මම මුලදී ඕක ඔය විධිහට දැක්කේ නැහැ ඉයන් . පස්සේ ඔබාමා කරපු යුද්ධ ටිකයි බයිඩන් ට සපෝර්ට් කරපු සෙට් එකයි දැක්කට පස්සේ තමා තේරුනේ . A weapons industry trade group that represents companies including Lockheed Martin and Raytheon is thrilled about President Joe Biden’s nominee for the role of lead weapons buyer for the U.S. military. In a statement released November 30, Arnold Punaro, board chairman of the National Defense Industrial Association (NDIA), which calls itself a trade association for the “defense industrial base,” proclaimed that the president “made the superb choice of nominating Dr. Bill LaPlante to be the undersecretary of Defense for acquisition and sustainment.”
LaPlante is being poached directly from the military industry that is praising him, which he entered after serving in an acquisitions role under the Obama administration, where he was known for shepherding through major (and controversial) programs, such as the acquisition of the F-35 fighter jet.
The conflict in Ukraine is not about Ukraine. It is the West’s last delirious attempt to exert control over a world that no longer needs it.
The West, lost in the labyrinth of its own technocratic nightmare, flails like a dying beast, mechanized and blind. The German historical philosopher Oswald Spengler (1880-1936), in ‘Man and Technics’ (1931), wrote of the Faustian civilization’s ultimate downfall, where technology, once an extension of organic culture, becomes an iron cage, trapping its creators in a world they no longer understand. The Western response to Ukraine is precisely this: Drones, sanctions, media narratives manufactured in real-time, an illusion of omnipotence maintained by algorithms, and artificial intelligence. But reality is slipping through the cracks. The more the West mechanizes, the more it loses its ability to perceive the living, breathing cultures it seeks to control.
A ceasefire? A negotiation? The West proposes them like a bureaucrat offering a new tax code, as if war were a spreadsheet that could be adjusted to fit quarterly projections. US President Donald Trump’s emissaries meet with Russian officials, not because they believe in peace but because the old America – his America – has sensed the shift. A world order of raw power is replacing the West’s dream of digital hegemony, and Russia, China, and a thousand-year-old history stand against it. Spengler saw it coming: The machines would overtake the soul, and the West would become incapable of organic thought. This is why they cannot understand Russia – not because they lack intelligence, but because their intelligence has been reduced to an algorithmic process, stripped of cultural depth. The West is thinking in the way that a machine thinks, and Russia, still a creature of history, is thinking like an empire.
Russian President Vladimir Putin dismisses the ceasefire offer because he knows it is a mirage. He speaks of root causes, of history, of a world that is not reducible to transactions and diplomatic maneuvers. The West recoils in horror. This is the fundamental difference: Russia still understands what war means, while the West sees only an endless data stream of casualties, arms shipments, and strategic objectives. Spengler called this the tragic turn of Faustian civilization – when man, having created his machines, no longer controls them. The West does not wage war for power or territory but to maintain the facade that it is still in control. War as process. War as algorithm. The end goal is never victory, only perpetual management of crises.-By Constantin von Hoffmeister, a political and cultural commentator from Germany, author of the new book ‘MULTIPOLARITY!’
පේන විදිහට ට්රම්ප්ගෙයි අනෙක් අයගෙයි වෙනසක් නෑ. අනෙක් අය මානව හිමිකම්වලටත් ප්‍රජාතන්ත්‍රවාදයටත් මුවාවෙලා කරන දේ ට්‍රම්ප් කෙලින්ම කියලා කරනවා. පුටින් රුසියාවේ ආරක්ෂාව ගැන කියන්නේ ඇත්තටම නම් රුසියාවට තර්ජනයක් නැහැ කියලා විශ්වාසයක් ඇතිකරන්න පුළුවන් නම් යුක්රේනයට බේරෙන්න පුළුවන්.
ReplyDeleteඔව් . ට්‍රම්ප් තමන්ට දෙන ප්ලෑන් එකට කෙලින්ම වැඩ කරනවා . එච්චරයි. පූටින් ඕක කිව්වා නේ මුල ඉඳන්ම .
Deleteපස්සේ එකතු කරප කොටස :
ReplyDeleteමොකද්ද බොරිස් ජොන්සන් (හිටපු බ්‍රිතාන්‍ය අගමැති ) ගේ ගේම් එක . එයා තමා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් අයින් කරන්න මූලික වුනු කෙනා. ඒකෙන් දෙපැ ත්තම දුර්වල වුනා . ඒ දවස් වල හෙන බොරු තොගයක් කිව්වා . ගොවීන්ට වැඩිපුර සල්ලි දෙනවා . NHS එකට සල්ලි දෙනවා වගේ කතා . සුද්දා සහ මේ රටේ ඉන්න එත්නික් ජනතාව (ඊඉයං , ශ්‍රී ලන්කන් , කළු ජාතිකයන් ආදීන්) චන්දෙ දුන්න . මිනිහගේ සහ එයට බැක් කරන කොන්සවේටිව් සෙට් එකේ මූලික අභිප්‍රාය යුරෝපා සංගමය බිඳින එක. සෙලෙන්ස්කි පූටින් එක්ක ගහන්න ගිය සාම ගිවිසුම නැවැත්තුවේ එයා . එතකොට දැන් සෙලෙන්ස්කි අයින් කරලා ට්‍රම්ප් වැඩේ සෙට්ල් කරන කොට යුරෝපා සංගමයට කෙල වෙනව. ඊට කලින් ජර්මනිය සහ රුසියාව අතර දාපු ඩොලර් මිලියන් නමයක තෙල් සහ ගෑස් නලය යුක්රේන් ජාතිවාදීන් පුපුරා හැරි නිසා හා ලාභ රුසියන් තෙල් සහ ගෑස් නැති නිසා ජර්මනිය ආර්ථික වශයෙන් වැටිලා ඉන්නේ . ප්‍රංශය උනත් අසාධ්‍ය තත්වයක ඉන්නේ. යුරෝපා සංගමයම ට කෙලවල දාන්න මේක තමා හොඳම වෙලාව. ඊට පස්සේ වේදේ දෙන්නේ චීනයට . හැබැයි ඉතින්
ගොඩක් අයට ඕනෑ වෙන්නේ ධනය
ReplyDeleteධනය සමඟ බලන්නෙ ලැබුමට බලය
බලය ගෙනෙයි- බලවතාට දූෂණය;
'සදාකල්ම බලයේ ඉන්නට රිසිය'
එවිට නැතිය සීමා මායිම් නීති
සදාචාර ගති හා ගුණදම් රීති
දිනෙක මැරෙන බවවත් මතකයේ නැති
පාලකයන් නිසා ලොව 'නිරයක්ම වෙති'
පූටින් ලොක්කා නං යන්නට බයය
Deleteඑන එකා කොහොම වේදැයි
දන්නෙත් නැතිය
සදාකල් බලය නැත්නම් නිදිය
පූටින් ගේ පස්සෙත් බට යනු නිසැක
පුටින් ලොක්ක 25කට වැඩි මගෙ හිතේ. නව නායකත්වයක් ගැන පේන මානයකවත් අදහසක් නැතුවා. බලය අතැරලා දැම්මොත් පස්සෙ සම්බුව හම්බෙන්ට බොහෝ දුරකට අහකියි. දිගටම හිටියත් ගඩාපි ස්ටෝරියම වෙයිද මන්ද මෑන්ටත්
Deleteට්‍රම්ප්ට විරුද්ධව ගොඩ ඇමෙරිකාවේ ගොඩක් දේශපාලකයො ක්‍රියාකරන්නේ ආයුධ කොම්පැණි වල සහ බෙහෙත් කොම්පැණි වල සල්ලි වලට නොනටන නිසා. ඒත් ආයිමත් අවුරුදු 4 කින් හිටපු තැනට වැටෙනවා. (ian)
ReplyDeleteමම මුලදී ඕක ඔය විධිහට දැක්කේ නැහැ ඉයන් . පස්සේ ඔබාමා කරපු යුද්ධ ටිකයි බයිඩන් ට සපෝර්ට් කරපු සෙට් එකයි දැක්කට පස්සේ තමා තේරුනේ .
DeleteA weapons industry trade group that represents companies including Lockheed Martin and Raytheon is thrilled about President Joe Biden’s nominee for the role of lead weapons buyer for the U.S. military. In a statement released November 30, Arnold Punaro, board chairman of the National Defense Industrial Association (NDIA), which calls itself a trade association for the “defense industrial base,” proclaimed that the president “made the superb choice of nominating Dr. Bill LaPlante to be the undersecretary of Defense for acquisition and sustainment.”
LaPlante is being poached directly from the military industry that is praising him, which he entered after serving in an acquisitions role under the Obama administration, where he was known for shepherding through major (and controversial) programs, such as the acquisition of the F-35 fighter jet.
අජිත්, ලාංකීය සමාජය මේ පිළිබඳව මීට වඩා ගැඹුරින් අධ්‍යයනය කළයුතු බව මොකද මම හිතන්නේ යුක්‍රේනයේ ඛේදජනක සහ අඥාන ඉතිහාසය අප සැවොම ඉතාමත්ම පුළුල් පදනමකින් අධ්‍යනය කළ යුතුයි.
ReplyDeleteඔබ කිවුව පරිදිම 2014 වසරට පෙර යුක්‍රේනය ලෝකයේ සාමකාමී රටක්. රුසියාවට හිතවාදීව හිටියාට ඒ වගේම ආර්ථික වශයෙන් දියුණුවීමට සෑහෙන වීභවයක් සහ දීප්තිමත් අනාගතයක් තිබූ රටක්. ලෝකයේ 'රෙයා අර්ත්' (Rare earth) නමින් හඳුන්වන මිල අධික, දුර්ලභ ඛණිජ සම්පත් තිබූ රටක් යුක්‍රේනය. ඒවා විදුලි වාහන වල බලසම්පන්න චුම්භක සහිත මෝටර තැනීමට පරිපථ බැටරි නිෂ්පාදනය කරන්න යොදාගත හැකි නිසා අනාගත ලෝකයට ඉතාමත්ම වැදගත් වියහැකි වූ රටක් යුක්රේනය
යුක්‍රේනයේ මිලියන 45 ක ජනතාවක් ජීවත් වුණා. ඔවුන් එකල සාපේක්ෂව සුවපහසු ජීවිතයක් ගත කළා.
කෙසේ වෙතත් 2014 වසරේ පෙබරවාරි මාසයේ යුක්‍රේනයේ ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පැමිණි රජයට එරෙහිව කැරැල්ලක්, විප්ලවයක් ආරම්භ වෙනවා.
යුක්‍රේන ජනතාව විසින් සිදු කරන බවට බටහිර මාධ්‍ය හරහා මවා පෙන්වූ ඒ ව්‍යාජ කැරැල්ලේ පසුපස සිටියේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපය. ( ඒ බව ඇමෙරිකාව නිල වශයෙන්ම පිළිගත්තා, මෙහෙයුම භාරව සිටි නිළධාරිනිය වික්ටෝරියා නූලන්ඩ්. මයිදාන් අරගල වාර්තාව / සීඅයිඒ)
පසුකාලීනව මයිදාන් අරගලය නමින් ඉතිහාසයේ ලියැවුණේත්, බටහිර මාධ්‍ය විසින් උත්කර්ෂයට නැංවූවේත් ඒ විප්ලවය. එම මයිදාන් අරගලයට ඩොලර් මිලියන සිය ගණනින් බිලියන බාගයක් පමණ මුදල් යෙදවු එක්සත් ජනපදය යුක්‍රේනයේ ආණ්ඩුව (රුසියානු හිතැති) පෙරළූවා. ඇමෙරිකාවට අවශ්‍ය රූකඩ පාලනයක් යුක්‍රේනයේ ඇති වුණා.
2022 වසරේ යුක්‍රේනයට ඇමෙරිකාව විසින්ම පත් කළ පාලකයා විසින් රුසියාව සමග යුද්ධයක පැටළුණා.
ඒ යුක්‍රේනය නේටෝ සාමාජිකත්වය ඉල්ලුම් කිරීම සමග. සැබැවින්ම එය යුක්‍රේනය ලවා ඇමෙරිකාව රුසියාව සමග ඇතිකරගත් ගැටුමක්.
නැගෙනහිර යුරෝපයට හෙවත් තමන්ගේ දේශ සීමාවටම ප්‍රතිවාදී නේටෝ කඳවුරු පැමිණීම රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්. එය අතිශය සාධාරණයි.
එම නිසා රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කරනවා.යුද්ධයේ පළමු සතියේදීම රුසියානු ජනපති පූටීන්, යුක්‍රේනයට සාම සාකච්ඡා සඳහා ආරාධනා කරනවා.
ඔහුට යුක්‍රේන භූමිය අවශ්‍ය වුණේ නැහැ. ඔහුට යුක්‍රේන ආණ්ඩුව පෙරළීමට අවශ්‍ය වුණේ නැහැ. ඔහුට අවශ්‍ය වුණේ යුක්‍රේනය නේටෝ සාමාජිකත්වය ලබා නොගන්නා බවට සහතිකයක් පමණයි.
එය අතිශය සාධාරණයි.
නමුත් ඒ මොහොතේ ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය යුක්‍රේනයට සාම සාකච්ඡා සඳහා නොයන ලෙසට කියනවා. මන්ද ඇමෙරිකාවට සහ බටහිරට මේ යුද්ධය අවශ්‍ය වුණා.
ඔවුන් යුක්‍රේනයට කියනවා "ඔබ යුද්ධ කරන්න, අවශ්‍ය සෑම දෙයක්ම අප දෙන්නම්" කියලා.
ඒ පොරොන්දු ඔවුන් ඉටු කරනවා.
මන්ද මෙය යුක්‍රේනය ලවා ඔවුන් රුසියාවට එරෙහිව කළ රූකඩ යුද්ධයක් (Proxy war).
යුක්‍රේනයට අවශ්‍ය මුදල්, නවීන යුද උපකරණ, කුලී හේවායන් සියල්ල ඔවුන් ලබා දෙනවා.
නමුත් දිනෙන් දින යුක්‍රේනය යුද්ධය පරාජය වුණා. ඔවුන්ට සිය භූමිය අහිමි වුණා. බටහිර යුධ ආධාර වලින් සිදු වුණේ රුසියාවේ ජයග්‍රහණ ප්‍රමාද වීම මිසෙක, යුක්‍රේනය යුද්ධය ජය ගැනීම නොවෙයි.
ඒ බව සියලූම දෙනා දැනසිටියත් සැමට මේ යුද්ධය අවශ්‍ය වුණා. යුක්‍රේන පාලකයාට මේ යුද්ධය ධන නිධානයක්. ඔහු යුද්ධයෙන් විශාල මුදල් සම්භාරයක් වංචා කළා.
ඇමෙරිකාවේ ස්ථාවරය වූයේ හැකි පමණ රුසියාව දුර්වල කිරීමට යුද්ධය ඇද ගෙන යා යුතු බව.
අවසානයේ 2024 වසරේ ඇමෙරිකාවේ ආණ්ඩු මාරු වෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු ජනාධිපතිධූරයට පත්වෙනවා. ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.
නව ඇමෙරිකානු පාලනය යුක්‍රේනයට මුදල් ආධාර ලබා දීම නවත්වනවා.
යුක්‍රේනය සම්පූර්ණයෙන්ම අසරණ වෙනවා. ඔවුන්ට ආයුද, උණ්ඩ මෙන්ම සෙබලුන්ගේ ආහාර සහ වැටුප් පවා හිඟ වෙනවා.
එක්වරම යුද්ධය රුසියාවට ඉතා පහසු දෙයක් බවට පත්වෙනවා.
දැන් ඇමෙරිකාව මුල් වී යුද්ධය අවසන් කිරීමට සාම සාකච්ඡා ආරම්භ කරලා. කවදත් සිය ඉල්ලීම් ඉටු වෙනවා නම් සාමයට විරුද්ධ නැති පූටින් එයට එකඟත්වය පළ කරලා.
@ Ano
Deleteමේ යුද්ධය මෙලෙස අවසන් වීමට විශාල හේතුවක් වූයේ සාමාන්‍ය ඇමෙරිකානු සහ බටහිර ජනතාව රුසියාව සහ පූටින් තමන්ගේ හතුරෙකු ලෙස නොදැකීම.
සැබැවින්ම ඇමෙරිකානුවන්ගේ සමාජජාලා කියවීම් ඇසුරින් පෙනෙන්නේ ඔවුන් පූටින්ගේ පෞරුෂයට බොහෝ ගරු කරනවා.
නමුත් සෙලෙන්ස්කි රූකඩයක් බව ඔවුන් දන්නවා. පසුගිය ජනාධිපතිවරණය ට්‍රම්ප් ජය ගැනීමට ප්‍රධාන හේතුවක් වූයේ ඔහු යුද්ධය අවසන් කිරීම සඳහා පූටින් සමග සාකච්ඡා කරන බව පොරොන්දු වූ නිසා.
සාමාන්‍ය ඇමෙරිකානුවා නායකයෙකු ලෙස දැක්කේ පූටින් මිසෙක සෙලෙන්ස්කි නොවෙයි. ශක්තිමත් පෞරුෂයක ඇති වාසිය ඒකයි.
රටකට සිටිය හැකි නරකම නායකයා වෙනත් කිසිවෙක් නොවෙයි, රටකට සිටිය හැකි නරකම නායකයා පෞරුෂයක් නැති, බියගුලු 'රූකඩයක්'.
වෙනත් සෑම සෘණාත්මක ලක්ෂණ සහිත නායකයෙකුට වඩා 'රූකඩ නායකයෙක්' රටකට හානිකරයි.
ඒකාධිපතියෙක් කියනා පුටීන් යටතේ රුසියාවට කිසිඳු හානියක් වූයේ නැහැ. ඔවුන් දිනෙන් දින දියුණු වෙමින් සිටිනවා.
නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්ථියක් ලෙස බටහිර මාධ්‍ය විසින් චිත්‍රයට නැඟූ 'රූකඩය' සෙලෙන්ස්කි යටතේ යුක්‍රේනය සම්පූර්ණයෙන්ම විනාශයි.
යුක්‍රේනයෙන් අපට උගත හැකි පාඩම එයයි.
මම හිතන්නේ යුක්‍රේනයේ ඛේදජනක සහ අඥාන ඉතිහාසය අප සැවොම අධ්‍යනය කළ යුතුයි.
එදා යුක්‍රේනයට සාම සාකච්ඡා සඳහා නොයන ලෙසට උපදෙස් දුන් ඇමෙරිකාවම මුල් වී අද සාම සාකච්ඡා ආරම්භ කිරීම දෛවයේ සරදමක්.
ඒ විතරක් නොවෙයි.
මේ වසර තුනක තුළ ඇමෙරිකාව විසින් යුක්‍රේනයට ලබා දුන් යුද ආධාර වල සම්පූර්ණ වටිනාකම ඩොලර් බිලියන 350 ක්.
නව පාලනය යටතේ ඇමෙරිකාව යළිත් ඒ මුදල් යුක්‍රේනයෙන් ඉල්ලා සිටිනවා. යුක්‍රේනයට එම ණය ගෙවීමට මුදල් නැහැ.
ඉතින් යුක්‍රේනය සතු වටිනා සහ විරල ඛනිජ සම්පත් වල අයිතිය ඇමෙරිකාවට ලියා දීමට යුක්‍රේනයට සිදු වෙනවා. එම ඛණිජ සම්පත් වල වටිනාකම ඩොලර් බිලියන 500 ක්.
ඩොලර් බිලියන 350 ක් වැය කළ ඇමෙරිකාව ඩොලර් බිලියන 500 ක් උපයනවා.
එපමණක් නොවෙයි, රුසියාවේ සියලූම ඉල්ලීම් වලට එකඟ වෙන ලෙස යුක්‍රේනයට බල කරන්නේ ඇමෙරිකාවමයි.
අද යුක්‍රේනය බිඳ වැටුණු, කඩා වැටුණු රටක්.
අද යුක්‍රේනයේ ජනගහනය මිලියන 25 යි.
අද යුක්‍රේන ආර්ථිකය බංකොලොත්. නිෂ්පාදනය බිංදුවයි. රැකියා සහ ව්‍යාපාර සම්පූර්ණයෙන්ම බංකොලොත්.
යුද්ධයෙන් යුක්‍රේන තරුණයන් ලක්ෂ 15 ක් මිය ගිහින්. එය එක් පරම්පරාවක්ම අහිමි වීමක්. එවැනි පරම්පරාවක් අහිමි වීම රටකට දරාගත නොහැකියි.
ඒ විතරක් නොවෙයි. යුක්‍රේනය සතු වටිනාම සම්පත වූ වටිනා ඛණිජ සම්පත් අද ඔවුන්ට අයිති නැහැ.
එපමණක් ද නොවෙයි. මේ දක්වා යුද්ධයෙන් යුක්‍රේන භූමියේ 20% ක් ඔවුන්ට අහිමි වුණා.
සාම ගිවිසුමේ කොන්දේසි අනුව එම භූමිය ද ඔවුන්ට අහිමි වෙනවා. එම භූමිය රුසියාවට ලබා දීමට ඇමෙරිකාව එකඟ වුණා.
2014 කැරැල්ල හෝ, 2022 සාම සාකච්ඡා මග හැරීම සිදු නොකළා නම් යුක්‍රේනයට මේ විනාශය සිදු නොවීමට තිබුණා. අදත් යුක්‍රේනය එදා පැවැති 'දිව්‍ය ලෝකයම' වන්නට තිබුණා. අද යුක්‍රේනය මල සොහොනක්. අපායක්.
මේ යුද්ධය මෙලෙස අවසන් වීමට විශාල හේතුවක් වූයේ සාමාන්‍ය ඇමෙරිකානු සහ බටහිර ජනතාව රුසියාව සහ පූටින් තමන්ගේ හතුරෙකු ලෙස නොදැකීම.
සැබැවින්ම ඇමෙරිකානුවන්ගේ සමාජජාලා කියවීම් ඇසුරින් පෙනෙන්නේ ඔවුන් පූටින්ගේ පෞරුෂයට බොහෝ ගරු කරනවා.
නමුත් සෙලෙන්ස්කි රූකඩයක් බව ඔවුන් දන්නවා. පසුගිය ජනාධිපතිවරණය ට්‍රම්ප් ජය ගැනීමට ප්‍රධාන හේතුවක් වූයේ ඔහු යුද්ධය අවසන් කිරීම සඳහා පූටින් සමග සාකච්ඡා කරන බව පොරොන්දු වූ නිසා.
සාමාන්‍ය ඇමෙරිකානුවා නායකයෙකු ලෙස දැක්කේ පූටින් මිසෙක සෙලෙන්ස්කි නොවෙයි. ශක්තිමත් පෞරුෂයක ඇති වාසිය ඒකයි.
රටකට සිටිය හැකි නරකම නායකයා වෙනත් කිසිවෙක් නොවෙයි, රටකට සිටිය හැකි නරකම නායකයා පෞරුෂයක් නැති, බියගුලු 'රූකඩයක්'.
වෙනත් සෑම සෘණාත්මක ලක්ෂණ සහිත නායකයෙකුට වඩා 'රූකඩ නායකයෙක්' රටකට හානිකරයි.
ඒකාධිපතියෙක් කියනා පුටීන් යටතේ රුසියාවට කිසිඳු හානියක් වූයේ නැහැ. ඔවුන් දිනෙන් දින දියුණු වෙමින් සිටිනවා.
නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්ථියක් ලෙස බටහිර මාධ්‍ය විසින් චිත්‍රයට නැඟූ විකාරරූපී 'රූකඩය' සෙලෙන්ස්කි යටතේ යුක්‍රේනය සම්පූර්ණයෙන්ම විනාශයි.
ඇනෝ 10 March 2025 at 17:22 , 2014 ට කලින් යුක්රේනය අන්ත දුෂිත රටක් ලියොනිඩ් කුෂ්මා හෙම හෙන දුෂිතයි . නැත්නම් ඔයිට වැඩිය පොහොසත් රටක් . අර රුසියාවෙන් කුලී ගන්න ගමන් වරාය ඇමෙරිකාවටත් බදු දෙන්න ගියානේ එකෙක්
Deleteවසර තුන හමාරකට පමණ පෙර යුක්‍රේනයට සාම සාකච්ඡා සඳහා නොයන ලෙසට උපදෙස් දුන් ඇමෙරිකා එක්සත් ජනපදයම මුල් වී අද සාම සාකච්ඡා ආරම්භ කිරීම දෛවයේ සරදමක්.
ReplyDeleteඒ විතරක් නොවෙයි.
මේ වසර තුනක තුළ ඇමෙරිකාව විසින් යුක්‍රේනයට ලබා දුන් යුද ආධාර වල සම්පූර්ණ වටිනාකම ඩොලර් බිලියන 350 ක්.
නව පාලනය යටතේ ඇමෙරිකාව යළිත් ඒ මුදල් යුක්‍රේනයෙන් ඉල්ලා සිටිනවා. යුක්‍රේනයට එම ණය ගෙවීමට මුදල් නැහැ.
ඉතින් යුක්‍රේනය සතු වටිනා සහ විරල ඛනිජ සම්පත් වල අයිතිය ඇමෙරිකාවට ලියා දීමට යුක්‍රේනයට සිදු වෙනවා. එම ඛණිජ සම්පත් වල වටිනාකම ඩොලර් බිලියන 500 ක්.
ඩොලර් බිලියන 350 ක් වැය කළ ඇමෙරිකාව ඩොලර් බිලියන 500 ක් උපයනවා.
එපමණක් නොවෙයි, රුසියාවේ සියලූම ඉල්ලීම් වලට එකඟ වෙන ලෙස යුක්‍රේනයට බල කරන්නේ ඇමෙරිකාවමයි.
අද යුක්‍රේනය බිඳ වැටුණු, කඩා වැටුණු රටක්.
අද යුක්‍රේනයේ ජනගහනය මිලියන 25 යි.
අද යුක්‍රේන ආර්ථිකය බංකොලොත්. නිෂ්පාදනය බිංදුවයි. රැකියා සහ ව්‍යාපාර සම්පූර්ණයෙන්ම බංකොලොත්.
යුද්ධයෙන් යුක්‍රේන තරුණයන් ලක්ෂ 15 ක් මිය ගිහින්. එය එක් පරම්පරාවක්ම අහිමි වීමක්. එවැනි පරම්පරාවක් අහිමි වීම රටකට දරාගත නොහැකියි.
ඒ විතරක් නොවෙයි. යුක්‍රේනය සතු වටිනාම සම්පත වූ වටිනා ඛණිජ සම්පත් අද ඔවුන්ට අයිති නැහැ.
එපමණක් ද නොවෙයි. මේ දක්වා යුද්ධයෙන් යුක්‍රේන භූමියේ 20% ක් ඔවුන්ට අහිමි වුණා.
සාම ගිවිසුමේ කොන්දේසි අනුව එම භූමිය ද ඔවුන්ට අහිමි වෙනවා. එම භූමිය රුසියාවට ලබා දීමට ඇමෙරිකාව එකඟ වුණා.
2014 කැරැල්ල හෝ, 2022 සාම සාකච්ඡා මග හැරීම සිදු නොකළා නම් යුක්‍රේනයට මේ විනාශය සිදු නොවීමට තිබුණා. අදත් යුක්‍රේනය එදා පැවැති 'දිව්‍ය ලෝකයම' වන්නට තිබුණා. අද යුක්‍රේනය මල සොහොනක්. අපායක්.
මේ යුද්ධය මෙලෙස අවසන් වීමට විශාල හේතුවක් වූයේ සාමාන්‍ය ඇමෙරිකානු සහ බටහිර ජනතාව රුසියාව සහ පූටින් තමන්ගේ හතුරෙකු ලෙස නොදැකීම.
සැබැවින්ම ඇමෙරිකානුවන්ගේ සමාජජාලා කියවීම් ඇසුරින් පෙනෙන්නේ ඔවුන් පූටින්ගේ පෞරුෂයට බොහෝ ගරු කරනවා.
නමුත් සෙලෙන්ස්කි රූකඩයක් බව ඔවුන් දන්නවා. පසුගිය ජනාධිපතිවරණය ට්‍රම්ප් ජය ගැනීමට ප්‍රධාන හේතුවක් වූයේ ඔහු යුද්ධය අවසන් කිරීම සඳහා පූටින් සමග සාකච්ඡා කරන බව පොරොන්දු වූ නිසා.
සාමාන්‍ය ඇමෙරිකානුවා නායකයෙකු ලෙස දැක්කේ පූටින් මිසෙක සෙලෙන්ස්කි නොවෙයි. ශක්තිමත් පෞරුෂයක ඇති වාසිය ඒකයි.
රටකට සිටිය හැකි නරකම නායකයා වෙනත් කිසිවෙක් නොවෙයි, රටකට සිටිය හැකි නරකම නායකයා පෞරුෂයක් නැති, බියගුලු 'රූකඩයක්'.
වෙනත් සෑම සෘණාත්මක ලක්ෂණ සහිත නායකයෙකුට වඩා 'රූකඩ නායකයෙක්' රටකට හානිකරයි.
ඒකාධිපතියෙක් කියනා පුටීන් යටතේ රුසියාවට කිසිඳු හානියක් වූයේ නැහැ. ඔවුන් දිනෙන් දින දියුණු වෙමින් සිටිනවා.නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්ථියක් ලෙස බටහිර මාධ්‍ය විසින් චිත්‍රයට නැඟූ 'රූකඩය' සෙලෙන්ස්කි යටතේ යුක්‍රේනය සම්පූර්ණයෙන්ම විනාශයි.
යුක්‍රේනයෙන් ලාංකීය අපට උගත හැකි පාඩම එය නේද?
සෙනෙහෙලතාට හොඳටම අමාරුයි
ReplyDeleteඑහෙමයි නේද , ඉන්ජෙක්ෂන් එක්ක දෙන්න වෙයි
DeleteIt's a different world now — and people who think this is just 'Trump 2.0' are delusional
ReplyDeleteතාම උනේ නෑ අපෙ හාංදුන්නෙ, හොඳ හොඳ කෙලි ඉස්සරහට....
ලිප ගිනි මෙලවෙන තෙක් දිය හැලියේ
සැපයක් යැයි කකුලුව දිය කෙලියේ ....
අපි දන්නේ නැහැ මොනවා වෙයිද කියල . නමුත් ගොර්බචෝව් සෝවියට් දේශයට ගේම දුන්න වගේ ට්‍රම්ප් ඇමෙරිකාවට කෙලීද දන්නෙත් නැහැ . හැබැයි යුද්ධ නැවතුනොත් මිනිහ වීරයෙක් වෙන එකත් කාටවත් වළක්වන්නත් බැහැ
Deleteඇත්තටම ගොර්බචෝව් සෝවියට් දේශයට ගේම දුන්නද? නැත්නම් අමාරුවෙන් අටෝගෙන දුවපු "සමාජවාදයේ" දූෂිත බව, අකාර්‍යක්ෂම බව එලි කලාද? සෝවියට් දේශය කඩා වැටුනාම ඇති වූ "බල රික්තයේ" විනාසකාරී බව මම පිලිගන්නවා.
Deleteට්‍රම්ප් වීරයෙක් වුනොත් හිට්ලර් සහ පුටිනුත් වීරයො වෙයි. දෙන්නම කඩා වැටිල තිබ්බ රටවල් ගොඩ ගත්තා. "ජාතික ආරක්ෂාව" ප්‍රීටෙක්ස්ට් එක යටතේ වටේ දුර්වල රටවලට ගහලා ඇල්ලුවා. පැන්ටා, මර්සීඩීස් බෙන්ස් සහ "මහජන රථය - වොක්ස් වාගන්" එහෙම නාසි වැඩ නේද?
ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම මතින්, ඇමරිකන් නාසිවාදය අත්විඳිමින් ඉන්නවා, එච්චරයි.
@ බස්සා
Deleteමිහ්ඛායිල් ගොර්බස්චෝව්හ් (ගොර්බචොෆ්) කියලා කියන්නේ එක්සත් ජනපද බුද්ධි අංශ (විශේෂයෙන්ම මධ්‍යම බුද්ධි නියෝජිතායතනයේ මැදිහත්වීම මත) විසින් පණහේ දශකයේ සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂයට ඇතුල් කරපු නියෝජිතයෙක් බව දැන් ඉලිවෙලා තියෙනවා, ඔහු කළේ කන්ට්‍රැක්ට් එකක්
ඒ වගේම ලංකාවේත් ඔය වගේ ගේම් සෑහෙන්න දැකගන්න පුළුවන්, ඔයාලටත් තව මාස හතක පමණ කාලයක් තමයි බලාගෙන ඉන්න තියෙන්නේ හදිසි වෙන්න උවමනා නැහැ හෙමිහිට මේ සැරෙත් 2022 දීපු ගේම වගේ ලස්සනට ගේමක් දෙන්න හදන්නේ ලංකාවෙන් පිට ඉන්න හැමෝම මේක ලස්සනට නිරීක්ෂණය කරමු හැබැයි ලංකාවේ බහුතර ජනතාවට අවාසනාවන්ත ලෙස තව වරක් ලොකු කට්ටක් කන්න වෙනව කියල හිතනකොට මට නම් හරිම වේදනාවක් දැනෙනවා පවු අහිංසක දුප්පතුන් ඇතුලු ලාංකික පොදු ජනතාව
ඔයාට මම කියන දේ පැහැදිලි නැත්නම් තව දුරටත් මේක ගැන දළ අදහසක්
ඕන නම් මෙන්න මේ චූටි ක්ලිප් එක චුට්ටක් බලන්න
https://m.youtube.com/watch?v=GwYVlyH3f5I
බොහෝ දුරට මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසය වෙනකොට මුත්තා කපටි නරියෙක් වගේ කවුන්සිලේට රිංගලා ගේම පටන් අරගෙන ටික දවසකට පස්සේ සෙට් එකටම ෂොට් එක දෙයි ගොඩක් වෙලාවට ලබන අවුරුද්ද මුල හරියේ දී සහෝදරයාව පන්නලා මෑන් බලේ අල්ලන බව හිතන්න පුළුවන් බෝහෝ දුරට එහෙම නේද? ලංකාවේ ගොඩක් අය අතර දැන් මේ කතාව පැතිරෙනවා. බලමු කොහොමද මේ සැරේ වැඩේ වෙන්‍නේ කියලා.
ඇත්තටම ගොර්බචෝව් සෝවියට් දේශයට ගේම දුන්නද? නැත්නම් අමාරුවෙන් අටෝගෙන දුවපු "සමාජවාදයේ" දූෂිත බව, අකාර්‍යක්ෂම බව එලි කලාද? -
Deleteබසු තුමා ඔය වාක්‍ය තනිකරම නොදන්නා කමට ලියන ඒවා කියල හිතන්නම් එක පාරක් ප්‍රා මාව ටැග් කළා දොන් සුපුස් කියල කැනඩාවේ ඉන්න කෙනකෙට. සමාජවාදී රටවලට හතර අතට නෙලනවා. කන්ඩ නෑ , දුප්පත් එනම් මනම් කියල. ලංකාවේ ඉඳන් කැනඩා ගිය කෙනෙක් වගේ. සමහර දේට එකඟ වුනත් රුස්සට කන්ඩ න අකියන් කතාවට උත්තර දෙන්න ගිහින් මෑන් ට තද වුනා. කියන්න ගත්ත එයත් ගිහිල්ල තියන්ව් අකියල. බලාගෙන යන කොට සමාජවාදය බිංද අවටුනට පස්සේ තමා ගිහින් තියෙන්නේ. 1991 න පස්සේ සමාජවාදය බිඳ වැටුන කියලවත් දන්නේ නැහැ.
ට්‍රයිට් දැන් ප්‍රශ්නෙට පිළිතුර. මම හිටියේ ගොර්බ ගේ කාලෙනේ. ඉයන් වගේ කෙනෙක් හිටියනම් ආර්ථික ප්‍රතිසංස්කරණ අක්රයිඅ. ගොර්බආර්ථික සහ දේශපාලන දෙකම කරන්න ගියා. වැරදුනේ එතන.
කොමියුනිස්ට් පක්ෂය හිටි හොරු නිසා ප්‍රශ්න තිබ්බ බවත් ඇත්ත. සෝවියට් ආර්ථික ක්‍රමයේ ලාභය අයින් කරපු නිසා ඇතිවුන ප්‍රශ්නයක් තිබ්බ බවත් ඇත්ත. නමුත් ඒක සම්පුර්නයනෙම නාට්රක ස්ය්ස්ටම් එකක් නෙමෙයි. අපි ඉංජිනේරුවෝ හැටියට පුරුදු වුනේ එහෙ. දොස්තරල් හැටියට පුරුදු වුනේ එහෙ. ඔය අගේට අපේ අය වැඩ අකරන්නේ. උන් තමා ඉස්සෙල්ලම අභාවකාශයට ගියේ. ඇමෙරිකාවට අවුරුදු 300 ගියාඔතනට් එන්න. . යුද්ධ නැහැ. අනුන්ගෙන් හූර කෑව. සෝවියට් දේශය අවුරුදු 70ට අඩුයි. අති විශාල යුද්ධයකට මුහුණ දීල රට එහෙම පිටිනම් විංහ වුනා. ආයේ ගොඩ නැගුවා. ඇමෙරිකාව අවුරුදු 300 තිබ්බ නම් උන් කොතනද? ගොර්බට තිබ්බේ දුශිතයෝ ටික අයින් කරලා රතික ප්‍රහ්න ටික හදන්න. ලෙනින් කලා වගේ සුළු වෙල්නාදමට සහ පුද්ගලික් කර්මාන්ත ආදියට ඉඩ දෙන්න. ඒ වෙනුවට ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වුනා.
මට ආයේ යන්න දෙනන්වම් ලස්සන රුස්සියෙක් එක්ක ආතල් එකේ ගමකට වෙලා ජීවත් වෙන්න මම ආයිත් යනව. රුස්සට ඔන්න ඕක තමා පස්සේ වැටහුනේ. යකෝ ප්‍රශ්න තිබිලත් අපි ආතල් එකේ හිටිය නේද කියල. උන්ට ඔඑ වුනේ හොඳ කාර්, හොඳ ඩෙනිම් , හොඳ මියුසික් සෙට්. දැන් ඒවා ඔක්කොම තියනව. ඒත් අසතුටින්. සතුට තියෙන්නේ ඕවල නෙමේ. ඒකයි සීන් එක.
This comment has been removed by the author.
Delete//ට්‍රම්ප් වීරයෙක් වුනොත් හිට්ලර් සහ පුටිනුත් වීරයො වෙයි. දෙන්නම කඩා වැටිල තිබ්බ රටවල් ගොඩ ගත්තා. "ජාතික ආරක්ෂාව" ප්‍රීටෙක්ස්ට් එක යටතේ වටේ දුර්වල රටවලට ගහලා ඇල්ලුවා. පැන්ටා, මර්සීඩීස් බෙන්ස් සහ "මහජන රථය - වොක්ස් වාගන්" එහෙම නාසි වැඩ නේද?
Deleteප්‍රජාතන්ත්‍රවාදයේ මලගම මතින්, ඇමරිකන් නාසිවාදය අත්විඳිමින් ඉන්නවා, එච්චරයි.// ඇමරිකාව තවම නම් නාසිවාදය ට ගිහින් නැහැ. ඔහොම යයිද දන්නේ නැහැ. එපමණ ඉක්මනට යනවනම් ඔච්චර උඩ දාගෙන ගිය ප්‍රජාතන්ත්‍රවාදයට මොකද වෙන්නේ? රුසියනුන්ට නම් ප්‍රජාතන්ත්‍රවාදය අරහං ද කොහෙද? ට්‍රම්ප් ල පුටින් ල වීරයෝ හැටියට මම සලකන්නේ නැහැ. බ්‍රිතාන්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය මට හොඳයි. නමුත් බසු තුමෝ ඇමෙරිකාවේ කොපමන දුෂණ තියෙනවද ? අර අහුවෙන වෙන්ෂ්ටයින් ල වගේ සෙට් එක. ළමයි විශ්ව විද්‍යාල වලට හොරෙන් දානවා. හෙල්ත් ඉන්සුවරන්ස් නැතිව මිනිස්සු මැරෙනවා. සමහර තැන්වල දුප්පත් කම ඉහවහ ගිහන් වගේ. කළු මිනිස්සු සහ නේටිව් ඇමරිකන් අය ඉන්න තැන්වල විශේෂයෙන් . සුරපුරයක්ම නෙමේ නේද? ඒක තමා ට්‍රම්ප් එලවන්න හදන්නේ ඉමිග්රන්ට් ලව. මමත් ඉමිග්රන්ට් තමා. නමුත් අපි වැඩ කරල බදු ගෙවන කොට සෑහෙන ප්‍රමාණයක් නොමිලේ බදු මුදල් වලින් ජිවත් වෙනවා නේද . සිස්ටම් එකේ අවුලක් තියනව. සම්බාධක වලින් රුසියාව වැටිලත් නැහැ. පූටින් ප්‍රජතන්ත්රවාදියෙක් නෙමේ. ටිකක් ස්ටාලින් වගේ. මම හෙමේ තැනක ජිවත් වෙන්නත් කැමති නැහැ. නමුත් අපි 2016 රුසියාවට ගියා. මගේ බිරිඳට සමාජවාදය පෙන්නන්න බැහැ . නමුත් එයා රුසියාවට කැමති වුනා. නිතිය සාමය රැකිලා තියෙනවා කියල. මිනිස්සුන්ගේ වැඩි කැමැත්ත පූටින් ට , රට ස්ථාවර තියනවා. පරණ බලය ආපහු ගෙනාව කියල.
//කොමියුනිස්ට් පක්ෂය හිටි හොරු නිසා ප්‍රශ්න තිබ්බ බවත් ඇත්ත. සෝවියට් ආර්ථික ක්‍රමයේ ලාභය අයින් කරපු නිසා ඇතිවුන ප්‍රශ්නයක් තිබ්බ බවත් ඇත්ත.ගොර්බ ආර්ථික සහ දේශපාලන දෙකම කරන්න ගියා. වැරදුනේ එතන.//
Deleteමේ මට තේරෙන විදිහ:
රුසියාවෙ ඇති-නැති පරතරය නැති කරන්න ආපු සමාජවාදයෙන් පස්සෙ වුනත්, රටේ පන්ති දෙකක් බිහි වුනා. අවුල වුනේ, "බලය" තිබ්බෙ පාලක පන්තිය ගාව නිසයි. හොරු/දූෂිතයො බිහි වුනේ ඒ පාලක පන්තියෙන්. තීරණ ගත්තෙ ඒ සුළුතර පාලක පන්තිය. ඉස්සෙල්ලම අභාවකාශයට යන එක, රටේ පෝලිම් නැති කරලා, කෘෂිකර්මය දියුණු කරන එකට වඩා වැදගත් බව තීරණය කලෙත් ඒ සුළුතර පාලක පන්තියම තමයි. පාලිත බහුතරය "නිහඞ" කරලා තිබ්බෙ. කතා කිරීමේ, විරුද්ධවීමේ නිදහස නෑ, විරුද්ධ පක්ෂයක් නෑ.
එතකොට ගොර්බට තේරුනා දේශපාලනය නොහදා ආර්ථිකය හදන්න බෑ කියලා. ගොර්බට වැරදුනේ කොතනද කියල නම් මම දන්නෙ නම් නෑ.
මේ මම අහල තියෙන කතාවක්. ගොර්බ ඇමරිකාවට ගිහින් සුපර් මාකට් වල සාමාන්‍ය මිනිස්සු බඩු ගන්නව දක්කලා හිතුවලු, මේක "ස්ටේජ්" කරපු වැඩක් කියලා. උන්දෑ ආපහු යන ගමන් කිව්වලු රැන්ඩම්, නෝ නේම් ලඟම ඇති සුපර් මාකට් එකක නවත්තන්න කියලා. ඒකෙත් එහෙමම බව දැකලා පුදුම වෙලා කිව්වලු "අපේ පොලිටි බියුරෝ" එකේ අයට වත් මෙච්චර හොඳ "ලයිෆ් ස්ටැයිල්" එකක් නෑ කියලා. අර කියපු "ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ" කතාවට එකඟයි. තිබ්බ රුසියන් ක්‍රමේ අවුලක් තියෙන්න ඇති. නාස්තිය,දූෂණය, අකාර්‍යක්ෂ බව ඔඩු දුවල තියෙන්නත් ඇති. වන් පාටි ක්‍රමේ අවුල ඕකයි. දැනට වුනත් පුටින්ගෙ රුසියාවෙත් විරුද්ධ පක්සෙ උස ගොඩනැගිලි වල ජනේල වලින් එලියට යනවා. ට්‍රම්පුවට, "ඉලොන් ගේට්ඩ්" මස්ක්ට ඕනෙත් ඒකමයි. ඒත් වන් පාටි ආඥාදායකයො යටතෙ රටවල් ආර්ථිකව දියුණු වෙන බව නං ඇත්ත.
ගොර්බාට අවංකවම සිස්ටම් එක වෙනස් කරන්න ඕනෙ වුනා කියලයි මට හිතෙන්නෙ. ඒ වෙනකොටත් වන වෙලා තිබ්බ, කිසිම එකවුන්ටබිලිටි එකක් නැති ක්‍රමේ වෙනස් කරන එකට දුන්න නම "ට්‍රාන්ස්පේරන්ට්" වගේ එකක් නේද? Desperate times calls for desperate measures වගේ එකක් වෙන්නත් ඇති. ඒත් CIA එක මිනිහව කඩේ යැව්වා කියලයි කියන්නෙ. ඇමරිකාවට කවදාවත් ලෝක සාමයක් ඕන වුනේ නෑ. හැබැයි කෲෂෙප් නිකීටා වගේ ගොබිලො කියපු "අපි තොපිව වලලනවා" වගේ කතාත් නැත්තෙමත් නැති නිසා, රුස්සොත් "චෝයි බබාල"මත් නෙමෙයි.
Deleteඅජිත් කියපු ඉතිරි ටික මමත් අහල තියනවා, ඇමරිකන් කම්පැණි පිනුම් ගැහුව වැටිච්ච රුසියාවෙ. ඒ කාලෙ වැඩි හරියක් බටහිරයො රුසියන් කෙල්ලො දිහා බැලුවෙ ගණිකාවො ගානට. මම පුටින්ට කැමති නෑ, ඒත් පුටියා එහෙම වැටිච්ච රුසියන් ගරුත්වය රැකලා දුන්න බව පිලි ගන්නවා.
මම ඇමරිකන් ෂැඩෝ ගවන්මන්ට් එකට කැමතිත් නෑ. දැන් ඊලොන් මස්-කා ඌරගෙ මාලු උගේ පිටේම තියල කපන කොට, හීනියට සතුටකුත් එන්නෙ ඒකයි. ඒත් ඇවරේජ් ඇමරිකානුවො ගැන දුකයි. ඒ වගේම ඇවරේජ් රුස්සො, යුක්‍රේන් කාරයො ගැනත් දුකයි. ඒ ඔක්කොටම වැඩිය මා ගැනත් දුකයි. ඇයි හත්වලාමෙ මේ යක්කුන් ගෙ වැඩ වලින්, අපටත් බඩේ පාර වදිනව නෙව?
Sting - Russians
Deleteපිළිතුරු බඳින්න එන්නං . ටිකක් බිසී
Delete//රුසියාවෙ ඇති-නැති පරතරය නැති කරන්න ආපු සමාජවාදයෙන් පස්සෙ වුනත්, රටේ පන්ති දෙකක් බිහි වුනා. අවුල වුනේ, "බලය" තිබ්බෙ පාලක පන්තිය ගාව නිසයි. හොරු/දූෂිතයො බිහි වුනේ ඒ පාලක පන්තියෙන්. ඉස්සෙල්ලම අභාවකාශයට යන එක, රටේ පෝලිම් නැති කරලා, කෘෂිකර්මය දියුණු කරන එකට වඩා වැදගත් බව තීරණය කලෙත් ඒ සුළුතර පාලක පන්තියම තමයි. පාලිත බහුතරය "නිහඞ" කරලා තිබ්බෙ. කතා කිරීමේ, විරුද්ධවීමේ නිදහස නෑ, විරුද්ධ පක්ෂයක් නෑ.// ඔය කතාව මුලින්ම කීවේ නලින්ද සිල්වා . සෝවියට් දේශයේ සමාජවාදී පන්තියක් තියනවා රට පාලනය කරන. උන්ට තමා ඔක්කොම අයිති කියල. මමත් ලංකාවේදී ඕක විශ්වාස කළා. ට්‍රොට්ස්කි සෙට් එකත් කියන නිසා . නමුත් කොමියුනිස්ට් පක්ෂයේ පාලනයට පන්තිය කියල නිර්වචනයක් යොදන්න බැහැ . ඒක ටෙක්නිකලි වැරදියි. පන්තියක් කියන්නේ මාක්ස්වාදයේ හෝ ඇඩම් ස්මිත් ගේ ධනවාදී ත්රකනයට අනුවත් එක්කෝ ප්‍රාග්ධනය හිමි කට්ටිය , නැත්නම් වැඩ කරන පන්තිය . කොමියුනිස්ට් පක්ෂයේ පාලනය ඔය දෙකටම අයිති නැහැ. ඒ පාලකයෝ සෙට් එක සෝවියට් කොඉයුනිස්ට් පක්ෂයේ විතරක් නේම් ලංකාවේ වගේ රටවලත් ඉන්නව. ඇමෙරිකාව වගේ රටවලත් ඉන්නව. ප්‍රජාත්නත්‍රවාදය කියන නමින් වහල නිසා පේන්නේ නැහැ. සෝවියට් දේශයේ ප්‍රජාතන්තවාදය වෙන එකක්. ඔය විරුද්ධ පක්ෂය තියන එක උන් පිලි ගත්තේ නැහැ. හැම මහල් නිවසයකම,. ස්ටුඩන්ට් හොස්ටල් එක්කම , ගමකම කමිටු තිබ්බ. එවලට යන්න ඕනේ. ඒවල කටත් අක්රනන් දනවා තමනෙග් ප්‍රශ්න ගැන. හැබැයි ප්‍රශ්නේ වුනේ ඔය කිව්වා වගේ දදුෂිතයෝ කට්ටයෝ බැඳෙන එක. ඒක වලක්වන් අමාරුයි. ඒ නිශ අමගේ නිගමනය උනේ මිනිසාමනසින් දියුණු වන තුරු සෝවියට් සමාජවාදී ක්‍රමයක් අහරි යන්නේ නැහැ. මේ එංගලන්තය වගේ රටක හරියයි. මාක්ස් කිව්වෙත් එකනේ. එංගලන්තයේ හෝ ජර්මනියේ කියා.
Delete//මේ මම අහල තියෙන කතාවක්. ගොර්බ ඇමරිකාවට ගිහින් සුපර් මාකට් වල සාමාන්‍ය මිනිස්සු බඩු ගන්නව දක්කලා හිතුවලු, මේක "ස්ටේජ්" කරපු වැඩක් කියලා. උන්දෑ ආපහු යන ගමන් කිව්වලු රැන්ඩම්, නෝ නේම් ලඟම ඇති සුපර් මාකට් එකක නවත්තන්න කියලා. ඒකෙත් එහෙමම බව දැකලා පුදුම වෙලා කිව්වලු "අපේ පොලිටි බියුරෝ" එකේ අයට වත් මෙච්චර හොඳ "ලයිෆ් ස්ටැයිල්" එකක් නෑ කියලා// ඔහොම කීවට අර ඕන සුපුස් ගෙන් ඇහුවවගේ අහන්න තියෙන්නේ බද අගින්නේ ඇකිලිච්ච රුස්සෙක් දැකල තියනවද ඒ කාලේ , සුපර්මාකට් වල කන්න බොන්න නැත්නම් අප්‍රිකාවේ වගේ මන්ද පෝෂණය තියෙන ජාතියක් මිසක් ලස්සනම ලස්සන් කෙල්ලෝ, උස අමහත් මිනිස්සු හිටියේ කොහොමද? අපි එහෙ ගිය නිසා හොඳයි. නැත්නම් ඔයාල වගේ පච විශ්වාස කරනවා. ඇත්තටම හිතනවා වෙලාවක මගේ ළඟ තියෙන පෞද්ගලික පින්තුර දාන්නත්. මම සෝවියට් අහර සංසන්දනයක් කියල ලිපියක් ලීවා 2015. යට දානවා. ඔය වහිලු කතාවේ තියන ෆැන්සි දේවල් තිබ්බේ නැහැ. බොන්න තිබ්බේ අතින් හෝ අතින් කරකවන මැෂිමෙන් නැත්නම් ලොකු යන්ත්‍රයකින් මිරිකපු අපල යුෂ. පෙයස්ර් යුෂ, දොඩම් යුෂ. අපට ඕනේ වුනේ කොකා කෝලා, ෆැන්ට . දැන් රුස්සත් දන්නවා සෝවියට් යුෂ හොඳයි ඒවා පට්ට ගණන් බටහිර. කොකා කෝල හොන්ඩ අනහ කියල එතකොට දැනගෙන හිටියේ නැහැ. අපේ ගෙවල් වල ඒ බිම මුකුත් ගන්නේ නැහැ. බ්‍රොයිලර් කුකුල්ලු ගන්නේ නැහැ. රුසියේ වුනේ කඩේට කෑම දැම්මහම් ඒව අපට්ට ලාභයි හැමෝටම ගන්න පුළුවන් ඉතින් ඉවාර් වෙන්ව. අර රනිල් ආපු ගමන් ගණන් වැඩි කළා මතකද. පෝලිම් ඉවර කරලම දැම්මේ. ඉස්සර පට ශිෂ්‍ය ධර දුන්න රුබල් 90 රුබල් 30 යන්නේ මාසේ කන්න. ඉතිරි 60 එකතු කරල් ටිකට් අරන් එංගලන්තේ ආවේ
Deleteසෝවියට් ආහාර හා ධනවාදී ආහාර සමග එංගලන්තයේ ලාභ ජරාව සංසන්දනයක්
Deleteඉස්සර රුසියාවේ විකුනුව් කෙෆිර් කියල අනගට හොඳ බිමක් . බඩවැල් සනීප වෙනවා බීවහම . කිරි වල තියෙන හොඳ බැක්ටීරියා වලින් හදන්නේ . බඩවල් සනීප කර ගන්න කියාපු බිමක් . ඔන්න දැන් පහුගිය මේ රටේ පිරිලා. ඔන්න ඔහොමයි වැඩේ
Delete//. අර කියපු "ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ" කතාවට එකඟයි. තිබ්බ රුසියන් ක්‍රමේ අවුලක් තියෙන්න ඇති. නාස්තිය,දූෂණය, අකාර්‍යක්ෂ බව ඔඩු දුවල තියෙන්නත් ඇති. වන් පාටි ක්‍රමේ අවුල ඕකයි. දැනට වුනත් පුටින්ගෙ රුසියාවෙත් විරුද්ධ පක්සෙ උස ගොඩනැගිලි වල ජනේල වලින් එලියට යනවා. ට්‍රම්පුවට, "ඉලොන් ගේට්ඩ්" මස්ක්ට ඕනෙත් ඒකමයි. ඒත් වන් පාටි ආඥාදායකයො යටතෙ රටවල් ආර්ථිකව දියුණු වෙන බව නං ඇත්ත.// ඔඅව් ඒක හරි. පූටින් යටතේ දියුණු වෙන්න එක හේතුවක් ඒක .
Delete//. අර කියපු "ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ" කතාවට එකඟයි. තිබ්බ රුසියන් ක්‍රමේ අවුලක් තියෙන්න ඇති. නාස්තිය,දූෂණය, අකාර්‍යක්ෂ බව ඔඩු දුවල තියෙන්නත් ඇති. වන් පාටි ක්‍රමේ අවුල ඕකයි. දැනට වුනත් පුටින්ගෙ රුසියාවෙත් විරුද්ධ පක්සෙ උස ගොඩනැගිලි වල ජනේල වලින් එලියට යනවා. ට්‍රම්පුවට, "ඉලොන් ගේට්ඩ්" මස්ක්ට ඕනෙත් ඒකමයි. ඒත් වන් පාටි ආඥාදායකයො යටතෙ රටවල් ආර්ථිකව දියුණු වෙන බව නං ඇත්ත.// ඔව් ඒක හරි. පූටින් යටතේ දියුණු වෙන්න එක හේතුවක් ඒක .
Delete//ගොර්බාට අවංකවම සිස්ටම් එක වෙනස් කරන්න ඕනෙ වුනා කියලයි මට හිතෙන්නෙ. ඒ වෙනකොටත් වන වෙලා තිබ්බ, කිසිම එකවුන්ටබිලිටි එකක් නැති ක්‍රමේ වෙනස් කරන එකට දුන්න නම "ට්‍රාන්ස්පේරන්ට්" වගේ එකක් නේද? Desperate times calls for desperate measures වගේ එකක් වෙන්නත් ඇති. ඒත් CIA එක මිනිහව කඩේ යැව්වා කියලයි කියන්නෙ. ඇමරිකාවට කවදාවත් ලෝක සාමයක් ඕන වුනේ නෑ. හැබැයි කෲෂෙප් නිකීටා වගේ ගොබිලො කියපු "අපි තොපිව වලලනවා" වගේ කතාත් නැත්තෙමත් නැති නිසා, රුස්සොත් "චෝයි බබාල"මත් නෙමෙයි.// රුස්සෝ බබාලා නෙමේ.
කැනඩාව බබාලා නෙමේ. කැඳවා නේටිව් එවුන්ට කෙලලා තමයි දියුණු උනේ, උන්ගේ ළමයි උස්සල අපයෝජන කළා. බලෙන් ක්‍රිස්තියානි කල. දැනුත් ඔයාල හොඳින් හිටියට උන්ට අසීරුයි. ඇමෙරිකාවෙත් ඒක එහෙමයි. අමෙරිකාවත් මිනිස්සු මැරුව . අර ස්ටීන් ට කියන්න මතක වුනේ ඇමෙරිකාව තමයි ඉස්සෙලම න්‍යෂ්ටික ආයුධ භාවිතා කරල මිලියන් ගානක් මැරුවේ. හිරෝෂිම නාගසාකි. රූස්ස ඊට පසේ බයට හැදුවේ. කතවක් තියෙනව ඔපන්හයිමර් එක්ක හිටපු බ්‍රිතාන්‍ය විද්‍යාඥයෙක් තත්වය බැලන්ස් වෙන්න කට්ටියම් කතා කරා රුසියාවට පාස් කළා කියල න්‍යෂ්ටික යුධ හදන්න අවශ්‍ය චේන් රිඇක්ෂන් එක ගැන දත්ත
අජිත්ට රුසියාව සහ සෝවියට් දේශෙ ගැබ තියන බැඳීම නිසා අපට සාධාරණ සකච්චාවක් ගෙනියන්න අමාරුයි. "කැනඩාව බබාලා නෙමේ" වගේ උත්තර දැක්කම, මම මොකටද මේකට දිග කමෙන්ට් ලිව්වෙ, නිකං " බයර්ස් රිමෝර්ස්" වගේ හැඟීමක් ඇති වුනා.
Deleteසමස්ථයක් වශයෙන් ඔබේ ලිපිය හොඳයි. ඒත් අර සෝවියට් ආහාර සප්ලයි චේන් එකේ බිඳ වැටීම ගැන කිව්වම ඔබට රිදෙනවා. අපි අපේ මේ ඔන්-ලයුන් මිත්‍රකම තියාගෙන, අපේ අයිඩියලොජිත් වෙනම තියාගෙන ඔන්න ඔගේ වෙන සබ්ජෙක්ට් එකක් කතා කර ගෙන ඉමු නේද?
මම කොහොමවත් ධනවාදියෙක් නං නෙමෙයි, සෙන්ටර් ලෙෆ්ට් වගේ තමයි. සමාජවාදය නිසා ලැබුච්ච බොහෝ දේ මම අගය කරනවා.
Delete//ඒ නිශ අමගේ නිගමනය උනේ මිනිසාමනසින් දියුණු වන තුරු සෝවියට් සමාජවාදී ක්‍රමයක් අහරි යන්නේ නැහැ. මේ එංගලන්තය වගේ රටක හරියයි. මාක්ස් කිව්වෙත් එකනේ. එංගලන්තයේ හෝ ජර්මනියේ කියා//හ්ම්ම්...
මම මේ නිකං කටකහනවට අහන්නෙ, ඔන්න පනේ ටිපර් වෙන්න නං එපා. මට මතක විදිහට, ලෝකෙ ලොකුම සමාජ පර්‍යේෂණය ජර්මනිය දෙකට බෙදලා කලා නේද?
පළවෙනි එකට කියන්න තියෙන්නේ බසු මෙන්න මේ වගේ පිළිතුරක් . මට නෙමේ රිදිලා තියෙන්නේ බසුට . ආහාර චේන් ගැන කියද්දී ඔය ප්‍රශ්නේ මම සුපුස් ගෙන් ඇහුවමත් ආවේ ඔය වගේ පිළිතුරක් . ' අපට කියන්න එන්න එපා . උන්ට කන්න නැහැ මමත් ගියා ' වගේ ගොන් තර්කයක් දැම්මේ . මම ඉතින් පිලි ගත්තනේ හොලොදොමෝර් ගැන . ස්ටාලින් කරපු වැඩේ නිසා මිනිස්සු හාමත් වුන එක ගැන . දෙවෙනි ලෝක යුද්ධෙදි හාමත් වුන හැටි . නමුත් ඊට පස්සේ තත්වය වෙනස් වුනානේ ස්ටාලින් එලෙව්වට පස්සේ . බටහිර කෑම ජාති පන්සියක් නැති වුනාට බද ගින්නේ හිටි මිනිස්සු හිටියේ නැහැනේ . ඒ ඇත්ත පිලි ගන්න ඔයාල කිසි කෙනෙක් කැමති නැහැ පච ප්‍රචාර නිසා . මේක හරියට යුක්රේනේ ඔන්න දිනනවා මෙන්න දිනනවා වගේ ප්‍රචාර ගියේ පසුගිය දවස් වල . ඔයාල ඒවා විශ්වාස කළා නේද ? මම ඇත්ත ලියන කොට සමහරු චෝදනා කලේ රුසියන් බයස් කියල . හයියෝ . සෝවියට් දේශයේ හරි පාලනයක් , අපි කැමති එකක් වුනේ 1926 වෙනකන් විතරයි . ඊට පස්සේ ස්ටාලින් ගේ තනි රටක සමාජවාදය ආවා ලෙනින් ට වඩා දරුණු විධිහට . ඒක කෙළවර වුනේ දෙවන ලෝක යුද්ධෙන් . රට සාර් පාලනය කාලයේ තිබ්බටත් වැඩිය වැටුනා . ඊට පස්සේ 1984 අපි යනකොට තිබ්බ රටට වයස කීයද ගොඩ නැගල හතලිස් ගානක් . ඇමෙරිකාවේ අවුරුදු 250 ක . කැනඩාව 1867 ඉඳන් . සංසන්දනයක් හරියට කරනන් පුලුවන්ද ? උන් අවුරුදු හතලිහට කල දේ ? අභ්‍යවකාශය විතරක් නෙමේ . අපි ඉගෙන ගණන් යන කොටත් රටක් වශයෙන් නිදහස් අධ්‍යාපන , සෞඛ්‍යය දෙන තරමට දියුණුයි . අනික ඔය රටවල් දෙකේම සෝවියට් දේශයේ වගේ දරුණු ක්‍රියා වුනා . බෙල්ජියම බලන්න . ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩක් නේ . කොන්ගෝ වල මොකද කලේ .
Deleteඔන්න ඔය සංසන්දනය තමයි අපි කල යුත්තේ , අනික මම කලිනුත් ලියල තියෙන විධ්හට සෝවියට් සමජවදියෙකුට වඩා මනෝරාජික සමාජවාදියෙක් . ඒ ව්‍යාපාරය එංගලන්තේ මුලින්ම ආවේ . සහ ජර්මනියේ . ධනවාදයේ පූර්ණ දියුණුවක් ඇති වෙනකොට ලෝකය කොමියුනිස්ට්වාදය කරා ගමන් කරනවා කියල . ලෝකය . තනි රටක් නෙමේ . ජර්මනිය දෙකට බෙදල සමාජවාදී පරීක්ෂණයක් කලේ නැහැනේ . සෝවියට් රතු හමුදා බර්ලින් අල්ල ගත්තහම මිත්‍ර පාර්ශ්වික රටවල් ජර්මනිය බෙදුවනේ . එහෙමනේ බර්ලින් වල නැගෙනහිර බර්ලිනයි , බටහිර කොටසේ ප්‍රංශ , බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකන් සෙක්ෂන් ආවේ . බෝඩරේ නිසා ස්ටාසි එකෙන් දරුණු පාලනයක් අරන් ගියේ . සෝවියට් දේශයට වඩා දරුණුයි . බිරින්දෑ ට පෙන්නන්න බැරිත් ඒකයි . එයා දැනුත් පුදුම වෙනවා ඒ ගොල්ලන්ට එහෙමා සලකල සෝවියට් දේශයේ රුසියාවේ ඊට වැඩිය නිදහාස් පාලනයක් ගෙන ගියේ කොහොමද කියල . මටත් තේරෙන්නේ නැහැ ඒකනම් . ස්ටාලින් , මාඕ , පොල්පොට් වදයට මම කොහොමත් විරුද්ධයි . https://kolambagamaya.blogspot.com/2022/06/blog-post_28.html
Deleteමුලික සමජවාදී පාලනයකට කියන්නේ dictatorship ඔෆ් prolitariat කියලනේ . නිර්ධන පන්ති අඥාදායකත්වය - ඒ කියන්නේ ඒකාධිපතිවාදය . ඒක උන් කෙලින්ම පිළිගන්නවනේ . නමුත් කමිටු හරහා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනව කියලයි පිලි ගන්නේ . දෙපැත්තක් තියනවා . අපේ තියෙන නියෝජිත ප්‍රජත්නත්‍රවාදයේ සමහර මිනිසුන්ගේ හඬ ඇහෙන්නේ නැහැ . ඒක නිසා හරි ප්‍රජාතන්ත්‍ර වාදය මොකද්ද කියන එක ගැටළු සහගතයි .
Deleteමට තව දෙයක් මතක් වුනා ඔය බයස් කතාව කියද්දී . ජේ ආර් මහවැලි යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කළා කාටත් මතක ඇති . ඕකට සිමෙන්ති සැපයුවේ බෙල්ෆර් බෙටී කියන කැනේඩියන් කම්පැනි එක . ඒ ගොල්ලෝ මුළු සිමෙන්ති ප්‍රමාණයෙන් 90% කැනඩාවෙන් ගෙනාවේ .ලංකාවේ සිමෙන්ති නිෂ්පාදනය කරනවා . නමුත් ඒක ඇණහිටිය ඔය වැඩේ නිසා . එතකොට බ්‍රිතාන්‍ය ණය කොන්දේසි අනුව බ්‍රිතාන්‍යයෙන් වැඩ කරන අය ගෙනාව. මට එක ඉන්ජෙක් කීව එක සයිට් එකක එංගලන්තෙන් එවපු මැනේජර් මෙහෙ Excavator ඩ්‍රයිවර් කෙනෙක් කියල . පොර වැඩිපුරම කලේ බ්බිපු එකලු . නමුත් අපි බනින්නේ චීනෙට . චීන්නු උන්ගේ මිනිස්සු ගේනවා කියල ණය දීල . අපි මේ රටවල ඉන්න ඉස අරක අපි කරන වැඩක් වගේනේ .
Deleteඅන්තිම හරියේ කියන්න ගියේ අපි මේ රටවල සිටින නිසා අපි බයස් වෙනවා කියල . මේ සංවාදය උණුසුම් වගේ නම් ඔන්න ලිහිල් වෙන්න කතාවක් . මම දන්නා සිරියෝෂ කියල රුස්සෙක් හිටිය . ඌට සිරියෝගා කියලත් කතා කරනව . මේ කොහෙත් නොලියපු එකක් ලියන්නේ . පොර කතා කළා උන්ගේ ග්‍රීෂ්ම නිවහන තියෙන ගමට යන්න . මොස්කව් වලින් ඈත කෝච්චියේ ගිහින් බස් එක්කත් ගාටන්න ඕනේ . උන්ගේ ගෙවල් දෙක තුනකට එක සවුනා එකක් හදල තියෙනවා . ඒක මේ හොඳ දව වලින් හදපු මඩුවක් ඇතුලේ ලස්සනට ඉඳ ගණන් බංකු පේලි හදල . හොඳට දර දාල රත් කරනවා . ඇඟ රත්වුනාම දුවල ගිහින් හීතල වතුර ටැංකියකට බැහැල ආයේ එනවා . ඒ අතරේ කෑම මෙසේකුත් හදල තියෙන්නේ කන්න බොන්න . කොල්බසා (ඉටලියන් මෝසදේල්ල වගේ . පිරශ්කි , පිල්මෙනි , කියුකම්බර් ගෙර්කින් පිකල් කරලා , ස්මෝක් කරපු මාළු , බියර් . මගේ ගානේ වොඩ්ක බෝතල් දෙක . රුසියාවේ වගේම ජර්මනියේත් සවුනා වලට ඇඳුම් ගලවල යන්නේ . මේ ලන්ඩන් වගේ බිකිනි ගහල , ස්වීම් කිට ගහල යන්න දෙන්නේ නැහැ . ගෙවල් ළඟ ඒවල කොහොමත් නැහැ . රුසියාවේ ඒ කල්චර් එක තිබ්බ . මමත් ඉතින් සිරියෝගා එක්ක සවුනා එකට ගියා . ඩ්‍රින්ක් අකකුත් දාල . මෙන්න බොලේ ටිකකින් සද්දන්ත කුලේ ගෑනු හතර දෙනෙක් සිරියෝගා ට කතා කරනවා . අහල පහල ගෑනු ටිකක් . උඹ සවුන ඔන් කරන එඅපිත් එන්නම් කියල . ඌ ත් එන්න කිව්වා . ගැහැණු ටිකත් ඇඳුම් උනාල ඈව කියහන්කෝ . දැන් උන් එක එක ප්‍රශ්න මම ගැන අහනවා . උඹේ යුනි එකේ නේද වගේ . උන් හිතුවේ මම රබියේ හරි උන්ගේ රටේම ඔය අසර්බයිජාන් පැත්තේ කියල . එකේම දේ උන් දුඹුරු හැම දැකලම නැහැ . මෙන්නේ මන් මගේ අන්ගාංග අත ගානවා . එක කෙලියයි . යකෝ ඇඟේ නුල් පොටක් නැහැ
Deleteසිරියෝගා කරය හිනා වේවි ඉන්නවා . ඔය රුසියානු සවුන වල බෙහෙත් කොළ වලින් ගහනවා ඇඟට . ලෙඩ දුක් යන්න කියල . ඔන්න ගෑණු ටික නැවිගෙන අරවලින් ගහනවා. දර්ශනය මවා ගත්ත හැකිද මන්ද . අර පොඩි මීටර 5 x 5 සවුන එක ඇතුලේ . . මුන් බලෙන්ම මටත් ගැහුවා එවලින් එපා කියද්දී . ඒකත් නෙමේ ප්‍රධාන ප්‍රශ්නේ මේ අත ගාන වැඩෙන් තව ප්‍රශ්නෙකුත් ආවා . හිතා ගන්න පුළුවන්නේ . සිරියෝගා නාන්න පැන්න එලියට . ඒකා ඕන කමින් කලාද මන්ද . එක රුස්සියෙක් ස්වේතා කියල එකියකට කියනවා අනේ මේ පොඩි කොල්ල අමාරුවෙන් ඉන්නේ ස්වේතා , පොඩ්ඩක් අරන් පලයන් ඉතින් එහාට කියල . ස්වේත මවත් අඩ ගහගෙන ගේ ඇතුලට රිංගුවා . විස්තර අවශ්‍ය නැහැනේ . ඊට පස්සේ මුකුත් නොවුන ගානට කෑම මේසෙට එකතු වුනා දෙන්නම . ගෑනු ටික වොඩ්ක බෝතලේකට වග කියල ගියා . මම සිරියෝෂා ගෙන් ඇහුව උඹ ප්ලෑන් කලාද වැඩේ කියල . ඌ කියනවා නැහැ ඉතින් උන් එනවලු ඉඳ හිටලා . අද ලු හතර දෙනාම ආවේ . අනිත් උන්ට මිනිස්සු ඉන්නව . ස්වේතා ගේ මිනිහ දාල ගිහිල්ල ඒකයි උඹට ස්වේතා පන්ගාර්තු කලේ කියල . ඉතින් උඹල අපට කියනවා සෝවියට් දේශයේ කන්න තිබ්බේ නැහැ කියල . 😀
Delete//ඉස්සරහට පූටින් හුඟක් වෙලාවට කැමති වෙයි යුරෝපීය ආමි එකක් එනවට යුක්රේනයට// හේතුව ?
ReplyDeleteනේටෝ එක වැටෙනවා එතකොට . ප්‍රධාන තර්ජනය ඉවරයි
Deletehttps://en.wikipedia.org/wiki/Greenlandic_independence
ReplyDeletehttps://www.cfr.org/article/greenlands-independence-what-would-mean-us-interests
හොඳින් හෝ නරකින් ග්‍රීන්ලන්ඩ් ගණන් වෙනවා ඇමෙරිකාවට මොකද රුසියාව ආක්ටික් සහ ඇන්ටාක්ටික පෙදෙස් අල්ලන් තියෙන්නේ සෑහෙන්න . අනික ඒකෙ තියන මිනරල් සහ තෙල් , ගෑස් අම්බානක තියෙන නිශ . හැබැයි නේටෝව දෙදරයි https://www.chathamhouse.org/2022/06/militarization-russian-polar-politics/05-antarctica-southern-ocean-and-south-pole
Deleteapart of some commentators lot of us do not live in Sri Lanka. yes we heard all these. here some more.
ReplyDeleteසෝවියට් ක්‍රමය ගැන මගේ තියෙන එක අකමැත්තක් තමයි, එහි ඇති අන්තවාදය. දේශපාලන දර්ශණයකට වඩා සමීප වෙන්නෙ "කල්ට්" එකකට. මාර්ක්ස්-දෙයියා, දාස් කැපිටාල - බයිබලය. ඒවා වල වැරදි තියෙන්න බැහැ. විවේචනය කලොත් මරන්නෙ අයිස් පොරොවෙන් ගහල.
ReplyDeleteදැන් ඔය පොතේ කොහේ හරි තියනවද, වැඩි දෙනාගෙ කැමැත්තට ඉඩ දෙන්න එපා, චන්ද තියන්න එපා, විරුද්ධ පක්ශ වලට ඉඩ දෙන්න එපා කියලා. ඔය "කමිටු" සෙල්ලමෙන් නියම ජනතා නියෝජනයක් වෙන්නෙ නෑ නේද? ඔය චීනෙ අදටත් තියෙන්නෙ. සමාජවාදයත් එක්ක හැමවිටම ඩික්ටේටර්ස්ල බිහි වෙන්නෙ ඇයි?
ට්‍රොට්ස්කි මරපු එක . මේකට පිළිතුරක් උඩ දුන්න . සමාජවාදය ධනව්දී රටක බිහි වුනේ ඇයි ? ඩික්ටෙටර්ස් ල බිහි වෙන්නේ ඔය මම උඩ ලිව වගේ නිර්ධන පන්ති ආඥාදායකත්වය කියන දේ නිසා . මාර්ක්ස් දෙයිය කියල අපි හිටපු සෝවියට් දේශයේ ඇදහුවේ නැහැ . ප්‍රතිම තිබ්බට කවුරුත් මල් තියල වන්දේ නැහැ . දාස් කැපිටල් එකේ වුනත් වැරදි තියනවා කියල අපි එහෙ හිටි අන්තිම කාලේ සාකච්ඡා වුනා .
Deleteසෝවියට් දේශයේ දාස් කැපිටාල් එක භාවිතා කරාද කියලත් මට සැකයක් තියනවා අම්මපා . අපට උගන්නපු දේශපාලන විද්‍යාව හා ආර්ථිකය අවුල් . පවර් ස්ටේෂන් ඉකොනොමික්ස් කියල එකකුත් ඉගැන්නුවා . හදන්න යන පිරි වය ගණනය කිරීම , ආදිය . හැබැයි විදුලිය විකුණලා ලාභ ලබන කෑල්ල නැහැ . විදුලිය කියන්නේ නිකන් අයිතියක් වගේ . ඉකොන් ගෙන් තමා මම ටිකක් ධනවාදී ආර්ථික නියම ඉගෙන ගත්තේ
Deleteඅජිත් සහ බස්සා අතර මරු සංවාදයක් ගිහිල්ල, මට මිස් වෙලා. මම විශ්වාස කරන එකක් තමයි සමාජවාදය පොතේ හොඳ වුනාට ප්‍රැක්ටිකල් එකක් නෙවෙයි කියන එක. ඒ වුනාට මිනිසුන්ගේ මූලික අවශ්‍යතා ඉශ්ඨ වෙන්න ඒ ක්‍රමය තමයි හොඳම. ඒ වුනාට හැම මිනිහාටම කන්න නැති කොට නිදහස එපා කන්න දෙන්න කියනවා. කන්න තියෙනකොට කන්න නැතිවුනත් නිදහස ඕන කියනවා. බොහෝ විට අපි රටවල් වර්ග කරනවා හැමෝම ගැන හිතන සමාජ සහ තමා ගැනම පමණක් හිතන සමාජ කියල. (ටෙක්නිකල් වචන මතක නැහැ ). ඇත්ත තත්ත්වය නම් හැම රටකම මේ දෙගොල්ලම ඉන්නවා. ඒ නිසා සමාජවාදය සහ ධනවාදය අතර විවාදය කවදාවත් ඉවර වෙන එකක් නෙවෙයි. රටවල් අතර සංක්‍රමණය පහසු නම් ඒ ඒ ක්‍රමය කැමති අයට ඒ ඒ රටවලට යන්න පුලුවන්. එහෙම නැතිනිසා තමයි ප්‍රශ්ණය. හැබැයි එක දෙයක් නම් මට පැහැදිලියි. ඉශ්‍රායලය සහ ඇමෙරිකාව කියන රටවල් දෙක නොවෙන්න ලෝකය ඉතාම සාමකාමී වෙන්න තිබ්බා කියන එක. (ian)
ReplyDeleteබසුතුමා හිතනවා මට රිදිලා කියල සමාජවාදයේ කන්න නැහැ කියන කොට . මම නම් කියන්නේ ඉයන් අර අපි විසි කරනවා වග කෑම තිබ්බේ නැහැ කියල / . ඒ වුනාට හැම මිනිහාටම කන්න නැති කොට නිදහස එපා කන්න දෙන්න කියනවා. කන්න තියෙනකොට කන්න නැතිවුනත් නිදහස ඕන කියනවා/ ඔව් ඒක හරි . සමාජවාදය කවදාවත් 100% හොඳ සිස්ටම් එකක් නෙමේ . ධනවාදය දියුණු තරමට ඔය සමනත්මතවය් වගේ දේ ඉබේම එනවා . අපේ කම්පැනි වල හෙම ඒ තත්වය දැනටත් තියනව . ඩෙන්මාර්ක් වගේ රටවල ලොකු වෙනස් කම් නැහැනේ මිනිසුන් අතර . ඒ වලත් සෞඛ්‍ය , අධ්‍යාපනය හෙම නොමිලේ . මම හිතන්නේ නමක් ගහන්නේ නැතිව රටට හරියන ක්‍රමේ ගෙනි යන්න ඕනේ කියල . ඊශ්‍රායලය නම් මම මුලදී කැමති ආදරේ කල රටක් . මැද පෙරදිග ඒ වගේ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටක් තියෙන එක කොපමණ හොඳද කියල . නමුත් මේ නෙතන්යාහු කෙලවලම දැම්ම . අදත් 400 මැරුනලු . හිටපු බයිඩන් , මෙහෙ stramar ලේබර් පක්ෂය වෙලත් ඒකට මුකුත් කියන්නේ නැහැ . ට්‍රැප් කියල වෙනසකුත් නැහැ . ලෝකේ ඓත් රටවල් යුක්රේනයේ වෙන දේ ගණන් ගන්නේ නැත්තේ වැඩිපුරම මේක නිසා කියල මම හිතන්නේ .
Deleteෆේස්බුක් එකේ ඉන්නවා ඇණය රාජවිපක්ෂ කියල එක්කෙනෙක් . මුලදී ගෝඨාභය ට හෙම විරුද්ධයි . දැන් පක්ෂයි මොකද ජවිපෙ ට විරුද්ධ නිසා . කොමියුනිස්ට් පක්ෂේ තාත්ත රිටි නිසා රුසියාවට ඉගෙන ගන්න ගිහින්ම් . කන්න තිබ්බේ නැහැ කියල ගොඩක් කියවනවා සමාජවාදේ . මම ඇහුව කොයි කාලේද හිටියේ කියල . අනූ ගණන් වල ඉඳල තියෙන්නේ . සෝවියට් දේශය වැටුනේ 1991. ඊට පස්සේ ධනවාදී යෙල්ට්සින් ගේ රුසියාව . මිනිස්සු හේනේ අමාරුවෙන් තමා කන්න හොයා ගත්තේ . ඉතින් මෙයා බොරුවක් නේ හලලා තියෙන්නේ . අනික රුසියාවෙත් නෙමේ ඉගෙන ගෙන තියෙන්නේ . දොන් සුප් වගේ තමා අනූ ගණන් වල . මමත් 1994 රුසියාවට මාස තුනකට ගියා . ජිවිතේ බේරන් ආවේ අමාරුවෙන් .
Delete1991 පස්සේ ලෝකේ සමාජවාදී රටවල් තුනයි තියෙන්නේ . කියුබාව . - කියුබන් එවුනුත් කියනව කන්න නැහැ කියල . ඒ දවස වල සෝවියට් එකා සීනි අරන් තෙල් දුන් නිසා කන්න තිබුන . දැන් ලොවනව. අනික උතුරු කොරියාව . දන්නේ නැහැ . මැරෙන්නේ නම් නැහැ කියල දන්නවා උන් . තුන් වෙනි එක ජේ ආර් ගේ ප්‍රජතන්ත්රික සමාජවාදී සිරි ලංකාව . උන්ට කන්න තියනවා . කන්න නැහැ කියන්නේ බොරු . චීනේ තියෙන්න ධනවාදී අර්ථ ක්‍රමයක් නිසා ඒ ගැන ලීවේ නැහැ .
Deleteසෙලෙන්ස්කි ගැන මට පැහැදීමක් තිබ්බා .. නමුත් දැන් හිතෙනවා මෝඩයෙක් කියල .. ට්‍රම්ප් දෙන ආතල් බලන එක ඔක්කොටම වැඩිය සිරා . ඔන්න අද හෙට jfk ෆයිල්ස් ඔක්කොම එලියට දාන කතාවක් දැක්ක .
ReplyDeleteඔන්න ඔය වගේ area 51ෆයිල්ස් එහෙමත් එලියට දැයි ද කියල මම බලන් ඉන්නේ .. හෙහ් හෙහ්
jfk ඒවා ටිකයි ඒරියා 51 එන්න කල් හරි නේද දැන් . කොහොමත් පෙන්ටගනය විශ්වාස කරනවා මම හිතන්නේ ඒලියන් සීන් එක තියනව කියල .
Deleteට්‍රම්ප් කියන්නේ පවතින ක්‍රමය විනාස කරලා දාන්න හදන කෙනෙක් කියලයි මම හිතන්නේ . සමහරවිට හරි යයි , සමහරවිට වරදියි .. නමුත් තොරතුරු හංගගෙන ගහන ගේම් ඉස්සරහට වලංගු නැති වෙයි .. ඔක්කොම එලියට දාල ඒවායින් අලුතින් දේවල් ගොඩ නගන එක නේද දැන් වෙන්නේ ..
Deleteඑහෙම වෙන්නත් පුළුවන් . ඔය නිකන් අති දක්ෂිණාංශික නාසි පැත්තට ගියොත් . මට හිතෙන්නේ ඒවා චන්ද ගන්න දාපු ට්‍රික්ස් කියල . ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කියල හිතමු . කොන්ග්‍රස් එක සහ සෙනෙට් එක කියල ද්විත්ව බලයක් තියනවා නේද ? ඉදිරියට බල තුලනය නම් වෙනස් වෙයි . යුරෝපය තමන්ගේ ඩිෆෙන්ස් ෆෝස් එකක් හදනවනම් හොඳයි කෝකටත්
DeleteThe conflict in Ukraine is not about Ukraine. It is the West’s last delirious attempt to exert control over a world that no longer needs it.
ReplyDeleteThe West, lost in the labyrinth of its own technocratic nightmare, flails like a dying beast, mechanized and blind. The German historical philosopher Oswald Spengler (1880-1936), in ‘Man and Technics’ (1931), wrote of the Faustian civilization’s ultimate downfall, where technology, once an extension of organic culture, becomes an iron cage, trapping its creators in a world they no longer understand. The Western response to Ukraine is precisely this: Drones, sanctions, media narratives manufactured in real-time, an illusion of omnipotence maintained by algorithms, and artificial intelligence. But reality is slipping through the cracks. The more the West mechanizes, the more it loses its ability to perceive the living, breathing cultures it seeks to control.
A ceasefire? A negotiation? The West proposes them like a bureaucrat offering a new tax code, as if war were a spreadsheet that could be adjusted to fit quarterly projections. US President Donald Trump’s emissaries meet with Russian officials, not because they believe in peace but because the old America – his America – has sensed the shift. A world order of raw power is replacing the West’s dream of digital hegemony, and Russia, China, and a thousand-year-old history stand against it. Spengler saw it coming: The machines would overtake the soul, and the West would become incapable of organic thought. This is why they cannot understand Russia – not because they lack intelligence, but because their intelligence has been reduced to an algorithmic process, stripped of cultural depth. The West is thinking in the way that a machine thinks, and Russia, still a creature of history, is thinking like an empire.
Russian President Vladimir Putin dismisses the ceasefire offer because he knows it is a mirage. He speaks of root causes, of history, of a world that is not reducible to transactions and diplomatic maneuvers. The West recoils in horror. This is the fundamental difference: Russia still understands what war means, while the West sees only an endless data stream of casualties, arms shipments, and strategic objectives. Spengler called this the tragic turn of Faustian civilization – when man, having created his machines, no longer controls them. The West does not wage war for power or territory but to maintain the facade that it is still in control. War as process. War as algorithm. The end goal is never victory, only perpetual management of crises.-By Constantin von Hoffmeister, a political and cultural commentator from Germany, author of the new book ‘MULTIPOLARITY!’