කොළඹ ගමයා බ්ලොග් අඩවිය මගේ දේශපාලන හෝ අදේශපාලනික අදහස්, නවකතා හා කෙටිකථා, වෙනත් දර්ශනවාදය හෝ මාක්ස්වාදය, අභ්යවකාශ තරණය හා එම විද්යාවන් සම්බන්ධ ලිපි කිරීමට උපයෝගී කර ගන්නා ප්රධානතම මාධ්යයයි . මෙහි පළ කරන ලිපි හා වෙනත් කිසිම වෙබ් අඩවියක් සමග සම්බන්ධතාවයක් නැත. අවසරයකින් තොරව පළ කිරීම සපුරා තහනම්ය. (c) Copyrighted Material - Ajith Dharmakeerthi UK
Tuesday, 1 September 2026
සුබ උපන්දිනයක් වේවා, අම්මේ!
9 comments:
සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .
සුබ උපන්දිනයක් වේවා, අම්මේ!
ReplyDeleteස්තූතියි
Deleteසුබ උපන්දිනයක් වේවා, අම්මේ! (2x)
ReplyDeleteස්තූතියි නිදි . මම මීහම් ඒවා ලියන්න අකමැතියි . නමුත් අම්මා සෑහෙන්න දුක් වින්ද පුංචි කාලයේ දෙමාපියෝ නැති වෙලා . පොහොසත් පවුලක ඉපදිලා දෙමාපියෝ නැති වුණාම නෑදෑයෝ දේපල කොල්ල කාල දිළිඳු වෙලා , ඊට පස්සේ තාත්තගේ පැත්තෙන් කුලවාදය නිසා පිඩා වින්ද . නමුත් ඒ හැමෝටම වැඩිය රට රටවල් සංචාරය කළා .
Delete//අම්මා සෑහෙන්න දුක් වින්ද// මට හිතන්නෙ අම්මලා අතරින් ආසියාවේ මව, ගොඩක්ම... පවුල, සැමියා, ළමයි එක්ක බැඳිල වැඩී. ඒ හැර ලෝකයක් එයාලට නැතිම තරම්. ඒ නිසාම එයාල විඳින දුක්, ගැහැටත් වැඩියි... 💔
Deleteසුබ උපන්දිනයක් !!
ReplyDeleteස්තූතියි
Deleteපහුවෙලා පෝස්ට් ඒක දැක්කෙ.
ReplyDeleteඇයට නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනක් වේවා... 🎉🙏
ස්තූතියි නමි
Delete