Monday 17 February 2020

තේ ප්‍රශ්නය විසඳුනා ද

තේ ප්‍රශ්නය විසඳුනා ද
+++++++++++++++++++
දවස් දෙකක විවේකයකින් පස්සේ ෆේස්බුක් ආව . හැමෝම කතා කරන්නේ තේ ගැන. එයා  බොන්නේ කෝපි . මම ඉතින් කෝපි  හදන්නේ නැති නිසා අපායට යන එකක් නම් නැතිවෙයි. දන්නේ නැති නිසා අහන්නේ චීනෙන් නේ තේ ආවේ තුන්වෙනි ශත වර්ෂයේ , ඉතින් බුදු හාමුදුරුවෝ තේ ගැන කියන්න විධිහක් නැහැ නේද?. හැබැයි ඉතින් අනාගතය දිවසින් බලල කිව්වද දන්නේ නැහැ මෙහෙම,

 "ශ්‍රී ලංකාද්වීපයට ඉංග්‍රීසින් නම් දරුණු යමයන් රැලක් එනු ඇත, ඔවුන් කුඩා ගස් ජාතියක කොළ වලින් හදන ලද තේ නම් දුෂ්ඨ පානයක් හඳුන්වා දෙනු ඇත.එබැවින් පින්වත්නි, කිසියම් බිරිඳක් තම ස්වාමි පුරුෂයා ලවා මේ තේ නම් පානය සාදවා ගන්නිද ඇය සතර තේ අපාවල බොහෝ අපා දුක් විඳ තේ හැළියේ කකෑරී පසු කලෙක තමන්ම තේ සාදා ගෙන බීමේ කර්මය ගෙවීම සඳහාම එංගලන්තය නම් රටක නැවත උපදිනු ඇත. "

එළවළු ගණන් බැහැලද? MCC එක අත්සන් කලාද ? සයින්දමරන්දු - ආ ඒක වැඩක් නැහැ. අරුන් දෙගොල්ල මරා ගන්නවනේ ඒකට . කෝ බන් විමල් 😀

37 comments:

  1. මූ මෙ කරන්නෙ ක්රියෙටිව් මාර්කටින් වැඩක්.ගොනෙක් නෙවෙයි ඒ වගෙ පෙන්නනව අව්ලක් නෑ බ්‍රෝ එකක් වෙනම ආතල් එකක්

    උබල ඉන්න පලාතෙත් නම කන්න එපා නිකන් ඉන්නම බැරිනම් කොච්චියට පැනල මැරියන් මොන මගුලක්ද ."කෝ බන් විමල්" තොපි ෆොම් වෙලා වැදගත් දෙයක් කරපිය නිකන් පොන්න වැඩ කරන්නෙ
    අයියො.....චාටර් වෙන්න එපා ඉන්නකො

    ReplyDelete
    Replies
    1. රෙද්දේ රෙවිච්ච එකෙක්
      (අන්තර ජාල විශාරද මාතලන් මහාචාරියා ගෙන් උපුටා ගන්න ලදී )

      Delete
    2. .කොහේදෝ යන ආතක් පාතක් නැති ඔටු ලබ්බෙක්එංගලන්තය නම් රටක එකෙක් කියල ආතල් දෙනවා.

      Delete
    3. ඒ ඔටු ලබ්බගේ ගුහාවට රිංගන ආතක් පාතක් නැති ගොන් ලබ්බෙක්

      Delete
    4. අර උඩ ඉන්න ඇනෝට, උඹේ කොමෙන්ට් එක දැම්මේ මේක කියන්නමයි. අපි කරන්නේ වැදගත් දෙයක් නිසා තමයි තොපි එන්නේ. වදින කොට එනවා නවත්වන්න. හේ හේ

      Delete
    5. අපි කරන්නේ වැදගත් දෙයක් ...../////
      කරන්නේ වැදගත් දෙයක් ...../////
      වැදගත් දෙයක් ...../////

      ලබ්බ .....යකෝ මෙච්චර ආතල් දෙන,,,,,කොළඹ ගමයා. ඔචිචර කුජීතනන්.හු හු ලැජ්ජ නැද්ද

      Delete
    6. ලැජ්ජාවක් තියෙනවම් උඹල එයිද බන් මේවල හේ හේ , කෝ විමල් කියාලා ඇහුව විතරයි වැදිච්ච වැදිල්ල හා හා

      Delete
  2. //එළවළු ගණන් බැහැලද? MCC එක අත්සන් කලාද ? සයින්දමරන්දු - ආ ඒක වැඩක් නැහැ. අරුන් දෙගොල්ල මරා ගන්නවනේ ඒකට . කෝ බන් විමල් 😀//

    ජේසු යුදෙව්වන්ට වාතයක් වුනා වගේ ඔයා සිංහල ජාතියට වාතයක් වෙන්න යනවා

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් , මෙතැන් කොහෙද සිංහල ජාතියක් ගැන කතා කරන්නේ. සයින්දමරන්දු නගර සභාවක් කරපු එකට මම පක්ෂයි . 'ස' නියමයි. ඇත්තටම බැලුවහම විමල් ඇතුළු හැමෝම නිවැරදියි 'ස' ගෙනාපු එක. අපට ඕක තේරුනේ නැහැ. දැන්වත් වරද පිලි ගන්න ඕනේ. පඹයා මහතා කියා කියා හිටියට මෙයා කරලම පෙන්වනවා. නාමයෝජනා වියත් මගට දෙන්න ඕනේ කියල මම කියන්නේ.

      Delete
    2. ඇන්ටනි ඔබ යුදෙව්වෙක්ද?

      Delete
    3. ඇන්ටනි කියන්නේ කතෝලික නමක් නේද :)

      Delete
    4. This is Jagath pathirana

      Delete
  3. තේ ප්‍රශ්නය ගැන මං ඒච්චර හිතුවෙ නැහැ. මං හදාගන්නෙ මගෙ ‌ෙතේ ඒක විතරනෙ. ඒ් නිසා කාවවත් අපායෙ ‌ෙහෙළීමක් සිද්දවෙන්නෙ නෑ. ඒ්ක ‌‌ෙනෙවෙයි මට තියෙන ප්‍රශ්නෙ. හාමුදුරුවරුන්ට ‌ෙමොකක්ද ‌ෙමේ තරම්ම තියෙන ප්‍රශ්නෙ ගෑනු ඒක්ක.

    ReplyDelete
    Replies
    1. ළඟට පෙනෙන , අතට හසු නොවන එහේත් දැනෙන සුන්දරත්වය වින්ද ගැනීමට නොහැකි කල එහි සුන්දරත්වයක් නැති කියා සැනසීම , එතනින් නොනැවතී තමාට සුන්දරත්වය අහිමි කරන දෙය අපායට පලවා හැරීම

      Delete
  4. කියලා වැඩක් නෑ ඔය ගැන නම් අජිත් මහත්මා .

    ReplyDelete
  5. ඉස්ලාමයේ කගය යන විරුඅදාවලිය ලත් උමර් කාලිෆ් තුමා
    මුහම්මත් නබි (වල්) තුමාගේ අනුප්‍රාප්තිකයා (කාලිෆ්) ලෙස පත්වූ විට
    සභාවේ සෙනඟ අමතා
    "මගෙන් වරදක් වුනොත් එය නිවැරදි කරන්න" කීවා.
    එවිට එක් අයෙක් තම කඩුව ඔසවා
    "අපි ඔබගේ වැරදි හදන්නේ නෑ. අපේ කඩු එය කරයි" කීවා.

    ෴ ඝෝඨාභය එය දැනගත යුතුයි.

    ReplyDelete
    Replies
    1. මේක කියෙව්වොත් දැන ගනී

      Delete
  6. ඔයා වගේ සිංහල ජාතිකත්වයට විරුද්ධ (මාක්ස්වාදි/ ක්‍රිස්තියානි) අයගේ උපක්‍රමයක් තමයි
    සිංහල ජාතිකවාදී අදහස් තියෙන දේහපාලඥයෙක් දැක්ක ගමන් "ඔ්කා හොරා" කියලා කෑ ගැසීම.

    විමල් වීරවංශ මහතාගේ වැරදි ගැන වැඩිපුර ප්‍රසිද්ධ වෙන්නේ ඒ නිසයි.

    අපි දැන් ඔ්වට රැවටෙන්නේ නෑ.
    "හැමදේම ආර්ථික සාධක ඔස්සේ බැලීම කසිකබල් මාක්ස්වාදී ක්‍රියාවක් යන නලීන්ද සිල්වා මහතාගේ ඔවදන අනුව යමින් අපි (දෙමළ මුස්ලිම් චන්ද දායකයන් වගේම අපිත්) දේශපාලනඥයෙක්ට චන්දය දීමේදී ඔහු හොරෙක්ද නැද්ද කියන දේ ගැන හිතන්නේ නෑ. ඒ වගේම ජාතික වාදී චන්ද වලින් පත්වන නායකයෙක් වැරැද්දක් කරනවා නම් අපි වෙන ජාතික වාදී නායකයෙක් වෙතට හැරෙනවා විනා ජාතික වාදය අතහරින්නේ නෑ. ඔයාගේ උත්සාහය අසාර්ථකයි.

    ReplyDelete
    Replies
    1. වැරදි , මගේ දෙමාපියන් බෞද්ධ, මගේ ෆේස්බුක් එක බැලුවොත් පෙනෙයි මම ඉඳහිට පන්සලට දානේ දෙනවා. හැබැයි පින් ගන්න නෙමෙයි. නිකන් හාමුදුරුවන්ට සපෝර්ට් එකට. මම නිරගමිකයෙක්. ඒ කියන්නේ අනිත් ආගම් ඔක්කොමත් එකයි. ආගමක් බදා ගන්න කැමති නැහැ.
      මාක්ස්වාදී නම් මාක්ස්ව පිලි පදින්න එපාය , මගේ ලිපි වලින් කරන්නේ මාක්ස්ව ප්‍රශ්න කරන එක. හැබැයි මම කැමති දර්ශනාවාදියෙක් තමා ජිජැක්. එයාගේ පොත් කියවන්න හා ලිපියක් තිබ්බොත් කියවන්න කැමතියි.
      විමල් විරවංශ ගේ වැරදි වලට වඩා ඒ යකා කියන දෙබිඩි කතා වලට හිනා වෙන එකයි මම කරන්නේ. යහපාලන ආණ්ඩුව තිබ්බනම් විමල් උපවාස කරලා ලෙමන් පෆ් කාල මැරෙයි ඔය සයින්දමරන්දුව නගර සභාව දැම්ම නම් . දැන් එයාගේ පැත්තේ නිසා මීක් නැහැ. ඒ වගේ අමු අවස්ථාවාදියෙක්. අපි හිනා වෙන්නේ ඒවාට. සයින්දමරන්දුවට නගර සභාවක් දීම ගැන මගේ විරෝධයක් නැහැ. ජාතිකවාදී නායකයන්ගේ වැරැද්දක් මම කියල නැහැ. ඔහෙලට හරි එකා හොයා ගන්න බැරි එක නම් ප්‍රශ්නයක් හැමදාම ඔහොම රැවටී රැවටී ඉඳි.

      Delete
    2. අයියෝ ජගත්...

      //සිංහල ජාතිකත්වයට විරුද්ධ (මාක්ස්වාදි/ ක්‍රිස්තියානි) ///

      ජගත් ක්‍රිස්ටියන් කියලා කියන්න පුළුවන් වර්ග ගොඩක් ඉන්නවා අයිසෙ... මාක්ස්වාදීය කියන්නේත් ඔය නිරාගමික කියලා ලේබල් ගහගෙන පොර ටෝක්ස් දාන රට මීහරක් වගේම අවස්ථා වාදී කපටි දේශපාලකයින්, රාජ්‍ය නොවන සංවිධාන කියලා කියාගන්න හොර ගුහාවලට සෙට් වී ගානක් හොයාගන්න තක්කඩි ඔක්කොම ක්‍රිස්තියානින්. ඔතන නිරාගමිඛ කියලා කියන්නේ ජේසුස්ව හෝ වෙනත් දෙයියන් නොඅදහන ක්‍රිස්තියානින්. ඒ වගේම මාක්ස්වාදීන් කියලා කියන්න පුළුවන් කණ්ඩායම් ද සෑහෙන ඉන්නවා. මුන් පොදුවේ වාමාංශික ආගමික කණ්ඩායම් ලෙස දැක්විය හැකිය. මාක්ස්ගේ අදහස් විවේචනය කරන මාක්ස්වාදීන් ද සෑහෙන ඉන්නවා. තව ශිෂැක් කියලා එකෙක් ගේ වැල් බයිලා කුණුහරුප අදහස් අදහන මීහරක් ආගමික කණ්ඩායම් ද ඔය මාක්ස්වාදී ආගම් අදහන බැතිමතුන් පිරිසක්. බූරුවංශ කියලා කියන්නේ හිටපු මාක්ස්වාදී ක්‍රිස්තියානින් අවස්ථාවාදී සටකපට දේශපාලක තක්කඩියෙක්. හැබැයි මෑන් මෑන් ගේ ජොබ් එක - සිංහල බෞද්ධ ජාතිවාදී පිරිස් වලට නායකත්වය දී දෙමළ මුස්ලිම් ජාතිවාදී අන්තවාදී බලවේග වල බල බිඳ දමන්නට කටයුතු කරන බව පේනවා.

      Delete
    3. තවත් රෙද්දේ රෙවිච්ච මී හරකෙක්. දැන් මුන් සෙට් එකම අතරමන් වෙලා ඉන්නේ. මදැයි දියසේන කුමාරය ගේනවා හා හා හා

      Delete
    4. අජිත් මහත්මයා ඔය කීවේ ක්‍රිස්තියානි කතාවක්.
      ඔයවගේ කතා කියන්නේ එක්කෝ ක්‍රිස්තියානි කාරයෝ. නැතිනම් මාක්ස් වාදියෝ ඒත් නැත්නම් තරිඳෞ උඩුවර ගෙදර වගේ මැන්ටල් එක මෙව්ව වෙච්ච අය.

      තරුරසී වගේ ක්‍රිස්තියානි NGO ගෑණියෙක් හරි, මාකස් ප්‍රියන්ත පෙරේරා වගේ ක්‍රිස්තියානි කාරයෙක් ඔහොම දෙයක් කිව්වනම් කමක් නෑ. එක අතකට ඒක හොඳයි. අපිට පුළුවන් ක්‍රිස්තියානි කාරයෝ රොඩියෝ හැටියට සලකලා කොන් කරන්න. දැන් බලන්න හින්දු ආගම අදහන දෙමළ ජාතිකවාදීන්ට ක්‍රිස්තියානි දෙමෙල්ලු එක්ක අකමැත්තෙන් හරි සාමයෙන් ඉන්න සිද්ධ වෙලා තියෙනවා. සිංහල බෞද්ධයන්ට එහෙම අවුලක් නෑ.

      ඔයා සිංහල ජාතියට පාඩුවෙනකොට ආතල් ගන්න පුරුදු වෙන්න එපා.

      Delete
    5. මහත්මයා උඩුවරගෙදර ගැනනම් මම දන්නේ නැහැ. අන්තෝනියෝ කියන්නේ ක්‍රිස්තියානි නමක් නෙමෙයිද? මම මිනිස්සු දිහා බලනකොට මට පෙනෙන්නේ නැහැ ක්‍රිස්තියානිද , මුස්ලිම්ද , බුද්ධාගමේද , කතෝලිකද , හින්දුද කියල. ඔබ වගේ මම කිසිම කෙනෙක් කොන් කරන්නේ නැහැ. සිංහල ජාතියට පාඩුවක් කොහෙවත් වෙලා තියනවා කියල මම නම් දන්නේ නැහැ. සුළු ජාතීන්ට එක සමානව සලකන එකෙන් මහා ජාතියකට පාඩුවක් සිදු වන්නේ නැහැ. මම හිතන්නේ මම ඔය සහෝදරත්වය මුලින්ම ඉගෙන ගත්තේ සෝවියට් දේශයේදී කියල. සෑහෙන ගොඩක් පිටරටවල ළමයි හිටිය. පේරු, කොලොම්බියා, කියුබා , පලස්තීන, රුසියන්. යුක්රේනියන්, ජපන්, ජෝරදන්, සිරියන් වගේ. ඔක්කොමල හුඟක් සුහදව හිටියේ. ආගම් ගැන කතා කලත් ඒකත් සුහදව වුනේ. හැබැයි ඒ ආපු ගොඩක් ආගමික නැහැ. එතැනින් සුන්දරත්වය වැඩි වුනා කියල මම හිතන්නේ. මම නිරගමික කියන්නේ ඒකට . නැතිව ආගමකට ගරහන එකට නෙමේ. මෙතැන බුදු දහමට ගරහල නැහැ. ඒක වැරදියට ඉන්ටප්‍රිට් කරපු කත්වකට ප්‍රතිචාරයක්. ඒ වගේ දේවලින් ඒ ආගමේ පණිවිඩයට වෙන්නේ හානියක්. මාක්ස් ලියන සමහර ලිපි වලින් කතෝලික පැත්තට වැඩියෙන් අදින ගතියක් පේනවා තමයි, ඒක එයාගේ අයිතිය. ඔයාලත් එහම කරනවා නේ.

      Delete
    6. මහත්මයා උඩුවරගෙදර ගැනනම් මම දන්නේ නැහැ. අන්තෝනියෝ කියන්නේ ක්‍රිස්තියානි නමක් නෙමෙයිද? මම මිනිස්සු දිහා බලනකොට මට පෙනෙන්නේ නැහැ ක්‍රිස්තියානිද , මුස්ලිම්ද , බුද්ධාගමේද , කතෝලිකද , හින්දුද කියල. ඔබ වගේ මම කිසිම කෙනෙක් කොන් කරන්නේ නැහැ. සිංහල ජාතියට පාඩුවක් කොහෙවත් වෙලා තියනවා කියල මම නම් දන්නේ නැහැ. සුළු ජාතීන්ට එක සමානව සලකන එකෙන් මහා ජාතියකට පාඩුවක් සිදු වන්නේ නැහැ. මම හිතන්නේ මම ඔය සහෝදරත්වය මුලින්ම ඉගෙන ගත්තේ සෝවියට් දේශයේදී කියල. සෑහෙන ගොඩක් පිටරටවල ළමයි හිටිය. පේරු, කොලොම්බියා, කියුබා , පලස්තීන, රුසියන්. යුක්රේනියන්, ජපන්, ජෝර්දාන් , සිරියන් වගේ. ඔක්කොමල හුඟක් සුහදව හිටියේ. ආගම් ගැන කතා කලත් ඒකත් සුහදව වුනේ. හැබැයි ඒ ආපු ගොඩක් ආගමික නැහැ. එතැනින් සුන්දරත්වය වැඩි වුනා කියල මම හිතන්නේ. මම නිරාගමික කියන්නේ ඒකට . නැතිව ආගමකට ගරහන එකට නෙමේ. මෙතැන බුදු දහමට ගරහල නැහැ. ඒක වැරදියට ඉන්ටප්‍රිට් කරපු කතාවකට ප්‍රතිචාරයක් විතරයි. ඒ වගේ දේවලින් ඒ ආගම විසින් දෙන පණිවිඩයට වෙන්නේ හානියක්. මාර්කස් ප්‍රියන්ත ලියන සමහර ලිපි වලින් කතෝලික පැත්තට වැඩියෙන් අදින ගතියක් පේනවා තමයි, ඒක එයාගේ අයිතිය. ඔයාලත් එහම කරනවා නේ. පිටරට NGO කතා බොහොමයක් පුස්සක් බවයි මම හිතන්නේ. හැරියට් නොදැන කියන කතා. ඒවා කරන අය වේනම් ඇති. හුඟක් වෙලාවට බටහිර මොනම සංවිධානයක් පිහිටුවා ගත්තත් ඒවා NGO හැටියට් ගැනෙන්නේ රජය සම්බන්ධ නැත්නම්. බය වෙන්න ඕන රටේ ආර්ථිකයට, ජන ජිවිතයට් කෙලින්ම බලපාන යෝජනා ක්‍රම තියනවනම්. ඒවාට විරුද්ධ වෙන එක සාධාරණයි

      Delete
    7. තරිඳු උඩුවරගෙදරට පිස්සු තමයි,
      එයා හිතන් ඉන්නේ සිංහල විරෝදී අදහසක් කියපුවාම පොර වෙනවා කියලා.
      එයා දෙමළ බයිස්කෝප් වලට කැමතිත් ඒකයි. දෙමළ බයිස්කෝප් හදන අය ඒවා විකුනගන්න ඒවා තුල ජාතිවාදී දෙබස්, නැටුම් ගැයුම්වල දෙමළ සංස්කෘතිය උත්කර්ශයට නංවන කොටස් (මොඩ් ගොවියො) දානවා. තරිඳු වගේ අය මෙව්වට ෆෝම් වෙනවා.
      ඉස්සර ඔයවගේ උන් සමාජවාදයට ආකර්ශණය වුනා,
      දැන් සිංහල කොටි වෙන්න හදනවා
      මට බය තව ටිකක්කල් ගිහින් ඔ්කා අයිසිස් කාරයෙක් වෙන්න වුනත් පුළුවන්.

      තරිඳු උඩුවරගෙදර ලෙඩෙක්.

      Delete
  7. කොළඹ ගමයා අමු අවස්ථාවාදියෙක්.පන්සලට දානේ දෙනවා. හැබැයි පින් ගන්න නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. පන්සලට දානේ දෙන්නේ හාමුදුරුවෝ පන්සලේ ඉන්න නිසා. ඒක තියන එකෙන් අන්තවාදී ආගම් ප්‍රචාරණය වැළකෙනවා යම් පමනකට හරි. වෙනත් ජාතීන් එතනට එනවා. අහල පහල සිංහල මිනිසුන්ට එක්කාසු වෙන තැනක්. හාමුදුරුවෝ දෙයියෝ අදහන්නේ නැහැ, නැකත් බලන්නේ නැහැ. දානේ දීල ඒ වගේ පන්සලක් තියාගන්න උදව් කරන එක අවස්ථාවාදී වෙන්නේ කොහොමද මෝටර් ද පීල්, පින් ගන්න ඕව කරන්නේ නැත්තේ පින වගේ දෙයක් තියනවද කියල දන්නේ නැති නිසා. ලැබෙනවා නම් ලැබෙයි .

      Delete
    2. එහෙම කියන්ඩ එපා. රාජිතයව නූතන බිබිලෙට අන්ඳල අජ්ජල, නෙළුම් යායෙන් සෑහෙන්ඩ ගොඩ ගියා. පරම්පරා 2-3ක් වත් ගොඩ දා ගන්ඩ ඇති

      Delete
    3. උඹේ කොමෙන්ට් එක දැම්මේ මේක කියන්න. රාජිත්ව ගෙන්නුවේ වත් ඇන්දුවේ වත් මම නෙමේ. සුමිත් කලනසිරිත් නෙමේ. ඒ ගෙනාපු අය ගොඩ යන්න ඇති. අපි දෙන්න කලේ බ්ලොග් සම්බන්ධ දෙයක්. සමහර අය ඒකෙන් වෙන ප්‍රයෝජන ගන්න ඇති. අපිට ඒවා වලක්වන්න හැකියාවක් තිබුනේ නැහැ. මේක මම පැහැදිලිවම කිහිප තැනකම කියල තිබෙනවා.
      ඉන්පසු අපි ඒ බ්ලොග් සම්බන්ධ උළෙල නොකර ඉන්න තීරණය කලා . ඒක ක්‍රියාවටත් නැඟුවා. 2016 පස්සේ උළෙල නැහැ. සංවිධානය කරපු කට්ටිය වෙන උත්සවයක් කළා මම දැක්ක. පුවත්පත් වලට සම්මාන දීල.
      බ්ලොග් වසන්තයත් ඒ සමාගම් නතර වුනා. ඒ කියන්නේ ඒක කරල් තියෙන්නෙත් අරකට අගේන්ස්ට් එකට. ඕව ඔක්කොම ගෝත්‍රිකයි.
      අයින් වුනාට පස්සේත් ඒ චෝදනාවෙන්ම ගහන එක කුහක කමක්. එච්චරයි.
      අනික හෙන්රිලා හෙම ගෙනාපු ප්‍රා චෝදනාවෙත් කිසිම වැදගත්කමක් නැහැ. මොකද තඩි ප්‍රියන්ත වගේ ප්‍රා කාරයෙකුට තානාපතිකම දෙනෙකුට ඒ ගොල්ලෝ නිහඬ නිසා. තමන්ගේ පැත්තේ නම් අවුලක් නැහැ කියන එකය් එතනත් වෙනේ. මෙතැන් මම කෝ විමල් කියල ඇහුවෙත් ඒක පැහැදිලි කරන්න. සයින්ද මරන්දු වලත් වුනේ ඒක .

      Delete
    4. පව් අප්පා. ඇයිද මහත්තයෝ හෙන්රිගේ සරම ප්‍රසිද්දියේම කඩලා විසි කෙරුවේ.

      Delete
  8. සයින්දමරදු අන්න ඒක තාවකාලිකව අත් -හිටෝලා

    ReplyDelete
    Replies
    1. ඇයි බුදු සංතෝ ඒ, අපරාදේ

      Delete
  9. ඇත්තට කියන්න මම විමල් විරවංශ එක්ක වුනත් ලොකු ප්‍රශ්නයක් නැහැ. ඔය වගේ වැඩ කරන්නේ එයා විතරක් නොවන නිසා. ලංකාවේ දේශපාලනයේ හැම තැනම තියෙන දෙයක් විමල්ව කැපී පේනවා. හැබැයි මේ දැම්ම එකෙන් යමක් පැහැදිලි වුනා. විමල් වෙනුවෙන් පෙනී සිටින අය ඉන්න බව . ඒ කියන්නේ ගෝඨාභය මහත්මයට විමල් අමතක කරලා ඔය ගමන යන්න බැරි වෙයි.

    ReplyDelete
    Replies
    1. විමල් වීරවංශ මැතිතුමා අම්මට සිරි ලංකාවේ අති බහුතර ජනතාවගේ එකම බලාපොරොත්තුව වී ඇත....../////

      Ajith Dharma.October 26, 2017 at 2:55 PM
      එතුමා කිසියම්ම දවසක ලංකාවේ ජනාධිපති වෙනවා. බලහන්කො .නැත්ද කියල. වසන්තය එනවා සත්තයි.

      Reply
      Replies

      මාතලන්October 27, 2017 at 4:46 AM
      එතුමාද දන්නෙ නැහැ
      දියසෙන් කුමාරයා

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .