කොළඹ ගමයා බ්ලොග් අඩවිය මගේ දේශපාලන හෝ අදේශපාලනික අදහස්, නවකතා හා කෙටිකථා, වෙනත් දර්ශනවාදය හෝ මාක්ස්වාදය, අභ්‍යවකාශ තරණය හා එම විද්‍යාවන් සම්බන්ධ ලිපි කිරීමට උපයෝගී කර ගන්නා ප්‍රධානතම මාධ්‍යයයි . මෙහි පළ කරන ලිපි හා වෙනත් කිසිම වෙබ් අඩවියක් සමග සම්බන්ධතාවයක් නැත. අවසරයකින් තොරව පළ කිරීම සපුරා තහනම්ය. (c) Copyrighted Material - Ajith Dharmakeerthi UK
Sunday, 6 September 2020
කෝවිඩ් අභියෝගය - ග්‍රේට් ලැන්ඩෙල් කඳු තරණය -ලැන්ඩෙල් පයික් සහ පවේ ආර්ක්
10 comments:
සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .
මේක නම් නියමයි. හරි ආස හිතුනා. ඒ ලෙවෙල් කරලා සති දෙකක් තිස්සේ ඔහිය, පට්ටිපොල , හපුතලේ ආශ්‍රිතව ගිය චාරිකා මතක් වුණා. තව චුට්ටක් වැඩියෙන් ලිව්වා නම් හොදයි . ඔබේ ලංකාවේ මතකයන් එහෙම සසදලා.
ReplyDeleteස්තූතියි අනුරුද්ධ. වැඩිපුර ලියන්න පොඩ්ඩක් කම්මැලි හිතුන . අද ඉරිදා බ්ලොග් කියවන්න පටන් ගත්ත.
Deleteමේක වැවක් නෙවෙයි විලක් මම හිතන්නේ.
ReplyDeleteවැවක් ද විලක්ද යන්න නිර්ණය කරන්නේ කොහොමද? ස්වභාවිකව හැදුනු ජලාශයක් හැබැයි
Delete++++++++++++++++
ReplyDeleteDartmoor මතක්වුනා. එහෙ පොකුණු, දියකඩිති, දොල, කන්ද, ගල්, බැටලුවන් හා පෝනියන් විතරයි. මෙහෙ ඊට වඩා spectacular වගේ පේනව
අමාරුවෙන් නැග්ගහම ලස්සනයි , විලේ /වැවේ නාන්නත් පුළුවන්. මම නම් ඇඳුන් අරන් ගියේ නැති නිසා නෑවේ නැහැ
Deleteප්ලේස් එක නම් පට්ට.. නම් ටික සිංහලෙන් කියද්දී නම් කුණුහරුප නොකියා කියවුනේ බොහොම අමාරුවෙන්.. :))
ReplyDeleteවැවෙන් දොළ පටන්ගන්නවා.. එතකොට වැවට වතුර කොහෙන්ද? උල්පත් ද?
වැවට උඩින් එන කන්දෙන් උල්පත් වතුර එනවා. තව උඩට යන්න පුළුවන්, ඔතන් නැවතිලා කාල බීල උඩට නැග්ගේ
Deleteදෙගොල්ලම එකතුවී
ReplyDeleteගිනි දැල්ල බිඳිනවා
තෙල් නැවේ ගින්න ගැන
හොඳ කතා හැදෙනවා
හිරුට අයිති බව හිරු පවසනවා
විලට අයිති බව විල පවසනවා
බිඟුට අයිති බව බිඟු පවසනවා
නුඹ කාටද හිමි .............
ඇත්තටම ගින්න නිව්වේ කව්ද
Delete