Tuesday 15 March 2016

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් - විද්‍යා හා තාක්ෂණ , විද්‍යා ප්‍රබන්ධ

නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ විද්‍යා හා තාක්ෂණ , විද්‍යා ප්‍රබන්ධ සඳහා නිර්දේශ කර ඇති බ්ලොග් අඩවි මෙසේය.

බොහෝ විට අපට යම් යම් බ්ලොග් අඩවි මග හැරීමට ඉඩ තිබෙන අතර ඒ ගැන කණගාටුව පළ කරමු.

විද්‍යා හා තාක්ෂණ:

විදුලි බිල අඩුකරන LED විදුලි පහන් පරිපථ-ටෙක් සයුර

තාරකා පරිණාමනය - මන්දාකිණියෙන් ඔබ්බට

අනාගතේ බොඳ කරනා ඩී හතරේ වැරදිකාරයෝ - සොඳුරු සුව අසපුව 

වයි-ෆයි ඔබේ සෞඛ්‍යයට අවදානම්ද ?...... Is Your Health at Risk From Wi-Fi ? - ඇවිද්ද පය සුදීක

සොෆ්ට් සරණිය - පොතේ විදියට සොෆ්ට්වෙයාර් එකක් හදන හැටි - බිත්තිය - පැතුම් හේරත්

විද්‍යූත් ජවය, නැතිනම් වොට් අගය(W) ගැන දැනගනිමු..- ELECTRONIC පන්තිය

පුපුරා යන විල් - වගතුග  

විද්‍යා ප්‍රබන්ධ  

දමනය - බස්සිගේ නවාතැන ඉවාන් පව්ලුශා පුංචි කැකුළු මල්න්දාකිණියෙන් ඔබ්බට


Patient X [ X රෝගියා - විද්‍යා ප්‍රබන්ධය, 1 කොටස] - විද්‍යා ගවේෂණ

අපට විද්‍යා ප්‍රබන්ධ සඳහා වෙනත් බ්ලොග් අඩවි සොයා ගැනීමට නොහැකි විනි.



නෙළුම් යාය සම්මාන උළෙලේ හොඳම බ්ලොග් කරු සඳහා නිර්දේශ වී තිබෙන බ්ලොග් අඩවි මෙතනින් බලා ගත හැක.

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් - කාලීන සංවාද අංශය

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති  බ්ලොග් - දේශපාලන

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් -කෙටි කතා අංශය

ඉහත නිර්දේශ වී ඇති කිසියම් බ්ලොග් කරුවෙකු තමන් ගේ අඩවිය ඉවත් කර ගැනීමට අවශ්‍ය නම් අපට දන්වන්න.

14 comments:

  1. බ්ලොග් සම්මාන සඳහා නිර්මාණ සලකා බැලෙන කාල සීමාවක් තියෙනවද? යම් වසරකට අයත්, එහෙම නැත්නම් වසර කිහිපයකට අයත්, එහෙමත් නැත්නම් කාල සීමාවක් නැතිව...

    ReplyDelete
    Replies
    1. 2015 ලියපු ඒවාට 2016 සම්මාන දෙන්නේ.

      Delete
    2. අයියේ.. ‘‘අඳුරු යුගයක ඇවිළෙන මතක‘‘ කියන කතාව නිර්දේශ වෙලා තිබුණා.. ඒක 2014 ලියවුණු එකක්... එය ඉවත්විය යුතුයි.

      ඒ ගැන තහවුරු කරගන්න නිසයි මම මේ ගැන ඇහුවෙ. ස්තුතියි.

      Delete
  2. http://deshakaya.blogspot.com/2016/02/nikola-tesla-childhood.html

    ReplyDelete
    Replies
    1. මේක 2016 ලියල තියෙන්නේ.

      Delete
    2. මදෑ ඉදල ඉදල ප්‍රාට නිට්ටැවෙක්ගේ පින්තුරයක් තෑග්ගක් විදියටත් දීල ගහල හරි සම්මානයක් ගන්න හිතුවා.. හැක්. 2016.. හබක් නේ වැඩේ..

      Delete
  3. ඔක්කොම හොඳ තේරීම්.. භාවිතය අනුව වැදගත්කම සලකලා ජයග්‍රාහකයව තෝරයි කියල හිතනවා..

    ReplyDelete
  4. අපිට බැරිද මේ කතාවට සාධාරණ ඇගයීමක් කරන්න?

    http://akurublog.blogspot.com/2015/03/flight-173.html

    කම්මැලිකමට ලිව්වට, මේ කතාවත් නරකම නැහැ නේද?

    http://biththiya.blogspot.com/2015/10/blog-post_26.html

    ReplyDelete
    Replies
    1. කතා දෙකම හොඳයි. නමුත් දැන් පරක්කු වැඩියි නේද නිර්දේශ වලට දාන්න.

      Delete
  5. Jayawewa?@!!@!##$

    ReplyDelete
  6. සුබ පැතුම්..බොක්කෙන්ම

    ReplyDelete
  7. සුභ පැතුම් වේවා...!

    ReplyDelete
  8. හදවතින්ම සුබ පතනවා හැමෝටම!

    ReplyDelete
  9. හැමෝටම උණුසුම් සුභ පැතුම්! හමුවෙමු හෙට..

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .