කොළඹ ගමයා බ්ලොග් අඩවිය මගේ දේශපාලන හෝ අදේශපාලනික අදහස්, නවකතා හා කෙටිකථා, වෙනත් දර්ශනවාදය හෝ මාක්ස්වාදය, අභ්‍යවකාශ තරණය හා එම විද්‍යාවන් සම්බන්ධ ලිපි කිරීමට උපයෝගී කර ගන්නා ප්‍රධානතම මාධ්‍යයයි . මෙහි පළ කරන ලිපි හා වෙනත් කිසිම වෙබ් අඩවියක් සමග සම්බන්ධතාවයක් නැත. අවසරයකින් තොරව පළ කිරීම සපුරා තහනම්ය. (c) Copyrighted Material - Ajith Dharmakeerthi UK
Friday, 17 April 2020
ඉතාලිය වෙනුවෙන්
10 comments:
සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .
අජිත් ධර්මකීර්ති බොර දියේ මාළු බාන ගොයියලා නොව #යියලා.....
ReplyDeleteඈ මනුස්සයෝ දැන් මෙතැන් බොර දිය මොකක්ද මාළුව මොකාද
Deleteටොටෝ ගේ සින්දුව අපි 1980 ගණන් වල ඉඳන් අහපුව . ඉතාලියට අපි සංචාරයකට ගියේ 2015. අපට ඉතාලි ජාතික යාළුවොත් ඉන්නවා. එතකොට මොන බොරදියේ මාලුවද මට වැදගත්, ඇයි බන් මෙහම මෝඩ
ඉතාලියට වගේම ලෝකයේ හැම රටකටම සහනය උදා වේවා! ලෝකවාසී ජනතාව මේ රෝග බියෙන් මිදේවා!!
ReplyDeleteඉතාලියේ පීක් එක ඉවර වෙලා අඩු වේගන් යන නිසා ලිව්වේ මචන් . ලෝකෙටම වෙන්න ඕනේ තමයි
Deleteවාඳට වායුගෝලයක් නෑ. ඒ නිසා හඳට ඇදවැටෙන උල්කා සහ වල්ගතරුවල ඇති විශබීජ විනාශ වෙන්නේ නැතුව හඳේ රැඳී තියෙනවා.
ReplyDeleteසූරය ගහණයකදී සූර්ය සුලං වැදී මෙම විශබීඩ පොලවට ගසාගෙන රනවා. ඔ්කයි සිද්ධිය.
සුර්ය ග්‍රහනයකදී සුර්ය හුලන් එනවා කියල සිද්දියක් මම දන්නා තරමින් නැහැ. රේඩියෂන් එක ගැනද කියන්නේ
Deleteසූර්ය සුලන් කොහොමත් එනවා. සූර්ය ග්‍රහණ වෙලාවට හඳ ඉඑ හා පොලව අතරට එන නිසා හඳේ තියෙන විශබීජ පිහගෙන එන සුලඟ පොලවට එනවා. ඒ සමඟම ඒ වෙලාවට පොලවේ උෂ්ණත්වය අඩුනිසා එම විශබීජ විනාශවීමේ හැකියාවත් අඩුයි.
Deleteමේක තනිකර පිට සක්වල විෂබීජයක්.
මෙහමයි සුර්ය හුලන් තියනවා සුර්යා ගේ කොරෝනාව (කිරීටය අවට) . නමුත් සඳෙන් එනවා කියන එක හොයල තියනවද කියන්න මම දන්නේ නැහැ
Deleteලිපියක් පටන් ගත්ත ලියන්න. ස්තුතියි
Deleteඅජිත් මහත්තයෝ, මෙහෙ කොරෝනා ගැන ප්‍රජා සහාය දෙන්න ගිහින් අපි තව දින්ගෙන් ගුටිත් කනවා. මුන් මොන ගැරඬිද කියලා හිතුවා වෙන්නැති. කටින් විතරයි ගැහුවේ. මෙතන විස්තාර සේරම.
ReplyDeletehttps://nidigepanchathanthare.blogspot.com/2020/04/blog-post_18.html