කොළඹ ගමයා බ්ලොග් අඩවිය මගේ දේශපාලන හෝ අදේශපාලනික අදහස්, නවකතා හා කෙටිකථා, වෙනත් දර්ශනවාදය හෝ මාක්ස්වාදය, අභ්‍යවකාශ තරණය හා එම විද්‍යාවන් සම්බන්ධ ලිපි කිරීමට උපයෝගී කර ගන්නා ප්‍රධානතම මාධ්‍යයයි . මෙහි පළ කරන ලිපි හා වෙනත් කිසිම වෙබ් අඩවියක් සමග සම්බන්ධතාවයක් නැත. අවසරයකින් තොරව පළ කිරීම සපුරා තහනම්ය. (c) Copyrighted Material - Ajith Dharmakeerthi UK
Friday, 10 April 2020
නාඳුනනා ඔබට
13 comments:
සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .
හිතවතුන් පුදනු වස්
ReplyDeleteඑපා මල් නෙලන්නට
මතු දිනෙක ඒ පලම
පිදිය හැකි ඔවුන් වෙත!
මල් නෙලන් කෙනෙක් නෙමේ
Deleteමල් දිහා බලන කෙනෙක් :)
ලොව පුරා නොදන්නා මිනිසුන් හැමෝටම
ReplyDeleteඔව් නේ
Deleteසමහර කතෝලික/ක්‍රිස්තියානි රටවල පාස්කු ඉරිදා කියන්නේ වැඩිහිටියන් සමඟ එකතුවී ගතකරන දවසක්. සමහර පවුල් වල මේ පාර වැඩිහිටියො බොහෝවිට යන්නම් නොකියා ආයෙත් නොඑන්නම ගිහින්. අපේ සමහර අය ඒක කලේ ගිය අවුරුද්දේ පාස්කු වලදි. තව බොහෝ දෙනෙකුට එකතු වෙන්න බැහැ. තව පාස්කු ඉරිදාවල් කීපයක් යනකම් පරණ පුරුදු පාස්කුව එන එකක් නැහැ. මේව මෙහෙමයි කියල අවුරුදු 2500 කට විතර එහා කියපු කෙනෙකුත් හිටිය. කතෝලික/ක්‍රිස්තියානි අයටත් ඒ කියපු දේවල් ඇහුනොත්? එතකොට ඒගොල්ලන්ටත් මල් පිපුණ වග දැනෙයිද?
ReplyDeleteදැනෙයි නේද ඒ කිව්වේ මොකද්ඩ් කියල ලිව්වා නම් දැන ගන්න
Delete+++
ReplyDelete+++++++++
Deleteලස්සන පද පෙලක් . සොබාදහම සහ යථාර්තය
ReplyDeleteස්තුතියි අනුරුද්ධ , පද පෙලකින් යථාර්තය හඟවන්න පුලුවන්නම් - ..
Deleteමිනිස් හපුවා නිවසටම හිර කළ කළ
ReplyDeleteසොබාදම් මව පෙන්වයි ඇගේ නොමසුරු බව
සොබාදහම එලෙසමයි
Deleteවෙනස් වන්නේ අපද
+++++++
ReplyDelete