් ය කරනවා..කියා මතයක් තියෙනවා.....මුස්ලිම් අසල්වැසියන්ගෙන් අහන කොට කියනවා එහෙම නැහැ කියා..නමුත් මුස්ලිම් ලෝකය පුරාම පමණක් නොව මුස්ලිම් ජනතාව පදිංචි බටහිර රටවල් වල පවා.අන්තවාදී ප්රවනතාවයක් පේනවා....මෙමෙ විෂබීජය ගැන ලීවොත් නරකද....Anonymoushttps://www.blogger.com/profile/07806044149308525909noreply@blogger.com