Thursday 13 June 2019

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ -ඉතිරි කොටස



හිතවත් පාඨකය,බ්ලොගයට පිවිසෙන  සහෝදරය,  සහෝදරිය,

මේ කතාවේ අවසන් පරිච්චේද ලියා අවසානයි.

ඔබට අවසන් කොටස්  කියවීමට ලැබෙන්නේ පොත මුද්‍රණය වූ පසුවය.

ඉන්පසු එම කොටස්ද මෙහි පළ කරමි.


අවසාන පරිච්ඡේදයන්හි  පින්තුරයක් පහත ඇත.



සැප්තැම්බර් මාසයේ ලංකාවේදී  හමුවෙමු.



4 comments:

  1. නැගෙනහිරට අධිපති ගරු හිස්බුල්ලා
    දෙන්නේ ලොරි ටෝක් එහි පල්ලිය හොල්ලා
    පීඑස්සියට ආ කල මේ ගස් බල්ලා
    පිළිතුරු දෙන දියාරුව දෙස බලපල්ලා

    කුලිය මතක නැත දෙන මාලිගාවට
    නිදොස් කොට නිදහස්ද නැත චෝදනාවට
    උපන් ගෙයි හොරෙකි නැත කිසි වාද මට
    රවිය මොටද පීඑස්සී පුටුවකට


    ReplyDelete
  2. :-/ 😏 මියුසස් බුක්ස් නැත්තං ශාක්‍යා මං දැක්ක අලුත් පොත් කරන්න බාරගන්න කැමතී කියල තිබ්බ

    ReplyDelete
    Replies
    1. දන්නා අය නෙමේ මල්ලි. එහෙම කතා කරලා අහන්න පුලුවන්ද අඳුනන්නේ නැති අයගෙන්

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .