Friday 9 November 2018

"සියාමා " කෘතියට ප්‍රතිචාර - ධම්මිකා චාන්දනී

පශු  වෛද්‍යවරියක ලෙස සේවය කරන ධම්මිකා චාන්දනී යෙහෙළිය  මේ සුන්දර සංවේදී කවි පෙළ ලියා එවා  තිබුනා.  කෘතියේ කියැවෙන එක්තරා අවස්ථාවක් මනස්පොතේ මවා ගැන්මක්.


It was a quick visit....
LIKE LIGHTENING
JUST about to fade off ......

In this stormy bond

Emotions on a roller coaster.....
a down pour  of tears..
soaking through my feelings...
My mind a battle ground
tearing me apart.

But,  there I was....
almost an Oscar nominee
struggling....
to hide the  feelings.....
to keep control.....     

Slowly.....
stealthily .....   
Keeping his hands on my shoulders....
When he kissed my forehead..... 
       
The current that went through my body..............         
My accelerated heart beat...... 
My trembling legs........

Slowly......
Carefully......
Reminded me .....
that he doesn't know 
how much I love him.

I wish he knew.
Hope is still fluttering its feathers...


MY LIFE

Weather stained with years...
Dreams were ceased....
If you want to know....
Scars are the road map.
My folks sailed across the sky....
boarding on clouds.
Leaving me behind
In a river of tears.
Lost was how I felt...
In the mines of dark.
Life was just a dream in the night....

Fought alone to conquer...

In the Autumn of my life
Appeared the Prince Charming
As an answer
For my silent prayers
Like a rope of ladder
Dropped from heaven
Into my world of dark mine
Hope fluttered and
Began to sing
It's best solo.

Time ticked Slowly
Stormy clouds brewing around
Wind blew thrashing
Against the tree limbs
The fog came in
On little cat feet
Along the bumpy road.
All the lights went dim
We were just shadows
On the walls.
Wounded each other
By the weapons of words.
Happiness sailed across the ocean
Crashing my sand castles.

-- Dhammika Chandani
Picture: taken from this website.

4 comments:

  1. Are you happy now or shame now

    ReplyDelete
  2. අජිත් මල්ලි මහින්ද මහත්තයාගේ කාලේ කෑගහව්වා නේද ඒකාධිපතියෙක් කියලා. ඊට පස්සේ සිරිසේන බලයට ගේන්නත් ඔයා වැඩ කරානි.

    දැන් මුකපුට්ටු වෙලාද වෙන වෙන දේවල් ගැන ලියමින් ඉන්නේ? අජිත් පව්. රෙදි නෑ නේද?

    ReplyDelete
    Replies
    1. අයියා අයියා අයියා --- ඔයාට හොඳටම ෂුවර්ද මේ අජිත්මයි කියල - අර බ්ලොග් ලිය ලිය හිතොඋ අජිත් පී පෙරේරා එක්ක හෙම පටලවාගෙන නැහැ කියල. සිරිසේන ගෙන්න වැඩ කරපු ඔය දොස්තර පොරවල් ගාව මගේ නමත් තිබුණය? ෂුවර්ද හොඳටම ,
      අනික මම දේශපාලනය ගැන ලියන්නේ මට කරුණු එකතුවුනහම. හුඟක් වෙලාවට ඒවා පලවෙන්නේ ත්‍රිමාණ සඟරාවේ. ඒක තමයි දේශපාලනේ හේ හේ. මුකපූට්ටු වෙන්න කිසිම දෙයක් වෙලා නැහැ

      Delete
    2. මම මේ කල්පනා කලේ කොපමණ අය වරදවා වටහාගෙන ඉන්නවද කියල. මහින්ද කියන්නේ යුද්ධ කාලේ රවී කරුණානායක ඇරෙන්න යුඇන්පී /ජේවීපී අය පවා සහය දුන්න නායකයෙක් නේ. මෙහෙ ජේවීපී අය සිංහල බල මණ්ඩලේ එක්ක සංවිධානය කරපු චැනල් 4 එකට විරුද්ධ පෙළපාලි වලට පවා මම ගිහින් තියෙනවා.. ඔය මහින්දම තමයි 1990 මව්වරුන්ගේ පෙරමුණේ හෙම කැඳවුම්කරු මංගල එක්ක. එහෙම හිටියේ,
      මට එපා වුන තැන කියන්නද
      1. සාරුව සුනිල්ගේ සීන් එක
      2. රුසියානු කෙල්ලව දුෂණය කරල කොල්ල මරපු උන්ව ශේප් කරපු එක
      3. මම ලංකාවට ගිය විටෙකදී හිටි සංචාරක හෝටලේ අයිතිකාරයා පලා බබෙක් ඇවිත් හෝටලේ හෝල් එක ගත්ත වෙලේ ඌ අසරණ වුනු විධිහ. පලා බබා මහින්ද වාදියෙක් . මොනවා කරන්නද අපේ බිස්නස් විතරක් නෙමේ ජිවිතත් අයිති එයාලට කියල කියපු විධිහ
      4. දෙමල මිනිසුන්ට සලකපු විධිහ යුද්ධය දිනලා කොටි සමූල ඝාතනය වුනාට පස්සේ

      ඒත් මම මෙන්න මෙහෙම ලිපියක් 2014 දෙසැම්බර් 19 මහින්ද මහතා බලයේ ඉන්දෙද්දී ලීව .
      අරිට්ටදාස කීවෙන්ඩුලා හා රතුපුටින්ස්ලා


      මේ කවියේ තේරුම දන්නවද
      "රුදුරු පෙතන්ගොඩ උයනට වැඩියාය
      නපුරු උණ කටුව පතුලේ ඇනුණාය
      ඉන්න සිටි සැවොම මතුලාය
      රාජසිංහ දෙවි නා මෙත් මැකුණාය "

      මේ අනතුරු ඇඟවීම (ඉන්න සිටි සැවොම මතුලාය) ළඟම ඉන්න එවුන්ගෙන් බේරෙන්න කියන දේවත් ගණන් ගන්නේ නැති තරමට ඒ ආණ්ඩුවේ අය බලයෙන් උමතු වෙලා සල්ලි වලින් ඇස් අන්ධ වෙලා හිටියේ. සැලකුවේ සල්ලි බෙදාගත්තු හොරා කාපු එවුන්ට විතරයි. නැත්ද? ඔය දැන් රනිල් වගේ.
      ඉතින් ඒ පැරදීම සාධාරණයි. නමුත් සිරිසේනලා ගෙනාවේ මම නම් නෙමේ. මම පසුව තේරුම් ගත විශිහට විධිහට ඒක කලේ ඉන්දියන් කාරයෝ. ඔහෙට හොඳටම වැරදිලා. ඔය බ්ලොගේ වම් පැත්තේ 2014 හා 2015 ලියපු ඒවා බැලුව නම් තේරෙයි.
      මම ලියල තියෙන්නේ සමාජවාදී රටවල විස්තර. හැබැයි මහින්ද ඒකාධිපතියෙක් හැටියට තමයි රට පාලනය කලේ අන්තිම කාලේ. එයා ම තමයි කලින් චන්දෙ තියාල ඉබේ පැරදුනේ.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .