Wednesday 10 December 2014

කොන්ඩෝම් පාලනය

මේ දවස් වල සෑහෙන්න වැඩ අධික නිසා දාන්න හිතන් ඉන්න පොස්ට් ටික ඔක්කොම හිර වෙලා. නමුත්  කොන්සේර්වටිව්  රජය ගැන කියන්න මේ ලෝගෝ එක මීට සෑහෙන කාලෙකට කලින් කාර්යාලයේ වැඩ කරන සගයකු (ඉංග්‍රීසි ජාතිකයකු) එවුවක්, ලෝකේ බොහොමයක් ආණ්ඩුවලට ගැලපෙනවා කියල හිතුන නිසා පොස්ට් කරන්න හිතුන.

මේකේ කියන්නේ මෙහෙම අදහසක්. 
"අද ආණ්ඩුව නිවේදනය කලා ආණ්ඩුවේ ලෝගෝ එක එහෙම නැත්නම් රාජ්‍ය ලාංචනය වෙනස් කරනවා කියල කොන්ඩෝම් පින්තුරයකට. ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා දේශපාලන ස්ථාවරය හොඳින් නිරුපනය වන්නේ ඒකෙන් කියල.
කොන්ඩෝම් එකක් උද්ධමනයට එරෙහිව ඉදිරිපත් වෙනවා, නිෂ්පාදනය නවත්වනවා, ඊළඟ පරම්පරාව විනාශ කරලා දානවා, මොලේ නැති හොරු   ටික ආරක්ෂා කරනවා,   ඔවුන් ඔබට ඇත්තටම කෙළවන මුත් ඔබට දැනෙන්නේ  ඔවුන් ඔබට ආරක්ෂාව ලබා දෙනවා යයි හැඟීමකි. 

- ආණ්ඩුව පිලිබඳ මිට වඩා හොඳ ලාංචනයක් තිබේද ?
එංගලන්තේ මෙහෙම වුනාට වෙන රටවල මෙහෙම වෙන්නේ නැත. - සුනිල් පෙරේරා 



(ප.ලි: pricks යනු slang එකකි. එය පුරුෂ ලිංගය සම්බන්ධ කර මොලේ නැති විධිහට වැඩ කරන පිරිමියා යන අරුත දෙයි)

20 comments:

  1. ඕක මෙහේට නම් ගැලපෙන්නේ ඒ හේතු උඩ නෙමේ.. පවිච්චි කරලා විසිකරලා දාන හේතුවෙන්...

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ පාවිච්චි කරලා විසි කරලා දාන ආණ්ඩුවක් කියන එකද?

      Delete
    2. මහින්දගේ ආන්ඩුව හදපු උන් විසි කරලා ඉවරයි. මෛත්‍රිත් ඒක පටන් අරගෙන ඉවරයි..

      Delete
  2. . ඔයාගෙත් මොලේ තමයි මොලේ

    ReplyDelete
    Replies
    1. මොලේ තියනවනම් මේ වගේ පිස්සු ලියයි යෑ නේද. එංගලන්තේ මෙහෙම වුනාට වෙන රටවල මෙහෙම වෙන්නේ නැත.

      Delete
  3. //ඔබට ඇත්තටම කෙළවන මුත්//
    screwed කියන වචනය ඉතාම...ඉතාම...සංයමයකින්!

    ReplyDelete
  4. හා හා . මාතලන් ගේ ශෛලියෙන්ම ලියන්න අමරුයිනේ ඕවා.

    ReplyDelete
  5. මම දැක්ක විමලෙගේ සී නිව්ස් එකේ රනිල්ට බැනල තිබුන මහින්දගෙ ආණ්ඩුව කොන්ඩම් තියරිය පාවිච්චි කරනවා කියල කිව්වට, ගැමියන්ට කොන්ඩම් ගැන කියල දුන්න කියල. ඒක නිසා අපි දේශීය උදාහරණයක් ගමුද අමුඩේ වගේ. සෙට් එක වැදුනට පුක එලියෙනේ.

    ReplyDelete
    Replies
    1. අර ජවිපෙ ගොවි විරෝධය තිබ්බ දවසේ වගේ ???

      Delete
  6. මෙහෙ ආණ්ඩුවනම් දැන් පාවිච්චි කරල විසි කරපු සනීපාරක්ශක තුවායක් වගේ.. කරුමේ කියන්නේ සමහරු ආයෙම ආයෙම ඒකම ඇඳගන්ඩ හදන එකනේ..

    ReplyDelete
    Replies
    1. මොන ආණ්ඩුවද ඒ ඕස්ට්‍රේලියාවේද?

      Delete
  7. කොන්ඩම් තියරිය ...........මරු මරු
    මේ දවස් වල මතක තියන එකම සින්දුව "එගොඩහ යන්නෝ මෙගොඩහා එන්නෝ තව කවුරුද ඉන්නේ " විතරයි .වෙන ඒවා ඔලුවට එන්නේ නැ අජිත් අය්යේ ...

    ReplyDelete
    Replies
    1. මෙන්න එකක් බොට.
      http://www.metrolyrics.com/condom-style-lyrics-cassidy.html

      Delete
  8. මෙහෙ නම් හැබයි විසිකරන කොන්ඩම් දාගන්න අයත් ඉන්නවා , පිස්සු හොඳ එක

    ReplyDelete
  9. මටත් හිතුණෙ මධුමාධවී කියපු එකමයි. :D

    මොනා වුණත් ගැළපෙන උදාහරණෙ.. :v

    ReplyDelete
    Replies
    1. මධු මාධවී ට දුන්න උත්තරේම තමා දෙන්න තියෙන්නේ. අපේ මාතලන් ගේ ශෛලියෙන්ම ලියන්න අමාරුයි. මාතා නමේ කෙලින්ම කියල දායි.

      Delete
  10. CONDOM MEDIAකොන්ඩම් මීඩියා

    අජිත්....මේක ලිව්වේ 2010. කැමැති කෙනෙක් කියවන්න. දේශපාලනය විතරක් නෙමේ, මාධ්‍යත් ඔහොමයි. නිදහස් යැයි කියන බ්ලොග් ලෝකයත් ඔහොමයි. මේ දවස්වල මම කියවනවා පමණයි. ගොන් චූන් (බ්ලොග්ස් ඇතුළු සියළු මාධ්‍ය ) බලාගෙන ඉන්නවා. අද නිව්ස් බලලා, ඒ තුලින් මතවාද ගේන පට්ට චූන් එක හෙණ ආතල්, නිදහස් මතවාදයන් සාකච්ඡා කරනවාට වඩා. මේක දැම්මෙත් කොන්ඩම්ස් මතක් වුන නිසා.

    ReplyDelete
    Replies
    1. ගොන් චුන් නම් ගොඩක් යනවා. මන් දැක්ක පොරක් FB එකේ දාල තියෙනවා yevgeni yevthushonko කියන කතාවක්. බුද්ධිමත් වුනාට වැඩක් නැහැ මිනිසුන්ට උදව් කරන්නේ නැත්නම් කියල. පොර කරන වමේ දේශපාලනය මිනිසුන්ට උදව් කිරීමක් හැටියට හිතනවා ඇති. නමුත් yevgeni yevthushonko කවුද කියලවත් දන්නේ නැතුව ඇති.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .