Thursday 16 April 2015

කඩාකප්පල් කාරී ක්‍රියාවක්

හිතවත් මිත්‍රවරුනි,
පෙරේදා  දිනයේ සවස මට ලංකා නිව්ස් වෙබ් අඩවියට හා නෙලුම් යායට  ඇතුළු විය නොහැකි සේ වාරණයක් දමා  තිබුණි.  මා  මුලින් සිතුවේ යහපාලන ආණ්ඩුව අන්තිමේ දී පරණ ආණ්ඩුවේ ඇත්තන් ගෙන් (දැන් එකතු වී සිටින)  උපදෙස් ගෙන  ලංකාවේ පමණක් නොව කැමරන්ට කියා එංගලන්තයේද තහනම් කොරලා කියාය.

නමුත් බලාගෙන යනවිට මට දැන  ගන්නට ලැබුනේ ලන්ඩන් බ්රුටස්,  ශ්‍රී ලංකාවේ ගෝමයා  හා නේපාලයේ කුමී හරහා දියත් කල කුමන්ත්‍රණයකින් මගේ කිර්ති නාමයට හානිකර අයුරින් ලිපියක් පල කර ඇති බවයි. මෙයත් දැන  ගන්නට ලැබුනේ ෆේස්බුක් එකේ අනවරතයෙන් සැරි සරණ මගේ ෆේස්බුක් යහළුවෙක් මා  කෙරේ අනුකම්පාවෙන් උදේ පාන්දර තද නින්දේ සිටියදී නැගිට්ටවා කරන ලද දැනුම් දීමෙනි.

මගේ වයස ගැන මම බස්සි, දිලා හෝ වෙනත් කිසිදු බ්ලොග් ලියන්නියකට  කිසි දෙයක් කවදාවත් කියා නැති අතර මෙය හුදු ද්වේශ සහගත ලෙස බ්ලොග් ලියන්නියන් අතරේ මගේ ඇති ජනප්‍රිය භාවයට අකුල් හෙලීමට  ලියන ලද්දක් බව පෙනී යයි.

එසේම මගේ නම වෙනුවට වෙනත් නම් වලින් මා   ඇමතීම තරයේ හෙළා දකිමි.

මට වයස අවුරුදු පනහක් වුන ඊයේ සුපුරුදු ලෙස මගේ මිතුරන් සමග ටෙකිලා බෝතලයකට වග කියමින් ඉතා වගකීමෙන් යුතුව සැමරූ  උපන් දිනය ට මේ මඩ  ප්‍රහාරය එල්ල කිරීම පිළිබඳව අද සිට නීති මගින් ක්‍රියා කර මොවුන්ට දැඩි දඬුවම් ලබා දීමට උදව් කරන  මෙන් බ්ලොගා ලා ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

එම ලිපිය මෙතන ඇති අතර මෙය ඉවත් නොකල හොත් අද සිට නෙලුන් යාය වර්ජනය කොරමි.

http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16580-2015-04-15-10-23-53

මිට කොළඹ ගමයා

You must become an old man in good time if you wish to be an old man long.

Marcus Aurelius

59 comments:

  1. Happy birthday ajith..you are 50 years younger now.......welcome to fifty-gang....දීර්ගායුෂ ලැබේවා....
    It is fun to be 25 plus 25.....nice haircut though...

    ReplyDelete
    Replies
    1. Glad to be in the gang. Chefa. Don't even mention that haircut. ha aha Thank you.

      Delete
    2. CHINESE ADVICE TO 50-YEARS OLD & OLDER......

      and if your not 50 ......you sure look it !!

      I fully agree with everything what it says
      -----------------------------------------------

      WHERE YOUR LIFE STAND HERE ON EARTH
      (Translated from the Chinese).

      Because none of us have many years to live, and we can't take along anything when we go, so we don't have to be too thrifty...

      Spend the money that should be spent, enjoy what should be enjoyed, donate what you are able to donate, but don't leave all to your children or grandchildren, for you don't want them to become parasites who are waiting for the day you will die!!

      Don't worry about what will happen after we are gone, because when we return to dust, we will feel nothing about praises or criticisms. The time to enjoy the worldly life and your hard earned wealth will be over!

      Don't worry too much about your children, for children will have their own destiny and should find their own way. Don't be your children's slave. Care for them, love them, give them gifts but also enjoy your money while you can. Life should have more to it than working from the cradle to the grave!!

      Don't expect too much from your children. Caring children, though caring, would be too busy with their jobs and commitments to render much help.

      Uncaring children may fight over your assets even when you are still alive, and wish for your early demise so they can inherit your properties and wealth.

      Your children take for granted that they are rightful heirs to your wealth; but that you have no claims to their money.

      50-year old like you, don't trade in your health for wealth by working yourself to an early grave anymore... Because your money may not be able to buy your health...

      When to stop making money, and how much is enough ( hundred thousands, million, ten million )?

      Out of thousand hectares of good farm land, you can consume only three quarts (of rice) daily; out of a thousand mansions, you only need eight square meters of space to rest at night.

      So, as long as you have enough food and enough money to spend, that is good enough. You should live happily. Every family has its own problems. Just do not compare with others for fame and social status and see whose children are doing better, etc., but challenge others for happiness, health, enjoyment, quality of life and longevity...

      Don't worry about things that you can't change because it doesn't help and it may spoil your health.

      You have to create your own well-being and find your own place of happiness. As long as you are in good mood and good health, think about happy things, do happy things daily and have fun in doing, then you will pass your time happily every day.

      One day passes without happiness, you will lose one day.
      One day passes with happiness, and then you gain one day.

      In good spirit, sickness will cure; in a happy spirit, sickness will cure faster; in high and happy spirits; sickness will never come.

      With good mood, suitable amount of exercise, always in the sun, variety of foods, reasonable amount of vitamin and mineral intake, hopefully you will live another 20 or 30 years of healthy life of pleasure.

      Above all, learn to cherish the goodness around... and FRIENDS... They all make you feel young and "wanted"... without them you are surely to feel lost!!

      Wishing you all the best for the years to come.


      Delete
    3. /So, as long as you have enough food and enough money to spend, that is good enough// that's how I live.

      Delete
  2. Although bit late Many happy returns of the day Ajith!!!

    ReplyDelete
  3. As I told before, people who inhabit the lower atmosphere enjoy an oxygen richer environment - good for physical and mental activities. . Also there is a school of thought that holds that the scarcity of topside cover encourages brain activity.
    You got all the advantages buddy.
    Keep it up for another 50!

    ReplyDelete
    Replies
    1. බස්සි දිලා සහ අනෙකුත් අජිත්ගේ ධර්මෙ ෆෑන් ක්ලබ් සාමාජිකයින් වෙත-

      25 නිවැරදිය
      උස අඟල් ගණනින්
      හිසේ කෙස් ප්‍රමාණය

      Delete
    2. /s I told before, people who inhabit the lower atmosphere enjoy an oxygen richer environment - good for physical and mental activities.//Well you have got it absolutely correct.
      /හිසේ කෙස් ප්‍රමාණය// වැරදියි නේ හිසේ කෙස් ඊට වැඩිය තියනවා. ප්‍රාජේ හරියට දැකල නැහැ.

      Delete
  4. С днём рождения и Желаю всего самого лучшего!!!

    ReplyDelete
  5. හැපී හාෆ් සෙන්චරියක් වේවා අජිය මාමේ... සොරි සොරි අයියෙ :)

    ReplyDelete
    Replies
    1. කොහොමොද මාමා වුනේ බොල .....ආ මේ දසය මලයානෙ.

      Delete
  6. Many more returns of Yesterday! Bit late as usual :) Happy fifty!

    ReplyDelete
  7. Happy belated birthday!!! Happy fifty!!

    ReplyDelete
  8. එහෙනම් සුබ අර්ධ ශතකයක් වේවා..

    ReplyDelete
  9. අර බර්ත්ඩේ කේක් එකට තියෙන්නේ බත් පීට්සා එකක් ද?
    С днём рождения и Желаю всего самого лучшего!!!

    ReplyDelete
    Replies
    1. මොන කේක් එකක්ද බං. The sizzler එකේ දෙන මොන්ගෝලියන් බත් එක. රයිගමයාගේ රසියන් ටික කොපි කලාද හේ හේ

      Delete
    2. ඒක ලොකු කරලත් බැලුවා මොකක්ද කියලා හි හි

      Delete
    3. http://www.thesizzle.lk/index.html

      Delete
    4. ඉස්සෙල්ලා ගූගල් ට්‍රාන්ස්ලේටර් එකේ දාලා තේරුම බැලුවා.

      Delete
    5. සෑහෙන්න පරිස්සම්. ඒක හොඳයි.

      Delete
  10. නෙලුං අජිත් මාමා ට සුබ උපන්දිනයක් වේවා .. !!

    ReplyDelete
    Replies
    1. යකෝ පැතුමෝ මගේ දුවලා තාම පුංචි එවුන්.

      Delete
  11. ශතකයක් ගහන්නට වාසනාව ලැබේවා! සුභ උපන්දිනක්!

    ReplyDelete
    Replies
    1. අපේ පරම්පරාවේ ශතක ගහපු එවුන් නෑ මාධවියෝ. මේ බොන විධිහට 60 පැන්නත් ඇති.

      Delete
    2. ස්තුතියි සුභ ප්තුමට.

      Delete
  12. හම්මේ ඉතිම් පනහට තවත් පනහක් එකතු වේවා...
    නිදුක් නිරෝගී සැප සම්පත ඉතිරේවා....
    මටත් මාම කියන්නමයි හිත ඕං.... අපි ඉතිං ලැජ්ජ බයට හැදිච්ච කොල්ලො නෙව ආයිබොවං......
    හිහි

    ReplyDelete
    Replies
    1. ලැජ්ජා බිමින් තියල වරෙන් අඩියක් ගහන්න යන්න. අත්තනායකට වගේ ලොකු දුලා නැහැ බන්.
      ස්තුතියි සුබ පැතුමට.

      Delete
  13. අර්ද්ද ශතකයට උණුසුම් සුබ පැතුම්.... ශතකෙ ගහන දවසට මාත් එක්ක මගෙ පුතන්ඩියත් ඉඳී විෂ් කරන්න.

    මුලින්ම පෝස්ට් එක කියවනකොට මගෙ ඔලුව අන්දොස් වෙලා ගියා...

    ReplyDelete
    Replies
    1. අන්දොස් වුනේ මොකද ? ශතක ගහන දවසට මගේ body එක preserve කරලා තියා ගන්න හදන්නේ.
      ස්තුතියි සුබ පැතුමට.

      Delete
  14. ඔයා දන්නවද අයියේ අප්‍රියල් මාසේ 5. 15 . 25 ඉපදෙන අය හරි ස්මාර්ට් . 50 කියන්නේ මේ රටේ දෙවනි පාරට යන්ග් ඒජස් පටන් ගන්න එකට.. ඔහොමම 70 වෙනකල් යන්ග් තමයි... නෙලුන් අජිත් අයියගේ හිතේ සතුට ,සැනසුම උතුරන අතේ මිටේ සල්ලි යහමින් ගැවසෙන නිරෝගී කම පිරි නව වසරක්,,,

    ReplyDelete
    Replies
    1. නංගිය ඔයා විතරයි වැදගත් දෙයක් කිව්වේ. ස්මාර්ට් කිව්වා. "අතේ මිටේ සල්ලි යහමින් ගැවසෙන " කිව්වා. හිත චූන් වෙලා ගිය. මෙන්න උම්මා එකක්. :-) XOXOXO

      Delete
    2. (අයියා තාම බීපු ගමන් වගේ ) වරහන් ඇතුලේ දැම්මේ හිතේ තියෙන එක ඒක කියවන්න එපා හොඳේ

      Delete
    3. අනේ නැහැ. බිව්වේ පෙරේද. තවම් වෙරිද දැනෙන නැහැ. අනේ සහෝදරත්වයෙන් කිව්වේ ඔන්න. මේ රටවල hug and kiss සාමාන්‍ය දෙයක් නිසා කිව්වේ. මගේ කාන්තා යෙහෙළියෝ සාමන්‍යයෙන් XO දාල තමා ලියන්නේ. (මෙහෙ අය )

      Delete
  15. බ්ලොග් අජියාට නිදුක් නිරෝගී සතුට සැපත හා එකි මෙකී සියළු දේ ලැබේවා...

    මාත් ලඟදිම ෆිෆ්ටිය ගහනවා.. එතකොට මැම්බර්සිප් එක ගත හැකිනේ...

    ReplyDelete
    Replies
    1. 50 බ්ලොගාලගේ සංසදයක් දාල නොමිලේ බීම දෙමු.

      Delete
    2. අජිත් පැරකුම්වත් ගත්තෑකි සැප්තැම්බරයේ දී.

      Delete
    3. පොරටත් 50ද ? නිර්මාල් දේවසිරි ටත් 50 ලු කියල ආරන්චියි.

      Delete
  16. සුභපැතුම් මචං.හාෆ් සෙන්චරියෙන් පස්සෙ මම නං ප්‍රාර්ථනා කරන්නෙ ඉන්න ටිකේ ලෙඩක් දුකක් නැතුව ඉන්න ලැබෙන්න කියල.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ,මචන්.

      Delete
  17. සුභ උපන්දිනයක් වේවා අජිත් සහෝදරයා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝදරයා.

      Delete
  18. යකෝ............ සමරන්නැත්ද???? අර ගල් බලකාය කෝ...... මෙන්ඩා.... විදානේ වරෙල්ලා පාටියකට හේතුවක් අැවිල්ලා.....

    අජිත් අයියේ සුභ උපන්දිනයක් පතනවා අපි හැමෝම.. ජයවේවා

    ReplyDelete
    Replies
    1. ආපහු ආවහම තමා. එග් ඔම්ලට් එකක් දාල ගමු. ස්තුතියි කුරුට්ටා

      Delete
  19. 50 ගහන්න අපිට තව කල් තියේ,
    සුබ පැතුම් අජිත් අංකල්.!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි වෙන්ඩ බෑනෝ

      Delete
  20. පරක්කු වුනා!!!
    සුභ උපන්දිනයක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. රුසියානු පිරුලක් තියෙනවා - පරක්කු වෙන එක නොකරම ඉන්නවට වඩා හොඳයි කියල. ස්තුතියි.

      Delete
  21. අම්මේ එන්න පරක්කු වුන අතරේ අජී අයියා පනහ ගහලා. සීයක් දෙසීයක් ගහන්ට වාසනාව දහිරිය සත්තිය ලැබේවා .......

    ReplyDelete
    Replies
    1. සියක් දෙසීයක් ගහන්න ඉවාන් හිතුවද මේ ..........................ස්තුතියි.

      Delete
  22. හොඳටෝම පරක්කු උනා.
    අජිත් අයියට සුභ උපන් දිනයක් වේවා කියල ප්‍රර්ථනා කරනව. චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා :D.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනා. පෝස්ටුව දැම්මේ මට සුභ පැතුම් ගන්නම නෙමේ. මම නෙමේ මට සුභ පැතුම් දා ගත්තේ කියා කියන්න.

      Delete
  23. සුභ උපන් දිනයක් වේවා. ඒත් පනහත් වයසක්ද? මට 68යි.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සමරසේකර මහත්මයා.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .