Monday 14 March 2016

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් -කෙටි කතා අංශය

නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ කෙටි කතා අංශය සඳහා නිර්දේශ කර ඇති බ්ලොග් අඩවි මෙසේය.

බොහෝ විට අපට යම් යම් බ්ලොග් අඩවි මග හැරීමට ඉඩ තිබෙන අතර ඒ ගැන කණගාටුව පළ කරමු.

සුන්දරී - සඳ වියමන්

ඇයද මවකි - දිනේෂ් උමගිලිය (වර්ණ) 

අහන් ඉන්න අහගෙන ඉන්න - හංසි

සාක්ෂිකරුවන් නොමැතිව - ට්‍රාන්සිල්වේනියා -රුවන් එම් ජයතුංග

චරිත තුනක් - ඉවාන් පව්ලුෂා  පොඩි කුමාරිහාමි

මාමේ…-  ගස් ලබ්බ

ගං වතුර...-විදානේ ගේ **දානේ...

සමාජ සේවය පිණිසයි - වැව් ඉස්මත්ත

කුඩ්ඩා ගේ සොහොන | Grave of the Umbrella Repairman

පද්මිනීට ලියුමක්.- බීට්ල් ලියන අකුරු

මාරුව...!-බිත්තිය -පැතුම් හේරත්


නෙළුම් යාය සම්මාන උළෙලේ හොඳම බ්ලොග් කරු සඳහා නිර්දේශ වී තිබෙන බ්ලොග් අඩවි මෙතනින් බලා ගත හැක.

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් - කාලීන සංවාද අංශය

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති  බ්ලොග් - දේශපාලන


ඉහත නිර්දේශ වී ඇති කිසියම් බ්ලොග් කරුවෙකු තමන් ගේ අඩවිය ඉවත් කර ගැනීමට අවශ්‍ය නම් අපට දන්වන්න.

18 comments:

  1. සුබ පතමි සියළු සම්මාන ලාභින්ට " සුබ පතමි" යන්නෙහි සැඟවුණු අරුතක් තිබේ නම් එය මා නොදනිමි :) ඉත සිතින් සුබ පතමි . එය " හයිකු වලටත් වඩා .... ගොන් කමෙන්ටුවක් බව" රිප්ල්යි එකක් ලෙස ලැබුණු නිසාවෙන් මෙයද පැවිසීමි

    ReplyDelete
  2. බහුතරය කියවා තියෙනවා.... මෙම තරග අංශය සදහා තේරුණ සියලු දෙනාට ම අපගේ උණුසුම් සුභ පැතුම්....

    (සින්ඩියට කොපි කරා..... තරහා අවසර)

    ReplyDelete
  3. මේ සම්මාන වලට නිර්දේශිත මිතුරු මිතුරියන්ටත් නෙලුම් යාය සම්මාන උළෙලටත් සුබ පැතුම් !

    ReplyDelete
  4. මේවා ගැනත් සලකා බලන්න

    බස්සිගේ
    http://bassigenawathana.blogspot.com/2015/08/blog-post.html
    http://bassigenawathana.blogspot.com/2015/10/blog-post_29.html
    http://bassigenawathana.blogspot.com/2015/06/unparalleled.html

    ReplyDelete
  5. පොඩි ප්‍රශ්ණ කිහිපයක් තියෙනවා.
    1. කුඩ්ඩාගේ සොහොන ලියපු මානවක මුළු 2015 ටම ලියලා තියෙන්නේ පොස්ට් 3යි. අඩුම පොස්ට් 5ක් වත් ලියපු ඒවා වලින් විතරයි මම නම් සිලෙක්ට් කරේ.
    2. චරිත තුනක් කියන්නේ ඉවාන් සහ පොද්දී එකතු වෙලා ලියපු කෙටි කතාවක්. ඒ දෙන්නවම මතක් කරන්න වෙනවා.
    3. අඳුරු යුගයක ඇවිලෙන මතක තරුරසී ලියුවේ 2104. 2015 නෙවෙයි.
    4. සාක්ෂිකරුවන් නොමැතිව කියනඑක රුවන් ජයතුංගගේ කෙටි කතාවකට වඩා යම්කිසි සිද්දියක් ගැන ලියපු පුරෝකතනයක් වගේ කියලයි මගේ හැඟීම.
    හැබැයි මේවා ඔක්කොටම මනාපයි. :)

    ReplyDelete
    Replies
    1. 1. පෝසට් 3 ක් ලිය තිබුනත් කෙටි කටහ්ව හොඳද නැත්ද කියලනේ හොයන්නේ. පෝස්ට් ගානට වඩා. එහෙම නම් වැඩිය ලියන පෝස්ට් ගානටත් සම්මානයක් දෙමු.
      2. එක හදන්නම්.
      3. තරු රසිගේ එක අයින් කරනවා.
      4. නිර්දේශයක් සම්මාන දීමේදී සාකච්චා කරමු.

      Delete
    2. හා කියන්න දෙයක් නැහැ ප්‍රශ්ණ සහ උත්තර මෙතැන තියෙනවා..... කමියාගේ ගැටලු ටික ඉදිරිපත් කොරන්න හිතාගෙනයි අපිත් මේ තකහනියක් මෙහේ ආවේ.......

      අපි පොඩි යෝජනාවක් දාන්නද???????

      අයින් කරන එක වෙනුවට අසාධාරණයක් නොවෙන විදිහට තරුගෙම 2015 නිර්දේශ කළ හැකි කෙටිකතාවක් තියේ නං ඒක දාමු.... නැත්තං වෙනත් කෙනෙකුට අවස්ථාව දෙමු.....

      Delete
    3. මම ත් කියන්න ආවෙ මගේ කතාව අයින් කරන්න කියල. ඒක 2014 ලියපු එකක් නිසා.. ඒ වැඩේ හරිනෙ. 2015 එක කතාවක් ඇත්තෙ. ඒක හරි නැහැ.. වෙනත් කෙනෙකුට අවස්ථාවක් දෙන්න...

      Delete
  6. චරිත තුනක් මගේ විතරක් නිර්මාණයක් නෙවේ . පොඩ්ඩි හෙවත් පොඩිකුමාරිහාමි සමග හවුලේ ලියපු එකක්.

    ReplyDelete
  7. සැමට සුබ පැතුම්.

    ReplyDelete
  8. සියල්ලන්ටම සුබ පැතුම්. මා මෙහි එකක් හැර අනෙක් සියල්ල කියවා තිබුනා.

    ReplyDelete
  9. සියල්ලන්ටම සුබ පැතුම්!!

    ReplyDelete
  10. ලව්පුසාට නැතිව ඕන කෙනෙකුට දෙන සම්මානෙට මං මනාපයි ඔව් ඉදගෙන... හැක්

    සුභ පැතුම් හැමෝටම.. කමියාගේ නිරික්ෂණයන් ගැනත් සතුටුයි...

    ReplyDelete
  11. ටියල්ලන්ටොම ටුභ පැටුම්....
    හිහි...
    කවුරු සම්මානෙ අතට ගනීදෝ කියන කුතුහලය තමා දැං තියෙම්නෙ
    ජයවේවා

    ReplyDelete
  12. සැමට සුබ පැතුම් !!! ජය වේවා.

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. ඔහ්. මගේ කෙටි කතා blog එකේ ලින්ක් එක කමෙන්ට් කරන්නයි ට්‍රයි කලේ. ඒක පෙන්නන්නෙ නෑනෙ කමෙන්ට් එකේ. කෝඩ් එකේ අවුලක් වෙන්නැති එහෙනම්. මේ මගේ බ්ලොග් එක. muthugepanhida.blogspot.com

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .