Friday 26 May 2023

දියුණු වෙන්න ඕනෑ නම් හලපන් පරණ ආගම


මේ  මගේ බ්ලොග් එකට ඇනොනිමස් පාඨකයෙක්  දාපු ප්‍රතිචාරයකට මම දුන් පිළිතුර ටිකක් මොඩිෆයි කරලා ගත්ත. 

මේක මැදහත් සිතින් කියවන්න. මොකද දැන් වෙන දේ මොකද්ද , සිදුහත් කුමාරයාගේ සීන් එක මොකදද කියල කියෙව්වම තේරෙයි.

 මගේ බ්ලොග් ලිපි සෑහෙන දුරට කියවල තිබ්බ නම් ඕන කෙනෙකුට  තේරෙන්න ඕනේ මම සිංහල බෞද්ධ ජාතිවාදියෙක් නොවන බව. කොටින්ම මම සිංහල බෞද්ධයෙක් නෙමේ. මම ඒ යෙදුමටත් කැමති නැහැ. බෞද්ධයෙකුට සිංහල, දෙමල, තායි ආදී වෙන්න බැහැ කියන එකයි මගේ අදහස. ලංකාවේ උතුරේ දෙමළ බෞද්ධයෝ ඕන තරම් හිටිය.  බෞද්ධ කියන්නේ බෞද්ධාගම පිළිපදින හෝ බුදුන් සරණ ගියේ කෙනකු පමණයි.  මම බුදුන් සරණ ගිය නිරාගමිකයෙක්.  හරි  දැන් ඒක පැත්තකට දැම්මොත් ඔය අන්තවාදී අන්‍යාගමික කියල හංවඩු ගහන කට්ටිය දිහා බලමු.  ඕක එන්නේ මෙන්න මෙහෙම.

 දකුණු කොරියාවේ ඉතිහාසය රැගෙන බලන්න. කොරියන් යුද්ධය ඉවර වුනාට පස්සේ ඒ රට පට්ට දුප්පත්. ඇමෙරිකන් ආධාර එව්වට එතරම් වැඩක් වුනේ නැහැ. කිම් ඉල්  සුන් ගේ උතුරු කොරියාව ඊට වඩා ටිකක් වෙන්න බලවත්  ඒ කාලේ.  පස්සේ අමෙරිකාවෙන් යැව්වලු විද්වතුන් කට්ටියක් හේතුව හොයන්න. ඔවුන් හොයා ගත්ත හේතුව මොකක්ද දන්නවද? 
ක්‍රිපූ  372 ඉඳන් පැවත එන බුද්ධාගම, ඒ වගේම පැරණි  කොන්ෆියුසියස් ආගම, හා ඇමෙරිකාවට ගැති නැති වතිකානයෙන් පාලනය වන කතෝලික ආගම - මේ තුන තමා රටේ දියුණුවට බාධා කරන්නේ. ඒ කියන්නේ ඒ ඒ ආගම්  හා දර්ශනයන් තුල  උගන්වන්නේ අල්පේච්ච ජීවිතයක් ගත කරන හැටි, මරණින් මතු දෙව් සැප ලබන හැටි,   ලාභ ගැනීමට වඩා  අසල්වැසියාට උදව් කිරීම හා ප්‍රේම කිරීම වඩා වැදගත් වන හැටි වගේදේ කියල. ඇත්තටම ලංකාවේ විතරක් නෙමේ ඔර්තොදොක්ස් ක්‍රිස්තියානිය තියන ග්‍රීසිය  වැනි රවල මොනස්ටික් හෙවත් තපස්  ජිවිත තියෙනවා. කැලෑ වලට වෙලා තපස් රකින ජිවිත.   ඉතාලිය වගේ රටවලත් එහෙමයි.   අමෙරිකාව දෙවන ලෝක යුද්ධෙන් පස්සේ  මාෂල් ප්ලෑන් එක යටතේ ජර්මනියට සහ ජපානයට උදව් කලා. ඔවුන් වටහා ගත්ත  ජර්මන් කාරයන්ගේ ඔය අනම් මනම් දේවල් නැහැ මේ ආත්මේ ජොලියේ ඉඳල මැරෙන්න උන්ට ඕනේ. ඒ නිසා උන්,  උන්ටයි, උන්ගේ ළමයින්ට අනාගතයේ හොඳට  ඉන්න රටක් හැදුව කියල,  අර හිට්ලරයා යුද්දෙට ගිහින්  විනාශ කරලා දාපු රට තුලින්.  ඒ වගේම ජපානේ දැක්මත් වෙනසකට භාජනය වුනා . ඒක වර්තමාන ජීවිතය අගය කරන එකක් වුනා. පරණ දේවල් වලට මරාගෙන මැරෙන සමුරායි ක්‍රමය හෙම වෙනස් වුනා. නැති වෙලාම ගියා.  උන් දියුණු වුනා.ඕව සැලකිල්ලට අරගෙන අලුත් ක්‍රිස්තියානි ආගම් සමූහයක් ඉම්පෝට් කරලා  හඳුන්වා දුන්න කොරියාවට . ජෙරෙමි ප්‍රනාන්දු වගේ කට්ටිය, ඊට අමතරව හුලංදාවේ හාමුදුරුවෝ වගේ බෞද්ධ කියල නමින් ඉන්න ව්‍යාපාරිකයෝ සෙට් එක ඊට  කලින් හැදුනේ ජපානේ. ජපානේ  හාමුදුරු  ගොල්ලට කසාද  බඳින්නත් පුළුවන්. මගෙමෙව්නා උන්දැගේ තලිබාන් සෙට් එකත් මේකට ගැලපෙනවා. බිල්ඩින් හදන හැදිල්ලට.   
හොඳට බලන්න , ජෙරෙමි විතරක් නෙමේ හුලන්දාවේ   උමන්දා බුදු වරයා උපන් දින සාද  දාන හැටි. මෑන් පෙන්වනවා නේද සතුටෙන් භෞතික දේවල් වලින් සැප අරන් ජිවත් වෙන හැටි. ව්‍යාපාර කරන හැටි.  බුදු හාමුදුරුවෝ වුනත් ජාතක කතා වල ඕව ඕන තරම් කියල තියනව. 

ඉතින් ඇමෙරිකන් විද්වත්තු මේ ජර්මන්, ජපන්  සිස්ටම්  එක වැඩි දියුණු කරලා අඳුන්වල දුන්න දකුණු කොරියාවටත්. ප්‍රතිපලය  වුනේ   බෞද්ධාගම අදහන කට්ටිය 15% පමණ අඩු වීම. ආගමක් නැති එවුන්, ඒ කියන්නේ මේ මන් වගේ නිරාගමික සෙට්  එක 50% ට වැඩියි. හොයල  බලන්න.   අනිත් සම්ප්‍රදායික ආගම් වලටත් ඒක වුනා. කොරියාවේ ඔය නිකන් පල්ලි ගීතිකා වලට  නටන ක්‍රිස්තියානිය සහ නාමික ආමිස පූජා බුද්දාගම පැතිරුනා.   කොරියන් මිනිස්සු ජීවිතය දිහා බලන විධිහ වෙනස් කළා. උන් හැදුව උන්ට එදිනෙදා හොඳට ජිවත් වෙන්න පට්ට රටක්. දැන් අපේ එවුනුත් යනව එහෙ වැඩ කරන්න. එක්කෝ ඔයාල ජෙරෙමියා සරණ යන්න. නැත්නම් උමන්දා බුදුන් ගේ සරණ යන්න. ලෞකික ජීවිතය සැපවත් කර ගන්න. නැත්නම් අල්පේච්ච වෙලා අනම්  මනම් නොකියා, තියෙන දෙයක් තම්බගෙන කාල  ඔය ඉන්න විධිහට ඉන්න.  තේරුනා නේද/ 

අර නංගිට කියන්න තියෙන්නේ ඉතින්,   යකෝ සිදුහත් කුමාරයා ඉපදිච්ච ගමන් ඇවිද්ද එකටයි, අග්ගෝ හමස්මි කියල බාසාව දාපු එකටයි,  කන්‍යාවන්ව දෙයියෝ ඇවිල්ල ගැබ්බර කරන එකටයි අපි හිනා වුනේ දෙකේ පන්තියේ ඉඳන් කියල. 

අජිත් ධර්මකීර්ති - 27/05/2023 


//Modern Asia is an example of concentration of the rapidly developed countries with the help of human intelligence. South Korea, Singapore, Malaysia and Japan are among such countries. South Korea showed the intense economic growth and has taken stable niche in a global technology market. This paper is about my analysis of the religious life of the South Korean people as it plays a universal role in the social life. Particularly, analysis focus on the power weakening of Buddhism and declining trend of Buddhist population in modern South Korea. The statistical analysis revealed that the number of Korean Buddhist people is expected to decrease by 4.8% between 2010 and 2050 years; however, China displays stable tendency for the same indexes (1). The following paragraphs investigate the angles of the mentioned propensity in South Korea and draw the parallels with the origins of Korean Buddhism if applicable.//

Project coordinator

U.S. Department of State

 - Present2 years 7 months

Sri Lanka

An interactive English Language program for underprivileged kids in Grade 7 and 8 in four different districts . I work as the part time Project Coordinator
Duties : Coordinating the recruitment process. Liason with regional teachers. Coordinating the Monthly webinar. Translation, Documentation and Virtual assistance.



42 comments:

  1. ඕක ආගමේ වැරැද්ද ද නැත්නම් ආගමික දර්ශණය නිර්වචනය කරගන්නා ආකාරයේ වැරැද්ද ද? මට නම් හිතෙන්නේ වෙන ඇදැහිල්ලක් හඳුන්වා දුන්නත් ඒකත් අදහන්නේ පරණ ආගම් විදියටම තමයි.

    ReplyDelete
    Replies
    1. ආගම් වල වැරැද්දක් කියන්නමත් බැහැ . ආමිස පූජා කරගෙන මේ ලෝකෙට වැඩක් කරගෙන හිටිය හැකි. නැත්නම් භාවනා කරගෙනේ එහා ලෝකෙට වැඩක් කර ගත්ත හැකි. මම ඔය දෙකම කරන්නේ නැහැ. මේ ලෝකෙට විතරයි

      Delete
  2. ඕනෑම දෙයක් මරිමෝඩ විදිහට තදින් අල්ලාගෙන ඉඳීමම... ගොන් කමක්. ඕන දෙයක් විමසා බලන්න කියල නේ බුදුදහමේත් තියෙන්නෙ.

    රට ජාතිය රැක ගන්න ආපු උන්දලා... ඇරිය ඇරිල්ල පේනවනෙ.

    ReplyDelete
  3. //නැත්නම් අල්පේච්ච වෙලා අනම් මනම් නොකියා, තියෙන දෙයක් තම්බගෙන කාල ඔය ඉන්න විධිහට ඉන්න...//

    පිස්සුද, එහෙමත් ඉන්න ඇහැකැයි? ණය වෙලා හරි ගිතෙල් තමයි වළඳන්න ඕනෙ. ගෝට් චීස්, නෝර්වේජියන් සැමන් ෆිලේ තමයි කන්න ඕනෙ. අඩුවෙන්ම වැඩ කරල, වැඩි පඩි ගන්න ආණ්ඩුවෙ රස්සාම තමයි අප ඕනෙ.

    ReplyDelete
  4. Jagath Pathirana27 May 2023 at 15:10

    ගල්කන්දේ පොන්න සාදු ගැන ඔබේ මතය කෙබඳුද?

    ReplyDelete
    Replies
    1. කිසිදු මතයක් නැත. ඔබ මෙන් මම පොන්න සෙක්ස් වලට තවම සෙට් වී නැත. ලෝකයේ හොඳම සෙක්ස් එක එය බව කව්දෝ කියා තිබේ. පොන්න නමැති වචනය කෙරෙහි කිසිම අහිතක් නැත . ට්‍රැනි කියා එංගලන්තයේ කියන්නේ ඒ වචනයට බව සිතමි. .

      Delete
    2. අජිත්, shemale කෙනෙක් එක්ක එක පාරක් sex කරල බලන්න. ඔබට අවබෝධ වෙයි ඒක sex වල හොඳම එක කියල.

      Delete
    3. අනේ මේ ඉන්න ටිකේ ඉඳල මැරිලා ගියදෙන් ඇනෝ . ඔයා සතුටු වෙන්නකෝ. සුභ පැතුම්

      Delete
    4. මම මේ අහන්න හිටියේ ඇනෝ , එහෙමනම් ඔයා එක්කෝ බයි සේක්ෂුවල් නැත්නම් හෝමෝ සේක්ෂුවල් නේ , මොකෝ ඔයා ඔය කියන කට්ටිය ට පුරුෂ අවයවය තියෙනවනේ

      Delete
    5. අජිත්, මොකටද හංගන්නෙ? මම ගැටවර වයසෙ පිරිමි ලමයි එක්ක, male to female transgenders ල එක්ක, female to male transgenders ල එක්ක, females ල එක්ක sex කරනව "වගකීම් සහගතව".

      Delete
    6. ඒ genders වල සමහර අයගෙ penis එක ප්‍රශ්නයක් කරගන්න එපා අජිත්. මම එයාලගෙ penis suck කරලා sperm බොනවා. එයාල මටත් එහෙම කරනවා.

      Delete
    7. මම එයාලට anal sex කරනවා වගේම එයාලත් මට එහෙම කරනවා. ඕව කළා කියල "පිරිමිකම" නැතිවෙන්නැ අජිත්. Sex is an art !!!

      Delete
    8. Jagath Pathirana28 May 2023 at 09:54

      වෙන මාතෘකාවක්නේ ඇදලා ගත්තේ. මම කිව්වේ අර සිවුරක් ඇඳගත්ත පාදිලියෙක් වගේ එකෙක් ඉන්නේ. ජන අරගලේට ගිහින් බිම ඉඳගෙන චාටර්වුන එකා.

      ෂීමේල් මාතෘකාව ගැන පස්සෙ කතා කරමු.

      Delete
    9. Jagath , ගල් ධම්මාද ?🤣🤣🤣

      Delete
    10. අජිත් ඔය කියන්නේ අර රනිල් රාජපක්ෂ අන්ත දූෂිත ආණ්ඩුවට විරෝධය පළකිරීම සදහා 2023 සිංහල අලුත් අවුරුද්දට ගොම මිශ්‍ර කිරි උතුරුවන ලෙසට ඉල්ලීමක් කල බවට සමාජ මාධ්‍ය වල දැඩි ලෙස විවේචනයට ලක් වූ ගල්කන්දේ පොන්නාරාම කියන carry pongණ හොර ගණ බේසික foota ගැන නේද මේ කියන්නේ?

      Delete
    11. ඒ හාමුදුරුවෝ එහම් නරක කෙනෙක් නෙමේ. කතා කරන විධිහට. ඔයාලට තියෙන්නේ අරගලය ට සපෝර්ට් කරපු එකේ තරහව. ඕව අත හැරලා දාන්න
      https://www.youtube.com/watch?v=0E6KEBqin_M

      Delete
    12. Anonymous28 May 2023 at 09:36 - ජීවිතය තමනට ඕනේ විධිහට විඳිනවා නම් එච්චරයි

      Delete
  5. nathasha edirisuriya:
    Project coordinator
    U.S. Department of State
    Nov 2020 - Present2 years 7 months

    Sri Lanka

    An interactive English Language program for underprivileged kids in Grade 7 and 8 in four different districts . I work as the part time Project Coordinator
    Duties : Coordinating the recruitment process. Liason with regional teachers. Coordinating the Monthly webinar. Translation, Documentation and Virtual assistance.

    ReplyDelete
  6. මුන් ඔක්කොම එකයි මල්ලි

    ReplyDelete
  7. ඕක නෙවෙයි අජිත් තොරණේ විස්තරේ මම දකින විදිහට ඊට වඩා වෙනස් දෙයක් තියෙනවා නේද?

    එක්සත් ජනපද රජය රනිල් රාජපක්ෂ හොර හවුල තව වසර පහකට විතර බලයේ තියාගන්න සිංහල බෞද්ධ ජාතිවාදය ෆෝම් කරලා රනිල් වික්‍රමසිංහ ජනපති ලෙසත් මයින පැටි නාමලා අගමැටි ලෙසත් පා.ච. රණවඛ විපක්ෂ නායක ලෙසත් සුමන්තිරන්ලාත් විපක්ෂය තුල බලවත් කර නාගෙන නාහන බතියුදීන්ලා රත්තරන් ෆෝන් සොර සබ්රියා ලවා බයකර පාලනය කර ජවිපෙ පෙරටුගාමී හා සජිත් වැනි වැඩකට නැති හිස් භාජන ටික වීසී කරලා දාන්න හදනවා වගේ නේද පේන්නේ? තව මාස කීපයක් ඇතුලත මැතිවරණයක් එන්නට සෑහෙන්න දුරට ඉඩ ඇත

    තව ටික දවසකින් පහුගිය කාලේ මාලිමාවට රෙන්ට් කරපු බැසිල්ගේ බයි රැල බස් ටිකයි කටවුට් ටීකයි එක්කම ආපහු රිකෝල් කරලා පොහොට්ටු වැඩ වලට ගන්න බව දකින්න පුළුවන් වෙයි

    ඔය ජෙලමිලා සහ මංජු නිස්සංකලා වගේ උන්ගේ රූකඩ උත්සාහ කරන්නේ මිනිස්සු අවුස්සලා ආපහු සිංහල බෞද්ධ රැල්ලක් හදන්න, චම්පිකට විපක්ෂ නායක ධූරය සෙට් කරයි, කොහොම උනත් ඔය පක්ෂ සේරම ඇමරිකන් අතකොලු,

    අර මංජුගේ වීලොග් බඩකඩුත්තුවේ ලොටන හාල්කෑලි ගත්තාම කොහේ හරි ඉන්න අනන්‍යතා අර්බුධයකින් පෙළෙන Attention seeker කෙනෙක් ඇවිල්ලා ( ජීවත් වෙන්න බඩ රස්සාවට වෙන්න පුලුවන් ) මොනවා හරි තමන් දන්නෙ නැති ,සංවිධිත අධ්‍යනයක් නැති කාරණයක් ගැන මහ සමාජය අවුලවන හෑල්ලක් කියනවා.. ඔය මලහෝන්තුව පහුගිය කාලේ ඇමරිකන් එම්බසි එකට සම්බන්ධ ආයතන වල පොඩි පොඩි උපකොන්තරාත් වැඩ දවසේ කුලියට කරපු එකියක්, ඔය පිටිසර ඉස්කෝල වල ඉංග්‍රීසි උගන්නනවා වගේ දේවල් කියලා බොරු විගඩම් කරලා ඒවට පොඩි පොඩී දීමනා අරන් එදාවේල ෂේප්කරගත්තේ ඕකිගේ අපුච්චා අවුරුදු හයක් විතර තිස්සේ ලෙඩින් ඕකි පැත්තවත් බලන්නේ නෑ, ඔය වගේ හොල්මන් අවතාර ගැන කතා කලාට වැඩක් නෑ නම වත් ලියන්න එපා බොරුවට හිට්ස් අරන් දෙන්න ඕනනෑ

    විෂයය දන්න අය දන්නවා ඔවුන් මෙලෝ අවබෝධයක් නැතිවයි කියවන්නෙ කියලා... අඩු කළේ සෙලවේ...!

    මුලින් ටෝක දෙන්නේ හෙණම ලයින් එකෙන්. ඒ අස්සේ වටේ ඉන්න මොවුන්ටම හරියන ගොබ්බ යාලු මිත්‍රාදීන් ටිකයි, රැල්ලට මොවුන් අදහන දායක සභා වල ගොබ්බ රැළයි එකතු වෙලා මොවුන්ගෙ පිටවල් කහලා මුරුංගා අත්තේ නංවනවා.
    ඒත් අර වගේම ඒ ගැන කිසිම අධ්‍යයනයක් නැති සුකිරි බටිල්ලො ටිකක්..

    ඊට පස්සෙ සමාජයෙන් විරෝධතාවය ආවට පස්සේ නැට්ට පස්සෙ ගහගෙන සමාව ඉල්ලනවා..

    ඉතින් මේ වගේ විකටයින්ගෙ ටෝක්ස් වලට පදනම් වෙන ෆන්ඩමෙන්ටල් නෝර්ම් එකක් විදියට කියවන්නේ තමන්ගේ ඕනම වචනනයකට වග වෙන්න තරම් මොවුන්ට හැකියාවක් තියනවා කියන එක.
    තමන් හොදටම දන්නවා කියන එකයි ඊට පිටිපස්සෙන් තියෙන්නෙ.

    මොවුන් ඔය උඩ දාගෙන ඉල්ලන අන්ත නිදහස් ,පොලිටිකල් කරෙක්ට් සමාජයෙ මූල පදනමත් හැම වෙලාවෙම එහෙම පිරිසක් ඉන්න සමාජයක් හදන එකලුනෙ..

    හැබැයි ගොබ්බ කතාවක් කියලා "අනී කාගේ හරි හිත රිදුනනම් සමා වෙන්න" වගේ වදන් දාලා ලිස්සලා යන්න හදන ගොන් පාර්ට් වලින් කරන්නේ ඔවුන්ම දෙසාබාන ෆන්ඩමෙන්ටල් බිඳින එක.

    අපි පහුගිය කාලේ කොච්චර අපහාස කරලා මරාගත්තත් දැන් පැහැදිලිව පේනවා බයියෝ සෑහෙන හොඳයි සහ ජෙනුයින් කියලා මේ අමුමැටි දිව දෙකේ කාලකන්නි අපතයන්ට වඩා.

    තමන් විශ්වාස කරන , කියන , කරන දේ වෙනුවෙන් පෙනී ඉන්න තරම් එක්කෝ මොවුන්ට කොන්දක් නෑ...!

    නැත්නම් , කියපු දේ කියල තියෙන්නෙ කාගේහරි උවමනාවට ඔහේ වාචාලකමට අමු හරක්වගේ නොදන්නාකමින්..!

    දෙකෙන්ම පේන්නෙ හිස්කම ...
    පාවෙන හිස් දෙකයි පණහේ පරඩැල් තමයි 👆

    ReplyDelete
    Replies
    1. කාගේ හරි උවමනාවකට කියන එක පැහැදිලි වෙනවා නම් හොඳයි. බයියෝ කියන ජාතියට හුණු බිජ්ජක තරම් වත් මොලයක් තිබ්බනම් මෙහෙම වෙන්නේ නැහැ හැබැයි. මම හොඳටම වටහාගෙන ඉන්න කාරණය නම් ලංකාවේ ලිබරල් හැටියට පෙනී ඉන්නෙත් බයියෝ බව. 😀

      Delete
  8. ලංකාවට කෙලෙව්වේ සංගවෙදගුරුගොයිකංකරුවෝ, ඔකුංගේ කොලිෆිකේෂන් එක
    ඇවිල්ලා සකස් කඩ කියවූ හුබස් කටවල් වීම. සුද්දොන්ගේ කාලේ ඉවරවේගන යනකොට පිපෙන්නා වගේ බිහිවෙලා තියන සිංහල ඉස්කොලවල ගුරෝ වෙලා තියෙන්නෙත් සිවුරු ඇරපු එවුන්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒ ගොල්ලෝ තමයි . රුසියාවේ හිටපු සිවුරු ඇරපු සෙට් එක අපේ යාළුවොනේ. අනේ උන් එහෙම නැහැ

      Delete
  9. ගොඩ වැඩි කරගන්න ගැහෙනා දහංගැට
    කොයි කාලෙත් රජ කෙරුණා විටින්-විට
    දැනුම පැතිරිලා චින්තන වෙනසකට
    පත්වෙන දැයක් ඇති වේවා ඉක්මනට

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි නිදි මහතුනි සිතුනේ මට
      කවා ලැබේවිද එහෙමත් දැයක් මට
      නුවණැති කියලා හිතුනමුත් මෙමට
      ඒ ගොබ්බයොත් දුන් චන්දේ රුවිතෙටම

      Delete
  10. ඩෝන් පුස්සාද් වන එවන්න ඕන අජිත් වන හම්බ වෙන්න. එයා තමයි ලංකාවේ බුද්ධාගම පිළිබඳ පොල්මඃකාර අයිතිය තියන කෙනා.

    ReplyDelete
  11. ලංකාවේ නම් ඇත්තෝ කති, බොති, සුඛති - නැත්තෝ සුත්තපට ඇරලා බලති.

    ReplyDelete
    Replies
    1. අල්පේච්ච ජිවත ගැන කියල බෙන්ස් වලින් යන උන්ගෙන් අරගෙන කන්න හිතෙන්න ඕනේ. නැත්නම් අපේ එඋන් මරණින් මතු මගුල් පැත්තකට දාලා මේ ජිවිතේ ජිවත් වෙන්න හිතන්න ඕනේ. සමාජවාදී වාමවාදී එවුන් වත් ඇත්ත කියන්නේ නැහැනේ.

      Delete
  12. දැන් අර පාස්කු ප්‍රහාරය ඔක්කොටොම අමතක වෙලා වගේද, තව පොඩ්ඩෙන් කරපු එවුන්, උදව් දුන්න එවුන් අල්ලල අච්චු කරයි කියල මොහොතකට හරි හිතුන නේද? බෞද්ධයන් ක්‍රිස්තියානින් ට එරෙහි කරලා කතෝලිකයන් පොදු හතුර කරාම හරි වගේද? ඒ මිනිස්සු එහෙම තමන්ම පවුල්පිටින් සියදිවි නසා ගත්තේ ඇයි කියල තවම හිතා ගන්න අමාරුයි නේද . අවදි වන්න, අවදි වන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ, එංගලන්තේ වෙන වැඩ

    ReplyDelete
  13. Jagath Pathirana28 May 2023 at 19:06

    https://www.thepitchkc.com/kim-petras-graciously-trolled-the-westboro-baptist-church-last-night-at-the-truman/
    මේ බලන්න ජ‘මන් නපුංසකයෙක් දෙවියන් වහන්සේට අපහාසකරන සැටි.
    ජාතික සමාජවාදය තිබුනා නම් මේ වගේ විකාර වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. kim පෙට්‍රස් ගේ සින්දු හොඳයි නේ . https://www.youtube.com/watch?v=c_5AbgHmFqk

      Delete
  14. ආගමක් කියන්න අතිශය පෞද්ගලික එකක්, එහෙම තියනකං රටට හානියක් නෑ.

    අතීතයේ උන් කොයිතරම් දරුණු වුනත් දැන් බටහිර යුරෝපයේ ආගම්වලට තියන වටිනාකම සෑහෙන දුරකට පෞද්ගලික මට්ටමේ තිබීම නිසා ඒ රටවල් වාසය කිරීමට ලේසි රටවල් වෙලා තියනව.

    වෙන ප්‍රදේශවල සමහර රටවල් ඔය අතින් යුරෝපය අවු 500-700කට කලින් තිබුන ගාණට ගිහිල්ල දැන්

    ReplyDelete
  15. අජිත් මොකද හිතන්නේ අර යමක මිරැකල් ද මොකක්ද මගුලක් පෙන්නන්න කටෙන් නහයෙන් වතුර සහ ගින්දර විදපු තලේබාන් හිංගල බහුද්ද කාලකන්නින්ට පට්ට චරිතයක් උන අර පොර ගැන? 😀😃😄 මට නම් ඌ කිසිසේත්ම පොරක් නොවේ.... සිද්ද හuත්තත් නිකන් ඔය කාලකන්නි නාන සාර http පඩ අවලමා වගේ ගොන් පඩයෙක් විතරයි සෑහෙන්න කාලේකට ඉස්සර හිටපු 😉

    එහෙත් සමහර අය අපි මේවා විවේචනය කරනකොට කියන්නෙ මේ වගේ දේවල්

    1 ජේසු උට්ටානය උනේ කොහොමද
    2උබේ ජාතකේ අවුල්
    3අරාබි රටක උනානම් උබේ කෑලිත් නෑ

    හරි ඇයි මෙහෙම මතයක මේ මිනිස්සු ඉන්නෙ...

    උන් හිතන්නෙ ඔය කියන බුදු දහමට ගරහන්නේ අපි දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව සම්පූර්ණයෙන්ම විස්වාස කරන එක එහෙම නැත්නම් කොටින්ම ජේසු අදහන නිසා කියල (උන්ගෙම අර කාලකන්නි තට්ට කහකඩයෝ හැත්ත ඔලුවට දාපු සහ උන් ගහන same repeat එක)

    දෙක ජාතකේ අවුල්..ජාතකේ අවුල් විවේචනාත්මකව දකින කෙනාගෙ නෙමේ..ඔය කියන ඔයාලගේම ආගමික නායකයින්ගේ (දෙමාපියන්ට සල්ලි නැතුව නැතිබැරිකම නිසා හදාගන්න බැරුව මහණ කරපු ඇරියස් අල්ලන උන්ගේ)

    තුන..අරාබි රටක හිටියොත් උබේ කෑලිත් නෑ...මේක තමා දරුණුම සීන් එක

    මුන් මේ කියන විදිහට ආගමක අවුලක් කියන එක සහ ඒක ප්‍රසිද්දියේ කියන එක බෙල්ල කපල මරන්ඩ ඕන වරදක්(තලෙයි බහුද්ද)

    බහුද්ද කෙනෙක්ට උන්ගේ ලබ්බේ ආගම අදහන්න ඇති අයිතිය සේම.තව කෙනෙක්ට ඒක විවේචනය කිරීමටද..හාස්‍යට ලක් කිරීමටද උපහාසයට ලක්කර එහි ඇති ගොන් වැඩ ගොඩ ගැන හිනාවෙන්නත් අයිතියක් ඇත..අපි ඔය කාගේවත් අත පල්ලේ වැටී නැත..තවම අත පල්ලේ වැටී සිටින්නේ දේශපාලනී කරනය වූද ආගමික වූද සහස්‍ර දෙක හමාරකට පෙර ගෝත්‍රික යල් පැනගිය මුග්ධ ආගමික බයිලා කතා ඉපදුන ගමන්ම ඇවිදින උපන් දවසේම කයිවාරු ගහන පොරටෝක් කවි කියපු බවට බයිලා ගහපු සිද්ද හuthත කියන දෙකයි පණහේ බේගල් පප්පා වගේ පොරකගේ විසුළු ආගම පිටේ තබා ගනිමින් එය මත්තේ නැහෙන ඔබම විය හැකිය යන්න මතක තියාගන්න කියලා අවධාරණය කළ යුතුය.☺️

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඊයේ රෑ ගෙදර ආපු වෙලේ කලබලේට ලීවේ. ඒ නිසා ඩිලීට් කළා.
      මේකයි කියන්න ඕනේ.
      ඕකේ දෙපැත්තක් තියනවා. මම හොඳ නිරාගමික පොරක් කාලෙකට කලින්. දෙනවා ඇට්ටි හැලෙන්න බුද්ධ සෙට් එකට, ජේසු සෙට් එකට , මුස්ලිම් සෙට් එකට. නමුත් කාලයාගේ ඇවෑමෙන් තේරුම් ගත්ත ඕක තේරුමක් නැති වැඩක් කියල. අනික බුදු බනේ ඔය දවසෙන් කතා කරන සීන් ඇරුනම තව ඕන තරම් අවුල් සහගත ඒවා තියනවා. හැබැයි හොඳ වැදගත් තැනුත් තියනවා. ජේසු දිළින්දන් වෙනුවෙන් කතා කළා වගේ. තමන්ට අවශ්‍ය ටික ගත්තම ඉවරයි. සමහර ලිබරල් එවුන් පට්ට හොරු. වෙබ් සයිට් - ලිපි ගලවන වෙබ් සයිට්- වල කොන්ත්‍රාත් විතරයි කරන්නේ. උන්ගෙන් නම් මට ඉගෙන ගන්න දෙයක් නැහැ. ඒවානම් එපා වෙලා තියෙන්නේ. මම බානින්නේ උන්ට. සැබෑ රැඩිකල් හෝ ලිබරල් උන්ට නෙමේ

      Delete
  16. අජිත් මොකද හිතන්නේ අර යමක මිරැකල් ද මොකක්ද මගුලක් පෙන්නන්න කටෙන් නහයෙන් වතුර සහ ගින්දර විදපු තලේබාන් හිංගල බහුද්ද කාලකන්නින්ට පට්ට චරිතයක් උන අර පොර ගැන? 😀😃😄 මට නම් ඌ කිසිසේත්ම පොරක් නොවේ.... සිද්ද හuත්තත් නිකන් ඔය කාලකන්නි නාන සාර http පඩ අවලමා වගේ ගොන් පඩයෙක් විතරයි සෑහෙන්න කාලේකට ඉස්සර හිටපු 😉

    එහෙත් සමහර අය අපි මේවා විවේචනය කරනකොට කියන්නෙ මේ වගේ දේවල්

    1 ජේසු උට්ටානය උනේ කොහොමද
    2උබේ ජාතකේ අවුල්
    3අරාබි රටක උනානම් උබේ කෑලිත් නෑ

    හරි ඇයි මෙහෙම මතයක මේ මිනිස්සු ඉන්නෙ...

    උන් හිතන්නෙ ඔය කියන බුදු දහමට ගරහන්නේ අපි දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව සම්පූර්ණයෙන්ම විස්වාස කරන එක එහෙම නැත්නම් කොටින්ම ජේසු අදහන නිසා කියල (උන්ගෙම අර කාලකන්නි තට්ට කහකඩයෝ හැත්ත ඔලුවට දාපු සහ උන් ගහන same repeat එක)

    දෙක ජාතකේ අවුල්..ජාතකේ අවුල් විවේචනාත්මකව දකින කෙනාගෙ නෙමේ..ඔය කියන ඔයාලගේම ආගමික නායකයින්ගේ (දෙමාපියන්ට සල්ලි නැතුව නැතිබැරිකම නිසා හදාගන්න බැරුව මහණ කරපු ඇරියස් අල්ලන උන්ගේ)

    තුන..අරාබි රටක හිටියොත් උබේ කෑලිත් නෑ...මේක තමා දරුණුම සීන් එක

    මුන් මේ කියන විදිහට ආගමක අවුලක් කියන එක සහ ඒක ප්‍රසිද්දියේ කියන එක බෙල්ල කපල මරන්ඩ ඕන වරදක්(තලෙයි බහුද්ද)

    බහුද්ද කෙනෙක්ට උන්ගේ ලබ්බේ ආගම අදහන්න ඇති අයිතිය සේම.තව කෙනෙක්ට ඒක විවේචනය කිරීමටද..හාස්‍යට ලක් කිරීමටද උපහාසයට ලක්කර එහි ඇති ගොන් වැඩ ගොඩ ගැන හිනාවෙන්නත් අයිතියක් ඇත..අපි ඔය කාගේවත් අත පල්ලේ වැටී නැත..තවම අත පල්ලේ වැටී සිටින්නේ දේශපාලනී කරනය වූද ආගමික වූද සහස්‍ර දෙක හමාරකට පෙර ගෝත්‍රික යල් පැනගිය මුග්ධ ආගමික බයිලා කතා ඉපදුන ගමන්ම ඇවිදින උපන් දවසේම කයිවාරු ගහන පොරටෝක් කවි කියපු බවට බයිලා ගහපු සිද්ද හuthත කියන දෙකයි පණහේ බේගල් පප්පා වගේ පොරකගේ විසුළු ආගම පිටේ තබා ගනිමින් එය මත්තේ නැහෙන ඔබම විය හැකිය යන්න මතක තියාගන්න කියලා අවධාරණය කළ යුතුය.☺️

    ReplyDelete
    Replies
    1. ඔය ඔක්කොම හරි. මෙතන නතාෂා ට ඇත්තටම පව්. එයා අහුවෙලා ඉන්නේ ගේමකට.

      Delete
  17. ඊයේ තවත් අඳුරු ප්‍රවෘත්තියක් දැන ගන්නට ලැබුණි. මෙහි රුසියානු භාෂාව උගන්වන ඉංග්‍රීසි ජාතිකයෙකු හා විවාහ වී සිටින ගුරුතුමියකට බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රය ලැබී ඇත.. එහි විශේෂ සටහනක් දමා ඇත. "මේ ගමන් බලපත්‍රය සතු තැනැත්තිය රුසියාවේ උපන් අයෙකි" - මෙයට කියන්නේ ප්‍රොෆයිලින් කියාය. දේශ සිමා වල රැකියාව කරන නිලධාරීන් ගේ පහසුව පිණිස මෙවැන්නක් ඇතුළු කර තිබේ. බ්‍රිතාන්‍යයේ මෙවැන්නක් සාමාන්‍යයෙන් සිදුවන්නේ නැත. එසේම මගේ ෆේස් බුක් මිතුරු ලයිස්තුවේ උක්රයිනයේ සහ රුසියාවේ ඉපදුනු යුවලක් යුරෝපයේ රටකට ගිය අවස්ථාවේ එම රටේ ඔවුන්ගේ බැංකු ගිණුම් තහනම් කර ඇති බව දැන ගන්නට ලැබී තිබේ. යන්තම් මුදල් ගෙන්වා ගෙන ඔවුන් බ්‍රිතාන්‍යය ට නැවත පැමිණියහ.
    මම අවුරුද්දකට ප්‍රථම බ්ලොගයේ මේ යන්නේ නේටෝව සහ රුසයාව අතර ප්‍රොක්සි යුද්ධයක් බව ලියු විට සමහර බුකි ජනයා සිනාසුනි. දැන් එය සැබවින්ම සිදුවන අතර සෙලෙස්න්ස්කි නේටෝව වෙනුවෙන් යුක්‍රේන බිලී බෝයිස් ලාත් පූටින් රුසියානු බිලි බෝයිස්ලාත් කඩු තුඩට කැප කරමින් සිටිති. රුසියාව, ඉරානය සමග එක්ව බටහිර රටවල් විසි ගනනකට එරෙහිව මේ යුද්ධයට අවතීර්ණව සිටින අතර දෙදහස් පන්සියකට වැඩි නේටෝ විශේෂ කාණ්ඩ භටයන් යුක්‍රේනයේ සටන් කරති. හොඳම වර්ගයේ අවි ආයුධ දෙපැත්තෙන්ම ටෙස්ට් කරති. යුද්ධය නිසා ඇමෙරිකාව ආයුධ විකිණීම වැඩි කරමින් ආර්ථික අවපාතයෙන් ගොඩවිත් ඇත. පූටින් ගේ ජනප්‍රියත්වය අඩු වුවත් රුසියානුවන් වැඩි දෙනෙක් ජාතිවාදී වී ඇත. යුරෝපයට කෙළ වෙමින් පවතී. ජර්මන් ආර්ථිකය උද්ධමනයට බඳුන්ව ඇත. තුන්වන ලෝක යුද්ධයට අඩි දෙකක්ද න්‍යෂ්ටික යුද්ධයකට අඩි හතරක්ද මෙහායින් අපි සිටින්නෙමු.යුද්ධය අවසන් කිරීමට මේ දෙගොල්ලට ප්‍රඥාව පහල වේවා යයි යදිනවා හැරෙන්නට හැංගෙන්න ට ගුහාවක් වත් නැත.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .