කොළඹ ගමයා බ්ලොග් අඩවිය මගේ දේශපාලන හෝ අදේශපාලනික අදහස්, නවකතා හා කෙටිකථා, වෙනත් දර්ශනවාදය හෝ මාක්ස්වාදය, අභ්‍යවකාශ තරණය හා එම විද්‍යාවන් සම්බන්ධ ලිපි කිරීමට උපයෝගී කර ගන්නා ප්‍රධානතම මාධ්‍යයයි . මෙහි පළ කරන ලිපි හා වෙනත් කිසිම වෙබ් අඩවියක් සමග සම්බන්ධතාවයක් නැත. අවසරයකින් තොරව පළ කිරීම සපුරා තහනම්ය. (c) Copyrighted Material - Ajith Dharmakeerthi UK
Saturday, 25 April 2020
ශ්‍රී ලංකාවෙන් ලැබුණු සනාථ කොට ගත නොහැකි ආරංචියක්
3 comments:
සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .
//අවවාදය - රජය , බුද්ධි අංශ, හමුදාව, සෞඛ්‍ය සේවය, බොරුවට කෑ ගහන විපක්ෂය මොනවා කළත් කෝවිඩ් -19 රෝගය පැතිරීම වැළැක්වීමේ අවශ්‍යම කාර්‍යභාරය පැටවී ඇත්තේ තම තමන් මතය.//
ReplyDeleteජේ ආර් ලොක්කා "තම තමන්ගේ ආරස්සාව තමං විසින් සිදු කොර ගන්න" කියාපු එක අන්තිමට ඇත්ත උනා නේද ?
//ඉහත සඳහන් අය සහ ඔවුන් ඇසුරු කරන අය වේනම් වහා ස්වයං නිරෝධානයනයට ලක් වෙන ලෙසට බුද්ධි අංශ විසින් කාරුණික ඉල්ලීමක් කර තිබේ.//
මේ වාක්‍යය
"ඉහත සඳහන් අය සහ ඔවුන් ඇසුරු කරන අය වේ නම් ස්වයං වින්දනය ලබනවා හැර අතවශ්‍ය සේවා ලබා නොගන්නා ලෙසට බුද්ධි අංශ විසින් කාරුණික ඉල්ලීමක් කර තිබේ"
කියලා වෙනස් උනානම් තවත් හොඳයි.
ඕව එක ඇත්ත
Deleteඅපට හිනා ගියාට අපි හිනා වුනාට මේ කතාව තුල තියන්නේ හෙන ඛේදවාචකයක්. මේ මිනිස්සුන්ට පන්දාහ ගන්නවත් ගමට යන්න බෑ , ග්‍රාම සේවකට රස්සාව කියන්නත් බෑ , ඉන්න තැනට , කෑමට බිමට ගෙවන්න ඕනේ, කුලිය ගෙව්වේ නැතිනම් ඉන්න තැනින් එළියේ , ඉතින් ඔය යන අයියල මල්ලිලා වුනත් කරන්නේ එක්තරා සේවයක්,වෙන ගින්නක් නිවාගෙන කුසගින්න නිවන එක. මේ කෝවිඩ් වෛරසය පුංචි කාමරේක ජිවත් වන මිනිසුන්ට ලොකු කෙදවචකයක්. ඒක අපට තේරෙන්නේ නැහැ. බ්‍රිතාන්‍යයේ මාසෙකට පවුම් 94 හරි දෙනවා කවුද කින්ද මන්ද කියල හියන්නේ නැතිව. ඒකත් මදි. ඒත් ඒ මිනිස්සුන්ට යනතං ජිවත් වෙන්න ඇති. කතාව ලීව ඇත්ත හේතුව මේක .
කොරෝනා කොරන හරියක්....
ReplyDelete