මට මතකයි ඔබ
නාවල පාරේ
'සුනිලුන් නිවහන'
පෙනෙනා මානේ
ආපසු යන්නට බසයක් එනතුරු
ඉවසීමෙන් හිටගෙන උන්නා
කුරුළු පරා දිසයේ
කුරුළු සිහින සාගරේ
ඔබ හා විසුමට එන්නෙමි
කුරුළු සුරපුරේ.....
සුනිලුන් ගිය දෙව් විමනට
යනු මැන
ගීතිකාවකින්
යලි එක්වනු මැන
ඔබට සුභ ගමන්
(අයිතිය) (C) Anonymous 20 June 2018 at 00:39
"වළාකුලින් බැස " ගීතය මුලින්ම ගායනා කරන ලද්දේ සුනිල් ශාන්තයන්ය.
“වලිකුලින් බැස” ගීතය වඩාත්ම රසවත් ආකාරයෙන් ගායනා කරනවා මම දැක්කේ වායෝ සංගීත කණඩායම.
ReplyDeleteස්තුතියි
Delete