කොළඹ ගමයා බ්ලොග් අඩවිය මගේ දේශපාලන හෝ අදේශපාලනික අදහස්, නවකතා හා කෙටිකථා, වෙනත් දර්ශනවාදය හෝ මාක්ස්වාදය, අභ්‍යවකාශ තරණය හා එම විද්‍යාවන් සම්බන්ධ ලිපි කිරීමට උපයෝගී කර ගන්නා ප්‍රධානතම මාධ්‍යයයි . මෙහි පළ කරන ලිපි හා වෙනත් කිසිම වෙබ් අඩවියක් සමග සම්බන්ධතාවයක් නැත. අවසරයකින් තොරව පළ කිරීම සපුරා තහනම්ය. (c) Copyrighted Material - Ajith Dharmakeerthi UK
Tuesday, 15 April 2025
හැටට කවියක්
41 comments:
සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .
මේක මට හිතෙන්නෙ කවියකට වඩා ලං වෙන්නෙ හයිකුවකට. ඒත් සිතිවිල්ලේ වටිනාකමේ අඩුවක් වී නම් නෑ.
ReplyDeleteඇනෝල නං කියාවි අපි පිට කසාගන්නව කියලත්, ඒත් මම මේකට හරිම කැමතියි. එදිනෙදා ජීවිතයේ මේ වගේ සුළු සිදුවීම්, සිතුවිලි තමයි අපේ පැවැත්තම වර්ණවත් කරන්නෙ. මමත් මේ දවස්වල, එකතු කිරීම ,ගොඩ ගැසීම අඩු කරන්න උත්සාහ කරනවා. "අත්හැරීම" පුරුදු කිරීමට කාලය හරි, දැන්.🤔
https://www.alamy.com/stock-photo/owl-scratching.html?sortBy=relevant
Deleteඇලී ගැලී වෙළී හිටින - අයයි ඇත්තෙ හතර අතේ
Deleteවියපත් වෙන වගක් එහෙම එයාලගේ හිතේ නැතේ
වරදක් නැහැ නෙව ඒකේ - මාත් හිටියෙ ඒ පැත්තේ
'අත් හැරීම' සතුට ගෙනෙයි- සංසිඳවාලයි චිත්තේ
දෙස්පලු ලිපි නැතෝ ගමරාළගෙ වත්තේ
Deleteබස්සො හඞ තලති ප්‍රාජේලගෙ පැත්තේ
එහෙම නොවෙන්න දිනයක මතු මත්තේ
පුහුලේ යාගයක් අපි කරමුද මුත්තේ
මඟුල් ගෙදර බත් නැතෝ
බසු තුමා , ස්තූතියි , අනිත් අය මොනව කීවත් මොකෝ , වෙන කවුරුවත් එනවය පිට කසන්න . මට ඔය එදා උදේ ඇත්තටම හිතිච්ච දේ හංගන්නේ නැතිව ලියල දැම්ම . මේ පාර ඇත්තටම පාටියක් දැම්මේ නැහැ . යාලුවෝ කට්ටිය අඤ්ඤ කොරොස් වෙලා ඉන්නේ. පනහේදී හෝල් එකක් අරන් කලේ . අපේ අරුණ පෙරේරා සහෝදරයා තමා ගොනා මස් කරිය හැදුවේ . මට දැන් ඒකෙ එපමණ උනන්දුවක් නැහැ . සුළු දෙයින් සතුටු වෙන එක තමා කරන්නේ . තේකක් එක්ක සුරුට්ටුවක් බොන එක වගේ
Deleteප්‍රා ජේ තුමා ඒකත් කමෙන්ට් කරන විධිහක් , අර මූන ඇල කරගෙන හිනාවෙනවා වගේ ඉන්න කැනඩා බස්සෙක් වෙන්න ඕනේ අන්තිම පේලි දෙක යට ඉඳන් අට 😀
Deleteනිදි තුමෝ ප්‍රැක්ටිස් කරනවනම් නේ
Deleteඑය තමා හිතට නිවනක් ගෙන එන්නේ
වෙන නිවනක් ගැන නැහැ මම නම් දන්නේ
උන්නා ආවා ගියා ලෝකෙක නොවැ අපි ඉන්නේ
හෑ! කෝ බොලේ මං පස්සෙ ලියපු කවිය? ඒක නම වෙනි මානයට වාෂ්ප වුනා වත්දෑ?😮🤔😉
Deleteඔව් කවිය වෙන මානයකට ගිහින් තමයි. මෙන්න දෙවන උත්සාහය:
Deleteදෙස්පලු ලිපි නැතෝ ගමරාළගෙ වත්තේ
බස්සෝ හඞ තලති ප්‍රාජේලගෙ පැත්තේ
අත්හරින්න වෙයි දිනයක මතු මත්තේ
සරල සතුට, යායුතු මඟ විය යුත්තේ
මඟුල් ගෙදර වත් නැතෝ!
කෝ ඔකේ පොත නැහැ . පින්තුරේ විතරයි . ප්‍රා ජේ ගේ ෆ්ලැට් එකේ බස්සෝ බැහැලද
Deleteඔය කවිය තුන් තේරවිල්ලක් වගේ එකක්.
Delete"බස්සෝ හඞ තලති" කිව්වෙ, ප්‍රාජේ "owl scratching" පින්තූර දාපු නිසයි. වලි නං අඩු වේවි, ඒත් ඉඳලා හිටලා හරි "අග්ගෝ හමස්මි පොලිටික්ස" ලිපියක් නැහ්නම්, මේ බ්ලොග් එක ""මඟුල් ගෙදර බත් නැතෝ" වගේ වෙයිද මන්දා?
ඒත් ඔබතුමාගෙ කැමැත්ත සාමකාමී බ්ලොග් එකක් නං, මේ අපේ ෆන් පොලිටිකල් වලි වලින් ඈත් වෙලා,ජීවිතේ සැඳෑසුව විඳින්න ඇති කැමැත්තට මම ගරු කරනවා.
මේක කයියක් නොවුනත් මොකෑ!
Deleteතමන්ට කියාගන්ට/පිටකරගන්න ඕන දෙ වෙනවානං එච්චරයි... කියලයි මට හිතෙන්නෙ.
නිදුක් නිරෝගී සුව වේවා, සතුට වැඩි වේවා.. සුබ උපන්දිනක් වේවා 🙏
නැහැ මම කිව්වේ වෙනින් බ්ලොගයක් දේශපාලනේට අරිනවා කියල . ඒත් ඉතින් ඕවට වෙලාවක් තමා නැත්තේ . ස්තුතියි නමියා මිතුර . ෆේස්බුක් එකෙත් සුභ පතා තිබුන නේද . දැනටම මගේ හිත හොඳයි life is life කියල තමා කියන්න තියෙන්නේ
Deleteආන්න යහපති. දේසපාලන බ්ලොග ස්ටාර්ට් කල දාට අපටත් දන්නන්න
Deleteඔව්නෙ. බුකියෙත් සුබ පැතුවා. කාලෙක ඉඳන් ට්‍රයිඑක... අනික් අයගෙ නරක නොදැක හොඳ දකින්න. හම්බුවෙන අවස්ථාවෙ සුබ පතන්න.
අර collective consciousness එක යහපත්ව තියාගන්න වාගෙ 😊
නැමියා ඒක මගේ තිබ්බ පරණ බ්ලොග් එකක් . තවම තියනවා . ඒක ලොස් නැතිව ඇරලා තියන්නැ කියල හිතන් ඉන්නේ . මේකේ වගේ සීමා නැතිව .
Delete60 ට සුභපැතුම්...
ReplyDeleteස්තූතියි
Delete60 ට සුබ පැතුම් . වෙනස් සිතුවිලි ගොන්නක් එකට මතක් වුනු විදිහ හැඩයි.
ReplyDeleteස්තූතියි , ඒකනේ , වෙලවකට එහෙම හිතෙන්නේ නැත්ද
Deleteහැට පහුවෙලා අවුරුදු කීපයක් ඉන්නකොට පෙනෙයි තමන් හා සිටි සමකාලීන අය එකිනෙකා යන්න යන හැටි.
ReplyDeleteපනස් ගණන් වල ඉඳන් යන්නේ ලිට් , දැනටම හයක් ගිහින්
Delete//දැනටම හයක් ගිහින්....//
Deleteහෙහ්, හෙහ් මම කැමතියි අජිත් ඒක දැකපු විදිහට. කිසි කෙනෙක් දිගටම ඉන්න ආපු අය නෙමෙයි නොවැ?👌🙏
කලබල වෙලා මොකටද කරනුයෙ වාද
Deleteහැටත් කජ්ජක්ද කියලා හිතෙයි අද
හැත්තෑදෙකට කිට්ටුයි මං දන්නවද
'තව හිටිතැකි' කියයි මිතුරනි, මගේ හද
හැත්තෑ දෙකේ නිදී
Deleteකොල්ල වගේ නේ තවම
ප්‍රා ජේ ටත් වඩා තරුණයි
කියලා පෙනෙන්නේ මට
https://www.youtube.com/watch?v=FytLzNNTzAo
Deleteහැටට ආසිරි
ReplyDeleteදිවියට සුභාසිරි
නමට ඔබේ කීර්ති
වේවා දිවියම ප්‍රීතී
මෙන්න හයිකු
Deleteනැතිනම් කෙටි කවි
එන්නේ
ජර්මනියෙන්
ස්තූතියි
Deleteසිංදු දෙකත් පෝස්ටුව කියවන වෙලේම ඇහැව්ව. All That She කලින් අහල තිව්නට තේරුම ගැන අදහසක් ආවෙ නැ. (කෝමත් ඉංගිරිසි, හින්දි දෙමළ සිංදුවල පදරචනාව ගැන හිතන්නෙ නෑ නොවැ)
ReplyDeleteවැඩිපුර අහන්නෙ/ ඇහෙන්නෙ මොන සිංදුද හැබෑට? කැටගරි වගෙ හෙම. jazz, R&B වගෙ?
ඒකෙ තේරුම තමා ම්තනියෙන් ජිවත් වෙන හන්ගරි කෙල්ලෙක් කොල්ලෙක් දෙන්නෙක් දඩයම් කරන හැටි . ඒ වගේ දෙන්නෙකුට ජිවිත කාලය තුල අහුවෙලා තියෙනවා හාන්දුරුවනේ (බිරින්දෑ ගැන නෙමේ කියන්නේ )
DeleteLyrics
She leads a lonely life
She leads a lonely life
When she woke up late in the morning light
And the day had just begun
She opened up her eyes and thought
Oh what a morning
It's not a day for work
It's a day for catching tan
Just laying on the beach and having fun
She's going to get you
All that she wants is another baby
She's gone tomorrow
Boy all that she wants is another baby yeah
All that she wants is another baby
She's gone tomorrow
Boy all that she wants is another baby yeah
So if you are in sight and the day is right
She's a hunter, you're the fox
The gentle voice that talks to you
Won't talk forever
It is the night for passion
But the morning means goodbye
Beware of what is flashing in her eyes
She's going to get you
All that she wants is another baby
She's gone tomorrow
Boy all that she wants is another baby yeah
All that she wants is another baby
She's gone tomorrow
Boy all that she wants is another baby yeah
Ohhh
Ohhh
All that she wants is another baby (Another baby yeah)
She's gone tomorrow
Boy all that she wants is another baby (Another baby yeah)
All that she wants is another baby (Another baby yeah)
She's gone tomorrow
Boy all that she wants is another baby (Another baby yeah)
All that she wants
All that she wants
අනිත් සින්දුව වඩා හොඳයි හැබැයි මාතෘකාවට - It’s a lonely life
DeleteBut it’s the life I lead
Nothing ahead as far as I can see
It’s a lonely life
Each and every day
And I've seen many good men go this way
It's a big bad world
But what you gonna do
And when the going gets tough
You gotta pull it through
Back in the ring for another round
‘sCause you can't keep a good girl down
No you can't keep a good girl down
It’s a lonely life
As far as I can see
But there ain't no other life that's fit for me
It’s a lonely life
Each and every day
Working hard the old-fashioned way
It's big bad world
But what you gonna do
And when the going gets tough
You gotta pull it through
Back in the ring for another round
‘Cause you can't keep a good girl down
No, you can't keep a good girl down
It's a lonely life each and every day
Working too hard for way too little pay
It's a lonely life
But it's the one for me
I got the road ahead as far as I can see
I’m gonna roll on down the road
I’ll keep a rollin’ down the road
Roll on down the road
Cause you can't keep a good girl down
No you can't keep a good girl down
You can’t keep a good girl down!
ලිස්සුව නේද අහපු පුරස්නෙන්... 😁
Delete//වැඩිපුර අහන්නෙ/ ඇහෙන්නෙ මොන සිංදුද හැබෑට? කැටගරි වගෙ හෙම. jazz, R&B වගෙ?//
ඕකට උත්තර දෙන්න හෙන අමාරු නේ . 😀 ලංකාවේ ඒ ලෙවල් කරන කාලේ සිංහල සින්දු වලට මතරව ලියෝ සේයර්, නැනා Nana Mouskouri වගේ ඒවා . අර කොරෙයා දාන සින්දු . සොවියට් දේශයේදී රෂියන් පොප් නැගල ගියා , වෙස්ටර්න් පොප් එක්ක . මොඩර්න් ටෝකින් , මැඩෝන , ස්ටෙටස් කෝ ටයිප් සින්දු , බ්ලක්ස් සබාත් වගේ ඒවත් අහලින් ගියා . ක්ලැසිකල් මියුසික් අහන්න පුරුදු වුනා . අනූ ගණන් වල එංගලන්තේ සූස්ති අදින කාලේ රෙගේ , බොබ් මාලේ , ටෙක්නෝ , සෝල් , ජෑස් , ෆන්ක් ක්ලැසික් , - දැන් යන අලුත් ඒවා වැඩිය අහන්නේ නැහැ . ඕල්ඩ් ස්කුල් ගැරේජ් මියුසික් අහනව , බැන්ගර්ස් ඇන්ඩ් ඇන්තම්, බංග්ලා , ජැපනීස් , කොරියන් . මේ යුකේ ගැරේජ් මියුසික් ගැන - https://www.youtube.com/watch?v=t32pYUTVelE
Deletehttps://www.youtube.com/watch?v=VL2QPaHbisY
Deleteමේකට කැමති වෙයි බැන්ගර්ස් -https://www.youtube.com/watch?v=5RFjgWPxWSc
Deleteහැබයි නොවෙනස් ව අහන දෙක රෙගේ සහ ටෙක්නෝ . ඕමෙන් එක හෙම කැමතිම ගෘප් එකක් ඒ කාලේ- කවද හරි දවසක ලියන්න ඕනේ කතාවක් තියනවා එතන https://www.youtube.com/watch?v=wgAKnsO6N-s
Deleteතවත් දිගටම අහනව කන්ට්‍රි මියුසික් , ශනායා ට්වේන් , කෙනී රොජර්ස් පන්නයේ
Deleteහැටට සුබ පැතුම්!
ReplyDeleteස්තූතියි එකොන්
Deleteනිදුක් නිරෝගී වේවා, සතුට බොහෝ වේවා. සුබ උපන්දිනක් වේවා!
ReplyDeleteබොහොම ස්තූතියි
Delete