Sunday 19 April 2020

ඉබ්බන්ගේ සංවාසය

8 comments:

  1. ජැක් මාමෙක් ගේ පෝස්ට් එකක්

    ReplyDelete
    Replies
    1. හේ හේ , ජිවිතේට කරපු නැති දෙයක් , වාසනාවන්තයි ඒ අතින්. පෙම්වතියො කිහිප දෙනෙක්ම හිටියා

      Delete
  2. අජිත් ධර්මකීර්ති ගේ පොන්න ආතල්

    ReplyDelete
    Replies
    1. හරියටම ෂුවර් නැහැ මුන් දෙන්න ඉබ්බෝ දෙන්නෙක්ද ඉබ්බියෝ දෙන්නෙක්ද කියල

      Delete
  3. බලන්න පිංවත්නි
    තිරිසන් අපායේ ඉපදුනු අයට මොන තරම් දුක් විඳින්න වෙනවද?

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත , වතුරේ හුස්ම හිර වේවි

      Delete
  4. හරිම නෝටි, පව්. උන්ට ඩිස්ටර්බ් කරලා.

    ReplyDelete
    Replies
    1. අනේ නෑ , උන් දන්නේ නෑ මොබයිල් ෆෝන් වල කැමරා තියනවා කියල. නැත්නම් මහා දවාලේ කොරයිද

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .