මට අමුතු ඉල්ලීමක් ලැබුනා මගේ ජර්මන් නෑන කැතරින් ගෙන්. (බිරිඳ ගේ නංගි ) සිංහලෙන් උපන් දින සුභ පැතුමක් ලියල දෙන්න කියල. එයාගේ ස්වාමියා ගේ ගමේ ඉන්න කෙනෙකුගේ පනස් වැනි උපන්දිනයට. එයාට මැරෙන්න කලින් කරන්න ඕන බකට් ලිස්ට් එකක් තියනවාලු. ඉටු කරගන්න තියන හීන ටිකක් කියමු. ඉන් ප්‍රධානම එකක් තමයි ශ්‍රී ලංකාවට යන එක.
කොළඹ ගමයා බ්ලොග් අඩවිය මගේ දේශපාලන හෝ අදේශපාලනික අදහස්, නවකතා හා කෙටිකථා, වෙනත් දර්ශනවාදය හෝ මාක්ස්වාදය, අභ්‍යවකාශ තරණය හා එම විද්‍යාවන් සම්බන්ධ ලිපි කිරීමට උපයෝගී කර ගන්නා ප්‍රධානතම මාධ්‍යයයි . මෙහි පළ කරන ලිපි හා වෙනත් කිසිම වෙබ් අඩවියක් සමග සම්බන්ධතාවයක් නැත. අවසරයකින් තොරව පළ කිරීම සපුරා තහනම්ය. (c) Copyrighted Material - Ajith Dharmakeerthi UK
Thursday, 8 July 2021
ජර්මන් ජාතිකයාගේ ලංකා සිහිනය
මට අමුතු ඉල්ලීමක් ලැබුනා මගේ ජර්මන් නෑන කැතරින් ගෙන්. (බිරිඳ ගේ නංගි ) සිංහලෙන් උපන් දින සුභ පැතුමක් ලියල දෙන්න කියල. එයාගේ ස්වාමියා ගේ ගමේ ඉන්න කෙනෙකුගේ පනස් වැනි උපන්දිනයට. එයාට මැරෙන්න කලින් කරන්න ඕන බකට් ලිස්ට් එකක් තියනවාලු. ඉටු කරගන්න තියන හීන ටිකක් කියමු. ඉන් ප්‍රධානම එකක් තමයි ශ්‍රී ලංකාවට යන එක.
8 comments:
සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .
හොඳයි. අර ජර්මන් ගම නං මාරයි. ආන්න අයිටම් බකට් ලිස්ට් එකට දාගන්නව නං.
ReplyDeleteඉන්දියන් ස්ටෑන්ඩ්-අප් කොමීඩියන් කෙනෙක්ගෙ කතාවක් මේක. එයාගෙ ඇමරිකාවෙ ඉන්න යාලුවෙක් කෝල් කරල කිව්වලු මෙහෙම: "මොකක්ද බං, උඹ තාමත් ඔහෙද, කිසි දියුණුවල් නෑනෙ? ඒක නෙමෙයි, මතකද ඉස්සර අපි හැන්දෑවට බසාර් එකට ගිහින් චායි බිබී, කඩචෝරු කකා ගත්ත ආතල් එක. මතක් වෙනකොට තනි ඇහැට ඇඞෙනවා" කියල. මෙයා කිව්වලු "ඉතිං බං මම අදත් හැන්දෑවට ඒ ආතල් එක තාම ගන්නවනනෙ?" කියලා.
පාඩම: අනිත් පැත්තේ තණකොල සැමවිටම කොල පාටය.
මම මේ ඊලොන් මස්ක්ග්ක්ගෙ "නියුරා ලින්ක්" මාකට් එකට එනකං ඉන්නෙ, ලාබෙට හීන බලන්න.
වෙලාවක යන්න පුලුවන්නම් හොඳයි බකුස්. ලස්සන ගමක්. ඕනේ නම් නවතින්න තැනකුත් හොයල දෙන්නම්. ග්වන්න් වෙයි හැබැයි, කට්ටිය ඒවාට සල්ලි ගන්නවා හේ හේ. ඔකේ අර හාවඩ් කතාවකුත් තියනවනේ. උපදේශකයෙක් ස්පැනිෂ් මාළු කාරයෙකුට උපදෙස් දෙන්න ගිහින් වෙච්චි දේ. ජර්මන් කාරයා ලංකාව ගැන දන්නේ නැහැ දේශපාලන වශයෙන්. උන්ට තියෙන්නේ මාර ලස්සන රටක් කියන හැඟීම විතරයි. ඒක ඇත්තනේ ඉතින්
Deleteහීන කළු සුදුලු මට නං එහෙම නැත
ReplyDeleteසමහර හීන එක-එක පාටෙන් පෙනෙත
ජර්මානුවගෙ ලංකාවට එන්න හිත
ඉක්මනටම ඉටු වේවා පතමි මිත
ඔය වගෙ හීන කොච්චර කල් දකීවිද
මෙහෙ වෙන හුටප්පර එයාල දන්නවද
අපේ 'හෙට දවස හිතීම' දෙවයි වද
ශ්‍රී ලංකාව යන්නේ මේ කොහාටද?
ජර්මනියේ බ්‍රිතාන්‍යයේ ඉන්න අයට ඇවිත් යුරෝ හ පවුම් වියාම් කරන එක ප්‍රශ්නයක් නැහැනේ . ඉතිරි කරගෙන හිටි සල්ලි ටික වියදම් කරලා යන්න නේ උන් එන්නේ. දකින්නේ එක පැත්තයි. හැබැයි එහෙම එන එක හොඳ ලංකාවට
Deleteමේ ෆොටෝ එක ඒ ගමේද?
ReplyDeleteඔව් මං ළඟ තව ෆොටෝ වගයක්තිබ්බ හොයන්න ඕනේ. හාඩ් ඩිස්ක් එක ගිහින් . ක්ලවුඩ් එකෙන් බාගන්න ඕන. කම්මැලියි. ඕක නෙට් එකෙන්
DeleteHappy Birthday to AD's SIL's hubby's friend !
ReplyDeleteසිස්ටර් ඉන් ලෝව් ගේත් ෆ්‍රෙන්ඩ් තමයි , හරි මම කියන්නම් හේ හේ
ReplyDelete