tag:blogger.com,1999:blog-7853672256074577273.post9074471490676926943..comments2024-03-28T22:29:46.781+00:00Comments on කොළඹ ගමයා : භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි - 1 Ajith Dharma.http://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comBlogger55125tag:blogger.com,1999:blog-7853672256074577273.post-27769362586624638162016-09-22T15:15:28.571+00:002016-09-22T15:15:28.571+00:00This comment has been removed by the author.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-30983480580674258022016-09-22T02:44:26.752+00:002016-09-22T02:44:26.752+00:00මට මග හැරී ගිහින් තිබුණා. මේ ලිපිය කියෙවුවෙ දෙවන ල...මට මග හැරී ගිහින් තිබුණා. මේ ලිපිය කියෙවුවෙ දෙවන ලිපියෙ ලින්ක් එකෙන්.තවත් අමුතු විස්තර කියවීමේ ආශාවෙන් දෙවන ලිපියට යනවා MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-13274172031816347452016-09-20T08:46:04.697+00:002016-09-20T08:46:04.697+00:00එහෙම එකක් නැහැ. මම කොටට ඉන්න පින්තූර හුඟක් තියනවා....එහෙම එකක් නැහැ. මම කොටට ඉන්න පින්තූර හුඟක් තියනවා. මේ පින්තුරයේ රාමු කරපු එකක් වීදුරුව කැඩුණු නිසා මම ඒක ස්කෑන් කලා. ඒක නිසා මේක දැම්මේ. අනිත් පින්තුර එකක්වත් ඩිජිටල් නෙමේ. අපේ විවාහයේ උස ප්‍රශනයක් නැහැ. යුරෝපය එතනින් ඉදිරියට ගිහින් ඉවරයි. ඕවට හිනා වෙන්නේ එතනින එහාට හිතන්න බැරි අය. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-81200281338171064922016-09-20T08:35:08.583+00:002016-09-20T08:35:08.583+00:00Amen!
Amen!
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-88146710693020170322016-09-20T08:30:44.889+00:002016-09-20T08:30:44.889+00:00මටත් පෙනුනා. ඡායාරුප ශිල්පියා දක්ෂ ලෙස උස පාලනය ක...මටත් පෙනුනා. ඡායාරුප ශිල්පියා දක්ෂ ලෙස උස පාලනය කරගෙන තියෙන බව පැහැදිලි වුණා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-1608449934866888252016-09-20T08:25:53.006+00:002016-09-20T08:25:53.006+00:00ROFL!
ROFL!
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-39642885830017525412016-09-19T10:22:09.017+00:002016-09-19T10:22:09.017+00:00//මේ ලගදි මම ගියා නාඩි වාක්‍ය අහන්න. හරියටම කිව්වන...//මේ ලගදි මම ගියා නාඩි වාක්‍ය අහන්න. හරියටම කිව්වනේ. // අනාගතය ගැන කිව්වා නම් හරියට කිව්වයි කියනන් බහ. ඔබගේ අතීතය හෝ වර්තමානය ගැන කිව්වා නම් හරි කියල කිව්වා හැකි. මොකක්ද කිව්වේ. //එතකොට දෙදරන්නෙ නැද්ද විද්‍යාවෙන් ඉදිරියෙදි සොයාගනීවි. // නැහැනේ එහෙම කියන්න පුළුවන් හේතු අපට විද්‍යාත්මකව හොයන්න බැරිද? ඇයි මේ වසා ගත් මනස?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-24851465915490439282016-09-19T10:08:24.999+00:002016-09-19T10:08:24.999+00:00මේ ලගදි මම ගියා නාඩි වාක්‍ය අහන්න. හරියටම කිව්වනේ....මේ ලගදි මම ගියා නාඩි වාක්‍ය අහන්න. හරියටම කිව්වනේ. එතකොට දෙදරන්නෙ නැද්ද
විද්‍යාවෙන් ඉදිරියෙදි සොයාගනීවි. නමුත් ප්‍රශ්නයෙ සර්ව ව්‍යාපී රාමුවකට දාන එක. .yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-14227272795690701522016-09-19T09:54:57.253+00:002016-09-19T09:54:57.253+00:00එකක ලොක්කා පාප් තුමාය අනිකේ ලොක්ක කිරිල් තුමාය . ව...එකක ලොක්කා පාප් තුමාය අනිකේ ලොක්ක කිරිල් තුමාය . වෙන වෙනසක් දන්නේ නැත. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-62270619818697463702016-09-19T09:53:55.781+00:002016-09-19T09:53:55.781+00:00//මෙම පර්යේශන අනුව මගේ භෞතිකවාදය දෙදරමින් යනවා.// ...//මෙම පර්යේශන අනුව මගේ භෞතිකවාදය දෙදරමින් යනවා.// මගේ තවත් ශක්තිමත් වුනානේ.
//විද්‍යාවට හසුනොවන යම් දෙයක් තිබිය හැකියි කියා මා දැන් සිතනවා.// විද්‍යාවට හසු නොවන කියන්න සහෝ තවම හොයාගෙන නැහැයි කියන එක විතරයි හොඳේ. ඉදිරියේදී හොයා ගනීවි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-39092732547538349502016-09-19T09:52:29.599+00:002016-09-19T09:52:29.599+00:00එහෙම කරන එක වඩාත් හොඳයි. ගැඹුරු විමර්ශනයක් අගට ලිය...එහෙම කරන එක වඩාත් හොඳයි. ගැඹුරු විමර්ශනයක් අගට ලියන්න හිතන් ඉන්නවා. බලමු හරියයිද කියල. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-21810023022922236192016-09-19T09:51:50.917+00:002016-09-19T09:51:50.917+00:00ස්පිරිචුවල් වීම හොඳයි ඉතින්.ස්පිරිචුවල් වීම හොඳයි ඉතින්.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-18866903136570327042016-09-19T09:50:39.997+00:002016-09-19T09:50:39.997+00:00මම එහෙම නැඹුරු වුනා කියල මම ලියල තියේද? මම නැවත කි...මම එහෙම නැඹුරු වුනා කියල මම ලියල තියේද? මම නැවත කියවන්න හා බලන්න ගත්ත . අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නත් එපැයි. ස්තූතියි. ඉදිරියේදී මේ පිළිබඳව ටිකක් විස්තර කරන්න බලා පොරොත්තු වෙනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-18253314507471885952016-09-19T08:34:54.965+00:002016-09-19T08:34:54.965+00:00"ඔර්තොඩොක්ස් ක්‍රිස්තියානිය" කතෝලික පල්ල..."ඔර්තොඩොක්ස් ක්‍රිස්තියානිය" කතෝලික පල්ලියෙන් සැහෙන වෙනස්ද අජිත් අයියේ. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-15183191820537725772016-09-19T04:57:09.507+00:002016-09-19T04:57:09.507+00:00මමත් භෞතිකවාදියෙක් නිරාගමිකයෙක්. නමුත් ඉදිරියේදී බ...මමත් භෞතිකවාදියෙක් නිරාගමිකයෙක්. නමුත් ඉදිරියේදී බොහෝ විට එසේ නොවේවි. මා ඉඩ ලැබෙන හැටියෙ මෙම විශය ගැන පර්යේශන කරන්න තීරනය කලා.මෙම පර්යේශන අනුව මගේ භෞතිකවාදය දෙදරමින් යනවා.
විද්‍යාවට හසුනොවන යම් දෙයක් තිබිය හැකියි කියා මා දැන් සිතනවා. මා කුඩා කල කොවුර්ගේ පොත් කියෙව්වා. කොවුර්ටත් වඩා මට සුමනදාස සමරසින්ග බලපෑව.
එසේම කොවුර් අන්තවාදී ලෙසින් පරම්පරාවක මොළ සේදී බවත් ඔහු කිසියම් ඉවැන්ජලික න්යායපත්රයකට අනුව වැඩකලාද කියාත් මට සිතෙනවා.සුමනදාසගෙ විග්රහයනුත් අන්තවාදී බව වඩාත් මැදහත්ව බැලූ විට සිතෙනවා.
මට අවශ්‍ය විද්‍යාවට හසුනොවන යම් බලවේග ඇත්නම් ඒ කුමක්ද කියා සර්ව ව්‍යාපී රාමුවක තේරුම් ගැනීමයි.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-12293814891840510312016-09-18T20:57:11.868+00:002016-09-18T20:57:11.868+00:00//සාමාන්‍යයෙන් මුද්‍රිත රූපයක්, පිළිමයක්, වැනි දෙය...//සාමාන්‍යයෙන් මුද්‍රිත රූපයක්, පිළිමයක්, වැනි දෙයකින් අපි බලාපොරොත්තු වෙන්නේ සිත තුළ ආගමික විශ්වාසය වර්ධනය කරගැනීම සඳහා ආධාරකයක් වශයෙන් නේද?//එහෙම නම් එක අදාල බුද්ධ ප්‍රතිමා වලට පමණයි නේ විචාරක මහතා. දේව පින්තුර දේව ප්‍රතිමා ඉදිරිපිට ස්ත්රෝත්ර කියා මොනවහරි ඉල්ලීම නේ කරන්නේ. විභාගේ පාස් වෙන්න. අසල් වැසියාගේ ගෙදරට අකුණක් වදින්න, යන ගමන සාර්ථක වෙන්න වගේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-13565662612362488972016-09-18T17:21:26.359+00:002016-09-18T17:21:26.359+00:00//සෝවියට් දේශය ට යාමට ප්‍රථම කාලයේ පවා මා පන්සල් ව...//සෝවියට් දේශය ට යාමට ප්‍රථම කාලයේ පවා මා පන්සල් වල හෝ කෝවිල් වල තිබූ දේව ප්‍රතිමා වලට වලට වන්දනා කලේ නැත//

අන්න එතනට තමා සම්බන්ධ.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-38895106979114003442016-09-18T16:41:34.688+00:002016-09-18T16:41:34.688+00:00ලිපියේ මාතෘකාව දැක්කහම ගැඹුරු විමර්ශනයක් කියවන්න හ...ලිපියේ මාතෘකාව දැක්කහම ගැඹුරු විමර්ශනයක් කියවන්න හිතාගෙන ආවේ.
කමෙන්ට් එකක් දාන්න වෙන්නේ මුළු ලිපියම කියවලා ඉවර වෙලා තමයි.
කොහොම උනත් ලිපියට හොඳ ආරම්භයක් අරගෙන තියෙනවා මම හිතන්නේ.
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-53046611059085528112016-09-18T16:38:52.059+00:002016-09-18T16:38:52.059+00:00ඊයේ චිත්‍රපටියක් පෙන්නුවා. ඔයාගේ ඊමේල් එක එවැන්න ඒ...ඊයේ චිත්‍රපටියක් පෙන්නුවා. ඔයාගේ ඊමේල් එක එවැන්න ඒ වගේ ඒවාට එන්න කියන්න පුළුවන්. අරූ කීප වතාවක්ම හමුවී තිබෙනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-38997127042426930312016-09-18T16:38:29.349+00:002016-09-18T16:38:29.349+00:00 මම නම් කියන්නේ ; do not be religious be spiritual... මම නම් කියන්නේ ; do not be religious be spiritual. Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-15005113928600467462016-09-18T11:18:36.376+00:002016-09-18T11:18:36.376+00:00බ්ලොගර් කෙනෙක් (ටිකක් හිතවත්) අජිත් අයිය අරූ බ්ලොග...බ්ලොගර් කෙනෙක් (ටිකක් හිතවත්) අජිත් අයිය අරූ බ්ලොග් එක ලිව්ව කෙනා බොහොම හොඳ නිහතමානී මිනිස්සු කියල. සිරාවට ළඟ පාත හිටියත් වෙලාව බොහොම අඩුයි මොකද නියිට් ශිෆ්ට් කරන නිසා. බලමු ලබන නෙලුම් යායටවත් සෙට් වෙන්ට. එක බොහෝ විට කැන්සල් වෙයි. මොකද ෆැමිලි ෆස්ට් නිසා. මේලක් ගහන්නම් නම්බර් එක දාල.. 👍🏽ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-88191171112540741852016-09-18T10:30:38.751+00:002016-09-18T10:30:38.751+00:00සෙනසුරාදට බ්ලොග් වලට එන්නේ අඩුවෙන්. අනික ඊයේ ෆිල්ම...සෙනසුරාදට බ්ලොග් වලට එන්නේ අඩුවෙන්. අනික ඊයේ ෆිල්ම් එකක් දැම්මා යාළුවන්ට බලන්න. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-49313410941899239032016-09-18T10:29:43.112+00:002016-09-18T10:29:43.112+00:00අපොයි ඔය අනිත් ඒවා එකකට වත් ගිය කාලයක් මතක නැත. ඔව...අපොයි ඔය අනිත් ඒවා එකකට වත් ගිය කාලයක් මතක නැත. ඔව් එකට ගිහින් එලොලු අරන් එනවා. අපේ ගෙවල් ළඟ එන්ෆිල්ඩ් තිඑයන් ෆාර්ම් එකටට් තමා නිතර යන්නේ. වට්ටක්ක ගන්න යන්න ඕනේ. කොලෙස්ටරෝල් අඩු කරන නිසා වට්ටක්ක මාරයා වෙන්න ඉන්නේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-81725148311062675342016-09-18T10:28:13.756+00:002016-09-18T10:28:13.756+00:00ස්තූතියි විචාරක මහතා. අනේ ඔය විච්චුර්ණ ඇඳුම් අඳින්...ස්තූතියි විචාරක මහතා. අනේ ඔය විච්චුර්ණ ඇඳුම් අඳින්ට හරිම අකමැතිය. මගේ තියෙන්නේ නිල්පාට හා සුදුපාට කමිස පමණය. බිරින්දෑ වද වේවි පාට ඒවා අරන්දෙයි. මේ ලඟදි දම්පාට එකක් අරන්දී පාටියකට ගිහින් යාළුවන් ගේ කොමෙන්ට් අසන්නට සිදු විය.
//සාමාන්‍යයෙන් මුද්‍රිත රූපයක්, පිළිමයක්, වැනි දෙයකින් අපි බලාපොරොත්තු වෙන්නේ සිත තුළ ආගමික විශ්වාසය වර්ධනය කරගැනීම සඳහා ආධාරකයක් වශයෙන් නේද?/ මේ ප්‍රශ්නේ සම්බන්ධ කොතනටද? මට තේරුනේ නැහැ. (ප්රශ්නය නෙමේ. සම්බන්ධ තැන ) Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7853672256074577273.post-57009234073652357372016-09-18T10:25:22.868+00:002016-09-18T10:25:22.868+00:00මට දර්ශනයක් තියනවද කියාන් එක පොඩි ප්‍රශ්නයක්. කොම්...මට දර්ශනයක් තියනවද කියාන් එක පොඩි ප්‍රශ්නයක්. කොම්ප්ලිමෙන්ට් එකට හද පිරි ස්තූතිය. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com