මේ ගීතය ගැන කාටවත් කියන්න ඕනේ නැහැනේ. චන්දිම විතාන ආරච්චි කියන වෙබ් මුදලාලියට ඕනේ වුනා මේ සින්දුව නෙළුම් යාය උළෙලේ ගායනා කරවන්න. ලඟදි පොත් මුදලලියෙක් වෙච්චි මමත් මේකට බොහොම කැමැත්තෙන් එකඟ වුනා. මොකද මමත් කැමතිම ගීතයක්. බ්ලොග් නුයි, සයිබර් කවියි, ෆේස් බුක් හෙවත් වත් පොතයි, අරවයි මේවයි ඔක්කොම අරගෙන මිනිසුන් අතර සංවාද කරමින් හැම අස්සක් මුල්ලක් ම අවදි කරවන්න හදන්නේ මේ වගේ ලෝකයක් හදන්න නේ. ඉතින් අපි අදහස දැම්මම අපේ ඊමේල් සංවිධායක මඩුල්ලත් කැමති වුනා.
සිංහලෙන් සින්දුව ගයන්න පුලුවන්ද කියල බලන්න බ්ලොග් කරුවෝ දෙදෙනෙක් පරිවර්තනත් කලා. ඒ දෙන්නගේ පරිවර්තන වලට වඩා හොඳින් ඔයාලටත් කරන්න පුලුවන්ද බලන්න. ඉතින් මේ වෙබ් මුදලාලිලා අපි ඔක්කොම එකතු වෙලා දේශපාලකයන්ට කියල සම්මාන දීගෙන මෙහෙම ලෝකයක් හදන එක නම් කරන්න බැරි වෙන්නත් පුළුවන්.
ඒත් අපි උනන්දුව දෙන්නේ ඔයාල දිගටම බ්ලොග් ලියාගෙන, ක්‍රියාකාරිව අනිත් මිනිසාට උදව් කරගෙන වර්චුවල් (අන්තර්ජාලයේ) ලෝකේ මෙන්ම සැබෑ ලෝකෙත් හොඳින් ජිවත් වුනොත්, එහෙම සාධාරණ ලෝකයක් වෙනුවෙන් ඉදිරිපත් වුනොත් මේ ගීතයේ මවා ගන්නවා වගේ ලෝකයක් හදන්න වුනත් පුළුවන් වෙයි කියලා හිතන්න. ආගම් භේද, ජාති භේද, වර්ණ භේද නැති, දේශපාලන භේද වලින් මරා ගන්නේ නැති, තරාතිරම් සලකන්නේ නැති, යුද්ධ නැති , දිව්‍ය ලෝකයක් - අපායක් නැති ලෝකයක්. එය තමයි අපේ පැතුමත්.
https://youtu.be/DCX3ZNDZAwY
Imagine there's no heaven
It's easy if you try
No hell below us
Above us only sky
Imagine all the people
Living for today...
Imagine there's no countries
It isn't hard to do
Nothing to kill or die for
And no religion too
Imagine all the people
Living life in peace...
You may say I'm a dreamer
But I'm not the only one
I hope someday you'll join us
And the world will be as one
Imagine no possessions
I wonder if you can
No need for greed or hunger
A brotherhood of man
Imagine all the people
Sharing all the world...
You may say I'm a dreamer
But I'm not the only one
I hope someday you'll join us
And the world will live as one
***********මේ පරිවර්තනය ලිව්වේ ඉයන්ගේ අඩවියේ ඉයන් විසින්.**********
ලෝවැසියන් හැමොමා
අද වෙනුවෙන් වසනා
දුගතියකට නොයනා
හැම වෙනුවෙන් වසනා
නිල් අහසින් වටවී...අපි
සුගතිය ලොව මවමූ
වැටකොටු සීමාවන්..
නොමැති ලොවක් තනමූ
නසනට හෝ නැසෙනා
හේතුව අපි නසමූ
ලොවේ දනන් හැමොමා..අපි
එකතුව එකට ඉමූ
සිහිනය මගේ නොවේ
පැතුමයි අපි හැමගේ
එනතුරු ඔබ මා හා
රැඳෙමී මඟ බලමින්
මගේ දෙයක් මට නෑ
අපේ ලොවක් ඇතිදා
කුසගිනි බර නොමැතී
නොතෙමෙන පියසකවී
සිතන්න පුළුවන්දා ..අපි
හැමෝම හිනැහෙන දා
සිහිනය මගේ නොවේ
පැතුමයි අපි හැමගේ
එනතුරු ඔබ මා හා
රැඳෙමී මඟ බලමින්
******************** මේ පරිවර්තනය කලාහිතේ කල්‍යාණ මිත්‍ර ගෙන්******
ඉමැජින් ලෝකල් ස්ටයිල්..
ටිකක් හිතපල්ලා...
මෙහෙම හිතපල්ලා..
අමාරුනම් තමයි ඒත්.. විනාඩියක් දෙකක් අරං..
ටිකක් හිතපල්ලා..
හිතලා බලපල්ලා..
සුරලොවක් ඇත්තේ නෑ..
අපායකුත් ලොවෙත් නෑ..
ආගම් නෑ.. ජාතිත් නෑ..
රතු ලේ මිස වෙනසක් නෑ..
රටවල් නෑ.. ආණ්ඩු නෑ..
පාට පක්ෂ මොකවත් නෑ..
අපිට අපිට කියල ගන්න..
දේපොළ නෑ.. වැටකොටු නෑ..
ටිකක් හිතපල්ලා...
මෙහෙම හිතපල්ලා..
අමාරුනම් තමයි ඒත්.. විනාඩියක් දෙකක් අරං..
ටිකක් හිතපල්ලා..
හිතලා බලපල්ලා..
එක අහසයි- එක පොළොවයි
හිතන්නේ අද ගැන විතරයි..
සාමය සමගිය නැතිවෙන
හේතුව ඔය තණ්හාවයි..
කොහේදෝ යන පිස්සෙක් මූ
සමහරු නම් කියයි තමයි
ඒත් මෙහෙම හිතන එවුන්
තව ඉන්නා බව සත්තයි..
ටිකක් හිතපල්ලා..
හිතලා බලපල්ලා..
කාලේ වෙනස් වෙනවා මචං
අලුත් හිතන පැටන් වෙනස්..
කවද කොහොම කොතැනදී හරි
හිතන විදිය වෙනස් වේවි.
එදා ඉඳන් එක යායට..
මිනිස් හිනා මල් පිපේවි..
ටිකක් හිතපල්ලා.. හිතල කියපල්ලා..
වරද කොහෙද හොයල බලල..
වරදට පිළියම් කරවල..
හිතලා බලපල්ලා.. හිතල කියපල්ලා..////