කාලීන සංවාද අංශය සඳහා පළමු ස්ථානයට රුපියල් 5000 ක්ද දෙවන ස්ථානයට රුපියල් 3000ක්ද තෙවන ස්ථානයට රුපියල් 2000 ක්ද පිරි නමනු ලැබේ. නෙළුම් යාය සම්මානය හා සහතිකයක්ද පිරි නැමෙනු ඇත.
කාලීන සංවාද සම්මාන නිර්දේශ
1. ඇමෙරිකානු බොරතෙල් තහනම ඉවතට- ඉකොනොමැට්ටා
2.විස්ස එලියට දැමීම සහ විජ්ජානුකූල // Passing the 20 , නිවනට ගඩොල් - පින්ච් පොයින්ට් -
3 දෘෂ්ඨි රසය - ඉවාන් පව්ලුෂා
4. එල්ලුම් ගහ , සුදු නංගියේ උඹ දුමියගේ අක්කාය - අමාවක
5. දයා පතිරණ අවසානය ද, ආරම්භය ද? , මරණ දඬුවම ද මිනීමැරුමකි - රසිකලොජි
6. Crouch, Touch, Set............! රග්බි ලෝක කුසලාන පුර්වකථන- රාජ්
7. සුජී, ඔය ෆෝන් එක දීපං ළමයෙකුට, සංගාගේ සීමාව - අසම්මතයා
8. වෙඩිං කතා...., සමාවෙන්න. මම ඔයාගෙ බුද්ධාගමේ නෙවෙයි.... - හිරු නැති හෝරාව
9. විලම්භීත ධර්මද්වීප, අපට අද රෙදි ඇඳිය හැකිද?(ලෝක ළමා දිනය වෙනුවෙනි) -විභීෂණ
ඉහත නම් සඳහන් බ්ලොග් අතුරින් තෝරනු ලබන්නේ ස්ථාන තුනක් පමණක් බව කරුණාවෙන් සලකන්න.
මේ බ්ලොග් වලට අමතරව අපට සලකා බලන්නට වෙනත් බ්ලොග් අඩවි තිබේ නම් අදාල ලිපිය සමග අපට දන්වා එවන්න. ඉහත නිර්දේශ වී ඇති කිසියම් බ්ලොග් කරුවෙකු තමන් ගේ අඩවිය ඉවත් කර ගැනීමට අවශ්‍ය නම් අපට දන්වන්න.
නිර්දේශ වුණ සියල්ලන්ටම උණුසුම් උණුසුම් උණුසුම් උණුසුම් උණුසුම් උණුසුම් උණුසුම් උණුසුම් උණුසුම් උණුසුම් උණුසුම් උණුසුම් උණුසුම් උණුසුම් උණුසුම් උණුසුම් උණුසුම් උණුසුම් උණුසුම් උණුසුම් උණුසුම් උණුසුම් උණුසුම් උණුසුම් උණුසුම් උණුසුම් උණුසුම් උණුසුම් සුභ පැතුම්
ReplyDeleteදැං බලං ඉන්නෙ සම්මානෙ ගන්න කෙනා කව්ද බලන්න හිහි
සියල්ලන්ටම සුභ පැතුම්....
ReplyDeleteහොද තේරීම් 9 ක්................. ජයවේවා............ සින්ඩියේ මෙම පෝස්ටුව උපුටා දක්වනු ලැබේ.... අවසරයි නේද?????
ReplyDeleteනෙලුම් යාය බොග් සම්මානේ දෙනවිටදී නෙලුම් පොහොට්ටුව ගොහොරු මඩෙන් මතුවී........
ReplyDeleteඑක්කො ඕන්නෙ නැහැ හෆ්ෆා...
සරසා මේ කියන්නේ මොකක්ද කියල මට මුලදී තේරුනේ නැහැ. දැන් දන්නවා. ඔන්නොහෙ ඕන එකක්.
Deleteඑක ලිපියක් පමණි මා කියවා නැත්තේ
ReplyDeleteඒත් අර ලව්පුසා නිර්දේශයට ලක් කිරිම හෙලා දකිමි.. හැක්.. ජය වේවා
ඔව් ඔව් මාත් හෙලා දකිනවා එකාව .හැක හැක
Deleteඔමාගේ මේ ලිපිය වෙනස් මාතෘකාවක්.
ReplyDeletehttp://omageheena.online.lk/2015/04/blog-post_69.html
සලකලා බලන්න
ඒකත් හොඳ ලිපියක්.
Deleteනිර්දේශිත සහෝදර බ්ලොග් හිතවතුන්ටත් නෙලුම් යායටත් සුභපැතුම් (තිතක්)
ReplyDeleteසියල්ලන්ටම සුබ පැතුම්!!
ReplyDeleteජ ය වේ වා !!!
ReplyDeleteජයවේවා කියන්න එපා බං..... වෙන මොකක් හරි කියහංකෝ...
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteසියල්ලන්ට සුබ පැතුම්.....!
ReplyDeleteසුභ පැතුම්
ReplyDeleteනිර්දේශ වුණ සියල්ලන්ටම සුභ පැතුම් !!!. අජිත් red carpet photos එහෙමත් අපිට බලාගන්න පුළුවන් වේවි නේද :)
ReplyDeleteවිචාරකගේ තවත් කොණ්ඩයන් බිහිනොවන්නට නම් ලිපියත් හැකිනම් සලකා බලන්න.
මේක තිබ්බ කාලින සංවාද වලට . මට අමතක වුණා දාන්න .
Deleteහැමෝටම උණුසුම් සුභ පැතුම්...
ReplyDeleteහැමෝටම සුබ පැතුම්.
ReplyDeleteසියලු දෙනාටම උණුසුම් සුභ පැතුම්,
ReplyDeleteජයෙන් ජය
සියල්ලන්ටම සුබ පැතුම්!!
ReplyDeleteසියල්ලන්ටම උණුස්ම් සුභ පැතුම්
ReplyDeleteකොළඹ ගමයා ඇතුළුව සියල්ලන්ටම සුබපැතුම්
ReplyDeleteසියල්ලන්ටම සුභ පැතුම්. ඔබ සැමගේ නිමැවුම් චිරාත් කාලයක් රසවිඳීමට ලැබේවායි පතමි.
ReplyDelete