විසි වසරකට පෙර
කොළඹ ගමයා බ්ලොග් අඩවිය මගේ දේශපාලන හෝ අදේශපාලනික අදහස්, නවකතා හා කෙටිකථා, වෙනත් දර්ශනවාදය හෝ මාක්ස්වාදය, අභ්‍යවකාශ තරණය හා එම විද්‍යාවන් සම්බන්ධ ලිපි කිරීමට උපයෝගී කර ගන්නා ප්‍රධානතම මාධ්‍යයයි . මෙහි පළ කරන ලිපි හා වෙනත් කිසිම වෙබ් අඩවියක් සමග සම්බන්ධතාවයක් නැත. අවසරයකින් තොරව පළ කිරීම සපුරා තහනම්ය. (c) Copyrighted Material - Ajith Dharmakeerthi UK
Thursday, 17 December 2020
විසි වසරකට පෙර
විසි වසරකට පෙර
33 comments:
සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .
සුබ විවාහ සංවත්සරයක්! Frohes 20-jähriges Jubiläum!
ReplyDeleteDankeschön
DeleteHappy Anniversary, Мистер und Frau ධර්මකීර්ති
ReplyDeleteCongratulations (Wijebahu)
ReplyDeleteස්තූතියි
Deleteඔච්චරම කියන එකේ, ඔන්න ඔහේ ලියලම දාන්න අප්පා. දැන් බලා..න්ට, ප්‍රථම පෙරේමෙ ඔය අගේට ලියල තිබුනෙ. පෞද්ගලිකත්වය පිළිබඳ ප්‍රශ්ණයක් නම් අන්වර්ථ විදිහට ලිව්වැහැකි නෙව?
ReplyDeleteප්‍රථම ප්‍රේමේ ඉතින් අවසානය වුනේ එකතු වෙලා නෙමෙයිනේ , පෞද්ගලිකත්වය කියන එකටත් වඩා අර යට ලෝටස් කියල තියෙනේ හේතුව වෙන්න ඇති. පෞද්ගලිකත්වයත් හේතුවක් තමා. මොකද කතාව දන්න අය කියාගෙන එයි ඒයි ඔන්න බොරු කියනවා කියල. මට බොරු කියල පුරුද්දක් නැහැනේ. හේ හේ
Delete. අජිත් , ලංකාවේ ඉපදිලා සෝවියට් දේශයේ ඉගෙන ගෙන, ජර්මානු කතක් විවාහ කරගෙන, දැරිවියන් දෙදෙනකුත් සමඟ බ්‍රිතාන්‍යයේ ජීවත්වන ජාත්‍යන්තරවාදී ඔබේ පවුලට ප්‍රේමයේ සුබ පැතුම්!
ReplyDelete2. ලංකාවේ, කොළඹ 7 ග්‍රෙගරි පාරේ (දැනට එය සේනානායක පරපුරේ අපතයකුගේ නමින් නම් කර ඇත.) අංක 39 දරණ තැන පිහිටි Goethe Institut එකට යන පාර විල්හෙල්ම් ලුද්විග් ගයිගර් වියතාණන් නමින් නැවත නම් කරන ලෙසට ලංකාවේ ඒ පිලිබඳ වග කිව යුත්තන්ට යෝජනා කිරීමට අපට හැකියාවක් නොමැතිද? ගයිගරයන් වනාහී සිංහල, පාලි, සකු ආදී පෙරදිග භාෂා සම්බන්ධව සප්‍රමාණික උගතෙකි. හෙතෙම සිංහල බස සම්බන්ධව කරන ලද පර්යේෂණ පමණක් මේ උපහාරය ලැබීමට සුදුසු බව මට හැඟෙයි. ඔබගේ ජර්මන් බිරිඳව මේ වැඩේ කිරීමට පටන් ගැනීමට උනන්දු කරවන මෙන් ඉල්ලමි. වැඩේ පීල්ලට දා ගත්තොත් අද ලොව පුරා විදේශගතව සිටින උගත් ලාංකීය ප්‍රජාව මීට උදව් කරනු නිසැකය.
ඉන්දු උප මහාද්වීපය පිලිබඳ විසාරදයකු වූ මේ අපේ ගයිගරයන්ගේ පුතකු විසින් තමයි න්‍යාෂ්ඨික විද්‍යාවේදී අපට නැතුවම බැරි Geiger counter එක පවා හදලා තියෙන්නේ. (සම නිර්මතෘවරයෙක්)
අන්න නියම තාත්තලා- ආන්න නියම පුත්තු!
(ඒකට ලංකාවේ ඉන්න තාත්තලා පුතාලා)
CP-C
ජාත්‍යන්තරවාදී කතාව නම් ඇත්ත නේද. සංස්කෘතීන් තුනක්. ඔය දෙවනියට ලියල තියෙන කාරණේ ඇත්තටම හිතුනේ නැහැනේ. ගයිගර් ලා දෙන්න සමබන්ධයි කියන එක හිතුනෙත් නැහැ. අදහසත් හොඳයි. නමුත් රාවනා කට්ටිය හෙම වලි අදියි නේද යක්කු නමක් හෙළ යමක් දාන්නේ නැතිව බටහිරට යට වෙනවා කියල.
Delete'තුඩින් තුඩට ගොස් අප ගැන තොරතුරු බොඳවී යයි ආදරයක ලස්සන, දෙහිතේ සිරවී ඇති තුරු පමනයි අප දෙදෙනාගේ කතාව ලස්සන'
ReplyDeleteCongratulations!!!
Ela. ..
Deleteස්තූතියි , සහ උඩ කිව්වා වගේ ඒකත් එක හේතුවක්
Deleteසුබ විවාහ සංවත්සරයක් ගමයෝ !
ReplyDeleteබොහොම ස්තූතියි ආයුබෝවන්ඩ
Deleteඅජිත් මහත්මයා විවාහය කියන එක සංස්කෘතියකට සාපේක්ෂයි.
ReplyDeleteඑක සංස්ස්කෘතියක විවාහය තව එකකට අනුව විවාහයක් නොවෙන්න පුළුවන්.
උදාහරණයක් විදියට බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියට අනුව පාට්නර් කියලා පුද්ගලයෝ හිටියට දකුණු ආසියානු සංස්කෘතීන්ට අනුව එහෙම දෙයක් නෑ.
ඒ වගේම දකුණු ආසියානු සංස්කෘතීන්ට අනුව කුලපති සහ උපකුලපති කියලා පුද්ගලයන් දෙදෙනෙක් සිටියට
බටහිර සංස්කෘතීන්ට අනුව ඉන්නේ හස්බන්ඩ් සහ බෝයි ෆෙන්ඩ්.
ඔයා වසර 20 සම්පූර්ණකලේ බටහිර ක්‍රිස්තියානි විවාහයටද?
පෙරදිග විවාහයටද?
//බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියට අනුව පාට්නර් // පාට්නර් ලාට දැන් විවාහක යට තියන අය්යිතියම තියනව. අනික ඔයා ඔය කියන //බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියට අනුව පාට්නර් // කියන ක්‍රමය තමයි සුද්දෝ එන් කලින් ලංකාවේ පැවතුනේ. ඇයි ලන්ක්වෙවිවහ පන්සලේ ලියා පදිංචි කලාද නැහැනේ. එතකොට සුදෝ එන්න කලින් තිබිලා තියෙන්නේ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය නේ. එහෙම එක්ක නැහැ. මේ රටවල් හැම ක්‍රමයම තියනවා. අපේ විවාහය සම්ප්‍රදායික එකක්. පොතේ ලියල කරපු විවාහයක්. .
Deleteඅරුමැසි කතාවන් අප හැම දෙනා සතු
ReplyDeleteරසබරමයි කතාවලටත් වැඩිය ගෙතූ
එවන් කතා හද පතුලෙම තිබිය යුතු
මේකත් එහෙම නං නොලියා සිටිය යුතු!
ලිව්වත් නැතත් ඔබෙ දිවියේ හැබෑ තතු
පැහැදිලි වේ සුබයි වත්මන සේම මතු
හිතවත් අජිත්, අද මේ කවි දෙකින් ගෙතූ
මල් මාලයකි ලොකු සුබ පැතුමකින් එතූ!!
බොහොම ස්තූතියි නිදි මචන්.
Deleteනිදි ඇත්තම කියනවනම් කවි නම් බරසාරයි. නරකද කවි පොතකුත් කලොත්.
බුදු අම්මෝ!
Deleteසුභ පැතුම් මචෝ
ReplyDeleteඅම්මට සිරි මාතලන් මල්ලිත් කාලෙකට පස්සේ ගොඩ වැදිලා නොව. ස්තූතියි. ආයෙත් ෆේස්බුක් ඉන්නව දැක්ක
Deleteකිර්ති මහත්තයා සෝවියට් දේශයේ සවාරියක යන්න අදහසක් නැද්ද එන වසරේ?
ReplyDeleteමහත්මයා සොඉයට් දේශය කියන රට නැති වුනේ 1991 නේ. ටයිම් ට්‍රැවල් වත් කලාද ?
Deleteමම රුසියාවට නම් ගිය 2016. මරු.
https://kolambagamaya.blogspot.com/2016/08/22.html
සාන්ත පිතර්බුර්ගයේ දීය - 2 - ලෙනින් මැතිඳු අද තනියම වෙල මැද්දේ
Deletehttps://kolambagamaya.blogspot.com/2016/08/2.html
දෙරටක් එක් වුනි මේ ආදරයෙන්
ReplyDeleteහදවත් දෙකක් යාවුනි මේ ආදරයෙන්
දැරියන් දෙකක් එක්වුනි මේ අදරයෙන්
තව බෝ කලක් ගෙවියන් මේ ආදරයෙන්
සුබ පැතුම් ඔබ දෙපලට.....
දෙරටක එක්වී තෙරටක තනිවී
Deleteහිටියත් බැඳිලා මේ ආදරයෙන්
යහළුවන් ඉන්න විට සුභ පතන කවියෙන්
කේක් එකට අයිසින් දැමුවාක් වැනි
ගණන් හදල කිව්වට ඕක අද ඊයේ වගේ නේ. නැද්ද අජිත් ස'
ReplyDeleteජයෙන් ජයම වේවා!
Myself Hattor
ඒකනේ හැට්ටර් මල්ලි. ඔබටත් සුභ (2020 වැනි නොවන) අවුරුද්දක්
Deleteසුබ විවාහ සංවත්සරයක් වේවා!
ReplyDeleteස්තූතියි කලන මල්ලි
Deleteඅජිත්, ඔබ සුන්දර මිනිසෙකි. ඔබේ සුන්දර කමට පදනම ඇය බව නිසැකයි. ඔබ දෙපළට තව දිගු ගමනකට උණුසුම් සුභපැතුම්!
ReplyDeleteඔබට ඉතාමත් ස්තූතියි. සුභ නව වසරක් වේවා
Deleteප්‍රතිචාර දැක්‌වූ ඔබ සැමට සුභ නව වසරක් වේවා
ReplyDelete