Sunday 18 September 2022

බ්‍රිතාන්‍ය රජ පවුලේ ජර්මන් හා රුසියානු සම්බන්ධතා

 



එලිසබෙත් රැජින ඉංග්‍රීසි ජාතික වන්නේ එංගලන්තයේ ඉපදීම  නිසා පමණකි. එංගලන්තයේ වෙනත් ජාතිකයන්ට ඉපදුනු ළමයින්ට බ්‍රිතාන්‍ය ජාතිකත්වය අහිමි කරන්නට තැචර් සැරසුණු වෙලේ රැජින එයට විරුද්ධ වූයේ ද  එනිසා වන්නට ඇත. (අග්‍රාමාත්‍ය මාග්‍රට් තැචර් රැජිනගේ විරෝධය නොතකා එය සම්මත කර ගත්තාය)  රැජිනගේ පවුල මූලික වශයෙන් පැවත  එන්නේ සැක්සන් කොබර්ග් ගොතා යනුවෙන් හැඳින්වෙන ජර්මනියේ කොබර්ග් නගරය තම රාජ්‍ය ආසනය කරගත් රජ පවුලෙනි. රැජින ගේ  මුත්තා වන, ඒ රජ පවුලේ ඇල්බට් කුමාරයා කසාද බැන්දේ, පසුව ශ්‍රී  ලංකාව පාලනය කල වික්ටෝරියා රැජිනය.  වික්ටෝරියා රැජිනගේ මව සැක්සන් කොබර්ග් ගොතා පවුලේ මුල් ඩියුක් වන පළමුවන එර්නස්ට්  ගේ සහෝදරියය..(ජර්මන්) ඇල්බට් එනිසා වික්ටෝරියා ගේ මස්සිනාය. මේ දෙදෙනාගේ පුතා හත්වැනි එඩ්වර්ඩ්ය. ඔහුගේ පුතා පස්වැනි ජෝර්ජ් ය. පස්වැනි ජෝර්ජ් ගේ පුතා හයවැනි ජෝර්ජ් වන අතර හයවැනි ජෝර්ජ් ගේ දියණිය දෙවැනි එලිසබත් රැජිනය.  පස්‌වැනි ජෝර්ජ් රජ පවුලේ වාසගම කෝබර්ග් වෙනුවට වින්ඩ්සර් නමින් වෙනස් කලේ පළමු ලෝක යුද්ධය නිසාය. 

රුසියාවේ මහා රැජිණිය වූ  කැතරින් ද ජර්මන්ය. ඇය වික්ටෝරියා  රැජිනට නෑ කමින් මිත්තනිය වන්නීය. මේ දෙදෙනාම ලෝකයේ සාර්ථක මෙන්ම දරුණුම  අධිරාජ්‍යයන් දෙකක් ගොඩ නැගීමට  දායක වුවෝ වෙති.  මේ දෙදෙනාම නාමික  රැජින පදවියෙන් එහා ගොස් රටවල් පාලනය කළහ. 









ඉනෙස් ගේ දෙමාපියන් වෙසෙන කොබර්ග් නගරයේ එම පැරණි ජර්මන්  රජ පවුලට අයත් මාළිගයක්  තවමත් තිබෙන  අතර එහි දෙවන එළිසබත්  රැජිනගේ ජර්මන්  නෑදෑයින් තවමත් වාසය කරති. ජර්මනිය රාජාණ්ඩු ක්‍රමය අහෝසි කිරීමෙන් පසුව කිසිම බදු මුදලක් රජ පවුල් වල  අයට ලැබෙන්නේ නැත (ඉතාමත් හොඳ වැඩකි). නමුත් ඔවුන්ට තමන්ගේ නම්බුනාම (ටයිටල්) තබා ගත හැකිය. එම මාළිගයේ ක්‍රිස්මස් කැරොල් හා ක්‍රිස්මස් දිනට කලින් දින රාත්‍රියේ දේව මෙහෙය බැලීමට පළාතේ මිනිසුන් එහි යාම සිරිතක් කරගෙන සිටිති. (එය වසර තුන් හාරසීයක සිට පැවතෙන සිරිතකි ). අපි නත්තල්  නිවාඩුවට ගිය විට ඉනෙස් ගේ දෙමාපියන් යන නිසා ඔවුන් සමග එහි යන්නෙමු. මගේ දරුවන් කුඩා කාලයේ මේ මාලිගය හැඳින්වූයේ සින්ඩරෙල්ලා කාසල් එක නමිනි. සුන්දර කුඩා  කඳු මුදුනක පිහිටා ඇති එය පෙනෙන්නේ එලෙස යයි සිතමි.  නමුත් මාලිගය හදන්නට ඇත්තේ පෙදෙසේ ජර්මන් ජාතිකයන් ගේ බදු මුදලින් විය හැක. 

බ්‍රිතාන්‍ය රජ පවුලට රුසියානු සම්බන්ධය 

මේ පිළිබඳව ලියන්නට ඉල්ලීමක් ලැබුණු නිසා කරුණු දෙක තුනක් ලිවීමට ස්තුවෙමි.  කලින් ලියූ  කොටසේ රුසියාවේ කැතරින්  මහා රැජිණිය සහ බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජින නෑ සබඳකම පැහැදිලි කලෙමි. මේ තවත්  පැත්තකි.  හැමෝම දන්නා පරිදි  රුසියානු විප්ලවයෙන් පසු  බොල්ෂෙවික් වරු රුසියානු රජ පවුල මරා දැමූහ. ගැටලුවක් ලෙස තිබෙන්නේ ලෙනින්  ඒ සඳහා නියෝග දුන්නාද   නැත්ද යන්නය. මේ ගැන ඇසීමේදී දහසකුත් එකක් වැඩ අතර (ලෙනින්  මුළු රුසියාවටම විදුලිය ලබා දීමේ සාකච්ඡාවල නිරතව සිටියේ යයි කියන ලැබේ)   ලෙනින් ලියා දුන් තුණ්ඩුවේ තිබී ඇත්තේ "මේ ප්‍රශ්නය නිමා  කරන්න ඕනේ , ඉක්මනින් " වැනි දෙයකි. එහි අදහස සමහර විට ඉක්මන් විසඳුමක්  සෙවිය යුතුය යන්න විය හැක.  නමුත් රොමානොව්ලා  රඳවාගෙන සිටි  යෙකතරින්බර්ග්  නගරයේ බොල්ෂෙවික්  නායකයන් මෙය  ක්‍රිප්ටික් නැත්නම් රහස් පණිවිඩයක් යනුවෙන් වටහා ගෙන රොමානොව්ලා  මරා දැමීමට අණ දුන්හ.  (දුක් විඳි  සාමාන්‍ය ජනතාව  රොමානොව් ලාගේ රුධිරය ඉල්ලා සිටි බවටත් රොමානොව් ලා නැවත බලයට පැමිණීමේ හැකියාවක්  තිබූ බවටත් ඔවුන් පසු ලෙනින් ට හා ට්‍රොට්ස්කි ට පැහැදිලි කර තිබුණි.) එසේම සමහර බොල්ෂෙවික් නායකයන් ලෙනින් ජර්මනියේ කයිසර් ගෙන් මුදල් ලබා ගැනීම නිසා ඔහු පිළිබඳ අවිශ්වාසයක් ද ඇතැම් නායකයන් ඇති  කරගෙන තිබුණි. මේ ගැන ජෙහාන් ලෙනින් යනුවෙන් ලිපියක් මම 2018 දී ලියා තිබේ.  ) 

මේ රොමානොව්ලා  යෙකතරින්බර්ග් නගරයට යැව්වේ කෙරෙන්ස්කි ගේ ආණ්ඩුවය. බ්‍රිතාන්‍ය කිරුළ සමග  නැදෑකම් තිබෙන්නේ මෙසේය.  රුසියානු අධිරාජ්‍යයේ අවසන් අධිරාජයා වන නිකොලස් II ගේ බිසව,   අලෙක්සන්ද්‍රා ෆියෝදොරෝව්නා අධිරාජිණිය, ජර්මන් සම්භවයක් ඇත්තියකි. . ඇගේ මුල් නම ඇලික්ස් කුමරිය වන අතර ඇය  හෙස -රයින් ප්‍රදේශයේ  ආදිපාද වරයාගේ  දියණියයි. ඇලික්ස් කුමරියගේ පියා ජර්මන්ය. ඇගේ මව ඉංග්‍රීසි රජ පවුලේ ඇලිස් කුමරියයි. ඇලිස් කුමරිය වික්ටෝරියා මහා රැජිනගේ හා ඇගේ සැමියා ජර්මනියේ ඇල්බට් (සැක්සන්  කොබර්ග් ගෝතා) ගේ තෙවන දියණියයි. මේ  අනුව සාර් නිකොලස් ගේ දූවරුන් හා ඔටුන්න හිමි කුමරා ඇලෙක්සෙයි නිකොලායෙවිච් ,  දෙවන එලිසබත් රැජිනගේ සීයා පස්වැනි ජෝර්ජ්ගේ  ලේ නෑයන්ය.  

දෙවැනි නිකොලස් අධිරාජයාගේ මව ඩෙන්මාර්ක කුමරියකි. පියා රුසියාවේ තෙවන  ඇලෙක්සැන්ඩර් ය.  මේ සම්බන්ධය දෙවන ඇලෙක්සන්ඩර්, පළමුවැනි නිකොලස්, පළමු වන පෝල්  හා තෙවන පීටර් දක්වා දිවයයි. තුන්වැනි පීටර් ජර්මන්ය. ඔහුගේ බිසව රුසියාවේ කැතරින් මහා රැජිණිය තෙවැනි පීටර් බලයෙන් පහකර  රුසියානු අධිරාජ්‍යයයේ  බලය අල්ලා ගත්තාය. මා කලින් කී පරිදි ඇය හා වික්ටෝරියා රැජිනියද නෑදෑයන්ය.

මේ නිසා රුසියානු රජ පවුල හා එංගලන්ත රජ පවුල ඉතාමත් සමීපය.  නමුත් රුසියානු පෙබරවාරි විප්ලවයෙන්  බලයෙන් පහ වුනු නිකලස් අධිරාජයා ඇතුළු පවුලට එංගලන්තයට යන ලෙස කෙරෙන්ස්කි රජය අවසර දුන් මුත් ඔවුන් පැමිණියේ නැත. ලෙනින් ගේ රජයද මේ අවසරය එලෙසින්ම දුන්හ. නමුත් පස්වන ජෝර්ජ් රජු ගෙන් එංගලන්තයට පැමිණීමට ඔවුනට අවසරයක් ලැබී තිබුනේ නැත. තවත් රජ පවුලකට වියදම් කිරීමට  බ්‍රිතාන්‍ය රජය අකමැති වීම නිසා විය හැකිය.  මේ නිසා රොමානොව් ලගේ රුධිරය, බොල්ෂෙවික් වරුන් ගේ පමණක් නොව  බ්‍රිතාන්‍ය රජයේ දෑත් වලද තැවරී තිබේ.

 1991 දී ගොඩ ගන්නා ලද රොමානොව් පවුලේ සිරුරු  රුසියානු ජනාධිපති ව්ලදිමීර් පූටින්  ගේ අණින්    පීටර් සහ පෝල් පල්ලියේ ගෞරවණිය ලෙස තැන්පත් කර තිබේ. තමන්ට එලිසබත් රැජිනගේ අවමගුලට  ඒමට ඉඩ නොදීම ගැන ලිස් ගේ රජයට විරෝධය පල කරමින්  සාර් පූටින් සද්දයක් දැම්මේද  මේ නිසා විය හැකිය. 

ඔවුන්ගේ පැරැණි නෑදෑයන්ගේ සොහොන්ද එම පල්ලියේ  තිබේ.  මේ අප 2016 රුසියාවේ පිටර්ස්බර්ග් නගරයට ගිය විට ගත් ඡායාරූප කිහිපයකි. මේ සොහොන් සහිත පල්ලිය පිහිටා ඇත්තේ ට්සාර්ස්කොයේ සෙලෝ හෙවත්සාර් ලාගේ ගමේය. 










-අජිත් ධර්මකීර්ති 

ප.ලි: මම මේවා ලියන්නේ මම ඉතිහාස තොරුතුරු වලට කැමති නිසාය. මා රාජාණ්ඩු වාදියකු ද නොවේ.  සමුහාණ්ඩුවාදීන් ටිපර් විය යුතු නැත.  . 

ජෙහාන් ලෙනින්

රැජින වැළලීම 


51 comments:

  1. අන්ත දක්ෂිණාංශික ජනපති රනිල් වික්‍රමසිංහ සමග එක්ව ලන්ඩනයට වී විස්කි බොමින් අලුත් වටයකින් අරගලකරුවන් මර්ධනයට කැසකවන අජිත් ධර්මකීර්තිගේ කොළඹ ගමයා බ්ලොග් අඩවිය මාතලන්ගේ සින්ඩිය , අඹ ගහ යට සින්ඩිය ඇතුළු සින්ඩි වලින් ඉවත් කරමින් දක්වන සහයට අපගේ ආචාරය.

    -අරගල ක්‍රියාකරුවෝ සංවිධානය-

    ReplyDelete
    Replies
    1. ඉතින් මට මොකද , මාතලන් රනිල්ට නේද සපෝර්ට්

      Delete
    2. මාතලන් ඇවිත් මේ කොමෙන්ට් දාන්නේ මොකද කියල මම දන්නේ නැහැ. මම ගිහින් දැක්ක මාව අයින් කරලා තියනව. මම මාතලන්ව ෆේස්බුක් එකෙන් අයින් කළ නිසා වෙන්න ඇති. මම සම්මාන දෙන්න ඇවිත් නෝන්ඩි වෙලා ගියාල කැත කතවක් දාල තිබ්බ. මම යහළුවෙක් හැටියට හිතන් හිටි කෙනෙක් ගෙන් ඒවගේ කැත කතාවක් ඇහීමත් දුකක්. මොකද යහළුවෙක් හැටියට සලකගෙන හිටි නිසා සහ මම කොහෙන්වත් නෝන්ඩි වෙලා ගියේ නැති නිසා. මම ගියේ මගේ කැමැත්තෙන් අනිත් අය ඉන්න කියල බල කරද්දී. මාතලන් ඒක හොඳටම දන්නවා. එතැනින් එහාට ඇති දෙයක් නැහැ.එන කට්ටිය ඇවිත් මේක බලපුවාවේ . අනිත් කාරණය තමයි මේක අරගල කරුවෝ නෙමෙයි දාන්නේ කියන එක. මොකද ලන්ඩන් වල මම අරගලයේ හිටි කෙනෙක්. ඒකනිසා අරගල ක්‍රියාකරුවෝ කතාව බොරුවක්.

      Delete
    3. https://kolambagamaya.blogspot.com/2022/05/blog-post.html

      Delete
    4. අජිත් ධර්මකීර්ති කියන්නේ රනිල් වික්‍රමසිංහගේ චක්ගෝලයෙක්. රනිල් හාමු ලන්ඩන් ආවම පස්සේ හම්බුනා නේද ?

      -අරගල ක්‍රියාකරුවෝ සංවිධානය-

      Delete
    5. මාරයාගේ බ්ලොග් එක ලියපු චතුෂ කුමාරලා(නලිනි චන්දිමාගේ පිහිටෙන් ස්කොට්ලන්තයට පැනපු) නේද අජිත්ගේ අලුත් යාලුවෝ.

      Delete
    6. මාරයා කියන්නේ තද ඇන්ටි ජේවීපී රාජපක්ෂ වාදියෙක් නේද? බ්‍රිතාන්‍යයේ විරුද්ධ වාදියෙක් නේ. ස්කොට්ලන්තේ ආවේ මොකෝ?

      Delete
    7. මගේ සහයෝගය https://kolambagamaya.blogspot.com/2022/07/blog-post_14.html

      Delete
  2. කිරිලා පෙට්රොවිච් න්‍යෂ්ටික ආයුධ පාවිච්චි කරයිද?

    ReplyDelete
    Replies
    1. උගෙන්ම තමයි අහන්න ඕනේ

      Delete
    2. Jagath Pathirana නලින් සිල්වගෙන් ඇහුවෙ නැද්ද. මිනිහ ඕක ටක්කෙටම දන්නව.

      Delete
  3. ඔන්න දැක්කනේ අජිත් ධර්මකීර්ති අපේ බලය. ධනපති රනිල් හාමු එක්ක එකතු වෙලා මර්ධනයට නේද කැසකවන්නේ.

    අපි ඔහේව එලෙව්වා සින්ඩි වලින්. දැන් කොහොමද මේ බ්ලොග් එක වේලෙන විදිය.

    අරගල ක්‍රියාකරුවන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගෙන අන්ත ධනපති රනිල්හාමුට ආයේ කඩේ නැහැ කියලා තමා ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරොත් අපගේ සංවිධානයේ මධ්‍යම කාරක සභාව තමාට සමාව දෙන එක ගැන තීරණයක් ගනියි.

    ReplyDelete
    Replies
    1. ඔය ඇවිල්ල කියවන ගාන හොඳටම ඇති බං. රනල් එක්ක උඹලගේ ප්‍රශ්න වෙනම බේරා ගනින්. මාතලන් කොහොමත් රනිල් ගේ පැත්තේ කියල මම දැක්කේ. මේවා අපි ජොලියට ලියන ඒවා නිසා මිනිඋන්ස්ට එපා නම් ඒකෙ ඇති වදගාත්කමකුත් නැහැනේ.

      Delete
    2. අනික මට ඔය තව බ්ලොග් සින්ඩියක් හදන එක මහා වැඩක් නෙමෙයි

      Delete
  4. අජිත් ධර්මකීර්ති චතුස කුමාරට (මාරයා) බයයි. මොකද චතුස කුමාර බැඳලා ඉන්නෙ වෛද්‍යවරියක්.

    අනික දැන් එයාලා දැන් ඉන්නෙත් ස්කොට්ලන්තෙ. චතුසට හොඳට කෑම හදන්නත් පුළුවන්. අනික ඒ දෙන්නා හොඳ ලස්සන කපල් එකක්.

    ඉතින් තට්ටෙත් පෑදිලා ඉන්න කුරු මිටි අජිත් ධර්මකීර්ති මේ වගේ ලස්සන කපල් එකකට ඉරිසියා කිරීම පුදුමයක් නෙමෙයි.

    අජිත් ධර්මකීර්ති මේ කැස කවන්නේ අන්ත දක්ෂිනාංශික ජනපති රනිල්ගේ හයියෙන් ස්කොට්ලන්ත පොලිසිය මෙහෙයවා චතූසලාට චෝදනා එල්ල කොට ඔවුන්ව හිරභාරයට ගැනීමටයි. වෛද්‍ය නලිනි නෝනා ඇගේ රැකියාවත් අහිමි කිරීමට අජිත් කටයුතු කරනු ඇත.

    දන්ත වෛද්‍ය කුමාර කලුආරච්චිගේ ආසිරි රෝහලේ රැකියාවත් අහිමි කිරීමට අජිත් ධර්මකීර්ති මීට පෙර සමත් විය.

    කැලණිය වණවාසළ පදිංචි ප්‍රියන්ත හේවගේ මාතලන් සහ චතුස කුමාර අතර පවතින මිත්‍රත්වය මත කොළඹ ගමයා බ්ලොග් අඩවිය මාතලන්ගේ සින්ඩියෙන් ඉවත් කර ඇති බව සිතන අජිත් ධර්මකීර්ති විසින් මේ වනවිට ලන්ඩනයේ රැඳී සිටින ජනපති රනිල් වික්‍රමසිංහ සමග ඒකාසුව මෙම භයානක කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරමින් පවතී.

    අජිත් ධර්මකීර්ති, වෙබ් ගෝඩ් ෆාදර් රුවන් ෆර්ඩිනැන්ඩස්, ලංකානිව්ස්වෙබ් චන්දිම, සරෝජ් ඇතුළු නඩය අන්ත දක්ෂිනාංශික ජනපති රනිල් වික්‍රමසිංහ සමග සිංගල් මෝල්ට් විස්කි බොමින් මෙම භයානක කුමන්ත්‍රණය සැලසුම් කළේය.


    ReplyDelete
    Replies
    1. මම ඔය නම ඇහුවෙත් ඔයාගෙන් ම තමයි.😀 පිස්සු පීකුදු , රුවන් ෆර්ඩිනැන්ඩස්, ලංකානිව්ස්වෙබ් චන්දිම ත්වං ගේම් එකේද ? මම නම් දැක්කෙවත් දන්නේ වත් නැහැ දැන් අවුරුදු 4 කිං විතර. නෙලුම් යායෙන් අයින් වුනාට පස්සේ. මංගල මැරුණට පස්සේ ෆර්ඩිනැන්ඩස්, ලංකානිව්ස්වෙබ් චන්දිම රනිල්ට ලං වෙලාද ? උඹලනේ ඕව දන්නේ ඉතින්?

      Delete
  5. ඩ්‍රැකියුල (වැලඩ් සාමිවරයා)ගෙ නෑදෑකමක් තියෙනවා කියල කියනවා නේද චාල්ස් කුමාරයට??

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. 16 වැනි ලින්ක් එක. එයාගෙන ලැබිච්ච මාලිගයක් තිබෙනවාලු චාල්ස් ට අයිති වෙන

      Delete
  6. අජිත් ධර්මකීර්ති මහතාගේ කොළඹ ගමරාල බ්ලොග් අඩවිය සින්ඩි වලින් ඉවත් කිරීම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට එල්ල වූ බලවත් පහරකි.
    ඒ සම්බන්ධයෙන් අප සංගමයේ බරපතල විරෝධය මෙසේ දක්වා සිටිමු.

    එසේම අජිත් ධර්ම මහතාටත් අපගේ කණගාටුව මෙසේ දක්වා සිටින අතර මේ අසීරු මොහොතේ අපතේ ඔබ ඇතුළු ඔබගේ පවුලේ අයවලුන් සමග සිටිනා බවද දන්වමු.

    -තරිඳු උදුවගෙදර, තරුණ බ්ලොක්කරුවන්ගේ සංගමය -

    ReplyDelete
    Replies
    1. තරිඳු කියන්නේ ඉස්සර බ්ලොග් සම්මාන ගත්ත කෙනෙක් නේ. දැන්නම් අල්ලන්න වත් බැහැ. සෑහෙන්න උඩින් ඉන්න කෙනෙක් නේද මාව අඳුරන්නෙවත් නැහැ මම හිතන්නේ

      Delete
  7. බැල්ටිමෝර් ආණ්ඩුකාරයා

    කැන්ටබරි මහ පල්ලියේ පුජකතුමා

    ලන්ඩනයේ අජිත් ධර්මකීර්ති

    මත්පැන් බොයි ජනපති වික්‍රමසිංහ සමග

    ගෙනියයි මර්ධනය ඉදිරියටම

    ReplyDelete
    Replies
    1. 😀 මිනිස්සු හැමදාම හැමදේම වැරැද්ද ගන්නවා. බයියොත් එහමයි

      Delete
  8. ඒජන්තවරු බොරු නොකියති

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත , දැන් අක්වුද ඒජන්තයා

      Delete
  9. දණ්ඩ මුක්තිය යැයි අප හඳුන්වන්නේ යම් වරදක් සිදුකර ඒ සඳහා දඬුවම් නොලබා සිටීමේ තත්වයයි. මේ තත්වය අප හොඳටම අත් දුටුවේ පසුගිය අජිත් ධර්ම නෙලුම්යය පදනම පාලන සමයේ අපරාද කළවුන් සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරයත් සමඟය. මේ දණ්ඩ මුක්තිය ආකාර කිහිපයකින්ම සිදුවිය හැකිය යන්න ලියුම්කරුගේ අදහසය. එකක් නම් පොදුවේ අප සඳහන් කරන යම් වරදක් සම්බන්ධයෙන් පරීක්ෂණ නොකිරීම හා ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග නොගැනීමය. එසේම ලියුම්කරුට සිතෙන්නේ දණ්ඩ මුක්තිය සලසන තවත් ආකාරයක්ද අජිත් ධර්මගේ ක්‍රියාකලාප තුළ ක්‍රියාත්මක වෙමින් පවතින බවය.


    ඒ සඳහා ආසන්නතම උදාහරණය අපට ලබා දුන්නේ අජිත් ධර්මගේ මුලාශ්‍රයක් හෙලිකල නොහැකි වත්කම් සම්බන්ධයෙන් ඔහුට හා ඔහුගේ හිතවතෙකු වන චන්දිමට එරෙහි චෝදනාවය. එම පැමිණිල්ල අන්ත දක්ෂිණාංශික වික්‍රමසිංහ ජනපතිට යොමු කරන ලද මුත් ඔවුහු දෙදෙනා නිදොස් කොට නිදහස් වූහ.

    ප්‍රශ්නය ඇත්තේ එහි නොවේ. මේ සම්බන්ධයෙන් සරෝජ් ඇතුළු නඩය ගෙනියන නිහඬතාවයය,චෝදනාවේ හරය මතය. නිරීක්ෂණ කටයුත්තේදී අත්හැරියද එල්ලවිය යුතු චෝදනාව වූයේ මුදල් විශුද්ධිකරණයට අදාළ හෙවත් ඒ සඳහා මුදල් ලැබුණේ කෙසේද යන්න ඔප්පු කිරීමේ චෝදනාය.

    පොදු දේපළ අවභාවිත කිරීම ගැන චෝදනාවක් වන්නේ නෙලුම්යය පදනමේ කෝටි ගණනක මුදල් සිය පුද්ගලික අවශ්‍යතාවය වෙනුවෙන් භාවිතය. පදනම සදහා සඳහා මුදල් යොදවා තිබුණේ රජයේ ආයතන විසිනි.

    ඉහත පැහැදිලි කිරීම වනාහි දණ්ඩ මුක්තියේ අලුත් ආකාරය ගැන යම් අදහසක් ඇතිකර ගැනීමටය. ඒ ඔප්පු කළ නොහැකි චෝදනාවක් සම්බන්ධයෙන් නඩු පැවරීම හා එම නඩුවලින් පුද්ගලයින් නිදහස් වීම යන ශ්‍රී ලංකාව නම් දූපතටම අදාළ අලුත් දණ්ඩ මුක්තියක් ගැන අදහසක් ඇතිකර ගැනීමටය.

    ReplyDelete
    Replies
    1. මොකෙක් හරි රාජපක්ෂයෙක් ට නඩුවක් වැටිලා ඇති සල්ලි වංචාවක් ගැන. මුන් ටික මේ සල්ලි ගත්ත කතාවක් ආයේ අදින්නේ,. අර කුමාර කළු ආරච්චි ඒ දවස් වල සැහෙන්න උත්සහයක් ගත්ත බදුමේ කරේ මට්ටු කරලා බද්මුකර හොරු අල්ලන්න. අනිතිමට එයාගේ අය බැදුම්කර පොරවම ජනාධිපති කලා. ඒකෙන් ම වැටහෙනවා ගේම් එක 😀

      Delete
  10. කියවා පෝස්ටුව වාගෙම ප්‍රතිචාරත්
    මඤ්ඤං වෙලයි බාගෙට ඉන්නේ තාමත්
    ලියන්නේ මොනා? එන්නේ නැත හිතටත්
    ගෑවෙනවා නෙවෙද මඩ ගසනා අයගෙත්?

    ReplyDelete
    Replies
    1. නිදි ගණන් ගන්න එපා මචං , මුන් මේවා කියන්නේ මොකද කියල මම දන්නවා. හෙට අනිද්දට මොකෙක් හරි රාජපක්ෂ කෙනෙක් ගේ ලොකු නඩුවක් ඇති. මුන් මේ වටේ හදන්නේ ඒකට. තව කාට හරි පරණ චෝදනාවක් ගෙනාවම උන් හිතන්නේ උන්ගේ එකාගේ සල්ලි ගහපුවා මැකිලා යයි කියල. ඇනෝ ගහපු අය නිදි නොදන්න දේවල් මම සවිස්තරාත්මක කතනයක් දෙන්නම්. පොඩ්ඩක් බිසී දැන්

      Delete
  11. එලිසබත් රුජින පැවත එන්නේ මුහම්මද් නබි සල්මල් තුමාගේ පරම්පරාවෙන්.

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වෙ. ඔය කිව්වෙ. Jagath Pathirana ඔහේ නලින් සිල්වමද නැත්තන් නලියගේ (කට)කතා විතරක්ම කියවල මොලේ මඤ්ඤං වෙලාද?
      අයිෂේ එළිසබත් මහා රැජිණ තුන් හෙළේ දේවානම්පියතිස්ස පරම්පරාවේ!. අපේ මෛන්ද මහත්තයලගේත් ලේ ඤාතියො.

      Delete
    2. උන් ඔක්කොම නෑදෑයෝ මල්ලි

      Delete
    3. https://www.history.com/news/is-queen-elizabeth-related-to-the-prophet-muhammad

      Delete
    4. මම ඔය කතාව ඇහුව ස්පාඤඤ යටගිය වෙලේ , අන්දුලාසියා වල කියන කතාවක්

      Delete
  12. මේ වෙනකොට මගේ අතේ තියෙන්නෙ රුපියල් නමසීයයි..
    ඩෙනිම් දෙකයි කලිසමයි ශර්ට් තුනයි.බාටා දෙකයි.ඊට අමතරව වරෙන්තු එකයි.ගෙයක් දොරක් නෑ කොටින්ම පුට්සයිකලයක් වත් නෑ.කැප් එක තියෙනවා .මේසේ උඩ බීඩි පහයි.කාමරේ පොත් 1011 යි.. ෆෑන් එකයි.කේතලෙයි ජොග්ගුවයි,රයිස් කුකර් එකයි.පිගන් 32යි කෝප්ප 43යි.. වලං දෙකයි. තාච්චි එකයි..බෙඩ් ශීට්දෙකයි ,ජොක්කු දෙකයි . ආහ් තව රස්සාවකුත් නෑ..කකුලක බැට්ල් කැශුවල්ටියක් තියෙනවා.හුවාවේ y5 ෆෝන් එකක් තියෙනවා..පැහැදිලිව කිව්වොත් මගේ කියලා බිම් අගලක් මේ මහපොලවේ නෑ..මේ මුලු ලෝකෙටම මට කියලා තියෙන්නේ ඔය ලියපු ටික තමයි.සෘජු ෆෝම් පෙට්ටි තුනක් තියෙනවා..ඒ තුනට මේ ටික දාගත්තම මගෙ මුලු ලොවම ඔබයි ,හෙට දවසේ මගේම කියලා හයියකින් දෙයක් පටන් ගන්නවනම්, ඔලුවේ තියෙන්නේ "මේ තුසිත දෙවුලොවෙන් " නික්මෙන්න කෝච්චියට අඩයක් තියන්න වගේ දෙයක් තමා,

    හැබැයි දන්නවද... මම අද දවසත් මේ ගෙව්වේ
    මට කවුරු හරි ආදරේ කරාවි කියලා..ඒ නිසා මට ආදරෙන්...මම ඕක ඔය විදියටම හෙට දවසෙත් හිතලා ජීවත් වෙයි..අනිද්දත් වෙයි..ඉන් අනිද්දත් වෙයි.බාගවිට තව අවුරුදු තිහක් වත් ඉදියි..

    ආදරය මිනිස්සු ජීවත් කරවනවා කියන්නේ ඒකයි..ඒකට ඒක ලැබෙන්නම ඕන නෑ...

    මොකද මට ඒක ලැබෙනවා කියන්නේ ඒක දුන්න පාර්ශවය ඉතිහාසය පුරාම වින්දේ දුක්.. අත්දැකීමක් ඒක....මොකද මට පුලුවන් ආදරේ දැකලා ලියන්න විතරයි..පවත්වාගෙන යන්න මට බෑ...මම ඒකට දුර්වලයි.කොටින්ම මට පුලුවන් ඔබේ ජීවිතේ ජයගන්න හැටි අඬ අඬ හිනා වෙවී කියවන්න ලියන්න..හැබැයි මගේ ජීවිතේ කතාකරලා වැඩක් නෑ...

    මම මේ පෝස්ට් එකේ ලිව්වේ තිත්ත ඇත්ත..
    ඒ ඇයිද දන්නවද?
    මට දැන් වෙන වැඩක් නෑ..
    මට වැඩක් තිබුනොත් මම ලියන්නේ පට්ට බොරු..ලෝකෙටම තිත්ත ඇත්ත උනත් මට ඒවා පට්ටපල් බොරු 😊
    ඇයි ඒ?

    අර ජීවිතේ ජයගන්න ලියපු එකත් මම පත්තරේකට කරපු වැඩක්..ඒවගෙන් ජීවිතේ ජයගත්තු උන් මට ඉස්සර කෝල් කරනවා..මම උන්ගෙන් කීයක් හරි ඉල්ලගන්නවා...

    තවදෙයක්...

    මම හිස් කොලයක්..
    ඔබ මේ කියෙව්වේ ඒක උඩ මම ලියපු අකුරු !

    ReplyDelete
    Replies
    1. ජිවිතේ ජයගන්නවා කියන එක මහා බොරුවක් මල්ලි

      Delete
  13. මම කලින් කමෙන්ට් එකක් දැම්මා. ස්පෑම් වෙලාද දන්නෑ?

    ReplyDelete
    Replies
    1. නැහැනේ. මම බ්ලොක් කරලා නැහැ කමෙන්ට්

      Delete
  14. https://www.imdb.com/title/tt3618106/

    Royal Cousins at War

    ReplyDelete
    Replies
    1. නෙට්ෆ්ලික්ස් බලන්න ඕනේ

      Delete
  15. පී ජයසිංහයන් අගලවත්ත

    ඩී කීර්ති ලන්ඩනය

    රා සුරියාරච්චි ඕස්ට්‍රේලියාව

    චා කුමාර ස්කොට්ලන්තය

    ReplyDelete
  16. බලාගෙන ගියාම ලෝකේ අපි ඔක්කොම මිශ්‍ර වෙලා තියෙනවා...

    ReplyDelete
  17. අජිත් ධර්මකීර්ති මහතා සිය ප්‍රතිපත්ති පාවා දී මාතලන් ඉදිරියේ වැද වැටී සින්ඩියට බ්ලොග් එක ඇතුල් කර ගත්තා කියලා කියන්නේ ඇත්තද

    ReplyDelete
    Replies
    1. අපොයි නැහැ . මම මාතලන් ට විරුද්ධව රිපෝට් ගහල නැහැ ෆේස්බුක් එකේ. මාතලන් ලින්ක් එක මේකේ තියන් ඉන්නේ ඒකයි. එයාගේ ඒවත් මිනිස්සු කියවන්න ඕනේ. මම ෆේස්බුක් එකෙන් අයින් කලේ එයා මා සම්බන්ධයෙන් කල වැරදි කතාවකට . යදින්න නැහැ . ඒක මාතලන් ගේ වැඩක්

      Delete
  18. අජිත් ධර්මකීර්ති මහත්මයා, ඔබතුමාගේ හිතමිත්‍ර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඇයි අධි ආරක්‍ෂිත කලාප කොළඹ නගරයේ ඇති කරමින් අපව මර්ධනය කිරීමට තැත් කරන්නේ?

    ඔබතුමා ලන්ඩනයේදී රනිල් මහතා හමුඋනාම මෙයට විරුද්ධ උනේ නැත්තේ ඇයි? අපව මරා දමා මර්ධනය කිරීමෙන් ඔබලාට සදා කාලින බලයක් ලැබේද?

    ReplyDelete
  19. සමාජවාදී තරුණ සංගමයට රජයේ ආරක්ෂක අංශ මගින් එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් අජිත් ධර්ම මහතා වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ප්‍රසංශා කල බවට පලවන පුවත් ගැන මොකද කියන්නේ? කුමාර් ගුණරත්නම් සහෝදරයා ඉන්නවා නේද මේ ප්‍රහාරය පිටුපස?

    ReplyDelete
    Replies
    1. එම ප්‍රහාරයට මගේ සම්පුර්ණ විරෝධය පල කරමි. අනවශ්‍ය දෙයකි. සාමකාමිව උද්ඝෝෂණය කිරීමට අවකාශ දිය යුතුය

      Delete
  20. තේරෙන්නේ නෑ අප්පච්චි මොනාද කරන්නේ කියලා. I've done so many mistakes appachchi.

    ReplyDelete
  21. මත්පැන් බීලා දබර කරගන්නේ ඇයි අජිත්?

    ReplyDelete

  22. ඊයේ අපේ ගෙදරට බ්ලොක් ගල් වගයක් ගෙනාවා හරිද. ඉතිං ලොරියක ගඩොල් 250ක් දාගෙන driver කාරයයි ගෝලයයි ආවා. බ්ලොක් ගල් ටික ගෙනාපූ වෙලාවේ ඉඳන් වයිෆ් එලියේ මයි. හිනා වෙවී හොදට කතාව. වයිෆ් සාමාන්‍යෙන් එහෙම කතාවට යන්නේ නැහැ. බාසුන්නැහේ කෙනෙක් ගෙනාවත් එළියකට යන්නේ නැහැ තේ එකක් වත් දෙන්න. මම ඒ වෙලේ මීටින් එකක හිටපු නිසා මම එළියට ගියේ නැහැ. කොහොම හරි මීටින් එක ඉවර වෙලා එළියට යද්දී ගල් 20ක් විතර තාම තියෙනවා බාන්න. Driver ලොරියෙ ඉඳන් බාද්දි ගෝලයා අරං ගිහිං ගොඩ ගහනවා. Driver නම් අපි දන්න අංකල් කෙනෙක් හැබැයි ගෝලයා අලුත් කෙනෙක්. වයස 20-21 කොල්ලෙක්. මං ඇහුවම driver ගෙන් නංගිගේ පුතා කිව්වා. කොල්ලා තාම ඉගෙන ගන්නවලු මේ ටිකේ ලොරියෙ වැඩ වලට උදව් දෙනවලු. කොල්ලා ටිකක් ලස්සනයි. කොන්ඩේ එහෙම හොදට තියෙනවා. වැඩ කරළමද කොහෙදෝ අත් පයත් ලස්සනයි. අපේ භාෂාවෙන් කියනවා නං කෙල්ලෙක් දාගන්න එක ඌට කජු කනවා වගේ වැඩක්. ඌව දැක්කම පස්සේ තමා මට තේරුම් ගියේ වයිෆ් කුලප්පු වෙලා තියෙන්නේ ඇයි කියලා. කොහොම හරි ගල් 250ම බානකන් වයිෆ් එහෙට මෙහෙට කැරකී කැරකී හිටියේ. මල් පැල වලට හෝස් එක අල්ලන් ඉන්නවා ඉවරයක් නැහැ. ගස් ටික කුණු වෙලා යයිද දන්නේ නැහැ. කොහොම හරි ගල් බාලා ඉවර උනාම වයිෆ් ඔරෙන්ජ් ජූස් දෙකකුත් හදලා ගෙනත් දුන්නා.ඊට පස්සේ සල්ලිත් අරං දෙන්නා ගියා. යන්න කලිං වයිෆ්ගේ කීමට එයාලා ලොකු මල්පෝච්චි දෙකකුත් වෙන තැනකට තියලා දුන්නා.

    ඉතිං අර කොල්ලා ගිය වෙලේ ඉඳන් වයිගේ කටේ තියෙන්නේ ඌ ගැන. පව් පොඩි එකා මහන්සි වුණා හොඳටම. මල් පෝච්චි ටිකත් තියලා දුන්නා. බර වැඩ කරන්න තාම ළපටි වැඩි වගේ එක එක ඒවා කිව්වා.මං කල්පනා කරේ මම එහා ගෙදර නංගි මිදුල අතු ගාන විදිහේ ලස්සන ගැන එහෙම කිව්වා නං මට මොනවා වෙයිද කියලා. එලියේ තමා බුදීයන්න වෙන්නේ.

    කොහොම හරි අර කොල්ල නිසා වයිෆ් දවසම ඇවිස්සිලා හිටියෙ කියලා මට පෙනුනා. වයිෆ් බලං හිටියේ කොයි වෙලේද මගේ ඇගේ එල්ලෙන්නේ කියලා. කොහොම හරි රෑ ඊයේ එයාම වැඩේට එන්ටර් උනා. වෙනදා වගේ නෙවේ වයිෆ්ට කිසි හදිස්සියක් තිබ්බේ නැහැ. කිස් කරා පැයක් විතර. කොහොම හරි කාලේකට පස්සේ ඊයේ හොඳ ආතල් එකක් ගත්තා.මං දැන ගත්තා අර කොල්ලව මතක් කරන් තමා අද මෙච්චර විසයක් ආවේ කියලා. මට නම් ඒකේ ලොකු අවුලක් නැහැ. වයිෆ් මාව ගල් ඇදපු කොල්ලා විදිහට මවා ගද්දී මං වයිෆ්ව එහා ගෙදර නංගි වගේ මවා ගත්තා. බැදපු නැති අයට මේක තේරෙන්නේ නැහැ. ඔයාලා ඊය කියයි ඒ නිසා. බැදලා බලන්නකෝ.

    අදත් අනිවාර්යයෙන් වයිෆ් රෑට සුපිරි ආතල් එකක් දෙනවා. අර කොල්ලා ට පිං සිද්ද වෙන්න තව සතියක් වගේ වයිෆ්ට මේ අමාරුව තියෙයි

    ඉතිං මං කියන්නේ කෙල්ලොත් අපි වගේම ලස්සන එකෙක් දැක්කම බලනවා. ආතල් එකක් ගන්නවා. හැබැයි උන් අපි වගේ පේන්න කරන්නේ නැහැ. මේකේ වරදක් මං නම් දකින්නේ නැහැ. මොකද අපි ලස්සන කෙල්ලෙක් දැක්කම මතක් කරන් වැඩේ කරන්නේ නැත්ද. කෙල්ලොන්ව සමාජෙන් කොටු කරලා තියෙන්නේ සිල් මෑණියෝ විදිහට. හා නැත්ද

    ReplyDelete

  23. මට කවදාවත් ගෑනු කියන අය ගැන ලොකු විශ්වාසයක් ගෞරවයක් තිබ්බ කෙනෙක් නෙමෙයි..
    ඒත් මට විශේෂ ඇරියස් එකක් තිබ්බෙත් නැහැ.. මමත් බැදලා ලමයි එක්ක පවුලක් ගත කරන කෙනෙක්..
    ඒත් සමාජෙ දකින අහන සහ මගේ ලග අයගේ අත්දැකීම් එක්ක ගෑනු ගැන හොද ආකල්පයක් තියෙනවා කියලා කියන්න බැහැ..
    අද අපේ නැන්දා කෝල් කරලා කියපු විස්තරේ අහලා ඒක ඔප්පු උනා විතරක් නෙමෙයි එපා වීම් වැඩි උනා ගෑනුන්ව..

    අපේ නැන්දට පුතාලා තුන්දෙනෙක් ඉන්නවා.. ඒකෙන් තුන්වෙනියා අවුරුදු 21න් නැන්දලට විරුද්දව බැන්දා..
    අන්තිමට අවුරුදු 4-5 ක් පවුල් කාලා ලමයෙකුත් එක්ක ඩිවෝස් උනා.. හරි වැරදි අපි හොයන්න ගියේ නැහැ..
    ඒ නංගි මගේ ෆේස්බුක් එකෙත් ඉන්නවා, ආයෙ බැදලා.. අපිට අදාල නැහැනේ උන්ගේ ප්‍රශ්න..
    ඊට පස්සේ අර මල්ලි අවුරුදු ගානක් නොබැද ඉදලා දැන් අවුරුදු 5-6 කට පස්සේ ඔෆිස් එකේ
    සෙට් වෙච්ච බැදලා ලමයෙක් ඉන්න කෙල්ලෙක් (ඩිවෝස්) බැන්දා.. නැන්දා මැරෙන්න හැදුවා බදින්න එපා කියලා..
    ඒත් මූ බැන්දා.. ලොකු පාටියක් ගත්තේ නැහැ.. පානදුර පැත්තේ හොටෙල් එකක ලන්ච් එකක් දුන්නා..
    ඒකට මමත් ගියා.. එදා දැක්ක විදියට මට නම් ඒ කෙල්ලගේ ලොකු වැරැද්දක් හෝ විශේෂයක් තිබ්බේ නැහැ..

    මම හිතුවා දෙන්නම එකම බෝට්ටුවෙ.. වැරදි අඩුපාඩු වයසත් එක්ක තේරුම් ගන්නවා.. ඒ නිසා දෙන්නා හොදින් ඉදී කියලා..
    මොකද අර මල්ලිගේ ලමයා ඉන්නේ කලින් වයිෆ් එක්ක.. මූට ලමයි නැති කෙල්ලෙක් උනත් බදින්න පුළුවන්..
    ඌ සුදු ලස්සන එකෙක්.. ටිකක් අය මේනක කියන නලුවා වගේ.. ඒත් මේකිව බැන්දා.. උන් ලොකු සල්ලි තියෙන අයත් නෙමෙයි..

    ඊට පස්සේ මූ ගෙයක් එහෙම හැදුවා ගමේ තිබ්බ ඉඩම් විකුනලා බිස්නස් එකක් පටන් අරන් සාර්ථකව කරගෙන ගියා..
    කාර් එකක් ගත්තා.. අපිට මලගෙවල්, දානෙ ගෙවල්, මගුල් ගෙවල් වලදි හම්බ උනාම අපි සතුටු උනා උන් හොදින් ඉන්නවා කියලා..
    අර ගෑනු කෙනාගේ ලමයටත් මූ හොදට සැලකුවා අපි දැක්ක විදියට.. උන් හොද ලක්සරි ලයිෆ් එකක් ගෙවනවා කියලා පෙනුනා..
    ඒ ගෙදර ගියපු අයකිව්වෙත් උන් හොදට ඉන්නවා කියලා..

    ඒත් අද ආරංචි වෙච්ච සීන් එක තමයි මාව කරකවලා අතෑරියෙ..
    අර ගෑණි උන්ගෙ ගෙවල් ලග පාරෙ ජොගින් යනවලු, ගොඩක් වෙලාවට මල්ලිත් යනවලු.. මල්ලි බිස්නස් වැඩ වලට ගියාම
    මෙයා තනියෙනුත් යනවලු, ලමයා එක්කත් යනවලු.. කොහොමහරි ඊට ගෙවල් 5-6ක් එහා පැත්තෙ ඉන්න එකෙක් එක්ක මේකි සෙට් වෙලා..
    ටික දවසක ඉදලා වෙනසක් තේරුනා කියලා දැන් අරූ කියනවලු, සම්බන්දෙ මොන මට්ටමේ එකක්ද කියන්න දනේ නැහැලු..
    මූ දෙන්නගෙන්ම අහලා, උන් දෙන්නම නැහැ කියලා කියනවලු, අරූ අපේ මල්ලිව යාලුවෙක් වගේ ආශ්‍රය කරපු එකෙක්ලු,

    ලමයෙක් ඉන්න ගෑනියෙක් බැදලා උන්ට සැප දීලා උන් මෙහම කරනකොට තියෙන ආතල් එක නම් කියන්න බෑ ඉතිං..
    සමහර විට ඒ ගෑනිට කියන්න වෙනම ස්ටෝරොයක් ඇති.. ඒක අපි අහලා නෑ..
    ඒත් ඒ ගෑනිට අරූ කරපු කැපකිරීමට එහෙම කරන්න වටින්නේ නැහැ කියන එකයි මගේ අදහස..
    දැන් ඩිවෝස් වෙනවා කියලා අරූ කියනවලු.. පව් උගේ දෙවනි ඩිවෝස් එක..
    කොච්චර රැක්කත් ගෑනු එක එක හේතු නිසා වරදේ බැදෙනවා..
    පිරිමින්ට බඩුවක් ගහලා ඊලඟ තපපරේ ඉදලා සාමාන්‍ය විදියට ඉන්න පුළුවන් ඔක්කොම අමතක කරලා..
    ඒත් ගෑනු බහුතරයක් එහෙම වෙන්නේ හිතින්මයි.. ඒක හරවන්න ටිකක් අමාරුයි..
    සමහර ගෑනු බලාපොරොත්තු වෙන්නේ සුලු දේවල්.. ඒත් ඒවා ඉටු නොවුනම උන් ඒවා දෙන උන්ට බැදෙනවා..
    කාටත් බැනලා වැඩක් නැහැ.. කරපු දේවල් අනුව තමයි හැමදේම වෙන්නේ..ලපි හැදෙමු අනුන් හදන්න කලින්..

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .