Thursday 22 November 2018

සියාමා සංවාදය ලන්ඩනයේ - අගෝරා සමූහයෙන්


ලන්ඩනයේ අගෝරා සමූහයේ උදව්වෙන් "සියාමා " කෘතිය පිලිබඳ සංවාදයක් සංවිධානය කරන්න හැකිවුනා.

සංවාදය මෙහෙයවන්නේ සරද සමරසිංහ. (කැත ගැහැණියකගේ කථාවක් කතෘ )

සංවාදයට ශ්‍රී ලංකාවෙන් "තාරා මගේ දෙව්දුව " රචනා කළ ඌව ප්‍රදේශයේ නිස්සංක විජේමාන්න සොහොයුරාත් "හිතුවක්කාරී " රචනා කළ එච් බි ගුණරත්න සොයුරාත් සහභාගී වීමට නියමිතයි.

සංවාදයට  ලන්ඩනයෙන් සහභාගී වන්නේ  "සුළඟ අප රැගෙන යාවි " හි අධ්‍යක්ෂක නුවන් ජේ සහ අගෝරාවෙන් ධරණී සමුද්‍රිකා.

ඔබ සැමට ආරාධනා.


2 comments:

  1. ඔබේ උත්සවය හොදින් කෙරෙන්නට ඇතැයි හිතනවා .ඔබ මට දෙන සහයෝගයට ස්තුතියි . පුළුවන් නම් ඕස්ට්‍රේලියාවේ , එංගලන්තයේ , ඉතාලියේ සහ මැද පෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මගේ බ්ලොග් ලියමන් කියවන්න, අහන්න සහ බලන්න ඔවුනට ලගාවිය හැකි විදිහක් කියන්න . එය මටත් මා සමග කැනඩාවේ සිට නිර්මාණකරණයේ යෙදෙන අනෙකුත් සාමාජික යන්ටත් අනෙකුත් ජීවන කටයුතු මැද්දේ මහන්සියෙන් කරන නිර්මාණ වෙනුවෙන් ප්‍රතිචාර ලබාගැනීම සදහා පිටුවහලක් වෙතැයි හිතනවා .

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .