බ්‍රිතාන්‍යයේ ලොක් ඩවුන් කිරිල්ල ලංකාවේ ඇඳිරි නිතිය හා සමානයි කියල බොහොමයක් දෙනා හිතන බවක් පේනවා. මගේ මල්ලිත් මේ බව ඇහුවා ඊයේ මොකද ප්‍රවෘත්ති වලට කිව්ව කියල. ජර්මනිය, බෙල්ජියම් සහ ප්‍රංශය පවා ලොක් ඩවුන්.
කොළඹ ගමයා බ්ලොග් අඩවිය මගේ දේශපාලන හෝ අදේශපාලනික අදහස්, නවකතා හා කෙටිකථා, වෙනත් දර්ශනවාදය හෝ මාක්ස්වාදය, අභ්‍යවකාශ තරණය හා එම විද්‍යාවන් සම්බන්ධ ලිපි කිරීමට උපයෝගී කර ගන්නා ප්‍රධානතම මාධ්‍යයයි . මෙහි පළ කරන ලිපි හා වෙනත් කිසිම වෙබ් අඩවියක් සමග සම්බන්ධතාවයක් නැත. අවසරයකින් තොරව පළ කිරීම සපුරා තහනම්ය. (c) Copyrighted Material - Ajith Dharmakeerthi UK
Monday, 2 November 2020
ඇඳිරි නීතිය හා ලොක් ඩවුන්
බ්‍රිතාන්‍යයේ ලොක් ඩවුන් කිරිල්ල ලංකාවේ ඇඳිරි නිතිය හා සමානයි කියල බොහොමයක් දෙනා හිතන බවක් පේනවා. මගේ මල්ලිත් මේ බව ඇහුවා ඊයේ මොකද ප්‍රවෘත්ති වලට කිව්ව කියල. ජර්මනිය, බෙල්ජියම් සහ ප්‍රංශය පවා ලොක් ඩවුන්.
16 comments:
සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .
//ඇඳිරි නීතිය අයින් කරපු වෙලාවට මිනිස්සු එක පොදියට එලියට එනකොට ආයේ වැඩි වෙන්නේ නැත්ද.//
ReplyDeleteඇයි රුපියල් පන්දාහ ගන්න ග්‍රාමසේවකයා ගාව පොරකද්දි ?
ඒකත් ඇත්ත. කෝවිඩ් නිසා වෙච්ච දෙයක්
Deleteඔය එන්ගලන්තෙ නැද්ද රාජකීය වයිද්යවරයෙක් කු(?)න්ඩලිනි ශක්තිය එකතු කල වතුර කල ටිකක් තේම්ස් එකට අත අරින්න. ලැජ්ජයිනෙ.
ReplyDeleteවිශ්ව විද්යාල වල online සහ F2F teaching මිශ්‍රනයක් නේද. ඉස්කෝල වල ඒක කරන්න බැරිද පොඩි ලමයින්ට නම් ඒක හරියන්නෙ නැති වෙයි.
ඒකනේ . හරිම ලැජ්ජයි තමා. ඉස්කොළවල් මුලදී සූම් වැඩේ ගියා. නමුත් පොඩි එවුන් එක්ක ඕව කරන්න බැහැ . අනික ඉස්කෝල ඇරලා තිබ්බේ නැත්නම් අම්මල තාත්තලට ගෙදර ඉන්න වෙනවා ළමයි බලා ගන්න. (සමාජවාදය ඕන වෙන්නේඔන්න ඔය වෙලාවට තමයි) හේ හේ
Deleteගිරිඋල්ලට curfew තිබ්බා...දැං Isolate කරලා...මිනිස්සු confuse!!!
ReplyDeleteIsolate කරන එක ඉතින් ක්‍රමයක් වෙන්න ඇති. කර්ෆිව් දමල නවත්වන්න මේක ටෙරා ලගේ ලොරියක් යැ
Deleteමාතෘකාවට එච්චරම අදාල නැති දෙයක්, මේක. මට මතකයි ලඟකදි කස්ටිය කිව්වා " විශ්වයේ රහස් දැන ගන්න, අපි ඉතාම ආසන්නයි", "කෘතීම බුද්ධිය දැන් හරිම දියුණුයි" අරකද, මේකද කියලා. වව්ලා එච්චර කැමති වුනේ නෑ, ඒ කතාවට
ReplyDeleteඅපොයි ඔව්. අර වාසුදේව උන්නැහේගේ බාසාවෙන් තමයි කියන්න වෙන්නේ. ප* තමයි. හේ හේ අපි කොපමණ අඩුවෙන්ද දන්නේ කියල තේරෙන්නෙම මේ වගේ වෙලාවට තමයි.
Deleteකියල තියෙන දේ ඇත්ත. ඒත් ලංකාවට ඒක හරියයිද කියන එක ප්‍රශ්ණයක්. හේතුව, ඇයි කියල, අපි හැමෝම දන්න, ඒත් නොදන්නවා වගේ ඉන්න දෙයක්.
ReplyDeleteඅර උඩින් කිව වගේ ටෙරාලට ගහන එකයි ඇඳිරි නිතිය දාල ටෙරාල හා ආණ්ඩු විරෝධියෝ හොයන එකයි ව්යිරසෙයි ඔක්කොම එක ගොඩට දාල
Deleteඑවනවා එවනවා... විශ්ව ශක්තියෙන් බල ගැන්වූ වතුර මුට්ටි එවනවා, වතුර ගිහිල්ලාම ඉවරයක් වෙනකං.
ReplyDeleteඅන්න නිදි ට තේරුනා.
Deleteඇහැට පේන්නෙ නැති දෙයක් කල හදියක්..
ReplyDeleteඒකනේ
Deleteඉවරයක් නැති වෛරසයක්- කොරොනා
ReplyDeleteඅනාගතයක් නැති සත්ව කොට්ටාසයක්- මිනිස්සු
කොරෝනවත් එක්ක ජිවත් වෙන්න වෙනවා. ඒක තමයි අනාගතය
Delete