බොහෝ විට අපට යම් යම් බ්ලොග් අඩවි මග හැරීමට ඉඩ තිබෙන අතර ඒ ගැන කණගාටුව පළ කරමු.
විද්‍යා හා තාක්ෂණ:
විදුලි බිල අඩුකරන LED විදුලි පහන් පරිපථ-ටෙක් සයුර
තාරකා පරිණාමනය - මන්දාකිණියෙන් ඔබ්බට
අනාගතේ බොඳ කරනා ඩී හතරේ වැරදිකාරයෝ - සොඳුරු සුව අසපුව
වයි-ෆයි ඔබේ සෞඛ්‍යයට අවදානම්ද ?...... Is Your Health at Risk From Wi-Fi ? - ඇවිද්ද පය සුදීක
සොෆ්ට් සරණිය - පොතේ විදියට සොෆ්ට්වෙයාර් එකක් හදන හැටි - බිත්තිය - පැතුම් හේරත්
විද්‍යූත් ජවය, නැතිනම් වොට් අගය(W) ගැන දැනගනිමු..- ELECTRONIC පන්තිය
පුපුරා යන විල් - වගතුග
විද්‍යා ප්‍රබන්ධ
දමනය - බස්සිගේ නවාතැන ඉවාන් පව්ලුශා පුංචි කැකුළු මල් මන්දාකිණියෙන් ඔබ්බට
Patient X [ X රෝගියා - විද්‍යා ප්‍රබන්ධය, 1 කොටස] - විද්‍යා ගවේෂණ
අපට විද්‍යා ප්‍රබන්ධ සඳහා වෙනත් බ්ලොග් අඩවි සොයා ගැනීමට නොහැකි විනි.
නෙළුම් යාය සම්මාන උළෙලේ හොඳම බ්ලොග් කරු සඳහා නිර්දේශ වී තිබෙන බ්ලොග් අඩවි මෙතනින් බලා ගත හැක.
2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් - කාලීන සංවාද අංශය
2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් - දේශපාලන
2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් -කෙටි කතා අංශය
ඉහත නිර්දේශ වී ඇති කිසියම් බ්ලොග් කරුවෙකු තමන් ගේ අඩවිය ඉවත් කර ගැනීමට අවශ්‍ය නම් අපට දන්වන්න.
බ්ලොග් සම්මාන සඳහා නිර්මාණ සලකා බැලෙන කාල සීමාවක් තියෙනවද? යම් වසරකට අයත්, එහෙම නැත්නම් වසර කිහිපයකට අයත්, එහෙමත් නැත්නම් කාල සීමාවක් නැතිව...
ReplyDelete2015 ලියපු ඒවාට 2016 සම්මාන දෙන්නේ.
Deleteඅයියේ.. ‘‘අඳුරු යුගයක ඇවිළෙන මතක‘‘ කියන කතාව නිර්දේශ වෙලා තිබුණා.. ඒක 2014 ලියවුණු එකක්... එය ඉවත්විය යුතුයි.
Deleteඒ ගැන තහවුරු කරගන්න නිසයි මම මේ ගැන ඇහුවෙ. ස්තුතියි.
http://deshakaya.blogspot.com/2016/02/nikola-tesla-childhood.html
ReplyDeleteමේක 2016 ලියල තියෙන්නේ.
Deleteමදෑ ඉදල ඉදල ප්‍රාට නිට්ටැවෙක්ගේ පින්තුරයක් තෑග්ගක් විදියටත් දීල ගහල හරි සම්මානයක් ගන්න හිතුවා.. හැක්. 2016.. හබක් නේ වැඩේ..
Deleteඔක්කොම හොඳ තේරීම්.. භාවිතය අනුව වැදගත්කම සලකලා ජයග්‍රාහකයව තෝරයි කියල හිතනවා..
ReplyDeleteඅපිට බැරිද මේ කතාවට සාධාරණ ඇගයීමක් කරන්න?
ReplyDeletehttp://akurublog.blogspot.com/2015/03/flight-173.html
කම්මැලිකමට ලිව්වට, මේ කතාවත් නරකම නැහැ නේද?
http://biththiya.blogspot.com/2015/10/blog-post_26.html
කතා දෙකම හොඳයි. නමුත් දැන් පරක්කු වැඩියි නේද නිර්දේශ වලට දාන්න.
DeleteJayawewa?@!!@!##$
ReplyDeleteසුබ පැතුම්..බොක්කෙන්ම
ReplyDeleteසුභ පැතුම් වේවා...!
ReplyDeleteහදවතින්ම සුබ පතනවා හැමෝටම!
ReplyDeleteහැමෝටම උණුසුම් සුභ පැතුම්! හමුවෙමු හෙට..
ReplyDelete